ජේවීපී යතාර්ථය

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඉස්සර හොරෙන් රෙප් කප කප ගිය තැරි දාර පුන්නක්කු බයියෝ සේරම එලි බැහැල 😁
    මුන්ගේ ෆේක් වල සංගණනයක් කරගන්න බැරුව හිටියේ දැන් නං මුන්ගේ සීනියර් බයියෝ ඇරෙන්න හෙන්චයියෝ ටික සේරම ගැනගන්න පුළුවන් 😆
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    ඉස්සර හොරෙන් රෙප් කප කප ගිය තැරි දාර පුන්නක්කු බයියෝ සේරම එලි බැහැල 😁
    මුන්ගේ ෆේක් වල සංගණනයක් කරගන්න බැරුව හිටියේ දැන් නං මුන්ගේ සීනියර් බයියෝ ඇරෙන්න හෙන්චයියෝ ටික සේරම ගැනගන්න පුළුවන් 😆

    ay oyata uyya wunada. sorry honde
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකුන්ගෙ තිබ්බ 3ත් හැලෙනව ,මෙදා මහ මැතිවරණයෙන් හු ඇන් පි එක දෙකඩ වෙලා ඉල්ලපු, ගමන් ජෙප්පන්ගෙ කෑලලක්වත් ඉතුරු වෙන්නෙ නැ.. :) :)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ශිදුනම හිනා වෙලා ඉන්න ඕනේ ;-)
    ඔක්කොටම වැඩිය ආතල් ගූ එන් පී කාරයෝන්ව නොන්ඩි කරන එක නෙමේ බන්. මද්යස්ත මතධාරී වගේ ඉදල චන්දෙ දවසේ උදේම අලියාගේ පස්සට කතිරේ ගහල එන උන් දැක්කම. මේ සැරේ නම් පිස්සු හැදිලා ඇත්තේ පුතානොට ගහනවද? ලොකු ලොල්ලට ගහනවද? නැත්නම් පුංචි අම්මගේ පුතාට ගහනවද කියල :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔක්කොටම වැඩිය ආතල් ගූ එන් පී කාරයෝන්ව නොන්ඩි කරන එක නෙමේ බන්. මද්යස්ත මතධාරී වගේ ඉදල චන්දෙ දවසේ උදේම අලියාගේ පස්සට කතිරේ ගහල එන උන් දැක්කම. මේ සැරේ නම් පිස්සු හැදිලා ඇත්තේ පුතානොට ගහනවද? ලොකු ලොල්ලට ගහනවද? නැත්නම් පුංචි අම්මගේ පුතාට ගහනවද කියල :lol:

    ගොඩ දාගන්න බැරුව දඟලන්නේ බන්..UNP එකේ දෙපැත්ත බෙදිලා කාගන්නවා....

    ඒ අස්සේ JVP න්‍යායාචාර්ය වරු මෙහෙම කියනවා..ඉතින් මොනවා හරි කියල රිදුනේ නෑ වගේ හිනා වෙලා ඉන්න ඕනේ...මොකද හොරෙන් rep කපන්න කියල යෑ

    101204811_2665015680421297_4046465208422498304_o.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගොඩ දාගන්න බැරුව දඟලන්නේ බන්..UNP එකේ දෙපැත්ත බෙදිලා කාගන්නවා....

    ඒ අස්සේ JVP න්‍යායාචාර්ය වරු මෙහෙම කියනවා..ඉතින් මොනවා හරි කියල රිදුනේ නෑ වගේ හිනා වෙලා ඉන්න ඕනේ...මොකද හොරෙන් rep කපන්න කියල යෑ

    101204811_2665015680421297_4046465208422498304_o.jpg
    අම්බෝ සුපිරි බන් කලින් සැරේටත් වඩා ආතල් එකක් දෙනවා නපුන්සක රැල. උබ කියන්නේ ගූ එන් පී දෙපැත්ත බෙදිලා මරාගන්නවා හිටු කියල. මඩ ගහන්න ඉතින් රජ හපන්නු නේ උන්. :lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බාග දාන්නේ නැතුව ෆුල් දාපන් ..

    Last edited:

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    අම්බෝ සුපිරි බන් කලින් සැරේටත් වඩා ආතල් එකක් දෙනවා නපුන්සක රැල. උබ කියන්නේ ගූ එන් පී දෙපැත්ත බෙදිලා මරාගන්නවා හිටු කියල. මඩ ගහන්න ඉතින් රජ හපන්නු නේ උන්. :lol:

    Ranila Sajiyata apa nathi karala tiyenne. :lol: :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    කට්ටියම දන්නවා ඇප නැති වෙනවා කියලා මේ පාර . ඒකනේ ඡන්දෙට ඔච්චර බය 🤣🤣
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Ranila Sajiyata apa nathi karala tiyenne. :lol: :lol:
    ආයිත් අහල දෙගොල්ලෝ ඇප නැති වෙන්න රෙදි ගලෝගන්නවා. තමන්ගේ පක්ෂේ බේරගන්න බැරි උන් කොහොමද මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදන්නේ. එක අතකට ලොකු දෙයක් රට කාපු සක්කිලි නැති වෙලා යනවනේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,266
    36,336
    113
    කෑගල්ල
    හැන්ගි හැන්ගි රෙප් කපපු පොන්නයෝ රැල සේරම එක තැනක 🤣🤣🤣🤣. හොදම වැඩේ උනේ කොන්ද පන නැති පොන්නයො රැලට 🤣🤣🤣
     
    • Dislike
    Reactions: jcj

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැන්ගි හැන්ගි රෙප් කපපු පොන්නයෝ රැල සේරම එක තැනක 🤣🤣🤣🤣. හොදම වැඩේ උනේ කොන්ද පන නැති පොන්නයො රැලට 🤣🤣🤣

    උබනම් හැoගිලා රෙප් කපපු බැල්ලියක් කියල හොදටම සුවර් මට,,මොකද මම තෝ වගේ පො*සියෙක් කිරියෙ උන්න කියල දැන ගත්තෙත් අප්ඩේට් එකෙන් පස්සෙ, අනික තෝ ෆේක් එකක් කාගෙ හරි ඕක තියාගෙන ඉදල තියෙන්නෙ රෙප් කපන්ඩ ඒක සුවර් 100%ක්.. :yes: :yes:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,266
    36,336
    113
    කෑගල්ල
    උබනම් හැoගිලා රෙප් කපපු බැල්ලියක් කියල හොදටම සුවර් මට,,මොකද මම තෝ වගේ පො*සියෙක් කිරියෙ උන්න කියල දැන ගත්තෙත් අප්ඩේට් එකෙන් පස්සෙ, අනික තෝ ෆේක් එකක් කාගෙ හරි ඕක තියාගෙන ඉදල තියෙන්නෙ රෙප් කපන්ඩ ඒක සුවර් 100%ක්.. :yes: :yes:
    තොගේ වැටකොලු පොන්නයන්ට කියලා දීලා නෑ උබ හරියට රෙප් කපන්නවත් රෙප් දෙනකොට දාන්න ඔනේ comment හදිස්සියට click උනාහම සේරම රෙද්ද පල්ලෙ කියහන්.
     
    • Dislike
    Reactions: jcj