දැන් ඔය නාඩි වාක්‍ය කියන එක කොහෙද තියෙන්නෙ? එහෙන් මුස්ලිම් උන් කියනවා ජේසු උන්ගේ කියලා. දැන් බුද්ධාගමේලුද?අනික විශේෂම දේ තමයි ඔය මතුගම මහින්ද විජේතිලක කියන බුවා. ඕකා ලිව්වොත් බොරුවක්
.අර මව්බිම පත්තරෙත් ඕකා මලවුන්ගේ හෝරාව කියලා මගුලක් ලියනවා පට්ටපල් බොරු.
ඌ ඒකෙත් කරන්නේ කසුන් නාගොඩවිතාන කියලා හොරෙක්ට කඩේ යනවා.
මේ හාමුදුරුවො හොරෙක් කියල නෙමේ කියන්නේ හරිද?නැත්තන් මේකෙ ඉන්නවනේ කියන දේ අනිත් පැත්තටම තේරුම් ගන්න හරක් ටිකකුත්
.
මහින්ද විජෙතිලක පැත්තකින් දාන්න ඔය ගැන මගේ පියානන් වහන්සේ
ස්වාමින්වහන්සේ ඉන්න කාලයේ උන්වහන්සේ ගෙන්ම අහලා තියනවා,එකට උන්වහන්සේ ඔය පිලිතුරම තමා දිලා තියෙන්නෙ,ස්වාමින්වහන්සේ අපි දන්නවා...නාඩි වාක්‍ය හරියටම දැන ගන්න ඔනේ නම් ඉතින් ඉන්දියාවේ යන්න ඔනේ,ලංකාවට කාලයෙන් කාලයට ඔය කියන අය එනවා,මම උඩ දාල ඇති කමේන්ට් එහෙක විස්තර.මුලින් ඔය ලිපිය ඔක්කොම කියවන්න,මම මේ සියළු දේ සත්‍යවත් අසත්‍යවත් කියන්නෙ නැ,දැම්මෙ කාට හරි කැමති කෙනෙකුට කියවන්න...අපි ඔන දෙයක් බලන්න ඔනේ මධ්‍යස්තව,බලංගොඩ ස්වාමින්වහන්සේ නම් මේ විශය සම්බන්ධයෙන් සැහෙන හොයලා බලපු කෙනෙක්.
මෙකේ හැටියට ජෙසුස් කියන්නෙ එක්කෙනෙකුට,ක්‍රිස්තුස් කියන්නෙ තව එක්කෙනෙකුට,ඔක්කොම කියවලා අදහසක් දාන්න....

.අර මව්බිම පත්තරෙත් ඕකා මලවුන්ගේ හෝරාව කියලා මගුලක් ලියනවා පට්ටපල් බොරු.
මේ හාමුදුරුවො හොරෙක් කියල නෙමේ කියන්නේ හරිද?නැත්තන් මේකෙ ඉන්නවනේ කියන දේ අනිත් පැත්තටම තේරුම් ගන්න හරක් ටිකකුත්
.

,එ කෙසේ වෙතත්,කවුරුත් දන්නවා ජේසුස් වහන්සේගේ එක්තරා අවධියක් ඉතිහාසයේ නැති බව,අන්න එක කොහෙවත් පැහැදිලිව නැ,එවා ඔය පෙරදිග පැරණි ලිපි වල තිබිලා තියනවා කියලා කියනවා,අයෙත් කියන්න ඔනේ මට මේ එක එක මත ගෙනත් මිනිස්සුන්ගේ ඔළුවලට දන්න උවමනාවක් නැ,මම දැම්මෙ කාට හරි කැමති කෙනෙකුට කියවන්න,මම ඔය පොත් වලටවත් ඔය කියන ලිපි වලටවත් හිරවෙලා එවා හරි කියලා හිතන කෙනෙක් නෙමෙයි,මෙතන දාල තියෙන්නෙ මගේ මතයකුත් නෙමෙයි,මම දැම්මෙ මම කියවපු පැරණි පත්තරයක් එච්චරයි......මත 100 යක් තියනවා නම් මෙක තව එක් මතයක් පමණයි,එ මත අතරින් මෙය හරි එක කියලා මම කියන්න යනවා නම් මම තරම් මෝඩයෙක් නැ...මිනිස්සු උනාම කිසි එකකට,කිසි මතයකට හිර වෙලා හිතන්න නරකයි...සියළු මත විමසලා බලලා සාධාරණ එකක් තොරගන්න බලන්න ඔනේ..එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා,ඔයාට සාධාරණ වෙන මතය නොවෙන්නෙ පුළුවන් මට සාධාරණ වෙන්නෙ,එක තමයි විවිධත්වය කියන්නෙ,මිනිස්සු දැන ගන්න ඔනේ අනික් අයගේ මතයට ගරු කරන්න...
