ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
පොඩි නිවැරදිකිරීමක්..
රුපකලාප 21ක් තියනවා.එයින් එක් වර්ගයක් තමයි ශුද්ධාශ්ඨක ටයිප් එක.
රුප කලාප ගනයට අයත්වන ශුද්ධාශ්ටකයක ආයුකාලය චිත්තක්ශන 17යි.
එයට මගේ මතකයේ හැටියට ,
පලමු චිත්තක්ශනයේ 'උත්පාදය
ඊලග 15 දී පැවැත්ම ,
17 වන එකේදී රුප කලාපයේ නිරෝධය'

රුපකලාප =====> <උත්පාද-1>< ස්ටිථි-15><භන්ග-1>

මං හිතන්නේ ඕක වැරදි මතයක්. ශුද්ධාෂ්ටකයක ආයු කාලය චිතක්ෂණ 17 වෙන්න බෑ. ඒ ඔයා කියන්නේ චිත්ත වීතියක ආයුකාලය ගැන. චිත්ත වීති හා සතර මහා භූත කියන්නේ දෙකක්. චිත්ත වීති තියෙන්නේ රූප මාත්‍රයක් හඳුනාගෙන ඒකට අදාල විඥ්ඥාන මාත්‍රයක් ගොඩනගාගැනීමට.
 
Marmite

Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    " ඉතිං මේ පැති දෙකම ඉගෙන ගත්තෙ නැත්තම් එයා බෞද්ධයෙක් කියලා කියන්න බැ."
    බුදුහාමුදුරුවෝ බෞද්ධයෙක් කියලා කිව්වේ සෝතාපන්න වූ කෙනෙකුට. නමුත් බුදුදහම ඉගෙනගත්තා කියන එකට මේක බලපෑමක් වෙන්නේ නෑ කොහොමත්.
    [/SIZE][/QUOTE]

    එතකොට මචන් ජේසු තුමා බුද්ධ ශ්‍රාවකයෙක් කිව්ව එකෙන් උඹ අදහස් කලේ මොකක්ද​?
    බුදුන් සරණ ගිය කෙනෙක් කියන එකද නැත්නම් නිකන්ම කුතුහලය හෝ ආසාවට බුදු දහම කියවලා බලපු කෙනෙක් කියන එකද?
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    " ඉතිං මේ පැති දෙකම ඉගෙන ගත්තෙ නැත්තම් එයා බෞද්ධයෙක් කියලා කියන්න බැ."
    බුදුහාමුදුරුවෝ බෞද්ධයෙක් කියලා කිව්වේ සෝතාපන්න වූ කෙනෙකුට. නමුත් බුදුදහම ඉගෙනගත්තා කියන එකට මේක බලපෑමක් වෙන්නේ නෑ කොහොමත්.
    [/SIZE]

    එතකොට මචන් ජේසු තුමා බුද්ධ ශ්‍රාවකයෙක් කිව්ව එකෙන් උඹ අදහස් කලේ මොකක්ද​?
    බුදුන් සරණ ගිය කෙනෙක් කියන එකද නැත්නම් නිකන්ම කුතුහලය හෝ ආසාවට බුදු දහම කියවලා බලපු කෙනෙක් කියන එකද?[/QUOTE]

    නිකන් ඉස්කෝලෙන් බුද්ධාගම ඉගෙනගත්ත එකෙක් විදියට. බුද්ධ ශ්‍රාවකයෙක් තමයි. නමුත් ආර්ය ශ්‍රාවකයෙක් නෙවෙයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිකන් ඉස්කෝලෙන් බුද්ධාගම ඉගෙනගත්ත එකෙක් විදියට. බුද්ධ ශ්‍රාවකයෙක් තමයි. නමුත් ආර්ය ශ්‍රාවකයෙක් නෙවෙයි.
    අපේ පන්තියේ මුස්ලිම් එකෙක් හිටියා ඌත් බුද්ධාගම ඉගෙනගත්තා :yes: මනුස්සයත් එතකොට බුද්ධ ශ්‍රාවකයෙක් ද :oo:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මොකක්ද බන් මේ ලංකාවට වෙලා තියෙන්නේ හැමතැනම ආගම් වල ඇත්ත නැත්ත එක්කෝ විවේචන කාලෙකට මොකක් හරි රැල්ලක් එනවා ප්‍රයෝගික දේවල් තුලින් තර්ක කරන එක වේනම් දෙයක්
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    අපේ පන්තියේ මුස්ලිම් එකෙක් හිටියා ඌත් බුද්ධාගම ඉගෙනගත්තා :yes: මනුස්සයත් එතකොට බුද්ධ ශ්‍රාවකයෙක් ද :oo:

    ඔව්. හැබැයි ආර්ය ශ්‍රාවකයෙක් නෙවෙයි. ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න අඩුම තරමේ සෝතාපන්නවත් වෙන්න ඕනෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව්. හැබැයි ආර්ය ශ්‍රාවකයෙක් නෙවෙයි. ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න අඩුම තරමේ සෝතාපන්නවත් වෙන්න ඕනෑ.
    බුදුන් සරණ යන්න ඕනේ නැද්ද එතකොට :oo: බුද්ධාගම ගැන පොඩ්ඩක් මොනවහරි ඉගෙනගෙන තිබ්බම ඇතිද :baffled:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    බුදුන් සරණ යන්න ඕනේ නැද්ද එතකොට :oo: බුද්ධාගම ගැන පොඩ්ඩක් මොනවහරි ඉගෙනගෙන තිබ්බම ඇතිද :baffled:

    බුදුන් සරණ යන්න ඒනේ. නමුත් මං කියන්නේ ඒක නෙවෙයි. ජේසුස් වහන්සේ ඉන්දියාවෙදි බුදුදහමේ මූලික සංකල්ප වන සීලය, අපාය, දිව්‍ය ලෝකය ආදි වන දේවල් ඉගෙන ගෙන තියෙනවා. මේවා තමන්ගේ එවකට ජෙරුසලමේ තිබුණු ආගම් සමග කලවම් කරලා තමන්ගේම ආගමක් නිර්මාණය කරා. උදාහරණයකට බලන්න ක්‍රිස්තියානි ආගමේ විස්තර කරලා තියෙන අපාය, බුදුරජාණන් වහන්සේ දේශණා කළ එකට කොතරම් සමානද කියලා. හොයලා බලන්න මේ දේවල්.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    ඉහත හයිලයිට් කරන ලද අදහස ඉදිරිපත් කිරීමේදී ඔබ තොරතුරු ලබාගත් මූලාශ්‍රය ඉදිරිපත් කරන්න?
     
    Razor89Dark

    Member
    Jun 13, 2017
    164
    14
    0

    මා මෙම ඉර හඳ යට ඉපදුණා පමණි.... දෙවියන් මැව්වේද ආගම් මැව්වේ ද මිනිසා මිසක, දෙවියන් විසින් ආගම් විසින් මවන ලද මිනිසෙකු මිහිපිට නැත..... නමුදු මිහිපිට දෙවියන් මිහිපිට යකුන් අපට නිරන්තරයෙන් හමුවෙනවා ඇත.. ඒ ඔවුන්ගේ නියම වේශයෙන් නොව මනුෂ්‍ය වේෂයෙන්ය.....

    Sira Kathawa meka, :)
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඉහත හයිලයිට් කරන ලද අදහස ඉදිරිපත් කිරීමේදී ඔබ තොරතුරු ලබාගත් මූලාශ්‍රය ඉදිරිපත් කරන්න?

    මූලශ්‍ර ගොඩකින් ගන්න පුළුවන්. උදාහරණයකට බයිබලයේ විස්තර කරන සීලය ගත්තොත් බුදුදහමේ පංච සීලයට හරියටම සමානයි. අපාය, දිව්‍ය ලෝක ආදියත් හරිම සමාන විදියට විස්තර කරලා තියෙනවා. නිවන් මග විතරයි නැත්තේ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මං හිතන්නේ ඕක වැරදි මතයක්. ශුද්ධාෂ්ටකයක ආයු කාලය චිතක්ෂණ 17 වෙන්න බෑ. ඒ ඔයා කියන්නේ චිත්ත වීතියක ආයුකාලය ගැන. චිත්ත වීති හා සතර මහා භූත කියන්නේ දෙකක්. චිත්ත වීති තියෙන්නේ රූප මාත්‍රයක් හඳුනාගෙන ඒකට අදාල විඥ්ඥාන මාත්‍රයක් ගොඩනගාගැනීමට.

    e0Rev0i.jpg

    Note:

    රූප කලාප ( 21)

    කර්මයෙන් හටගන්න රූප කලාප -9
    චිත්තයෙන් හටගන්න රූප කලාප-6
    ඉර්තුවෙන් හටගන්න රූප කලාප-4
    ආහාරයෙන් හටගන්න රූප කලාප -2
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බුදුන් සරණ යන්න ඒනේ. නමුත් මං කියන්නේ ඒක නෙවෙයි. ජේසුස් වහන්සේ ඉන්දියාවෙදි බුදුදහමේ මූලික සංකල්ප වන සීලය, අපාය, දිව්‍ය ලෝකය ආදි වන දේවල් ඉගෙන ගෙන තියෙනවා. මේවා තමන්ගේ එවකට ජෙරුසලමේ තිබුණු ආගම් සමග කලවම් කරලා තමන්ගේම ආගමක් නිර්මාණය කරා. උදාහරණයකට බලන්න ක්‍රිස්තියානි ආගමේ විස්තර කරලා තියෙන අපාය, බුදුරජාණන් වහන්සේ දේශණා කළ එකට කොතරම් සමානද කියලා. හොයලා බලන්න මේ දේවල්.

    මූලශ්‍ර ගොඩකින් ගන්න පුළුවන්. උදාහරණයකට බයිබලයේ විස්තර කරන සීලය ගත්තොත් බුදුදහමේ පංච සීලයට හරියටම සමානයි. අපාය, දිව්‍ය ලෝක ආදියත් හරිම සමාන විදියට විස්තර කරලා තියෙනවා. නිවන් මග විතරයි නැත්තේ.

    ඒවා ඉගනගෙන තිබෙන්නේ ඉන්දියාවෙදී කියල කොතනින්ද හොයාගත්තෙ කියන එකයි මම ඇහුවෙ?
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    මේ විස්තර කරන්නේ භෞතිකව හටගන්නා රූපය ගැන නෙවෙයි මං හිතන්නේ. අපි පෙර කර්මයෙන් හටගත් රූපට ඇසින් බලලා, චක්කු විඥ්ඥානය හදාගන්නවා. මෙහිදී හිතේ හටගන්න රූපය ගැන වෙන්න ඇති ඔය කියන්නේ (ප්‍රතිබිම්බය ) . ඒ හිතේ හටගත් රූපය චිතක්ෂන 17 කින් නිරුද්ධ වනව තමයි.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඒවා ඉගනගෙන තිබෙන්නේ ඉන්දියාවෙදී කියල කොතනින්ද හොයාගත්තෙ කියන එකයි මම ඇහුවෙ?

    ඒකනේ මම අර වීඩියෝ එකෙන් පෙන්නුවේ. ඉන්දියාවේ කාශ්මීර ප්‍රදේශයේ පිහිටි ටිබෙට් පන්සලකින් හොයාගෙන තියෙනවා, ජේසුස් වහන්සේ ටිබෙටයට ඇවිල්ලා බුදුදහම ඉගෙනගත්ත කතාව විස්තර කරන ඉතා පැරණි පොතක්. මේ පොතේ ඔය ඔක්කොම විස්තර කියවෙනවා. අනික මේ පොතේ විස්තර වන කාලය හා ජේසුස් වහන්සේ බයිබලයේ විස්තර නොවන අවුරුදු විස්සක කාලයයි හරියටම ගැලපෙනවලු.