ඔයා ප්‍රායෝගික කියන්නේ ඔයාගේ දෘෂ්ටි කෝණයෙන් නිසා ඒ ගැන මට කියන්න දෙයක් නෑ.... ඒත් පරීක්ෂණවලින් ඔප්පු කරල තියෙන විදිය ටිකක් පැහැදිලි කරපං... දන්නේ නැති නිසා අහන්නේ....
එහෙනං විද්‍යාවත් ඔප්පු කරලා තියෙන්නේ විද්‍යාඥයන්ගේ දෘෂ්ටි කෝණයෙන් වෙන්න ඇති.
ඔයා ප්‍රායෝගික කියන්නේ ඔයාගේ දෘෂ්ටි කෝණයෙන් නිසා ඒ ගැන මට කියන්න දෙයක් නෑ.... ඒත් පරීක්ෂණවලින් ඔප්පු කරල තියෙන විදිය ටිකක් පැහැදිලි කරපං... දන්නේ නැති නිසා අහන්නේ....
නිවන සත්‍යයක් වෙන්න තියන සම්භාවිතාවය කියපන්කො ගණනය කරල අර ඉස්සල්ල 65% ගත්ත වගේ.![]()
මම කලින් දාලා ඇති මට ලොකු බලාපොරොත්තු නෑ කියලා අනික මම සතුට හොයාගෙන යන්නේ නෑ ලද දෙයින් සතුටු වෙනවා ඒක මගේ ප්‍රතිපත්තිය . අනිත් දෙය දුක සතුට සාපේක්ෂයි ඒක මම කලින් කිවුවා . මැරෙනවා කියලා අඩ අඩා ඉදලා වැඩකුත් නෑ
නොමැරී ඉන්න පුළුවන් දෙයක් තියෙනවනම් උත්සහ කරලා බලන්න තිබුනා එහෙම දෙයකුත් නැනේ . ඒ නිසා සරලව ජීවිතය ගත කරනවා ජීවිතය ගැන අවබෝධයෙන්
99.99%

උඹ බැරිවෙලාවත් අරාබියෙ ඉපදුනානම් අල්ලා දෙවියන් සිටීමට ඇති සම්භාවිතාවය 99.9%ක්. ඔන්න ඕක තමයි ඉතින් ඇත්ත කතාව.![]()
"ඒ නිසා සරලව ජීවිතය ගත කරනවා ජීවිතය ගැන අවබෝධයෙන්"
සරලව ජීවිතය ගත කරන්නේ මොනවා ලබන්නද?


99.99%
ලබන්න දෙයක් නෑ මොනවා ලබන්නද උබ ගනින් මගේ ඒවත් එක්ක කිසි අවුලක් නෑ
මගේ පින් ටිකත් ගනින් මට එපා පන්සලට ඇවිත් භාර දෙන්නම්![]()
ඒ ඔයාගේ විශ්වාසය මිසක සැබෑ සත්‍ය නොවේ මිත්‍රයා...
ආගම්වාදිව සිතන මිනිසා හැම වෙලාවකම තමන් නිවැරදියි කියන තර්කයේ ඉඳගෙන තමන්ගේ ආගම් ග්රන්ථවලින් උපුටන දක්වමින් තර්ක කරනවා.... ඔයත් ඒ කුලකයේ...
ඔයා කිව්වා පරික්ෂණාත්මකව ඔප්පු කරල තියෙනවා කියල පැහැදිලි කරන්න....
ඇඟේ මස් කපලා අරන් බැදලා කෑවට කමක් නැනේ. මං ආසයි මිනී මස් කන්න.
මැරුණට පස්සේ ගනින් අවුලක් නෑ පණ පිටින් එපා අගේ ස්නායු පද්ධතිය තවම වැඩ
ත්‍රිපිටකයේ තියෙනවද මිනි මස් කන්න කියලා
උබත් සමන්තබද්‍ර රහතන් වහන්සේගේ ගෝලයෙක් වගේ තරහා ගියාම එක එක ඒවා කියනවා පස්සේ ඒවාට සාධාරනයකුත් කරනවා
නෑ ඉතින් කිසිම දෙයක් ඕනේ නැත්තං ඇඟත් ඕනෙ නැති වෙන්න එපෑ. අනික මැරුණට පස්සේ කොහොමත් වැඩක් නෑනේ කොහොමද මැරුනේ කියන එක.
Matath mage idea eka dala pothak liyanna puluwan buduhamuduruwo marenna kalin Muslim aagama walada gaththa kiyala.. pothak kiyanne thawa ekekge idea ekak. A pothe kiwwa kiyala eka aththada? Ane gono
තියරි වැඩක් නෑ ප්‍රැක්ටිකල් බලපන් මැරෙනකම් ජිවත් වෙන්න ඕනේ නේද අපි කරන්න ඕනේ යුතුකම් වගකීම් තියෙනවා ඒවා කරලා මැරුණට කමක් නෑ
උබ ඔය මට කියන්නේ මම මැරෙනවා කියලා දන්නවනේ මැරුණට පස්සේ වැඩක් නැනේ කියලා හිතන හින්ද නිකම් පාඩුවේ හිටපන් කියලද
ඔව්. පිටට පේන්න එහෙම කියයි මරයි කියලා බයට. නමුත් ඇත්තටම ගනණය කරලා බැලුවොත් 0.1%ක්වත් එන්නේ නෑ.


උඹ ආගමෙන් අන්ධ වෙච්ච එකෙක් බං. කිසිම පදනමක් නැතිව ප්‍රතිශත හදල දාන්නෙ කොහොමද බං. ජේසු ඉන්දියාවෙ හිටිය කියල 65%ක් විශ්වාසයෙන් කියන්න පුලුවන් කියන්නෙ කොහොමද? 65% හදපු හැටි කියහන් නිකන් පිස්සු කියවන්නෙ නැතිව.
අනික ඉස්සල්ල ෆිෆ්ටි ෆිෆ්ටි කියපු එක පස්සෙ එකපාරට 65% උනේ ඇයි කියලත් කියපන්?
ඒවට රහස් සමීකරණ තියෙනවා. ඒවා පිටට දෙන්නේ නෑ.

තියරි වැඩක් නෑ ප්‍රැක්ටිකල් බලපන් මැරෙනකම් ජිවත් වෙන්න ඕනේ නේද අපි කරන්න ඕනේ යුතුකම් වගකීම් තියෙනවා ඒවා කරලා මැරුණට කමක් නෑ
උබ ඔය මට කියන්නේ මම මැරෙනවා කියලා දන්නවනේ මැරුණට පස්සේ වැඩක් නැනේ කියලා හිතන හින්ද නිකම් පාඩුවේ හිටපන් කියලද
"යුතුකම් වගකීම් තියෙනවා ඒවා කරලා මැරුණට කමක් නෑ "
මං අහන්නේ මේ යුතුකම් වගකීම් ඉටුකරලා මැරුනත්, එහෙම නැතුව මැරුනත්, මැරුනට පස්සේ ඒකෙන් වැඩක් නෑනේ. මැරුනට පස්සේ ඔය දෙකේ වෙනසක් තේරෙන්නේ නෑ. ඒ මොකද ඔබ කොහෙවත් නැති නිසා.
"උබ ඔය මට කියන්නේ මම මැරෙනවා කියලා දන්නවනේ මැරුණට පස්සේ වැඩක් නැනේ කියලා හිතන හින්ද නිකම් පාඩුවේ හිටපන් කියලද"
ඔව්.