ජේවීපී එක බලු වැඩ කරන්න එපා

gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඕවා ජේවීපී එකෙන් මෙහෙයවනවා උඹ දැක්කද ? එහෙම කියනවනම් උඹෙයි අර කඩේ යන උප කුලපතිගෙයි වෙනසක් නෑ
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    කැම්පස් විනාස කරන එක නම් ජෙප්පෝ කරන බලු වැඩක් බන්. ඉගෙන ගන්න උන්ට ඉගෙන ගන්න දෙන්න ඕන. ඔය පාරේ කැට හොල්ලන උන්ට සතයක් දෙන්න එපා. උනාට සල්ලි යන්න ඕවගෙන්
     
    • Like
    Reactions: sakuntha1996

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,837
    113
    මාලඹේ
    විශ්වවිද්‍යාලයට පැවිදි අයට එන්න දෙන්න ඕන නැහැ
    මම සිංහල බෞද්ධ
    හැබැයි පැවිදි අයට පිරිවෙන් අධ්‍යාපනය ඇති
    පිරිවෙනේ සියලු විෂයන් උගන්වන්න ක්‍රමවේදයක් හදල පැවිදි අය පිරිවෙනට විතරක් බඳවාගන්න

    නිදහස් අධ්‍යාපනය දෙන්න ඕන නැති බැරි අයට විතරයි
    හාමුදුරුවො නට වෙනම University එකක් හදලා එකේ ඉගෙන ගන්න කියන්න ඕනේ නැත්නම් සාසනේ ඉවරයි පබ්ලික් Uni හාමුදුරුවො න්ට තහනම් කරන්න ඕනේ
     
    • Like
    Reactions: sakuntha1996

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,119
    2,655
    113
    දැන් ආණ්ඩුවේ ඔක්කම උන් කියනවා උබලත් මෙතන කියනවා පෙරේට්ටෝ ජෙප්පෝ තමා රැග් කරන්නේ කියල. එහෙනම් මොන හුත්තද බන් කියා කියා ඉන්නේ අල්ලපන්කෝ. හැමෝම දන්නවා නම් හැමෝම කියනවා නම් උන් කියල අල්ලන්න කියපන්, ඕකත් පාස්කු ප්‍රහාරේ වගේ තමා බන්. මන් හිටියේ රුහුණේ. රුහුණ ගැන දන්නවනේ. රුහුණේ හිටිය බව්වා කියල එකෙක්. සයන්ස් එකේ. දැනටත් උ ඉන්නේ නාමල් ගාව. තව ඩෙවිල්, සොත්ති කියල ටිකකුත් හිටියා. පොරවල් ටික ඒ කාලේ අපිට රැග් දෙන්න ඇවිල්ල බලු උනා. උන් ඒ කාලේ අපිට නිල් බලකායට බඳවා ගන්න ලොකු ට්‍රයි එකක් දුන්න. GL පිරිස් එතකොට විදේශ අමාත්‍ය. අපිට degree එක ඉවර උනාම තානාපති කාර්යලෙකට දාල දෙන්නම් කැම්පස් එකේ බලය අරන් දීපල්ලා කිව්වා. සමහර විට මේ සින එකත් මේ වගේ උන්ව ප්ලාන්ට් කරලා කරන දේවල් ද කියල මට හිතෙනවා ඒ කාලේ උන දේවල් දන්නා නිසා. හොදට බලපන් ඕවට අහු වෙන එකෙක්ට වත් අවුලක් වෙන්නේ නෑ. රැග් එක තියෙනවා. ආණ්ඩුවෙන් ඕක හිගන්නාගේ තුවාලේ වගේ තියන් ඉන්නවා බන්.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    අනේ මචන් පොහොට්ටුවේ උන් වගේ හැම ජඩ් වැඩේම සාධාරණීකරණය කරන්න හදන්න එපා. හොදටම දන්න දෙයක්නෙ මහා ශිෂ්‍ය සංගමය කියන එක ජෙප්පො කියලා . උනුයි අන්තරයයයි තමයි රැග් එක කරන් යන්නෙ.

    මන් කොතනකවත් රැග් කරන එක හරියි කියල නෑ. ආයේ කියවන්න.
     
    • Like
    Reactions: sakuntha1996