ජේසුතුමා සහ නාඩි වාක්‍ය_Jesus & Nadi Nadi Wakya

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    දැන් ඔය නාඩි වාක්‍ය කියන එක කොහෙද තියෙන්නෙ? එහෙන් මුස්ලිම් උන් කියනවා ජේසු උන්ගේ කියලා. දැන් බුද්ධාගමේලුද?:angry::angry: අනික විශේෂම දේ තමයි ඔය මතුගම මහින්ද විජේතිලක කියන බුවා. ඕකා ලිව්වොත් බොරුවක් :yes:.අර මව්බිම පත්තරෙත් ඕකා මලවුන්ගේ හෝරාව කියලා මගුලක් ලියනවා පට්ටපල් බොරු.:yes::yes: ඌ ඒකෙත් කරන්නේ කසුන් නාගොඩවිතාන කියලා හොරෙක්ට කඩේ යනවා.:P මේ හාමුදුරුවො හොරෙක් කියල නෙමේ කියන්නේ හරිද?නැත්තන් මේකෙ ඉන්නවනේ කියන දේ අනිත් පැත්තටම තේරුම් ගන්න හරක් ටිකකුත් :yes::angry::angry::rofl:.

    මහින්ද විජෙතිලක පැත්තකින් දාන්න ඔය ගැන මගේ පියානන් වහන්සේ :Dස්වාමින්වහන්සේ ඉන්න කාලයේ උන්වහන්සේ ගෙන්ම අහලා තියනවා,එකට උන්වහන්සේ ඔය පිලිතුරම තමා දිලා තියෙන්නෙ,ස්වාමින්වහන්සේ අපි දන්නවා...

    නාඩි වාක්‍ය හරියටම දැන ගන්න ඔනේ නම් ඉතින් ඉන්දියාවේ යන්න ඔනේ,ලංකාවට කාලයෙන් කාලයට ඔය කියන අය එනවා,මම උඩ දාල ඇති කමේන්ට් එහෙක විස්තර.මුලින් ඔය ලිපිය ඔක්කොම කියවන්න,මම මේ සියළු දේ සත්‍යවත් අසත්‍යවත් කියන්නෙ නැ,දැම්මෙ කාට හරි කැමති කෙනෙකුට කියවන්න...අපි ඔන දෙයක් බලන්න ඔනේ මධ්‍යස්තව,බලංගොඩ ස්වාමින්වහන්සේ නම් මේ විශය සම්බන්ධයෙන් සැහෙන හොයලා බලපු කෙනෙක්.

    මෙකේ හැටියට ජෙසුස් කියන්නෙ එක්කෙනෙකුට,ක්‍රිස්තුස් කියන්නෙ තව එක්කෙනෙකුට,ඔක්කොම කියවලා අදහසක් දාන්න....
     
    ඔක ඇත්ත නම් ලොකෙ ගොඩක් දෙවල් pre-programme වෙලා කියල හැගීමක් එනවා.
    ඔක බිස්නස් එකක්..:dull:
    දෛවය වෙනස් කරන්න බැ කියන මතය හරි කියල පිලිගන්න වෙනවා....
    නියති වාදය පිලිගන්න වෙනවා.

    හරියට බුදුහාමුදුරුවන්ගෙ කාලෙ හිටිය ෂඩ් ශාෂ්තෘවරුන්ගෙ මත පිලිගන්නව වගෙ වැඩක්:rolleyes:

    ඔබතුමත් ලොකෙ නැති මත තමයි එලකිරියට අර්න් එන්නෙ. හරියට වි.බලශක්ති ඇමතිතුම ජනපති කමට නියම සුදුස්ස වගෙ දෙවල්:P

    ප.ලි.>> වැරැද්දක් කියනව නෙමෙ එහෙම විවිධ මත තියන එක හොදයි:yes:

    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    picture.php

    මෙක මම කාලයකට කලින් ගත්තු පොත් දෙකක්,මෙකේ පරිවර්තනය නම් දැන් තියනවාද මන්දා,මෙකේ තියන කරුණු ගොඩක් ඔය කතාවට සමානයි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ජේමිස්බන්ඩා007;17344268 said:
    ඔක ඇත්ත නම් ලොකෙ ගොඩක් දෙවල් pre-programme වෙලා කියල හැගීමක් එනවා.
    ඔක බිස්නස් එකක්..:dull:
    දෛවය වෙනස් කරන්න බැ කියන මතය හරි කියල පිලිගන්න වෙනවා....
    නියති වාදය පිලිගන්න වෙනවා.

    හරියට බුදුහාමුදුරුවන්ගෙ කාලෙ හිටිය ෂඩ් ශාෂ්තෘවරුන්ගෙ මත පිලිගන්නව වගෙ වැඩක්:rolleyes:

    ඔබතුමත් ලොකෙ නැති මත තමයි එලකිරියට අර්න් එන්නෙ. හරියට වි.බලශක්ති ඇමතිතුම ජනපති කමට නියම සුදුස්ස වගෙ දෙවල්:P

    ප.ලි.>> වැරැද්දක් කියනව නෙමෙ එහෙම විවිධ මත තියන එක හොදයි:yes:

    මම මුලින්ම කියලා තියනවා නේ සහෝ මෙන්න මෙහෙම - "ලිපිය කැමති විදියකට බාරගන්න,මෙකේ තියන කරුණු ප්‍රතික්ෂේප කිරිම හෝ පිලිගැනිම ඔබගේ කාර්යයක්,කොයි විදියකට හෝ සිතිමට ඔබට අයිතිය තිබෙනවා,අපිට සත්‍ය මෙයමද කියන්න කොහෙත්ම බැ,මම ElaKiri දැම්මෙ කවුරු හෝ කැමති කෙනෙකුට කියවන්න සලස්වන්න..............."

    සත්‍ය කුමක්ද කියලා අපට එහෙම 100 නිගමනයකට එන්න බැ,මම මේ දැම්මෙ තවත් කතාවක් විතරයි.
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,186
    941
    113
    ane ban me awurudu 2014k wage maatha kaleka wechcha hondata document karapu history ekak thiyena jesuge kathawa boru kiyala mehema loweth nathi katha hadanawata pukenuth hina kiyala thama kiyanna wenne ithin :rofl:

    Umbala me 2014kata eha wechcha jesuge kathawa boru kiyanawanam awurudu 2500kata eha paththe dewaluth wishwasa karanna epa mole athuwa kalpana karala balapan.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ජේසුට උන්වහන්සේගෙ පාඩුවෙ ඉන්ඩ දෙන්ඩකො.... :dull:

    මම මෙතන කිසිම ආගමක්,ශාස්තෘන් වහන්සේ නමක් පහත් කරලා නැ,මෙක දැම්මෙ මේ සම්බන්ධයෙන් කැමති කෙනෙකුට කියවන්න සලස්වන්න,මෙහෙම බුදු හාමුදුරුවෝ ගැනත් මත තියනවා නමුත් ජේසුස් වහන්සේ තරමට නැ මොකද උන්වහන්සේගේ ජිවිතය මුල ඉඳන් අග වෙනකන් පැහැදිලව ඉතිහාසයේ එන නිසා,නමුත් ජේසුස් වහන්සේ ගේ ජිවිතයේ එක කොටසක් ඉතිහාසයේ නැ අන්න එ කොටස තමා මේ ඉන්දියාවේ හිටිය කාලේ කියන්නෙ,මෙක ප්‍රසිද්ධ දෙයක් දැන්,එ වටා තමා මේ ඔක්කොම කතා තියෙන්නෙ...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ane ban me awurudu 2014k wage maatha kaleka wechcha hondata document karapu history ekak thiyena jesuge kathawa boru kiyala mehema loweth nathi katha hadanawata pukenuth hina kiyala thama kiyanna wenne ithin :rofl:

    Umbala me 2014kata eha wechcha jesuge kathawa boru kiyanawanam awurudu 2500kata eha paththe dewaluth wishwasa karanna epa mole athuwa kalpana karala balapan.

    ඩොකියුමන්ට්‍රි ඔන කෙනෙකුට ගහන්න පුළුවන්,මෙක හරි කියලා ගහන්නත් පුළුවන් වැරදි කියලා ගහන්නත් පුළුවන්,මෙක වැරදි කියන මතේ හෝ නිවැරදි කියන මතෙවත් නෙමෙයි මම ඉන්නෙ,මම ඉන්නෙ එ මධ්‍යස්ථ මතෙක,ඔක්කොටම කලින් කියවලා දාන කමේන්ට් එකක් දාන්න මොකද මේ නාඩි වාක්‍ය කතාවට තව ඩොකියුමන්ට්‍රි ගහලා නැ...

    ජේසුස් වහන්සේ ගැන අප්‍රමාණ ඩොකියුමන්ට්‍රි සංඛ්‍යාවක් තියනවා,ඔය එක එක එවා නිශ්පාදනය කරලා තියෙන්නෙ එක එක මත වල ඉන්න අය,එ මතයට අනුව එ කතාව වෙනස් වෙනවා...මෙකත් තව කතාවක් පමණයි,කතාව බුද්ධිමත්ව කියවලා..මේ ගැන හිතලා බලලා,තමුන් සත්‍ය,අසත්‍ය භාවය මැනගන්න එක තමයි තියෙන්නෙ,ඔය කවුරු කිව්වත් අපි දන්නෙ නැ මොකද්ද 100 ඇත්ත කියලා...සියල්ල කතා පමණයි...
     
    • Like
    Reactions: killershan

    oya comment danna kalin poddak kiyola baluwoth honda nadda mama mokakda damme kiyala? Documentary nemei Documented
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    oya comment danna kalin poddak kiyola baluwoth honda nadda mama mokakda damme kiyala? Documentary nemei Documented

    මම දැක්කෙ ඩොකියිමන්ට්‍රි වගේ :rolleyes:,ලියන කොට පැහැදිලිව එක භාෂාවකින් ලිව්වා නම් ඔහොම වෙන්නෙ නැ නේ :),එ කෙසේ වෙතත්,කවුරුත් දන්නවා ජේසුස් වහන්සේගේ එක්තරා අවධියක් ඉතිහාසයේ නැති බව,අන්න එක කොහෙවත් පැහැදිලිව නැ,එවා ඔය පෙරදිග පැරණි ලිපි වල තිබිලා තියනවා කියලා කියනවා,අයෙත් කියන්න ඔනේ මට මේ එක එක මත ගෙනත් මිනිස්සුන්ගේ ඔළුවලට දන්න උවමනාවක් නැ,මම දැම්මෙ කාට හරි කැමති කෙනෙකුට කියවන්න,මම ඔය පොත් වලටවත් ඔය කියන ලිපි වලටවත් හිරවෙලා එවා හරි කියලා හිතන කෙනෙක් නෙමෙයි,මෙතන දාල තියෙන්නෙ මගේ මතයකුත් නෙමෙයි,මම දැම්මෙ මම කියවපු පැරණි පත්තරයක් එච්චරයි......මත 100 යක් තියනවා නම් මෙක තව එක් මතයක් පමණයි,එ මත අතරින් මෙය හරි එක කියලා මම කියන්න යනවා නම් මම තරම් මෝඩයෙක් නැ...මිනිස්සු උනාම කිසි එකකට,කිසි මතයකට හිර වෙලා හිතන්න නරකයි...සියළු මත විමසලා බලලා සාධාරණ එකක් තොරගන්න බලන්න ඔනේ..එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා,ඔයාට සාධාරණ වෙන මතය නොවෙන්නෙ පුළුවන් මට සාධාරණ වෙන්නෙ,එක තමයි විවිධත්වය කියන්නෙ,මිනිස්සු දැන ගන්න ඔනේ අනික් අයගේ මතයට ගරු කරන්න...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    @ ruchira88

    තව දෙයක් කියනවා නම්,මෙවා ඔක්කොම කතා විතරයි,එක එක්කෙනාගේ මත විතරයි,මෙවාගේ සත්‍ය භාවය කොතරම්ද කියලා අපට කියන්න බැ,එක මේ ලෝකයෙ ඉන්න කිසි කෙනෙකුට කියන්න බැ,ඇත්තම කතාව දැන ගන්න නම් ඉතින් ජේසුස් වහන්සේ නැවත වැඩලා කියන්න ඔනේ...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    jesu india giya kiyana kathawa boruwak (mage mathaya)
    ehema piliganna puluwan sakshiyak indiawen hambela thiyenawada? :)

    ඔයාගේ මතයට ගරු කරනවා සහෝ,ඔයා ආගමේ කියලත් මම දන්නවා,මම හිතන්නෙ නැ මම දාපු මේ ත්‍රෙඩ් එකෙන් ඔයාලට හිත් රිදිමක් එහෙම ඇති උනා කියලා,එහෙම උනා නම් කියන්න,මම මෙක CLOSE කරලා දාන්නම්,ජේසුස් වහන්සේ ඉන්දියාවේ හිටිය බවට සාක්ෂි ඇතුලත් පොත් ගොඩක් ලියවිලා තියනවා,ඔයා ඔය ලිපිය සම්පුර්ණයෙක් කියවන්න එතකොට එ පොත් කිහිපයක නම් ටිකක් දකින්න පුළුවන් වෙයි,මෙකේ කියන්නෙ ජේසුස් වහන්සේ කියන්නෙ එක පුද්ගලයෙක් ක්‍රිස්තුස් කියන්නෙ තව කෙනෙක් කියලා,ඔක්කොම මුලින් කියවන්න.

    මම කාලයකට කලින් ගත්තු පොත් දෙකක් පහතින් තියෙන්නෙ,ඔය දෙකෙත් එකට සාක්ෂි දිලා තියනවා (දෙකම එක පොත,එකක් සිංහල පරිවර්තනය),කතා 100 යක් මේ සම්බන්ධයෙන් තියනවා නම් මේ තව එක් කතාවක් විතරයි,ඇත්ත කතාව දැන ගන්න ඔනේ නම් ජේසුස් වහන්සේ නැවත වඩින්න ඔනේ...

    picture.php
     
    Last edited:
    • Like
    Reactions: Rovin

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔයාගේ මතයට ගරු කරනවා සහෝ,ඔයා ආගමේ කියලත් මම දන්නවා,මම හිතන්නෙ නැ මම දාපු මේ ත්‍රෙඩ් එකෙන් ඔයාලට හිත් රිදිමක් එහෙම ඇති උනා කියලා,එහෙම උනා නම් කියන්න,මම මෙක CLOSE කරලා දාන්නම්,ජේසුස් වහන්සේ ඉන්දියාවේ හිටිය බවට සාක්ෂි ඇතුලත් පොත් ගොඩක් ලියවිලා තියනවා,ඔයා ඔය ලිපිය සම්පුර්ණයෙක් කියවන්න එතකොට එ පොත් කිහිපයක නම් ටිකක් දකින්න පුළුවන් වෙයි,මෙකේ කියන්නෙ ජේසුස් වහන්සේ කියන්නෙ එක පුද්ගලයෙක් ක්‍රිස්තුස් කියන්නෙ තව කෙනෙක් කියලා,ඔක්කොම මුලින් කියවන්න.

    මම කාලයකට කලින් ගත්තු පොත් දෙකක් පහතින් තියෙන්නෙ,ඔය දෙකෙත් එකට සාක්ෂි දිලා තියනවා (දෙකම එක පොත,එකක් සිංහල පරිවර්තනය),කතා 100 යක් මේ සම්බන්ධයෙන් තියනවා නම් මේ තව එක් කතාවක් විතරයි,ඇත්ත කතාව දැන ගන්න ඔනේ නම් ජේසුස් වහන්සේ නැවත වඩින්න ඔනේ...

    picture.php
    pissuda boss. mata ehema mala paninne na. anith eka agam walata gahagenath wadak na. api wunath aththata danne na aurudu 2000 kata withara issara wuna dewal. :) thanks poth dekata. kiyawala balannam mama :)
     
    • Like
    Reactions: 001flyD

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com

    ඔව්,බුදුන්ගේ නාඩි වාක්‍ය බලලා බුදුන්ගේ හඳහන පවා හදලා තියනවා,මමත් කාලයකට කලින් මගේ නාඩි වාක්‍ය බැලුවා...

    කොහොමද මචන් අපේ නාඩි වාක්‍ය බලාගන්නේ ? මටත් ආසයි මගේ නාඩි වාක්‍යත් බලාගන්න
    :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :lol:

    මම නම් කාලයකට කලින් බැලුවේ,ඔවා බලන මිනිස්සු කාලයන් කාලයට ලංකාවට එනවා,එ එන ගොඩක් අය ‍රැඳිලා ඉන්නෙ නැ,කාලයක් බලලා යනවා,එ එන අය තෙලිඟු,මලයාලම්,දෙමළ වගේ අය,සිංහල බැ,ලඟ පරිවර්තනය කරන කෙනෙක් තියාගන ඉන්නෙ,මේ ලඟදි කොළඔට ආව කෙනෙක්,එක පරිච්ඡේදයක් කියවන්න 1000 හක් ගන්නවා,එක පරිච්ඡේදයක තියෙන්නෙ ජිවිතය එක කොටසක්,කොටස් පහක් කියෙව්වොත් 5000 යි,ඔක දැන් බිස්නස් එකක් වෙලා තියෙන්නෙ,ඔවාගෙන් හරියටම කියනවාද කියන එකත් සැකයි,දැන් ඔක්කොම මුදල් පස්සෙ යන්නෙ....

    මම නම් කියන්නෙ ඔවාට අහු වෙන්න එපා කියලා,මම හිතන්නෙ නැ ඔය එන ගොඩක් අය හරියට කියනවා ඇති කියලා...

    :yes: