පොඩි නිවැරදිකිරීමක්..
රුපකලාප 21ක් තියනවා.එයින් එක් වර්ගයක් තමයි ශුද්ධාශ්ඨක ටයිප් එක.
රුප කලාප ගනයට අයත්වන ශුද්ධාශ්ටකයක ආයුකාලය චිත්තක්ශන 17යි.
එයට මගේ මතකයේ හැටියට ,
පලමු චිත්තක්ශනයේ 'උත්පාදය
ඊලග 15 දී පැවැත්ම ,
17 වන එකේදී රුප කලාපයේ නිරෝධය'
රුපකලාප =====> <උත්පාද-1>< ස්ටිථි-15><භන්ග-1>
මං හිතන්නේ ඕක වැරදි මතයක්. ශුද්ධාෂ්ටකයක ආයු කාලය චිතක්ෂණ 17 වෙන්න බෑ. ඒ ඔයා කියන්නේ චිත්ත වීතියක ආයුකාලය ගැන. චිත්ත වීති හා සතර මහා භූත කියන්නේ දෙකක්. චිත්ත වීති තියෙන්නේ රූප මාත්රයක් හඳුනාගෙන ඒකට අදාල විඥ්ඥාන මාත්රයක් ගොඩනගාගැනීමට.


