ජේශ්ඨ පුරවැසි වලියක්.

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම උදේ පාන්දර නැගිට්ට ගමන් තකහනියෙම දුවගෙන ආවේ ගෑනියෙක් රෙද්ද උස්සල පෙන්නන සීන් එකක් ඇති කියල හිතාගෙන! :(
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    අඩෝ වීඩියෝ එකේ පෙන්නන ගැනු කෙනා මම දන්නවා. ඔය වීඩියෝ කරපු ප්ලේස් එකත් දන්නවා.


    අපේ ගෙවල් පාරට එහා පාරේ බන්..
    ------ Post added on Jun 19, 2023 at 12:00 AM
    මිහිදු මාවතේද බං
    මට මීටර් නෑනේ :rolleyes:

    ps: දැන් මතක් වුණා
    map දැක්කා බං :lol:
     
    Last edited:
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    අඩෝ වීඩියෝ එකේ පෙන්නන ගැනු කෙනා මම දන්නවා. ඔය වීඩියෝ කරපු ප්ලේස් එකත් දන්නවා.


    අපේ ගෙවල් පාරට එහා පාරේ බන්..
    ------ Post added on Jun 19, 2023 at 12:00 AM
    waliyak giyoth ubalage gewal lagane bn.
     
    • Haha
    • Like
    Reactions: Kalegana and NRTG

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    සෝශල් මීඩීයා දියුණු උනාම වෙන අනවශ්‍ය ප්‍රශ්න තමයි මේව.
    නිකං ගමේ ගොඩේ දිනපතා යන වලිත් මේ වගේ කරලියට එනව. මිනිස්සු කාලෙ නාස්ති කරගෙන බලනව ෂෙයා කරනව.
    Samajaya kohomath pirihegena yanawa bung

    next generations okkoma kudu walata addict wecha un wage thama jewath wenne dopamine ekka

    2030 withara honda athal ewi

    api Campus yanakota wage newee bung. dan inna podi un thanikarama dopamine ona life ekee

    mage welawata transition eka wecha kale hitiyee, nathnam math ohoma thanikara dopamine social media ekan gannawa

    354599372_6165673643554815_740827670169342468_n.jpg
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඔය වීඩියෝ එක දාපු ගැනිගේ අම්මල තාත්තල සියල, ආච්චිලගේ ඉඳන් විස්තර කියන්න පුළුවන් මට බන්. මම ඔය පළාතම උන් හොදටම දන්නවා. ඔය වීඩියෝ එක දාපු ගැනු කෙනා ඉන්නෙත් කුවේට්. ඕකි මට කෝල් එහෙම අරන් තියනවා කරදර නිසා මම ආන්සර් කරන්නේ නැ. ඔය ගැහුවයි කියන මිනිහ නම් කැරියෙක් නෙවෙයි. ඔය ඉස්සරහ ඉන්න ගැනී උන්ගේ නැයෝ ලගින්ම. ඔය කෑගහන ගැනු දෙන්න ඉන්නෙත් ඔය ගැහුවයි කියන එකාගේ. වත්තේ ඉස්සරහ තාප්පේ ගෙදර තියන පොරගේ ඉඩමක් . මම ඉස්සර හිටපු ගමන් ඔය පැත්තේ ගියාම ජොයින්ට් එකක් ගහල ඔය මිනිහගේ වත්තෙන්ම තැබිලි කඩන බොනවා අහන්නෙත් නැ. ඒ අන්කල් කාරය මොනවත් කියන්නේ නැ. හොදට කතා කරලා යනවා. ඔය තාප්පෙන් එබිලා බලන්නේ නම් ඒ මනුස්සය නෙවෙයි. ඔය නැදෑයෝ ඔක්කොම.





    ඉතිං....
    IMG-0748.png

    Dan ithin Deepani Upyangoda iwarai . messages walin inbox uthurayi. Elakiri wasiyo inbox eke walalenna hadayi
     

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,648
    2,427
    113
    30
    San Quentin State Prison