ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
හේතුවාදයත් එක විදියක ආගමක් බවට පත්වෙලා දැන්...

ඔව්. හේතුවාදය කියන්නෙත් එක විදියක ආගමක් තමයි. ඕකම තමයි ඉස්සර නිඝණ්ඨයෝ දේශනා කරෙත්.
 
drspresents

Member
Jul 7, 2014
1,459
84
0
බීබීසී ඩොකියුමන්ට්‍රි එකක් තියනවා පොඩ්ඩක් හොයලා බලන්න. හැබැයි කාලවකවානු බැලුවහම එහෙම නම් බුදුහාමුදුරුවො එක්කො ජිවත් උනා කියන කාලේ බොරු. එක්කො අපි අද බාවිතා කරන ක්‍රි.ව. බොරු.. සමානකමක් නම් මම දකින්නේ නැ බෞද්ද, ක්‍රිස්තියානි ආගම් වල. පරස්පරතා ඔන තරම් තියනවා.

"හැබැයි කාලවකවානු බැලුවහම එහෙම නම් බුදුහාමුදුරුවො එක්කො ජිවත් උනා කියන කාලේ බොරු. එක්කො අපි අද බාවිතා කරන ක්‍රි.ව. බොරු."

මේක බොරුවක්. මේ පොතේ කියවෙන කාල සීමාවයි, බුදුහාමුදුරුවෝ හිටපු කාල සීමාවයි වෙනස් තමා. නමුත් මෙතන කියන්නේ ජේසුස් වහන්සේ බුද්ධ ශ්‍රාවකයෙක් වුනාට ඒ බුදුහාමුදුරුවෝ පිරිණිවන් පාලා අවුරුදු 500කට පස්සේ තමයි මේක වෙලා තියෙන්නේ. අනික ඉගෙනගෙන තියෙන්නේ පිරිසිඳු බුදුදහමම නෙවෙයි, මහායාන බුදුදහම.
 
akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේකෙ ඉන්න උන්ගෙ හෙලුව.. ඇහුවොත් නම් පඬි ටෝක් දෙන්නෙ ඔප්පු කරල නැති පව පින පිළිගන්නෙ නෑ. මතු ආත්ම පිලිගන්නෙ නෑ කියල. හැබැයි උනුත් ශේප් එකේ පින් ටික කරගෙන ඉන්නව.. ඔප්පු කරපු නැති ඒව පිලි ගන්නෙ නෑ කියල රචනා ගනන් පිටු ලියපු හේතුවාදිය අන්තිමට ඔප්පු කරපු නැති පින් කරනවලු..

    කට පුකට ගිහින් පුකෙන් හිනා යනව ඕයි මේ කියන ඒවට.. :lol::lol:

    කැසිනෝ බෞද්ධ සහ නාමික සක්ර්දගාමී සංගමය එකතු උනාද
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ෂ්.. ෂ්... උඹ හීන් නුලෙන් බුද්ධාගමට කෙළවනවා නේද...? :rolleyes:
    අර්හත් එවුන් දැන් රෙද්ද උස්සගෙන් ඇවිල්ලා උඹව අපාගත කරයි... :sorry:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    "හැබැයි උනුත් ශේප් එකේ පින් ටික කරගෙන ඉන්නව."
    :yes: මේ කපටි බයියලා ටිකක් කියලා ඔප්පු උනා :yes:

    මම පින් තමා කරන්නේ පවු කරන්නේ නෑ උබ මේ ත්‍රෙඩ් එකේම කොච්චර පවු කර ගත්තද ඔබ පණපිටින් මගේ මස් කනවා කිවුවා ද්වේශ සහගතව කතා කරා තව උතුම් රහත් බවට නිගා කරා රහත් බව ලබා තිබෙන බව ප්‍රකාශ කරා සෝතාපන්න උනා කිවුව . සකුර්දාගාමී උනා කිවුවා .විනාඩි 5න් සෝතාපන්න පුළුවන් කියලා තියෙනවා ඒ මොන මාර්ග පල ලැබුවත් කටුස්සෝ අල්ලන්න youtube එකෙනුත් උගන්වනවා එකෙන් සතේ සතේ හිගකන්නේ මිනිස්සුන්ට පවු පුරවගන්න උගන්වලා ඇත්තටම උබේ ආගම මොකක්ද කියනන අලුත් බුදු දහමක්ද නැත්තම් බුදු දහම මිනිසුන් අතරේ අපකීර්තියට ලක් කිරීමේ වැඩසටහනක කොටස් කරුවෙක්ද කොහෙද ඔය වගේ වැඩ කර කර ඉක්මන් මාර්ග පල ලබාගන්න පුළුවන් අනිත් අයටත් දැනගැනීම පිණිස කියන්න

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    කැසිනෝ බෞද්ධ සහ නාමික සක්ර්දගාමී සංගමය එකතු උනාද
    පුකෙන් හීනා ඕයි තාම අර ඔප්පු කරල නැති පිලිගන්නෙ නැති පින් කලා කිව්වෙ මොනද බන්.. :lol::lol:
     
    :yes::yes::yes::yes::yes::yes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ෂ්.. ෂ්... උඹ හීන් නුලෙන් බුද්ධාගමට කෙළවනවා නේද...? :rolleyes:
    අර්හත් එවුන් දැන් රෙද්ද උස්සගෙන් ඇවිල්ලා උඹව අපාගත කරයි... :sorry:

    මුන්ට කට වහගෙන ඉන්න හින්දා තමයි හැමදාම මේ වගේ කාලකන්ණි හැමතැනම ලංකාවේ බිහිවෙන්නේ මතක තියාගනින අද කිවුවා කියලා මේ අබිකුන්ටකයත් දවසක අනිවරෙන් මම රහත් උනා කියලා කොහේ හරි රගනවා ඔය සෝතාපන්න උනා කියන එකා

    අනිත් මී හරකාගේ ඉස්සර ත්‍රෙඩ් බලන්න ඌ මෙතන බුදුදහම ගැන අනිත් උන්ට උගන්වන්න එන්නේ රෙදි ඇදගෙනද දන්නේ නෑ ඔය වගේ කලකන්නිට දැක්ක තැන ගහන්න ඕනේ .

    http://www.elakiri.com/forum/showthread.php?t=1528985

    ඕක බලන්න MihiCherub

    කියන සැදැහැවත් බෞද්ධයා කැසිනෝ උගන්වන්න දාපු ත්‍රෙඩ් එකක් ලෝකෙම තියෙන ලොකුම සුදුව කැසිනෝ මු කැසිනෝ ගගහා අනිත් උන්ටත් උගන්වන ගමන් බෞද්ධ දර්ශනය උගන්වන්න එනවා . උගේ කතා ටික බලන්නකෝ කලින් දාපුවා මුන් වගේ කාලකන්ණි රටිනුත් එලවන්න ඕනේ MihiCherub උබ රෙද්දක් ඇදගෙන අයෙ බුද්ධාගම ගැන ලොකු කතා කියවන්න එන්න එපා
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මොන හුත්තක්ද බන් මේ.. මේකා පිස්සෙක්.. අමු පිස්සෙක්. මට තෙරෙන හැටියට මූ සින්හල උන් කොටවන සීන් එකක්. මූ වෙන ත්‍රේඩ් එකක දාලා තිබ්බා ජෙසුද කවුද මන්දා මිත්යා දුශ්ටිකයෙක් කියලා හාමුදුරු කෙනෙක් කිව්වා කියලා.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මොන හුත්තක්ද බන් මේ.. මේකා පිස්සෙක්.. අමු පිස්සෙක්. මට තෙරෙන හැටියට මූ සින්හල උන් කොටවන සීන් එකක්. මූ වෙන ත්‍රේඩ් එකක දාලා තිබ්බා ජෙසුද කවුද මන්දා මිත්යා දුශ්ටිකයෙක් කියලා හාමුදුරු කෙනෙක් කිව්වා කියලා.

    නෑ මුත් අර රහත් වෙලා ඉන්න සෙට් එකේ එකෙක් වෙන්න දගලන්න මොකද එතකොට සැප සම්පත් ලැබෙනවා නම්බුව ලැබෙනවා හැබැයි බුදුදහම විනාශයට යනවා අපේ උන්ට හරකෙක්ට රහත් කියලා උගන්නලා ඌ අමාරුවෙන් හරි මම රහත් කිවුවොත් පෙරලි පෙරලි වදිනවා තියෙන සේසතම දෙන්න පුලුවන්නම් දෙනවා පස්සේ කියනවා අන්තිමට මම අහු වුනානේ කියලා
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පුකෙන් හීනා ඕයි තාම අර ඔප්පු කරල නැති පිලිගන්නෙ නැති පින් කලා කිව්වෙ මොනද බන්.. :lol::lol:

    පුකෙන් නෙමේ කොහෙන් හරි හිනා වෙයන් අයෙ උබ එළකිරි එකේ බුද්ධාගම ගැන වචනයක් කතා කරන්න එපා උබ කැසිනෝ ගගහා හිටපන්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    නෑ මුත් අර රහත් වෙලා ඉන්න සෙට් එකේ එකෙක් වෙන්න දගලන්න මොකද එතකොට සැප සම්පත් ලැබෙනවා නම්බුව ලැබෙනවා හැබැයි බුදුදහම විනාශයට යනවා අපේ උන්ට හරකෙක්ට රහත් කියලා උගන්නලා ඌ අමාරුවෙන් හරි මම රහත් කිවුවොත් පෙරලි පෙරලි වදිනවා තියෙන සේසතම දෙන්න පුලුවන්නම් දෙනවා පස්සේ කියනවා අන්තිමට මම අහු වුනානේ කියලා
    :yes::yes:
    බාශන නිදහස වදුරන්ට හම්බුනාම ඔක තමා වෙන්නේ. තමුන් මොනවද ලියන්නේ තමුන් දන්නේ නැ. මේ අලුත් දර්මයක් වගේ. කලවම් එකක්. :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    මුන්ට කට වහගෙන ඉන්න හින්දා තමයි හැමදාම මේ වගේ කාලකන්ණි හැමතැනම ලංකාවේ බිහිවෙන්නේ මතක තියාගනින අද කිවුවා කියලා මේ අබිකුන්ටකයත් දවසක අනිවරෙන් මම රහත් උනා කියලා කොහේ හරි රගනවා ඔය සෝතාපන්න උනා කියන එකා

    අනිත් මී හරකාගේ ඉස්සර ත්‍රෙඩ් බලන්න ඌ මෙතන බුදුදහම ගැන අනිත් උන්ට උගන්වන්න එන්නේ රෙදි ඇදගෙනද දන්නේ නෑ ඔය වගේ කලකන්නිට දැක්ක තැන ගහන්න ඕනේ .

    http://www.elakiri.com/forum/showthread.php?t=1528985

    ඕක බලන්න MihiCherub

    කියන සැදැහැවත් බෞද්ධයා කැසිනෝ උගන්වන්න දාපු ත්‍රෙඩ් එකක් ලෝකෙම තියෙන ලොකුම සුදුව කැසිනෝ මු කැසිනෝ ගගහා අනිත් උන්ටත් උගන්වන ගමන් බෞද්ධ දර්ශනය උගන්වන්න එනවා . උගේ කතා ටික බලන්නකෝ කලින් දාපුවා මුන් වගේ කාලකන්ණි රටිනුත් එලවන්න ඕනේ MihiCherub උබ රෙද්දක් ඇදගෙන අයෙ බුද්ධාගම ගැන ලොකු කතා කියවන්න එන්න එපා
    මහත්තයෝ කැසිනෝ විතරක් නෙමේ "බීපුවාම වෙන ආතල් සිද්දි", "ලගදි බීපුවා" කිය ත්‍රෙඩ් වලටත් එන්න. ඒවයෙත් පිටු ගනන් ඇති ෆොටෝස් එක්කම.. :lol:

    උබේ පින ගැන අහපුවාම අපේ ත්‍රෙඩ් අස්සෙත් රින්ගුවද බන්,, ලැජ්ජ නෑනෙ බන් උබලටත් ඇහුවොත් පින පිලිගන්නෙ නෑ එහෙම එකක් ඔප්පුකරල නෑලු.. හැබැයි තමන් පින්මලු කරන්නෙ... ඔප්පු කරලත් නැති උබේ මතේට අනුව මේ ලෝකෙත් නැති දෙයක් උබ කරනවලු..

    මම රහත් වෙලා නෑ. රහත් ටෝක් දීලත් නෑ. ඒ නිසා මගේ අතින් පවු වෙනව. ඒක අදත් වෙනව හෙටත් වේවි. හැබැයි එහෙමයි කියල අපි බුදුකරුනු වෙනස් කරල ධර්මය විකෘති කරල හේතුවාදියෙක් වෙන ගමන් වෙන උන්ට පවක් නෑ පිනක් නෑ කියල පඬි ටෝක්දෙන්න ගමන් හිමීට පස්සෙ දොරෙන් පින් කරගන්නෙ නෑ.. ඒ වගේම මතක තියාගන්න මේකත්

    බුදුදහමට අනුව හේතුවාදියෙක් කියන්නේ නියත මිත්‍යාදෘෂ්ටිකයෙක්. මුගලන් හාමුදුරුවෝ ආනන්තරිය පාපකර්මයක් කලත් නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් නොවුන නිසා සසර කෙටිකර ගත්තා. නමුත් නියත මිත්‍යාදෘෂ්ටිකයින්ට මේ සසරෙන් ගැලවීම අමාරුයි. නියත මිත්‍යා දෘෂ්ටියට කරුණු 3ක් ඇතුලත් වෙනවා.

    නාස්ථික දෘෂ්ථිය - කුසල් අකුසලයක් පිළි නොගැනීම
    අක්‍රීය දෘෂ්ථිය - කර්මය හෙවත් පින පව පිළි නොගැනීම
    අහේතුක දෘෂ්ථිය - සත්වයින් හේතුවක් නැතිව ඉපදෙන බව මියයන බව හා නැවත උපතක් නොමැති බව පිළිගැනීම.

    ඒ නිසා මගේ පව මන් බලා ගන්නම්..

    අනික උබේ මතේට අනුව මම කැසිනෝ ගැහුවත් නැත්ත එකේ පවක් පිනක් නෑනෙ. ඒ නිසා ඒක කොහෙත්ම උබ කියන කරුනු වලට පටහැනියි නෙ. පව පින නැත්නම් කැසිනෝ ගැහුවත් එකයි නැත්ත එකයි. ඒ නිස කරුණු උපුටා දක්වද්දි තමන්ගෙ මතේට ගැලපෙන්නවත් දාන්න..

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    මම පින් තමා කරන්නේ පවු කරන්නේ නෑ උබ මේ ත්‍රෙඩ් එකේම කොච්චර පවු කර ගත්තද ඔබ පණපිටින් මගේ මස් කනවා කිවුවා ද්වේශ සහගතව කතා කරා තව උතුම් රහත් බවට නිගා කරා රහත් බව ලබා තිබෙන බව ප්‍රකාශ කරා සෝතාපන්න උනා කිවුව . සකුර්දාගාමී උනා කිවුවා .විනාඩි 5න් සෝතාපන්න පුළුවන් කියලා තියෙනවා ඒ මොන මාර්ග පල ලැබුවත් කටුස්සෝ අල්ලන්න youtube එකෙනුත් උගන්වනවා එකෙන් සතේ සතේ හිගකන්නේ මිනිස්සුන්ට පවු පුරවගන්න උගන්වලා ඇත්තටම උබේ ආගම මොකක්ද කියනන අලුත් බුදු දහමක්ද නැත්තම් බුදු දහම මිනිසුන් අතරේ අපකීර්තියට ලක් කිරීමේ වැඩසටහනක කොටස් කරුවෙක්ද කොහෙද ඔය වගේ වැඩ කර කර ඉක්මන් මාර්ග පල ලබාගන්න පුළුවන් අනිත් අයටත් දැනගැනීම පිණිස කියන්න

    මොන කුජීතයක්ද මේ කියවන්නේ? හරි, නිකමට හිතමු මම රහත් කියලා. ඉතින් ඒකෙන් ඔබට ඇති ප්‍රශ්ණය මොකද්ද?

    "නැත්තම් බුදු දහම මිනිසුන් අතරේ අපකීර්තියට ලක් කිරීමේ වැඩසටහනක කොටස් කරුවෙක්ද"
    එහෙනං කර්ම ඵල නෑ, නැවත ඉපදීමක් නෑ කිය කිය යන එක බුදුදහමට නිගාවක් නෙවෙයි කියා ඔබ සිතනවාද? බුදුදහමට නිගා කරන්නේ ඔබමයි. ඔබ බුදුදහම නියාවෙන් මහා නිඝණ්ඨ දහමක් සමාජගත කරනවා.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මහත්තයෝ කැසිනෝ විතරක් නෙමේ "බීපුවාම වෙන ආතල් සිද්දි", "ලගදි බීපුවා" කිය ත්‍රෙඩ් වලටත් එන්න. ඒවයෙත් පිටු ගනන් ඇති ෆොටෝස් එක්කම.. :lol:

    උබේ පින ගැන අහපුවාම අපේ ත්‍රෙඩ් අස්සෙත් රින්ගුවද බන්,, ලැජ්ජ නෑනෙ බන් උබලටත් ඇහුවොත් පින පිලිගන්නෙ නෑ එහෙම එකක් ඔප්පුකරල නෑලු.. හැබැයි තමන් පින්මලු කරන්නෙ... ඔප්පු කරලත් නැති උබේ මතේට අනුව මේ ලෝකෙත් නැති දෙයක් උබ කරනවලු..

    මම රහත් වෙලා නෑ. රහත් ටෝක් දීලත් නෑ. ඒ නිසා මගේ අතින් පවු වෙනව. ඒක අදත් වෙනව හෙටත් වේවි. හැබැයි එහෙමයි කියල අපි බුදුකරුනු වෙනස් කරල ධර්මය විකෘති කරල හේතුවාදියෙක් වෙන ගමන් වෙන උන්ට පවක් නෑ පිනක් නෑ කියල පඬි ටෝක්දෙන්න ගමන් හිමීට පස්සෙ දොරෙන් පින් කරගන්නෙ නෑ.. ඒ වගේම මතක තියාගන්න මේකත්

    බුදුදහමට අනුව හේතුවාදියෙක් කියන්නේ නියත මිත්‍යාදෘෂ්ටිකයෙක්. මුගලන් හාමුදුරුවෝ ආනන්තරිය පාපකර්මයක් කලත් නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් නොවුන නිසා සසර කෙටිකර ගත්තා. නමුත් නියත මිත්‍යාදෘෂ්ටිකයින්ට මේ සසරෙන් ගැලවීම අමාරුයි. නියත මිත්‍යා දෘෂ්ටියට කරුණු 3ක් ඇතුලත් වෙනවා.

    නාස්ථික දෘෂ්ථිය - කුසල් අකුසලයක් පිළි නොගැනීම
    අක්‍රීය දෘෂ්ථිය - කර්මය හෙවත් පින පව පිළි නොගැනීම
    අහේතුක දෘෂ්ථිය - සත්වයින් හේතුවක් නැතිව ඉපදෙන බව මියයන බව හා නැවත උපතක් නොමැති බව පිළිගැනීම.

    ඒ නිසා මගේ පව මන් බලා ගන්නම්..

    අනික උබේ මතේට අනුව මම කැසිනෝ ගැහුවත් නැත්ත එකේ පවක් පිනක් නෑනෙ. ඒ නිසා ඒක කොහෙත්ම උබ කියන කරුනු වලට පටහැනියි නෙ. පව පින නැත්නම් කැසිනෝ ගැහුවත් එකයි නැත්ත එකයි. ඒ නිස කරුණු උපුටා දක්වද්දි තමන්ගෙ මතේට ගැලපෙන්නවත් දාන්න..

    ඔව්. නියත මිථ්‍යා දෘෂ්ඨිය තරම් තවත් පාපකර්මයක් නෑ. නියත මිථ්‍යා දෘෂ්ඨිය දෙවෙනි වෙන්නේ ආනන්තරීය පාපකර්මයට පමණයි. මේවා ඉතින් මේ බොරු බෞද්ධයින්ට තේරෙන්නේ නෑ.
     
    ඕක තමා උබලා වගේ උන් අන්තිමට කියන දේ දහ ජරා වැඩ සේරම කරලා අන්තිමටමොකක් හරි මගුලක් දාලා නිකම් සේෆ් වෙනවා . මම ඒවා පිළිගත්තේ නෑ කියලා වරදක් වෙනවනම් වෙන්නේ මට අනිත් කරුණ මම මගේ මත පිළිගන්න කියා සමාජ ගත කරලා නෑ .ඒක මගේ පුද්ගලික මතය කියලා පැහැදිලිව තියෙනවා . තෝ බලපං බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටිමින් මහා ලොකු බෞද්ධයා ලෙස කතා කරමින් කැසිනෝ වැනි ලෝකේ ලොකුම සුදුව සමාජ ගත කරනවා තොට පොඩ්ඩක් හරි මොලේ තියෙනවනම් තේරුම් ගනින් සමාජයට වැඩිපුර අයහපත් දේවල් කරන්නේ තොපි වගේ බුදුදහම කන්න හදන පෙරේතයන්ද නැත්තම් යම් කරුණක් නොපිලිගන්න්නා අපි වගේ උන්ගෙන්ද කියලා

    උබ කැසිනෝ බෞද්ධ කියල වෙනම බෞද්ධ ආගමක් හදාගනින් අයෙ රෙදි නැතුව ආපු එක ලැජ්ජයි බලු උනානම් පාඩු වේ හිටපන් උබ ගැන මේ ත්‍රෙඩ් බලපු උන් දන්නවා අයෙ උබ කැසිනෝ ගගහ අතල් ගන්න ගමන් සසරින් එතෙර වෙයන් එක උබේ කැසිනෝ බෞද්ධ ආගමේ ඇතිනේ ලෝකයට වැදී බණ කියන්න කලින් තමන් හැදිලා හිටපන්

    තොපි වගේ දහම වෙනුවෙන් පෙනී සිටින කාලකන්ණි තමා බුදුදහම විනශ කරන්නේ
     
    Last edited:

    රහත් බව ලැබූ කටුසු උපාසක ඔබ හරක් අල්ලන්න වීඩියෝ එක ක් හදලා දාන්න එකත් වටිනවා තව හරක් මරන්න ලේසි ක්‍රමයක් එහෙම මුස්ලිම් ආගමිකයන් වෙනුවෙන් දන්න
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    ඕක තමා උබලා වගේ උන් අන්තිමට කියන දේ දහ ජරා වැඩ සේරම කරලා අන්තිමටමොකක් හරි මගුලක් දාලා නිකම් සේෆ් වෙනවා . මම ඒවා පිළිගත්තේ නෑ කියලා වරදක් වෙනවනම් වෙන්නේ මට අනිත් කරුණ මම මගේ මත පිළිගන්න කියා සමාජ ගත කරලා නෑ .ඒක මගේ පුද්ගලික මතය කියලා පැහැදිලිව තියෙනවා . තෝ බලපං බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටිමින් මහා ලොකු බෞද්ධයා ලෙස කතා කරමින් කැසිනෝ වැනි ලෝකේ ලොකුම සුදුව සමාජ ගත කරනවා තොට පොඩ්ඩක් හරි මොලේ තියෙනවනම් තේරුම් ගනින් සමාජයට වැඩිපුර අයහපත් දේවල් කරන්නේ තොපි වගේ බුදුදහම කන්න හදන පෙරේතයන්ද නැත්තම් යම් කරුණක් නොපිලිගන්න්නා අපි වගේ උන්ගෙන්ද කියලා

    උබ කැසිනෝ බෞද්ධ කියල වෙනම බෞද්ධ ආගමක් හදාගනින් අයෙ රෙදි නැතුව ආපු එක ලැජ්ජයි බලු උනානම් පාඩු වේ හිටපන් උබ ගැන මේ ත්‍රෙඩ් බලපු උන් දන්නවා අයෙ උබ කැසිනෝ ගගහ අතල් ගන්න ගමන් සසරින් එතෙර වෙයන් එක උබේ කැසිනෝ බෞද්ධ ආගමේ ඇතිනේ ලෝකයට වැදී බණ කියන්න කලින් තමන් හැදිලා හිටපන්

    තොපි වගේ දහම වෙනුවෙන් පෙනී සිටින කාලකන්ණි තමා බුදුදහම විනශ කරන්නේ
    රිදුන නේද.. පවක් පිනක් නෑ කියල පස් කකා ත්‍රෙඩ් එකේ රඟල අන්තිමට තමගෙ කටින්ම මේ ලොකේ පවතින්නෙ නැති පින් කරගන්නවයි කියල නෝන්ඩි උනාම.. අනේ සාධු සාධු.. :cool::love: