ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
අන්න එහෙම එන්න වයසට යන්නේ ඇයි ලෙඩ වෙන්නේ ඇයි ඉපදෙන නිසා ..ඉපදීම නැති කරන හැටි උන් වහන්සේ කියා දුන්නේ :cool::yes: වේදනා ,තන්හා උපාදාන් ,භව ,ජාති ජරා ,මරණ .ඔකේ උඩ එකක් හරි නිරෝදනම් භව හැදෙන් නැ.භව නැත්තන් මරණ නැ (චක්‍රය මැදින් පටන්ගෙන මෙතන දැක්වූ බව පණ්ඩිත පිරිස සලකත්වා )
ඉතින් දැන් ඉපදීම නැති වෙලාද? වැල් බයිල ටිකක් නොකියා කෙලින්ම බුදු හාමුදුරුවො කිව්වනම් අහවරනේ මෙන්න ක්‍රමේ මෙන්න විදිය ඉවරනේ. එයා බුදු වෙලා අනිත් උන්ට රොන් ටොක් දීලා හරියන්නේ නැනේ. ගෙදර ගැනිත් එක්ක එකට ඉදන් බුදු වෙන්න බැ. ඒකනේ බුදු හාමුදුරුවො ගිහිගෙයින් ගියේ. එහෙනම් මොන පකටද දැන් මිනිස්සුන්ට කසාද බදින හැටි පවුල් ජිවිත ගෙවන හැටි උගන්නන්නේ.. කෙලින්ම කියපියකො, පවුල් වෙලානම් බැ නිවන් දකින්න. ඉවරනේ.
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    logical na bro...
    mehen nathi wela japan walin mathuwena gadget nemei...
    danata thiyana medical knowledge, efficient transportation, anesthesia wage dewal denna thibbe nadda.?

    poddak compare karapan..

    leda duk hadila duk widina kenektada , naththan healthy kenektada niwan margaye yanna lesi.? :rolleyes:
    මේ ඇහැ සන්කතයි පටිච්චසමුප්පන්නයි කියපු කෙනාම බෙහෙත් දේවිද බ්‍රෝ ..බෙහෙත් මොනා කලත් මේවා විනාශ වෙනවා නේද ??
    ඕකට වැඩක් නැ බන් කතා කරලා උබේ කාලෙත් අපරාදේ මගේ කාලෙත් අපරාදේ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව්. බුදුහාමුදුරුවෝ ඇත්තටම වයසට ගියේ නෑ. ඒ කාලේ හත් වැනි වියේදී සෝතාපන්න වූ විශාකා උපාසිකාව වයස 120දි මැරෙන විටත් අවුරුදු 16ක පෙනුම තිබ්බා කියලා සඳහන් වෙනවා.
    සතර සෘදිපාද මනාකොට දියුණු කල කෙනෙක්ට ආයුශ කල්පයක් හෝ ඊටත් වඩා ඉන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා.

    සදහන් උනාට වැඩ නැනේ බ්‍රො.. මම කිව්වොත් ක්‍රිස්තියානිකාරයො 1450දි අවුරුදු 200ක් හිටියා. ඒ ගැනු 200න් මැරෙනකොට දේව බලෙන් 25ක පෙනුමක් තිබ්බේ කියලා පොතක තියනවා කියලා. ඒක ෆැක්ට් එකක්ද:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    Abraham 900 years jiwath una wage thamayi ekath...:D:rolleyes:
    yako buddhage kale life expectancy 30k wath na..

    මේක බලපාන්නේ නිවන් අවබෝධ කල අයට පමණයි. අනික ඒ කාලේ ආයුශ දැන් කාලෙට වඩා වැඩියි කියන එක ඕනෑ කෙනෙක් දන්නවා. ඒකට හේතුව ඒ කාලේ මිනිස්සු කෑවෙ ස්වභාවික ආහාර. දැන් වගේ කෘතිම බෙහෙත් ගහන ලද ආහාර නෙවෙයි. දැන් මිනිස්සු කරන්නේ කෑම කාල ලෙඩ හදාගෙන ඊට පස්සේ බෙහෙත් වලින් ජීවත් වන එක.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉතින් දැන් ඉපදීම නැති වෙලාද? වැල් බයිල ටිකක් නොකියා කෙලින්ම බුදු හාමුදුරුවො කිව්වනම් අහවරනේ මෙන්න ක්‍රමේ මෙන්න විදිය ඉවරනේ. එයා බුදු වෙලා අනිත් උන්ට රොන් ටොක් දීලා හරියන්නේ නැනේ. ගෙදර ගැනිත් එක්ක එකට ඉදන් බුදු වෙන්න බැ. ඒකනේ බුදු හාමුදුරුවො ගිහිගෙයින් ගියේ. එහෙනම් මොන පකටද දැන් මිනිස්සුන්ට කසාද බදින හැටි පවුල් ජිවිත ගෙවන හැටි උගන්නන්නේ.. කෙලින්ම කියපියකො, පවුල් වෙලානම් බැ නිවන් දකින්න. ඉවරනේ.
    ඉතින් නිවන් දකින්න පුළුවන් පවුල් වෙලා ..දුටු නිවන සාක්ෂාත් කරන්න බැ පවුල් වෙලා ..

    සෝවාන් කෙනා විවාහක් වෙන්න පුළුවන් නිවන දකිනවා එ කෙනා .අනාගාමි කෙනා කසාද බදින නැ එතනින් එහා අය කිවත් නොකීවත් ගිහිව ඉන්න හේතු අඩුයි ..රහත් වෙන කෙනෙක්ට පවුලක් තියා මොනවත් නැ ..උන් වහන්සේ ලෝකේ තියන විදියට තියෙන්නේ දෙනවා මේ ලෝකේ මොනා උනත් උන්වහන්සේට වැඩක් නැ :cool:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේ ඇහැ සන්කතයි පටිච්චසමුප්පන්නයි කියපු කෙනාම බෙහෙත් දේවිද බ්‍රෝ ..බෙහෙත් මොනා කලත් මේවා විනාශ වෙනවා නේද ??
    ඕකට වැඩක් නැ බන් කතා කරලා උබේ කාලෙත් අපරාදේ මගේ කාලෙත් අපරාදේ
    උබ කියන කතාව ඇත්ත නම් බුදු හාමුදුරුවො අන්ත කුහකයි බන්. තියන්න වටින්නේ නැ මිනිහව. ඇයි බන් තමන් අවබොද කරගත්තු දේ ලොකේ යහපතට දුන්නේ නැත්තේ.. ඒ අතින් බලපුවහම උබ ඇත්තක් නම් කියන්නේ බුදුන්ගේ රූපේ අයින් කරලා ගෙවල්වල ගහන්න ඔනා පෙනිසිලින් හොයාගත්තු එකාගේ, අවයව බද්දය කරපු එකාගේ වගේ උන්ගේ පින්තූර. මිනිස්සු වදින්න ඔනා උන්ට. උන් නිසා කී කොටියක් මිනිස්සු සුවපත් උනාද?
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඉතින් දැන් ඉපදීම නැති වෙලාද? වැල් බයිල ටිකක් නොකියා කෙලින්ම බුදු හාමුදුරුවො කිව්වනම් අහවරනේ මෙන්න ක්‍රමේ මෙන්න විදිය ඉවරනේ. එයා බුදු වෙලා අනිත් උන්ට රොන් ටොක් දීලා හරියන්නේ නැනේ. ගෙදර ගැනිත් එක්ක එකට ඉදන් බුදු වෙන්න බැ. ඒකනේ බුදු හාමුදුරුවො ගිහිගෙයින් ගියේ. එහෙනම් මොන පකටද දැන් මිනිස්සුන්ට කසාද බදින හැටි පවුල් ජිවිත ගෙවන හැටි උගන්නන්නේ.. කෙලින්ම කියපියකො, පවුල් වෙලානම් බැ නිවන් දකින්න. ඉවරනේ.

    ඉතින් ඔහොම කිව්වට මිනිස්සු පිළිගන්නවද? ඕකෙ ඇත්තටම ගොඩක් දුර කතාවක් තියෙනවා. බුද්ධ කාලෙක ඒ දහම අහලා නිවන් අවබෝධ කරන්න පුළුවන් ඊට පෙර භව වල පාරමිතා පුරපු අයට විතරයි. අනෙක් අයට කොහොම කරත් ඒ ප්‍රඥාව ලබාගන්න බෑ.

    බල්ලෙකුට සාපේක්ෂතාවාදය උගන්වන්න පුළුවන්ද?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉතින් නිවන් දකින්න පුළුවන් පවුල් වෙලා ..දුටු නිවන සාක්ෂාත් කරන්න බැ පවුල් වෙලා ..

    සෝවාන් කෙනා විවාහක් වෙන්න පුළුවන් නිවන දකිනවා එ කෙනා .අනාගාමි කෙනා කසාද බදින නැ එතනින් එහා අය කිවත් නොකීවත් ගිහිව ඉන්න හේතු අඩුයි ..රහත් වෙන කෙනෙක්ට පවුලක් තියා මොනවත් නැ ..උන් වහන්සේ ලෝකේ තියන විදියට තියෙන්නේ දෙනවා මේ ලෝකේ මොනා උනත් උන්වහන්සේට වැඩක් නැ :cool:
    රහත් උන කෙනෙක්ට නැත්තේ මොකො බන්. දැන් බලහන් සමන්ත්‍රබද්දට මොනාද අඩු.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රහත් උන කෙනෙක්ට නැත්තේ මොකො බන්. දැන් බලහන් සමන්ත්‍රබද්දට මොනාද අඩු.
    :rolleyes::rolleyes::rolleyes:මම කියන්නේ ඇත්ත රහත් හිමිවරු ..ආදාහනයේදී දාතුන් වහන්සේලා ඉතුරු වෙන අය ගැන ..සාමාන්‍ය මනුස්සයෙක් ආදාහනයේදී අළු විතරනේ රහතන් වහන්සේ කෙනෙක් ආදාහනයේදී දාතුන් වහන්සේලා ඉතිරි වෙනවා ...ඔය කියන හිමි නම රහත් බවක් මන් දන්නේ නැ ..පහල වෙන බොහෝ හිමි නමවල් වනගතවම පිරිනිවන් පානවා
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    සදහන් උනාට වැඩ නැනේ බ්‍රො.. මම කිව්වොත් ක්‍රිස්තියානිකාරයො 1450දි අවුරුදු 200ක් හිටියා. ඒ ගැනු 200න් මැරෙනකොට දේව බලෙන් 25ක පෙනුමක් තිබ්බේ කියලා පොතක තියනවා කියලා. ඒක ෆැක්ට් එකක්ද:

    මාස හයක් කිසිම ආහාර පානයක් නැතිව භාවනා කල නේපාලයේ ළමයෙක් ගැන මේ වීඩියෝ එකෙන් බලන්න. දැන් කියන්න මේක ෆැක්ට් එකක්ද නැද්ද? යමක් නුදුටු පළියට ඒක නෑ කියා කෑගැසීම අනුවන කමක්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක බලපාන්නේ නිවන් අවබෝධ කල අයට පමණයි. අනික ඒ කාලේ ආයුශ දැන් කාලෙට වඩා වැඩියි කියන එක ඕනෑ කෙනෙක් දන්නවා. ඒකට හේතුව ඒ කාලේ මිනිස්සු කෑවෙ ස්වභාවික ආහාර. දැන් වගේ කෘතිම බෙහෙත් ගහන ලද ආහාර නෙවෙයි. දැන් මිනිස්සු කරන්නේ කෑම කාල ලෙඩ හදාගෙන ඊට පස්සේ බෙහෙත් වලින් ජීවත් වන එක.

    e kale life expectancy danata wada wadi nam... world population increase eka accelarate une kohomada.? decelerate wenna epai.. :rolleyes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :rolleyes::rolleyes::rolleyes:මම කියන්නේ ඇත්ත රහත් හිමිවරු ..ආදාහනයේදී දාතුන් වහන්සේලා ඉතුරු වෙන අය ගැන ..සාමාන්‍ය මනුස්සයෙක් ආදාහනයේදී අළු විතරනේ රහතන් වහන්සේ කෙනෙක් ආදාහනයේදී දාතුන් වහන්සේලා ඉතිරි වෙනවා ...ඔය කියන හිමි නම රහත් බවක් මන් දන්නේ නැ ..පහල වෙන බොහෝ හිමි නමවල් වනගතවම පිරිනිවන් පානවා
    ඉතින් ඔයා කොහොමද කියන්නේ සමන්ත්‍රබද්ද රහත් නැ කියලා. නිර්නායකය මොකක්ද? සමන්ත්‍රබද්ද ජීවත් වෙලා ඉන්නවා. ඔයා කියනව එයා රහත් නැලු. හැබැයි ඔයා පිලිගන්නව ඔයා ජිවිතේට නොදැක්ක මිනිස්සු රහත් උනා කියලා. ඒ මොන විකාර කතාවක්ද බන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ඇහැ සන්කතයි පටිච්චසමුප්පන්නයි කියපු කෙනාම බෙහෙත් දේවිද බ්‍රෝ ..බෙහෙත් මොනා කලත් මේවා විනාශ වෙනවා නේද ??
    ඕකට වැඩක් නැ බන් කතා කරලා උබේ කාලෙත් අපරාදේ මගේ කාලෙත් අපරාදේ

    wadak na thamai..
    uba logically hithanne na..
    uba red walin part ekak highlight karala ekata nemeyi uththara dilath thiyenne.. :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉතින් ඔයා කොහොමද කියන්නේ සමන්ත්‍රබද්ද රහත් නැ කියලා. නිර්නායකය මොකක්ද? සමන්ත්‍රබද්ද ජීවත් වෙලා ඉන්නවා. ඔයා කියනව එයා රහත් නැලු. හැබැයි ඔයා පිලිගන්නව ඔයා ජිවිතේට නොදැක්ක මිනිස්සු රහත් උනා කියලා. ඒ මොන විකාර කතාවක්ද බන්.
    රහත් නැ කිවේ නැ මම කිවේ දන්නේ නැ සමන්ත හිමි ගැන කියලා ..මම උන්වහන්සේගේ ක්‍රියා පිළිවෙත් අහලා තිබ්බ නිසයි රහත් හිමි නමක් ඔහොම වෙන්න බැ කියන උපකල්පනෙට අවේ කොතනකවත් උන්වහන්සේ රහත් නැ කියලා 100%විශ්වසෙන් කියලා නැනේ :cool:

    "
    :rolleyes::rolleyes::rolleyes:මම කියන්නේ ඇත්ත රහත් හිමිවරු ..ආදාහනයේදී දාතුන් වහන්සේලා ඉතුරු වෙන අය ගැන ..සාමාන්‍ය මනුස්සයෙක් ආදාහනයේදී අළු විතරනේ රහතන් වහන්සේ කෙනෙක් ආදාහනයේදී දාතුන් වහන්සේලා ඉතිරි වෙනවා ...ඔය කියන හිමි නම රහත් බවක් මන් දන්නේ නැ ..පහල වෙන බොහෝ හිමි නමවල් වනගතවම පිරිනිවන් පානවා "
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    e kale life expectancy danata wada wadi nam... world population increase eka accelarate une kohomada.? decelerate wenna epai.. :rolleyes:

    ඕක තේරෙන්නෙ නැති එකෙන්ම ඔබේ නුවනේ තරම තේරෙනවා. තනි පුද්ගලයෙකුගේ ආයුකාලය කියන එකෙන් පමණක් ලෝකයේ මුළු ජනගහනය ගැන කතා කරන්න බෑ. මේක් දෙකට දෙකට බෙදීමෙන් වෙන දෙයක්. එක පවුලකට ඇති ළමුන් ගණන අනුව ටික ටික ගොඩනැගිලා ආපු දෙයක්. ඉස්සර පවුල් වල ළමයි විශාල ගණනක් සිටි නිසා මේ ජනගහන වර්ධනය ඒ කාලේ සිට ටික ටික ගොඩනැගී ආපු දෙයක් කියලා කියන්න පුළුවන්. දැන් එක පවුලක ළමුන් ඉතා අඩු ඇමරිකාව වගේ රටවල තියෙන්නේ සෘන ජනගහණ වර්ධන වේගයක්.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    wadak na thamai..
    uba logically hithanne na..
    uba red walin part ekak highlight karala ekata nemeyi uththara dilath thiyenne.. :D
    ඔව් බන් එපා වෙනවා ඇයි එකෙක් කියන එකකට තව ගොඩාක් ඇත එකක් තව ගන්නේ නිකන් අගහරු වල එකෙකුයි ලංකාවේ එකෙකුයි කතා කරනවා වගේ මේ මට්‍රුකා එද්දී ..ඉතින් පාට කරන එක නෙවේ කතා කෙරෙන්නේත් :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    රහත් නැ කිවේ නැ මම කිවේ දන්නේ නැ සමන්ත හිමි ගැන කියලා ..මම උන්වහන්සේගේ ක්‍රියා පිළිවෙත් අහලා තිබ්බ නිසයි රහත් හිමි නමක් ඔහොම වෙන්න බැ කියන උපකල්පනෙට අවේ කොතනකවත් උන්වහන්සේ රහත් නැ කියලා 100%විශ්වසෙන් කියලා නැනේ :cool:

    "
    :rolleyes::rolleyes::rolleyes:මම කියන්නේ ඇත්ත රහත් හිමිවරු ..ආදාහනයේදී දාතුන් වහන්සේලා ඉතුරු වෙන අය ගැන ..සාමාන්‍ය මනුස්සයෙක් ආදාහනයේදී අළු විතරනේ රහතන් වහන්සේ කෙනෙක් ආදාහනයේදී දාතුන් වහන්සේලා ඉතිරි වෙනවා ...ඔය කියන හිමි නම රහත් බවක් මන් දන්නේ නැ ..පහල වෙන බොහෝ හිමි නමවල් වනගතවම පිරිනිවන් පානවා "
    ඉතින් ඔයා දන්නවද රහත් වෙච්ච කට්ටිය හිටපු හැටි කවුද දන්නේ රහත් උන අය ඉන්නේ ඔහොමද කියලා.. ඔන්න කවුරුහරි එකෙක් ඇහුවොත් CTB බස් එකකට නැගලා මේ බස් එක මීගමු යනවද කියලා. අපි දන්නේ නැ එක්කො බැහැලා බොඩ් එක බලන්න ඔනා. නැතිනම් ලග ඉන්න එකෙක්ගෙන් අහන්න ඔනා. ඒ මුකුත් නැතුව CTB බස් නම් ඉතින් මීගමු තමා kiyala අවාඩි වෙලා හිටියට බැනේ. ඒ වගේ සමන්ත්‍රබද්ද නම් රහත් නැ, රහත් අය ඔවා කරන්නේ නැ කියන්න නම් අපි දැනගන්න ඔනා රහත් අය කරන දේවල්. ඒවා පොතක තිබ්බා කියලා බැ. කවුද දන්නේ 2500දි පොතක ලිව්වොත් ලන්කාවේ 2017දි සමන්ත්‍ර බද්ද රහතන් වහන්සේ මෙස් පෙලහැර පැ වගයි කියලා.. එතකොට නිර්නායකය වෙයි රහත් වහන්සේ නමක් නම් කකුලු මස් කනු ලැබේ. ෆරයිඩ් රයිස් කා අතුරුපසට පුඩින් වලදනු ලැබේ. උපන්දිනේට කේක් කපනු ලැබේ. මේ වගේ නිර්නායක කියයි.
     
    රහත් වෙච්ච කෙනෙක්ට රාග, ද්වේශ, මෝහ සිතිවිලි නෑ. එහෙම කෙනෙක් රාග, ද්වේශ, මෝහ සිත් වලින් පටන්ගන්නා සියළු අකුසල වලින් මිඳී සිටිය යුතුයි. මේක පිටින් බලලා තීරණය කරන්න බෑ. එහෙම පිටින් බලලා රහතන් වහන්සේලා හඳිනාගන්න බෑ කියලත් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. යම් කෙනෙක් ඉන්න පුළුවන් සතර සෘදිපාද වඩලා උඩින් යන්නත් පුළුවන් කෙනෙක්. නමුත් ඔහු රහතෙක් කියලා ඒකෙන් නිගමණය කරන්න බෑ.
     
    :yes: