ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවෙන් ඉවත් කිරීමට තීරණය කරල කියල තොරතුරක් ලැබුණා.
මේ කතාව ඇත්තද? විස්තර දන්න අය ඉන්නවනම් කියන්න.




මේ කතාව ඇත්තද? විස්තර දන්න අය ඉන්නවනම් කියන්න.
owජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවෙන් ඉවත් කිරීමට තීරණය කරල කියල තොරතුරක් ලැබුණා.
මේ කතාව ඇත්තද? විස්තර දන්න අය ඉන්නවනම් කියන්න.
![]()
රජයේ කාබනික වගා ව්‍යාපෘතිය විවේචනය කළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලංකාදීපයට පැවැසීය.
බෑනේ කරන්න ඉතින්..
බෑනේ කරන්න ඉතින්..
රජය අපහසුතාවයට පත් කරල විවේචනය කර කර යනවා නේ. සුවර් එකට ජෙප්පෙක් වෙන්න ඇති.බැ
මොනවද කරන්න බැරි?
මහාචාර්යතුමා නිවැරදියි කියලයි මට හිතෙන්නේ. මහින්දානන්ද ගොන් පාට් දාන්නේ මේ ලෝකෙ දෙයක් දන්නෙ නැති කේවට්ටයන්ගේ උපදෙස් මත කියලයි පේන්නේ.කාබනික වැඩේට බාල්දියක් දැමූ කෘෂි ලොක්කෙක් ගෙදර
https://www.lankadeepa.lk/news/කාබනික-වැඩේට-බාල්දියක්-දැමූ-කෘෂි-ලොක්කෙක්-ගෙදර/101-601721
දැන් හැම එකාම වගේ එක එකාට කඩේ යනවා බං.මහාචාර්යද ,මහින්දනන්දද හරි කියල මෙහෙම කියන්න අමාරුයි .එක එක උන්ට හදාගත්තු ඇජෙන්ඩා වල ඉන්නේ .(මෙතුමාට විතරක් නෙවෙයි නියන්නේ පොදුවේ).රට ගැන හිතන මහාචාර්ය වරු ගොඩක් හිගයිමහාචාර්යතුමා නිවැරදියි කියලයි මට හිතෙන්නේ. මහින්දානන්ද ගොන් පාට් දාන්නේ මේ ලෝකෙ දෙයක් දන්නෙ නැති කේවට්ටයන්ගේ උපදෙස් මත කියලයි පේන්නේ.
සාගතයක් ආපු දවසට මහින්දානන්දට කන්න වෙන්නෙ සෑර්ගෙ අමෙරිකාවේ ගෙදරින් ගේන තණකොල තමයි. මූ මේ කරන වැඩ නිසා ලංකාවෙ කිසිම මිනිහෙක් මූට කන්න ටිකක් දෙයි කියල හිතන්න බෑ.
------ Post added on Oct 26, 2021 at 11:28 AM
CIC එකේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ නැද්ද ?මම දන්න තරමින් මෙතුමා cic agri business එකේ strategic panel උපදේශක තනතුරක් දරනව.