ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අන්තිමට ඉතින් කවුරු ආවත් කොච්චර හොඳ ප්‍රොජෙක්ට් ගෙනාවත් නිලධාරී, බලධාරී, මුදලාලිලාගේ මාෆියාවයි බහු ජාතික සමාගම් වල මාෆියාවයි එක්ක මේ රට හොඳ තැනකට ගේනවා කියන්නේ හීනයක් විතරයි. 😥
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ජෙප්පෝ ටොයියෝ ඔච්චර මරලතෝනි දෙන්නේ ජනතාවට ආදරේටද.. 😂😂😂😂😂😂 ආන්ඩුවට විරුද්දව මරලතෝනි දෙන තරමට උන්ගේ හොද්ද බොරවෙනවා.
    NGO සල්ලි බහුජාතික සමාගම් වල සල්ලි පොම්ප කරනවා.
    බලද්දි අයර්ලන්ඩ් වල ගෙවල්, යන්නේ first class ticket දාගෙන. මෙහේ අම්මටසිරි වෙන සමාජවාදේ.. 😂😂😂😂😊