ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    නැවත ඉපදීමක් නෑ කියන අයටත් ඒක ඔප්පු කරගන්න බැරි වුනා.:rofl::rofl:

    ඉතින් උබ මැරිලා මල පෙරේතයෙක් වෙලා ඉපදිලා මාව පණපිටින් කාලා පෙන්නපන්කෝ මම උබට සමාව දෙනවා

    ඉපදෙන්නේ නැති හින්දනේ නෑ කිවුවේ උබට දැන්නම් මටත් හිතෙනවා මි හරකා කියන්න
    :no:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    දමිත්ගෙන් බණ අහල සකුර්දාගාමී වෙච්ච එකෙක්ද කොහෙද:rofl::rofl මට නම් දැන් නරි නාවල මහන්සියි බං. අපේ කාලෙ අපරාදෙ. ඕනෙම දෙයක් ඕනාවට වඩා හොද නැහැනෙ.:

    :P:P:P:P කට උත්තර නැතුව යනවා දැන් ඉතින්. ජේසුස් වහන්සේ ඉන්දියාවට ගිහිල්ලා බුදුදහම ඉගෙන ගත්තා.ඒකයි නිගමණය. මං මෙතන්ට පොර වෙන්න ආවේ නෑ. මට පෙන්නන්න ඒනේ වුනේ ඔය ටික. ඒවගේම ජේසුස් වහන්සේ ඇදහුවේ බුදුහාමුදුරුවන්ව කියන එක. ආගමක් නැති අයට මේවා වැඩක් නැති වෙයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉතින් උබ මැරිලා මල පෙරේතයෙක් වෙලා ඉපදිලා මාව පණපිටින් කාලා පෙන්නපන්කෝ මම උබට සමාව දෙනවා

    ඉපදෙන්නේ නැති හින්දනේ නෑ කිවුවේ උබට දැන්නම් මටත් හිතෙනවා මි හරකා කියන්න
    :no:

    සකෘදාගාමි ඩෑල් එකකට එහෙම ආමන්ත‍්‍රණය කරන්න උඹ වගේ පෘථග්ජනයෙකුට බෑ... :no:
    හැබැයි සකෘදාගාමි ඩෑල් එකකට ඒක අවුලක් නෑ... කට කට.... :P
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    අර මට ඉස්සල්ල පෙන්නපු පොතද සාක්කිය පැටියො. ලියපු එකත් ඒක බොරුවක් කියල පිළිගත්තලු නේද අන්තිමට පුතී.:rofl::rofl:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    ඉතින් උබ මැරිලා මල පෙරේතයෙක් වෙලා ඉපදිලා මාව පණපිටින් කාලා පෙන්නපන්කෝ මම උබට සමාව දෙනවා

    ඉපදෙන්නේ නැති හින්දනේ නෑ කිවුවේ උබට දැන්නම් මටත් හිතෙනවා මි හරකා කියන්න
    :no:

    ආයේ ආවද?
    නැවත ඉපදෙන්නේ නැති නිසා නෑ කියනවළු. හැබැයි ඒක ඔප්පු කරලා පෙන්නන්න කිව්වම මාරු වෙනවා.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    අර මට ඉස්සල්ල පෙන්නපු පොතද සාක්කිය පැටියො. ලියපු එකත් ඒක බොරුවක් කියල පිළිගත්තලු නේද අන්තිමට පුතී.:rofl::rofl:

    නෑ. ඒකෙ තියෙන්නේ ලියපු කෙනා ඒක පිළුගත්තේ නෑ කියලා. ඉන්ග්‍රීසි තේරෙන්නේ නැත්තං මට කරන්න දෙයක් නෑ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නෑ. ඒකෙ තියෙන්නේ ලියපු කෙනා ඒක පිළුගත්තේ නෑ කියලා. ඉන්ග්‍රීසි තේරෙන්නේ නැත්තං මට කරන්න දෙයක් නෑ.

    Notovitch is known for his 1894 book claiming that during his unknown years, Jesus left Galilee for India and studied with Buddhists and Hindus there before returning to Judea.[4][5][6] Notovitch's claim was based on a document he said he had seen at the Hemis Monastery while he stayed there, but he later confessed to having fabricated his evidence.[7][8]

    https://en.wikipedia.org/wiki/Nicolas_Notovitch

    හා.. මට තේරෙන්නෙ නෑ. මම තේ මණ්ඩි කන්නෙ නෑනෙ සකුර්දාගාමී අය වගේ.:lol::lol::lol:චාටර් ඕයි උඹ.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    සකෘදාගාමි ඩෑල් එකකට එහෙම ආමන්ත‍්‍රණය කරන්න උඹ වගේ පෘථග්ජනයෙකුට බෑ... :no:
    හැබැයි සකෘදාගාමි ඩෑල් එකකට ඒක අවුලක් නෑ... කට කට.... :P

    නෑ. මං සකෘදාගාමී නෙවෙයි. මං රහත් වුනා. මේ දැන්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Notovitch is known for his 1894 book claiming that during his unknown years, Jesus left Galilee for India and studied with Buddhists and Hindus there before returning to Judea.[4][5][6] Notovitch's claim was based on a document he said he had seen at the Hemis Monastery while he stayed there, but he later confessed to having fabricated his evidence.[7][8]

    https://en.wikipedia.org/wiki/Nicolas_Notovitch

    හා.. මට තේරෙන්නෙ නෑ. මම තේ මණ්ඩි කන්නෙ නෑනෙ සකුර්දාගාමී අය වගේ.:lol::lol::lol:චාටර් ඕයි උඹ.

    EmotionalRecentBlackrhino-small.gif

    BBC Documentary එකකින් කියනවනං අපි මෙතන ලොකු කතා කිය කිය ඉන්නේ නැතුව පිළිගමු. දැන් මේකෙ නිගමණය පැහැදිළියි.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    :P:P:P:P කට උත්තර නැතුව යනවා දැන් ඉතින්. ජේසුස් වහන්සේ ඉන්දියාවට ගිහිල්ලා බුදුදහම ඉගෙන ගත්තා.ඒකයි නිගමණය. මං මෙතන්ට පොර වෙන්න ආවේ නෑ. මට පෙන්නන්න ඒනේ වුනේ ඔය ටික. ඒවගේම ජේසුස් වහන්සේ ඇදහුවේ බුදුහාමුදුරුවන්ව කියන එක. ආගමක් නැති අයට මේවා වැඩක් නැති වෙයි.

    දැන් හොද කොල්ලා වගේ ගිහින් බණ අහපන් භාවනා කරපන් ඒවගෙන් ජීවිතේට හොද දැනුමක් ලබා ගනින් සිත සන්සුන් කරගනින් උබට උබේ අදහස් පාලනය කරගන්න බැරුව වාහනයක් පදවන්න බෑ හරියට . ඉස්සෙල්ලා ඉවසන්න පුරුදුවෙයන් ඊට පස්සේ උබ ට තවත් දහම වෙත යොමුවෙන්න ඕනේ නම් ඒ සදහා හොද ඇසුරක් හදාගනින් ක්ෂණික නුඩ්ල්ස් වගේ මාර්ග පල ලබා දෙන තැන් වලට යන්න එපා . ජීවිතය ගැන හරි අවභෝධයක් ලැබෙන තැනකට පලයන් සහෝදරයෙක්ට වගේ කිවුවේ . උබට එහෙම තැනක් ඕනේ නම් කියපන් කල්යානි ධර්ම යෝගාශ්‍රම අරණ්‍ය වාසි ස්වාමින් වහන්සේලා ඉන්න තැනක් සම්බන්ද කරලා දෙන්නම් මේ ඉරිදා යනවා නුවර ආසන්න තැනකට මමත් දවස් දෙකක් විතර ඉදලා එන්න කැමති නම් වරෙන් මම පුද්ගලිකව දන්න හිමිවරු කිහිප දෙනෙක් ඉන්නවා ධර්ම මග ගමන් කරන රහත් වෙලා ද දන්නේ නෑ නමුත් ඇවතුම් පැවතුම් ඉතාම උසස් සංවරයි අඩුම කිසිම ලාභ සත්කාර බලාපොරොත්තුව ක් නෑ . සල්ලි වත් අතගන්නේ නෑ
     
    ඔබගේ නිඝන්ඨ දහම අපි දැක්කා. මට ඔය නිඝන්ඨයින්ගේ දහමක් අහන්න ඕනෑ කමක් නෑ. අනික මට බණ අහන්න ඕන තරම් දන්න හාමුදුරුවරු ඉන්නවා, පිරිසිඳු බුදුදහම දේශ්නා කරන. ඔබ පුළුවන්නං මේ ධර්මයයි ඔබයි බණ අහන්න. මේ හාමුදුරුවෝ ඉන්නේ කැලේ. මේකවත් අහලා හරි බුදුදහමක් ඉගෙනගන්න.

    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    Notovitch is known for his 1894 book claiming that during his unknown years, Jesus left Galilee for India and studied with Buddhists and Hindus there before returning to Judea.[4][5][6] Notovitch's claim was based on a document he said he had seen at the Hemis Monastery while he stayed there, but he later confessed to having fabricated his evidence.[7][8]

    https://en.wikipedia.org/wiki/Nicolas_Notovitch

    හා.. මට තේරෙන්නෙ නෑ. මම තේ මණ්ඩි කන්නෙ නෑනෙ සකුර්දාගාමී අය වගේ.:lol::lol::lol:චාටර් ඕයි උඹ.

    However, others deny that Notovich ever accepted the accusations against him - that his account was a forgery, etc. Although he was not impressed with his story, Sir Francis Younghusband recalls his meeting with Nicolas Notovitch near Skardu, not long after Notovitch had left Hemis monastery.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඔබගේ නිඝන්ඨ දහම අපි දැක්කා. මට ඔය නිඝන්ඨයින්ගේ දහමක් අහන්න ඕනෑ කමක් නෑ. අනික මට බණ අහන්න ඕන තරම් දන්න හාමුදුරුවරු ඉන්නවා, පිරිසිඳු බුදුදහම දේශ්නා කරන. ඔබ පුළුවන්නං මේ ධර්මයයි ඔබයි බණ අහන්න. මේ හාමුදුරුවෝ ඉන්නේ කැලේ. මේකවත් අහලා හරි බුදුදහමක් ඉගෙනගන්න.

    ඕවා අහලා තියෙන්නේ ඉංග්‍රීසි සිංහල මිශ්‍ර modify කරපු බණ නෙත් ව්දස්ටහනකුත් ගියා .
    එහෙනම් මම ගියා මම යන්නේ අවුරුදු ගානකින් ඒ ස්වාමින් වහන්සේලා දැකපු නැති හින්දා නිවාඩු තියෙන වෙලාවේ ගිහින් බලල එන්න බණ ටිකක් එහෙම අහලා ඒ ස්වාමින්වහන්සේලා නම් නිඝන්ටයෝ නෙමේ :no:

    ආවානම් සකුර්දාගාමී කෙනෙක්ග්ගේ චර්යාව ටිකක් ඉගෙන ගන්න තිබුනා භාෂිතය ගැන නම් දන්නවනේ

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    BBC Documentary එකකින් කියනවනං අපි මෙතන ලොකු කතා කිය කිය ඉන්නේ නැතුව පිළිගමු. දැන් මේකෙ නිගමණය පැහැදිළියි.

    However, others deny that Notovich ever accepted the accusations against him - that his account was a forgery, etc. Although he was not impressed with his story, Sir Francis Younghusband recalls his meeting with Nicolas Notovitch near Skardu, not long after Notovitch had left Hemis monastery.

    Google Translate:
    කෙසේ වෙතත් අනෙක් අය නොටෝවිච් විසින් ඔහුට විරුද්ධව චෝදනා එල්ල කර ඇති බව ඔහු ප්රතික්ෂේප කර ඇත. ඔහුගේ ගිණුමේ වංචාවකි. ඔහුගේ කතාව ඔහුගේ මනසේ නොතිබුණද, සර්ට් ෆ්රැන්සිස් යංග්ස්බෑන්ඩ් ස්ක්රිඩ් අසල පිහිටි නිකොලස් නොටොවිච් සමග නැවත හමුවූ අතර, නොටොවිච් හේමිස් ආරාමය.