මචන් මේක අහපන් උබ ඉතාමත් ආසන්න කාලයක මම රහත් උනා කියලා මහණ වෙලා හොද රගපෑමක් කරනවා ඒක මට කියන්න පුළුවන්
කෙනෙක්ගේ අතීතය සහ ව්ර්තමනය් දැක්කම ඒ පුද්ගලයාගේ අනාගතය ගැන කියන්න පුළුවන්
http://www.elakiri.com/forum/showthread.php?t=1820197
ඔය ත්රෙඩ් එක බලපන් උබ එන්න හදන්නේ කොතනටද කියලා තේරෙනවා දැන් ලංකාවේ ඉන්න රහතුන් වහන්සේලා එක එක කල්ලි හදාගෙන විවිද මත පතුරවමින් බුදු දහමට කරන විනාශය හොදටම ඇති . දැක්කනේ එක රහත්ක් මුළු බෞද්ධ පරම්පරාවටම නිගරු කරා දළදා වහන්සේ කියන්නේ මේ රටේ මුදුන් මල්කඩ . මේ රටේ යම් පිළිවෙතක් තියෙනවනම් එකට ගරු කරන්න ඕනේ . මැරෙනකොට හිත හොදින් මැරෙන්න වැඩ කරපන් ලබන ආත්මේ වෙන දෙයක් ඒ ආත්මේ වෙයි මේ ආත්මේ මිනිසුන් මුලා කරන්නේ නැතුව තමන් මහන්සි වෙලා දෙයක් හොයාගෙන ජිවත් වෙයන් දහම් දැනුම මත විවිද මත මිනිසුන් අතරට ගෙන ගොස් ඒවාගේ පිහිටෙන් මිනිසුන්ගේ වැදුම් පිදුම ලබාගෙන සැප සම්පත් විදින්න හදන්න එපා . උබේ මිනි වලටත් හෙන ගහනවා
උබේ පරණ ත්රෙඩ් බලපුවම තේරුම් යන අනිත් කරණය උබ හොරා පොලිස් ගේමක් ගහන්න හදනවා ලස්සනට ඒ තමා උබ බබා වගේ හිමිට එක එක ප්රශ්න දදා කට්ටියගේ සමස්ත අදහස් අරගෙන උබේ මත ගොඩ නගාගන්නවා නොදන්නා දේවල් අනිත් අයගෙන් එකතු කරගන්නවා . ඒවා වැඩක් නෑ . එළකිරියේ උබට වඩින පිරිසකුත් ඇති . ඒවා උන්ට සහ උබට තියෙයි
මගේ නිවාඩු දවස් දවස් සහ කාලය තෝ වැනි එකෙක් ට පිළිතුරු ලබා දෙන්න ලැබීම ගැනත් මට සතුටුයි