ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
මූ තනිකරම අපේ දමිත් කොලුවගෙ ක්ලෝන පිටපතක් වගේ.

මම ඊයෙ ඉදන් මේ මගුල දිහා බලාගෙන පිස්සෙක් වගේ තනියම හිනා වෙවී ටයිප් කරනව.ඔෆිස් එකේ උන් හිතනව ඇති මට පිස්සු කියල. කැපෙමු කැපෙමු. :rofl::rofl::rofl::rofl:

බුදුදහම දන්නේ නැති අය ඕවා කියයි.
 
drspresents

Member
Jul 7, 2014
1,459
84
0
සප්ත සූර්යගමන සුත‍්‍රයේ

සප්ත සූර්යගමන සූත්‍රය මම කියවලා තියෙනවා. ඒකෙ කොහෙවත් නෑ මාලිමාවක් ඇල්ලුවම කට්ට උතුරට හැරෙන්නේ මහා මේරුව නිසා කියලා. ඔබ නිකන් අත්තනෝමත කියවනවා.
 
akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කොහොමද සිල්වතා ටික ටික ෆෝම් වෙන විදිය... අකුරු ලොකු වෙන විදිය... :lol:
    මුන් වගේ කසිකබල් එවුන් එක්ක කොහොමද කියහංකෝ ජාතියක් විදියට නැගී ඉන්නේ.... :P

    පව් බං මූ අපාගත වෙන සීන් එකකට එන්ටර් වෙන්නයි යන්නේ....
    කැපෙමු හොදේ....:lol:

    සකුර්දාගාමී අවස්ථාවේ මිනි මස් කන්න අසවකුත් කලින් පහල උනා දැන් බනිනවා
    කලින් කැසිනෝ බෞද්ධයා දීපු දාර්ශනික අදහස් ටික බලන්න වැඩක් නෑ කතා කරලා මුන් වගේ එවුන් තමා බුද්ධාගම කන්නේ මම බුද්ධාගම වෙනුවෙන් කරපු දේවල් වලින් සහ කරපු පින්කම් එක්ක බලද්දී මු ඒවා දශමයක් වත් කරලා නැතුව ඇති .

    ඒවා වැඩක් නෑ . තමන් ට මාර්ගඵලයක් ලැබී ඇත යයි සිතා මන්නෙන් ඉදිමුන පොඩි එකෙක් සුවර් එකට අර බණ දාපු හාමුදුරුවන්ගේ වැඩසටහන් වලට සහභාගී උන . කාලය අපරාදේ අපේ .

    අධ්‍යාත්මික සුවය ලබා ගන්න භාවනා කරන්න ඒක පරලොව ට වඩා මෙලොවට වැදගත්
    අනිත් එක ඕකට වඩා මම බණ අහනවා එක හාමුදුරු කෙනෙක්ගේ නෙමේ හැම හමුදුරුවන්ගේම අහනවා හැබැයි අනුගාමිකයෙක් නෙමෙයි හැම එකකින්ම ගත යුත්ත ගන්නවා
     
    "අනිත් එක ඕකට වඩා මම බණ අහනවා"
    මාර මානයක් තියෙන්නේ බණ අහනවා කියලා.

    "එක හාමුදුරු කෙනෙක්ගේ නෙමේ හැම හමුදුරුවන්ගේම අහනවා"
    කොච්චර බණ ඇහුවත් වැඩක් නෑ මේ ජීවිතයේදී මාර්ග ඵලයක්වත් ලබාගන්න බැරිනම්. අනික පින් ගැන කතාකරත් ඒකෙනුත් මම ඔබට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා.

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සප්ත සූර්යගමන සූත්‍රය මම කියවලා තියෙනවා. ඒකෙ කොහෙවත් නෑ මාලිමාවක් ඇල්ලුවම කට්ට උතුරට හැරෙන්නේ මහා මේරුව නිසා කියලා. ඔබ නිකන් අත්තනෝමත කියවනවා.

    ඉස්සල්ල කියවල වරෙං. උඹ කොහොමත් දන්නෙ නැති මගුල් ගැන කයිවාරු ගහන්න දක්ශයිනෙ. මාලිමාවෙ කටුව හැමවෙලේම උතුරට හැරෙන්නෙ මේ මේරු පර්වතය නිසා "කියලයි මේක ඇත්ත කියල හේතු දක්වන අය නම් කියන්නෙ".

    දෙයක් කියවල තේරුම් ගන්න බැරි මේ මී හරක කොහොම සකුර්දාගාමී උනාද මන්ද.:rolleyes:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    දෙයක් කියවල තේරුම් ගන්න බැරි මේ මී හරක කොහොම සකුර්දාගාමී උනාද මන්ද.:rolleyes:

    හරි ඉතින් ත්‍රිපිටකයේවත් නැති නිකන් මිනිස්සු කටකතාවට කියන දෙයක් අල්ලගෙන ඉන්නේ මොන මගුලකටද? ඔය විජ්ජුම්බර නිවන් දකින්න ඕනේ නෑ.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    දෙයක් කියවල තේරුම් ගන්න බැරි මේ මී හරක කොහොම සකුර්දාගාමී උනාද මන්ද.:rolleyes:

    "මේ මී හරක කොහොම සකුර්දාගාමී උනාද මන්ද"
    මී හරකෝ, සකෘදාගාමී වෙන්න පොත් කියවන්න ඕනේ නෑ. ඒකට වස්තු කාමය නැති කරන්න ඕනේ.

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මූ තනිකරම අපේ දමිත් කොලුවගෙ ක්ලෝන පිටපතක් වගේ.

    මම ඊයෙ ඉදන් මේ මගුල දිහා බලාගෙන පිස්සෙක් වගේ තනියම හිනා වෙවී ටයිප් කරනව.ඔෆිස් එකේ උන් හිතනව ඇති මට පිස්සු කියල. කැපෙමු කැපෙමු. :rofl::rofl::rofl::rofl:

    සිරාවට බං මගේ හාමිනත් ඇහුව හිනා වෙවී මොනවද ඔය ටයිප් කරන්නේ කියල... :lol::lol::lol:
    මට නම් සැකයි මූ දමිත්ම ද කියලා... ඌත් බැරිම තැන බණින එක කරන්නේ.... :P
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    සිරාවට බං මගේ හාමිනත් ඇහුව හිනා වෙවී මොනවද ඔය ටයිප් කරන්නේ කියල... :lol::lol::lol:
    මට නම් සැකයි මූ දමිත්ම ද කියලා... ඌත් බැරිම තැන බණින එක කරන්නේ.... :P

    ඔබ කොන්ටම් භෞතික විද්‍යාව විශ්වාස කරනවද ඇහුවම ශේප් වුනා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒපාරනම් කට්ටියට කට උත්තර නැති වුනා. :D

    giphy.gif

    තව ටිකක් වෙලා අපි හිටිය නම් උඹට වෙන්නේ මේ ටික තමයි....

    :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    giphy.gif

    තව ටිකක් වෙලා අපි හිටිය නම් උඹට වෙන්නේ මේ ටික තමයි....

    :lol::lol::lol::lol::lol::lol:

    ඒක තමයි කොන්ටම් භෞතික විද්‍යාව ගැන අහනකොට මාරු වුනේ. :yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒක තමයි කොන්ටම් භෞතික විද්‍යාව ගැන අහනකොට මාරු වුනේ. :yes::yes:

    ඒකට පැහැදිල උත්තරයක් එතන දීලයි ආවේ.... ගිහින් බලන්න...
    විද්‍යාත්මක ක‍්‍රමවේදයක් ගැන කතා කරනවා මිසක ක්වොන්ටම් විද්‍යාවක් මෙතනට අදාල වෙන්නේ නෑ....
    ත්‍රෙඩ් එකෙන් හෙම්බත් වුණාම උඹත් මොකක් හරි කියන්න එපාද නෙහ්... :P
    උඹගෙන් එක දෙයක් ඉගෙන ගත්තා...
    සකෘදාගාමි වෙනවා කියන්නේ උඹ වගේ එකෙක් වෙනවා නම් ඒක ඕනම නෑ.... :P

    giphy.gif

    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සාරාංශය::rofl:

    ත්‍රෙඩ් එකේ ටොපික් එක "ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්". > ඒක ඔප්පු කරගන්න බැරිව කිච උනා > මුල ඉදන්ම ලොකු ලයින් අල්ලපු නිසා පරාජය පිළිගන්නත් බෑ > ටොපික් එක වෙනස් කරා > වෙනස් කරන ටොපික් වලිනුත් චොර වෙන්න පටන්ගත්ත > සකුර්දාගාමී කියල ප්‍රකාශ කරල ප්‍රතිවාදීන්ව බයකරන්න උත්සාහ කලා > අපේ උන් පඩේකට ගනන්ගත්තෙ නැහැ > අන්තිමට කමෙන්ට්ස් වල සම්පූර්ණ අර්ථය නොතේරුනා වගේ ඉදල කමෙන්ට් වල එක පොයින්ට් එකක් විතරක් අල්ලගෙන පිස්සෙක් වගේ කියවන්න පටන්ගත්ත.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    නැවත ඉපදීමක් නෑ කියන අයටත් ඒක ඔප්පු කරගන්න බැරි වුනා.:rofl::rofl:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඒක තමයි කොන්ටම් භෞතික විද්‍යාව ගැන අහනකොට මාරු වුනේ. :yes::yes:

    මම දන්නේ නෑ වෙනම ත්‍රෙඩ් එකක් දාන්න ඔබ තුමා දන්නවද android app හදන්න දන්නවනම් කියල දෙනවද පොඩි අවුලක් තියෙනවා
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සිරාවට බං මගේ හාමිනත් ඇහුව හිනා වෙවී මොනවද ඔය ටයිප් කරන්නේ කියල... :lol::lol::lol:
    මට නම් සැකයි මූ දමිත්ම ද කියලා... ඌත් බැරිම තැන බණින එක කරන්නේ.... :P

    දමිත්ගෙන් බණ අහල සකුර්දාගාමී වෙච්ච එකෙක්ද කොහෙද:rofl::rofl මට නම් දැන් නරි නාවල මහන්සියි බං. අපේ කාලෙ අපරාදෙ. ඕනෙම දෙයක් ඕනාවට වඩා හොද නැහැනෙ.:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    සාරාංශය::rofl:

    ත්‍රෙඩ් එකේ ටොපික් එක "ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්". > ඒක ඔප්පු කරගන්න බැරිව කිච උනා > මුල ඉදන්ම ලොකු ලයින් අල්ලපු නිසා පරාජය පිළිගන්නත් බෑ > ටොපික් එක වෙනස් කරා > වෙනස් කරන ටොපික් වලිනුත් චොර වෙන්න පටන්ගත්ත > සකුර්දාගාමී කියල ප්‍රකාශ කරල ප්‍රතිවාදීන්ව බයකරන්න උත්සාහ කලා > අපේ උන් පඩේකට ගනන්ගත්තෙ නැහැ > අන්තිමට කමෙන්ට්ස් වල සම්පූර්ණ අර්ථය නොතේරුනා වගේ ඉදල කමෙන්ට් වල එක පොයින්ට් එකක් විතරක් අල්ලගෙන පිස්සෙක් වගේ කියවන්න පටන්ගත්ත.

    ඔව් ඉතින්. :P:P ඕකට තමයි කියන්නේ අන්දනවා කියලා.