ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
ඔබ තුමා ඒ නිවන් මග අනුගමනය කරනවද

ඔව්. මේක ඇහුවට පස්සේ කැමති අයට භාවනා වැඩසටහන් වලටත් සහභාගී වෙන්න පුළුවන්. මේ භාවනා කරලා ධ්‍යාන වඩපු අය ඕනෑ තරම් ඉන්නවා.
 
drspresents

Member
Jul 7, 2014
1,459
84
0
ඔව් බං. එක්කො මූ අවුරුදු 16ක විතර පොඩි කොල්ලෙක්. නැත්තං 65ක විතර ආච්චි කෙනෙක්. මට හිතෙන්නෙම ආච්චි කෙනෙක් කියලමයි.:(

ඒ වගේ තමයි. මොකද අපේ සිත පිරිසිඳුයි.
 
Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හැබැයි ඔබලා කරන්නෙත් ඒකමනේ කියලා හිතෙනකොට පුකෙන් හිනා යනවා. නිකන් සම්ප්‍රප්පලාපය නවත්තනවා.

    අපි කියන දේවල් ඔප්පු කරන්න ඕන නෑ මේ ලෝකේ යථානුරූපව තියෙනවා....
    සාක්ෂි තියෙනවා ඕන තරම්.... උඹ මොනව හරි කියපු ගමන් හාමුදුරු නමකගේ දේශනාවක් දානවා..
    හාමුදුරුවෝ ඉතිං කියන්නේ උඹ කියන දේම තමයි... මොකද උඹ කියන්නෙත් හාමුදුරුවරු කියන දේමනේ... :lol:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    අපි කියන දේවල් ඔප්පු කරන්න ඕන නෑ මේ ලෝකේ යථානුරූපව තියෙනවා....
    සාක්ෂි තියෙනවා ඕන තරම්.... උඹ මොනව හරි කියපු ගමන් හාමුදුරු නමකගේ දේශනාවක් දානවා..
    හාමුදුරුවෝ ඉතිං කියන්නේ උඹ කියන දේම තමයි... මොකද උඹ කියන්නෙත් හාමුදුරුවරු කියන දේමනේ... :lol:

    "අපි කියන දේවල් ඔප්පු කරන්න ඕන නෑ මේ ලෝකේ යථානුරූපව තියෙනවා."
    ඔබ මොනවද කිව්වේ කියලා තවම මට තේරුණේ නෑ. මොකද කියන තරමක් කිව්වේ සම්ප්‍රප්පලාපය.

    ඒ කියන්නේ ඔබ කිසිම ආගමක් අදහන්නේ නෑ? ඔබ භෞතිකවාදියෙක්ද?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    "අපි කියන දේවල් ඔප්පු කරන්න ඕන නෑ මේ ලෝකේ යථානුරූපව තියෙනවා."
    ඔබ මොනවද කිව්වේ කියලා තවම මට තේරුණේ නෑ. මොකද කියන තරමක් කිව්වේ සම්ප්‍රප්පලාපය.

    දැං මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව බැලුවොත් උඹ අතින් පයින් කෑලි දදා මේක ඔප්පු කරන්න හැදුව. උදාහරණයක් විදිහට පෙන්නපු පොතත් පට්ට කෙබරයක් කියල ඔප්පු වෙච්ච එකක්. එතකොට කවුද සම්ප්‍රපලාප කියවල තියෙන්නෙ. දඹදිව ඇවිත් සීලය ඉගනගත්ත, අපාය දිව්යලෝක ගැන ඉගනගත්ත කියල උඹ අතින් දාලන කියෙව්වෙ.:rofl::rofl:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඔව්. මේක ඇහුවට පස්සේ කැමති අයට භාවනා වැඩසටහන් වලටත් සහභාගී වෙන්න පුළුවන්. මේ භාවනා කරලා ධ්‍යාන වඩපු අය ඕනෑ තරම් ඉන්නවා.
    ගිහි ජිවිතයේ ඉදන් නිවැරදි නිවන් මග අනුගමනය කරන්න පුලුවන්ද
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ගිහි ජිවිතයේ ඉදන් නිවැරදි නිවන් මග අනුගමනය කරන්න පුලුවන්ද

    ඔය මහා අපරිමිත දැනුමකුත් තියාගෙන යා යුතු මගත් හොඳට දැනගෙන මෙතනට වෙලා වේලෙන්නේ නැතිව, අනුන්ට බලෙන් මාර්ගය පෙන්වන්න වලිකන වෙලාවේ ඒ මාර්ගයේ ඌ ගිහිලල තිබ්බ නම් අද ඌ කොතන හිඳියි ද? ඇයි මෙච්චර අවස්ථාව තියෙද්දිත් කල් මරන්නේ....? :P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දැං මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව බැලුවොත් උඹ අතින් පයින් කෑලි දදා මේක ඔප්පු කරන්න හැදුව. උදාහරණයක් විදිහට පෙන්නපු පොතත් පට්ට කෙබරයක් කියල ඔප්පු වෙච්ච එකක්. එතකොට කවුද සම්ප්‍රපලාප කියවල තියෙන්නෙ. දඹදිව ඇවිත් සීලය ඉගනගත්ත, අපාය දිව්යලෝක ගැන ඉගනගත්ත කියල උඹ අතින් දාලන කියෙව්වෙ.:rofl::rofl:

    ඌ ගිහිල්ල පොත පෙරළල ආයෙත් එයි... :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොන හුයන්නක්ද බන් මේ අහන්නෙ.. උබ කියන විදියට එහෙනම් පවක් තියෙන්නෙ බෑනෙ ඔයි. ඔක්කොම පින විතරයි. ඇයි පවක් කරද්දි ඌ බෞද්ධ නෙමේ වෙනවලුනෙ. :lol: පින පව දෙකම නෑ. පින විතරයි. පවක් කරපු ගමන් ඌ අබෞද්ධ වෙලා චැප්ටර් ක්ලෝස් වෙනව. හාද..? :rofl: ඌට බෞද්ධ කියන්න බෑලුනෙ. හිටගෙනවත් බුද්දහම කියවපන් බන් ඔය ගතිය ඇරිල යයි. :( දැන් සැරයක් සින්හලෙන් කිව්වනෙ කෑලි හලල බෞද්ධ වෙන්නෙ නෑ කියල. ආයිත් ඒ හුයන්නම අහන්න එපා බන්..කෑලි හලන එකා මොන කෑලෙන්ද බෞද්ධ වෙන්නෙ කියල සූත්‍ර බුදු ගුණ, මාර්ග ඵල වලින් කලින් කමෙන්ට් කලානෙ, ශුවර් නැති කෑල්ල පොඩි නෑ. :rofl: ඒක වටා තමා සෑහෙන බුද්දහම ගොඩ නැගිල තියෙන්නෙ. ආයිත් ඒකම අහනව. කලකිරෙනව.. :(:(
    A,B දෙකම කන්නෙ නැති එකත් රතු ටීම්ලු.. :baffled:
    ඇයි බන් අහන එක මගඇරලා වෙන එකකට උත්තර දෙන්නේ හැමවෙලේම :oo: මම කිවේ නෑ කෑලි අත ඇරලා අදහන උන් බෞද්ධ කියල, බාගෙට පිළිපදින උන් අබෞද්ධ කියල මම කීවෙත් නෑ :yes: උන් මොනවා කියල කියාගත්තත් මට කමක් නෑ කියල මම පැහැදිලිව කිවනේ කලින් :yes: මම අහන්නේ මොකෝ මේ දෙගොල්ලන්ට විදි දෙකකට සලකන්නේ කියල.

    "ශුවර් නැති කෑල්ල පොඩි නෑ. ඒක වටා තමා සෑහෙන බුද්දහම ගොඩ නැගිල තියෙන්නෙ" :oo: ඔව් ඉතින් හරි, එහෙමනං පිලිපදිද්දී කරන අඩුපාඩුත් පොඩි වෙන්න විදිහක් නෑ නෙ. දැන් පන්සිල් පද පහ රකින්නේ නැති මිනිහෙක් තමන් බෞද්ධයෙක් කියල කියාගන්න එක එහෙම පොඩි දෙයක් වෙන්න පුලුවන්ද. :eek: පන්සිල් == බෞද්ධ ද නැද්ද මම දන්නේ නෑ හැබැයි ඒක එක්තරා මිනුමක් විදිහට ගන්න පුළුවන් නෙ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔය මහා අපරිමිත දැනුමකුත් තියාගෙන යා යුතු මගත් හොඳට දැනගෙන මෙතනට වෙලා වේලෙන්නේ නැතිව, අනුන්ට බලෙන් මාර්ගය පෙන්වන්න වලිකන වෙලාවේ ඒ මාර්ගයේ ඌ ගිහිලල තිබ්බ නම් අද ඌ කොතන හිඳියි ද? ඇයි මෙච්චර අවස්ථාව තියෙද්දිත් කල් මරන්නේ....? :P

    ඌ නොකියා කියන්නෙ දැං ඌ සෝවාන් වෙලා කියල බං. ඒකයි දැං ඌ බය නැතිව වෙන වෙන සබ්ජෙක්ට් ගැනත් හොයන්න පටන් අරන් තියෙන්නෙ. ජේසු ගැන, අල්ලහ් දෙවියො ගැන එහෙමත් ඌ මේ දවස් වල හොයනව (ගූගල් එකෙන්).:nerd::nerd:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඌ නොකියා කියන්නෙ දැං ඌ සෝවාන් වෙලා කියල බං. ඒකයි දැං ඌ බය නැතිව වෙන වෙන සබ්ජෙක්ට් ගැනත් හොයන්න පටන් අරන් තියෙන්නෙ. ජේසු ගැන, අල්ලහ් දෙවියො ගැන එහෙමත් ඌ මේ දවස් වල හොයනව (ගූගල් එකෙන්).:nerd::nerd:

    ඔව්. මෙහෙමයි තමන් මාර්ගයේ යනව කියලා අමුතුවෙන් කරන්න දෙයක් නෑ. තමා කරන සෑම ක්‍රියාවක් ගැනම සිහියෙන් හිටියනම් ඉවරයි. බණ අහන එකත්, බණ කියන එකත් කියන මේ දෙකම නිවන් දැකීමට හේතු වෙනවා. උදාහරණයකට ලංකාවේ සිටි අවසන් මහා අභිඥාලාභී මහරහතන් වහන්සේ වන මලියදේව මහරහතන් වහන්සේ රහත් වුනේ තමන් බණ කිය කිය ඉන්න වෙලාවක.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    නෑ ඒ පුද්ගලයෝ හිතාගෙන ඉන්නේ තමන් බුද්ධාගමේ කරුණු දන්නවා අපි පිලි පැද්දේ නැතුවට අපි හොද බෞද්ධයෝ කියලනේ ඒ ආතල් එක අපි කඩන්න හොද නෑ
    :no:

    තව දවසක් විතර ඉඩ දීලා බුද්ධාගමේන් අයින් කරන්න බැලුවේ කමක් නෑ අද අයින් කරත් එකයි හෙට අයින් කරත් එකයිනේ අපිට ප්‍රයෝගික බෞද්ධ කෑල්ලවත් ඉතිරි වෙනවා මේ අසරණයින්ට ඒකවත් නෑ
    ඔව් පිළිපදින උන්ට කෑලි කෑලි තෝරලා බේරලා වෙලාව තියෙන විදිහට, තමන්ට අවාසියක් නොවෙන විදිහට, ආතල් කුඩු නොවන විදිහට බුද්ධාගම පිලිපදින්න පුළුවන්. :yes: ඒත් ඒ මිනිස්සු නියම බෞද්ධ. :yes: අදහනකොට අවුල් වෙන්න බෑ ඒවා තිතට තියෙන්න ඕනේ පොඩ්ඩක් හරි ඇද ගියොත් කෙලින්ම නෙරපනවා බෞද්ධකමෙන්. සෞදියේ වගේ නං ගල් ගහල මරන්න උනත් බැරි නෑ :oo: