ජේවීපී කාරයෙක් වෙන එක....

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මරුසිරා;19254678 said:
    දැන් එකත් නැ බන් .. දැන් රතු = කොළ

    jvp යනු unp බ්‍රාන්ච් එකක් :sorry:

    :(:( මාර දුකයි නේද බන්?? අපරාදේ ජේ වී පි එක:(:(
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ජේවීපී තිබ්බ හෝ නැතෑ හෝ මාක්ස්වාදය ලංකාවෙ ප්‍රායෝගිකව ක්‍රියාතමක කරන්න අමාරුයි, හැබැයි මෙහෙම එකකුත් තියනවා මලවුන් පිදීම වශයෙන් ජේවීපී ව්‍යාප්ත කරන්න පුලුවන්; මොකද චේ=විජේවීර.:P LoL