ඒ මොකෝඔය තර්කය මම කලින් ගෙනාවේ නැත්තේ හේතුවක් මත
අපි බෞද්ධ කියල කට්ටිය මවාගෙන ඉන්න ෆැන්ටසිය කැඩෙන නිසාද
ඒ මොකෝඔය තර්කය මම කලින් ගෙනාවේ නැත්තේ හේතුවක් මත
අපි බෞද්ධ කියල කට්ටිය මවාගෙන ඉන්න ෆැන්ටසිය කැඩෙන නිසාද
මොන හුයන්නක්ද බන් මේ අහන්නෙ.. උබ කියන විදියට එහෙනම් පවක් තියෙන්නෙ බෑනෙ ඔයි. ඔක්කොම පින විතරයි. ඇයි පවක් කරද්දි ඌ බෞද්ධ නෙමේ වෙනවලුනෙ.මම අහන්නේ එකක් උඹ උත්තර දෙන්නේ වෙන එකකට. සමාව කියල කිවේ කර්මයෙන් සමාව හම්බෙන්නේ නැත්තේ ඇයි කියල නෙවේ බන්උඹල උන්ට ලේබල් බෞද්ධ කියල කියන එකට ඇයි සමාවක් නැත්තේ කියල ඇහුවේ. කර්මයෙන් සමාව හම්බෙන්නේ නැති බව මම දන්නව. මේ කියන ABC කතාව පිළිපදින උන්ට අදාල වෙන්නේ නැත්තේ ඇයි කියල මේ අහන්නේ.
ආගමක් අදහන්නත් ඕනේ ඒක පිලිපදින්නත් ඕනේ මම හිතන හැටියට, ඇයි පිලිපදිද්දීත් A B C තුනම පිළිපදින්න ඕනේ එහෙම නැති උන් බෞද්ධ නෙවේ කියල කියන්න බැරි. අදහද්දී එකක් අතඇරලා අදහන උන් ලේබල් බෞද්ධ කියල උඹල උන්ට බනිනවා, ඒක හරි අවුලක් නෑ.උන් ලේබල් තමා
ඉතින් ඇයි පිලිපද්දීත් ඔය තියරියම දාල හරියට පිළිපදින්නේ නැති කෑලි කෑලි හලලා පිළිපදින උන් බෞද්ධ නෙවේ කියල කියන්න බැරි. එතකොට උන් පෘතග්ජන ලු උන් අතින් වැරදි වෙන්න පුළුවන් ලු. පෘතජ්ජන මිනිස්සු අතින් අකුසල් රැස් වෙනව එහෙමයි කියල අබෞද්ධ වෙන්නෙ නෑලු කිය කිය නිදහසට කාරනා ගොඩයි උන්ව බෞද්ධ ගොඩේ තියාගන්න, හැබැයි ඔන්න එකෙක් අදහන එකෙන් පොඩි කෑල්ලක් නිකන් ෂුවර් නෑ වගේ කියල පැත්තකින් තිබ්බොත් ඔන්න උට පලු යන්න බනිනවා ලේබල් බෞද්ධයා කෑලි හලල අදහනවා කියල
අන්න ඒ අවනඩුව ගැනයි මම මේ අහන්නේ
![]()
එක්කෝ ඔක්කොම ලේබල් වෙන්න ඕනේ, නැත්තන් ඔක්කොම බෞද්ධ වෙන්න ඕනේ.![]()
පින පව දෙකම නෑ. පින විතරයි. පවක් කරපු ගමන් ඌ අබෞද්ධ වෙලා චැප්ටර් ක්ලෝස් වෙනව. හාද..?
ඌට බෞද්ධ කියන්න බෑලුනෙ. හිටගෙනවත් බුද්දහම කියවපන් බන් ඔය ගතිය ඇරිල යයි.
දැන් සැරයක් සින්හලෙන් කිව්වනෙ කෑලි හලල බෞද්ධ වෙන්නෙ නෑ කියල. ආයිත් ඒ හුයන්නම අහන්න එපා බන්..කෑලි හලන එකා මොන කෑලෙන්ද බෞද්ධ වෙන්නෙ කියල සූත්ර බුදු ගුණ, මාර්ග ඵල වලින් කලින් කමෙන්ට් කලානෙ, ශුවර් නැති කෑල්ල පොඩි නෑ.
ඒක වටා තමා සෑහෙන බුද්දහම ගොඩ නැගිල තියෙන්නෙ. ආයිත් ඒකම අහනව. කලකිරෙනව.. 


ඒ මොකෝඅපි බෞද්ධ කියල කට්ටිය මවාගෙන ඉන්න ෆැන්ටසිය කැඩෙන නිසාද
![]()

ඉතින් එහෙම එක එක අදහස්ක දාල වුරු හරි එකෙක් ලියපු පොතක් නෙමෙයිද බයිබල් එක කියන්නේ?![]()
anith ewath ehema thamai bn...ahasin path une nane...නියත වශයෙන් පිලිපදින්නෙ නැති උන් බෞද්ධ කිව්වෙ කොහෙද.. එහෙනම් ඔය සිරියාවෙ එක එකා පෝලිමට තියල මරණ උන්ටත් අපි බෞද්ධ හැබැයි පිලිපදින්නෙ නෑ කියන්න පුලුවන් නෙ.. මොනාද බන් මේ තරක.. පෘතජ්ජන මිනිහෙකු අතින් අකුසල් රැස් වෙනව එහෙමයි කියල අබෞද්ධ වෙන්නෙ නෑ. හැබැයි ඉතින් උබ ඔය ප්රශ්න කරන ලේබලෙ ගහන් ඉන්න බෞද්ධයන්ට අනුව ඒ සිරියාවේ ඉන්න උන් මිනිස්සු 1000කට ඔලුවට වෙඩි තියල උන්ගෙ ගෑනු දූෂනය කරල බෙලි කපල දැන්මත් අවුලක් නෑ. උන් උන්ගෙ ආතල් එක ගන්නව. උන්ගෙ තර්කෙ අනුව උනුත් යන්න වලට මුනුත් යන්නෙ වලට. උන් තව 10000කගෙ ජීවිත විනාස කලත් කිසිම අවුලක් වෙන්නෙ නෑ. එතනින් ඉවරයි චැපටර් ක්ලෝස්...තව එකෙක්ට කරදර කලත් එකයි නැත්ත එකයි. දෙන්නම එකම බෝට්ටුවේ..
'පෘතජ්ජන ස්වභාවය' යන ධර්ම කරුණ සඳහන් වන සදහම් දේශනා (1):
http://www.waharaka.com/deshana/tag.php?tagId=3033&tagName=පෘතජ්ජන ස්වභාවය
මේ ඇති බන්.. මොකද නොපිලිගන්න එකා ආයිත් ආයිත් එකම ප්රශ්නෙ වෙනත් ක්රමවලින් අහන එකමයි කරන්නෙ..
අනේ උබ දන්න රෙද්දමේක කියෝපන්..
බුදුහාමුදුරුවොත් ප්රතික්ෂේප කරපු හේතුවාදය බෞද්ධයෙක්ට ගැලපෙන්නේ නැහැ.
අජිත කේසකම්බල දේශනාකළේ උච්චේදවාදය
![]()
![]()
![]()
දුන් දෙයෙහි පලක් නැත කියන්නෙම හේතු ඵලවාදය නෙවෙයිනේ.
Uba hithanne uba issalla kale oppu kirimak kiyalada ban. Lol. Uba umbe modakama nam oppu kala ban.![]()


බෞද්ධයෙක් උනාම මොකක්ද කරන්න ඕනේ
ඇත්තටම බෞද්ධයෙක් වෙන්න ඕනෙ නම් ඔය පින් කර කර ඉඳලා විතරක් හරියන්නේ නෑ. මං කියන්නේ නෑ පින් කරන්න එපා කියලා. නමුත් පින් කරන් එක ලෝකේ ඕනෑම ආගමක තියෙනවා. බුදුදහමේ විශේෂත්වය තමයි නිවන් මගක් කීම. මං කියන්නේ නියම බෞද්ධයෙක් වෙන්න නම් මේ නිවන් මග පිළිපදින්න ඕනේ.
නැවත ඉපදීමක් නෑ කියන අයට ඒක ඔප්පු කරගන්න බැරි වුනා. විලි ලැජ්ජයි.![]()


උඹ ශේප් එකේ මාතෘකාවෙන් පිට පනිනව චාටර් වේගන එනකොට. දෙයක් ඔප්පු කරගන්න බැරි වෙනකොට. ඉස්සල්ලත් කෝටි 120ක් දෙන්නම් වගේ ගොං ජෝක් කරල ශේප් උනා. දන්නෙ නැති දේවල් කතා නොකර හිටහං බං.විලි ලැජ්ජාවක් නැත්තෙ උඹටයි.![]()

ඔබ තුමා ඒ නිවන් මග අනුගමනය කරනවද
නිවන් මගේ මුලික පියවර කුමක්ද
මේ අභය හිමිගේ Season 8 පලවෙනි වීඩියෝ එකේ ඉඳන් අහන්න. Episode 10ක් තියෙනවා. නිවන් මගේ පළමුව කරන්න ඕනේ සෝතාපන්න වෙන එක. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් වීම. ඊට පස්සේ අර්ය අෂ්ඨාන්ගික මාර්ගයේ ගමන් කිරීම පටන් ගන්නවා. මේ විදියට ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගිහිල්ල අවසානයේ නිවන් පූර්ණය කරගන්න පුළුවන්.
පව් බං ඌ.... ඌ දන්න එකම දේ පොතකින්, යූ ටියුබ් එකකින් උපුටා දැක්වීම් කරන්න විතරයි.... මේක මුල ඉඳන් කියවන ඕනම එකෙකෙුට ඒක තේරෙයි...![]()
පව් බං ඌ.... ඌ දන්න එකම දේ පොතකින්, යූ ටියුබ් එකකින් උපුටා දැක්වීම් කරන්න විතරයි.... මේක මුල ඉඳන් කියවන ඕනම එකෙකෙුට ඒක තේරෙයි...![]()
