ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    හරි. සද ගමන බොරු කියහන්කො.. ඉවරනේ. මම උබෙන් අහන්නේ හදගමන බොරුනම් ගිහින් බලන්න පුලුවන් රොකට් එකක නැගලා. මම අහන්නේ උබෙන් මේ අපේ ජිවිත කාලේ ඇතුලත වෙච්ච හදගමන බොරු කියලා උබ නිවන ඇත්ත කියන්නේ කො සාක්කි?

    (වටේ කැරකෙන්න එපා. උබමයි දැන් සාක්කි එක්ක ඔප්පුකරන්න දගලන්නේ.. සක්කි තියනවනම් හදගමන බොරු කියන්න මම පිලිගන්නවා. උබ පිලිගන්නවද නිවන ඔප්පු කරන්න හො බොරු කරන්න සාක්කි නැ කියලා. ඒක හයිපතෙටිකල් කියලා )

    ඊට ඉස්සරලා මම අහපු එකටත් උත්තරයක් දියන්කෝ..

    දැන් උබ ගන්නේ කාගේ පැත්තද?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ආ දැන් ඇමරිකාවෙන් රුසියාවට ආවද උබ ?

    අය්යෝ සල්ලි.
    මුලින් කිව්වේ ඇමරිකන් කාරයා හදට ගිය කතාවක් නේද.අඩේ හිරවෙදී උබ රුසියාවට පලා ගියා.

    :lol::lol::lol::lol::lol::lol::lol:
    උබ යන්නේ වෙන පොටකට.. මටද කට උත්තර නැතුව යන්නේ කියලා බලන උන්ට තෙරෙනවා. සද ගමන බොරු කිව්වම මම ලැස්තියි පිලිගන්න. උබ ලැස්තිද නිවන මට පෙන්නන්න,
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උබ ඒගැන උනන්දු නෑවගේ,නැත්තන් උබේ තර්කානුකුල පදනම බිදෙන හින්දද මන්ද. නෙට් එකේ බලපන්, එක එහෙම නෑ කියලා ඔප්පුකරන්න සාක්ශි ගෙනහැරදක්වනවා. (කොටසක් ගියා කියද්දී තව පිරිසක් ඒකට විරුද්දව සාක්ශිදෙනවා )

    උඹ දැන් ගොඩක් ලාමක තර්කයක් ගේනවා.... හඳට ගියා කියන තර්කය කොටසක් කියනවා බොරු කියල කියන ගමන්ම උඹ අනෙක් අතට ආගම ඉගැන්වීම සත්‍ය යැයි කීමට උත්සහා කරනවා.. එතකොට හඳටගියා කීමට සාධාරණ තරම් සාක්ෂි තිබියදීත් උඹ කවුරුන් හෝ නැත කිව් නිසා ඒකට බර තබනවා... එහෙම නම් සාධාරණ ක‍්‍රමවේදයකින් ඔප්පු කළ නොහැකි ආගමක් වෙනුවෙන් උඹ මෙතන තර්ක කිරීම පට්ටම පට්ට විහිලුවක් වෙනවා....
     
    තමන් ගේන තර්කය තමන්ගෙම එක බිදිනවා. ඒක වහගන්න දැන් මූ හදන්නේ මම රුසියන්කාරයගේ පැත්ත්ද ඇමෙරිකන්කාරයගේ පත්තෙද කියලා බලන්න. ටහිකෙන ආතල්. මම ඒකනේ කිව්වේ, කතිකත්වය තියේනම් ලන්කාවේ ඔනා එකක් ඔප්පු කලහැකි. දැන් සමහර බෞද්ද කියන උන්ට මේ ජොක් දැකලා හිතුවැකි කොහොමද ජනාදිපතියට කට උත්තර නැති වෙන්න අරූ ගෙනාව තර්ක.

    ඔක තමා තත්වේ මචන්..
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    උබ යන්නේ වෙන පොටකට.. මටද කට උත්තර නැතුව යන්නේ කියලා බලන උන්ට තෙරෙනවා. සද ගමන බොරු කිව්වම මම ලැස්තියි පිලිගන්න. උබ ලැස්තිද නිවන මට පෙන්නන්න,

    උබ ගොඩනගන නිවන ගැන පදනමම , වැරදි.. ඉස්සරලා ඉගැන්වීමක් සමග වාද කරනවානම් ඒකේ ඉගැන්වීම මොකක්ද කියලා දැනගනඉන් බන්.උබ කොච්චර ලාමකද . බුදුදහමේ කොහෙද කාටවත් පෙන්නන නිවනක් තියෙන්නේ.ඉස්සරලා කියවපන්.මෙතන ගිරව වගේ අහුවෙන අහුවෙන එක කියවන්නැතුව
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    උඹ දැන් ගොඩක් ලාමක තර්කයක් ගේනවා.... හඳට ගියා කියන තර්කය කොටසක් කියනවා බොරු කියල කියන ගමන්ම උඹ අනෙක් අතට ආගම ඉගැන්වීම සත්‍ය යැයි කීමට උත්සහා කරනවා.. එතකොට හඳටගියා කීමට සාධාරණ තරම් සාක්ෂි තිබියදීත් උඹ කවුරුන් හෝ නැත කිව් නිසා ඒකට බර තබනවා... එහෙම නම් සාධාරණ ක‍්‍රමවේදයකින් ඔප්පු කළ නොහැකි ආගමක් වෙනුවෙන් උඹ මෙතන තර්ක කිරීම පට්ටම පට්ට විහිලුවක් වෙනවා....

    උබ මගේ පෝස්ට් කියවපන්.මගේ මුලික තර්කයක් උනේ බුදුදහමගැන දැන්තියන විද්‍යාවෙන් නිගමන දෙන්න බෑ කියන එකයි.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    [/COLOR][/U]

    උබ ගොඩනගන නිවන ගැන පදනමම , වැරදි.. ඉස්සරලා ඉගැන්වීමක් සමග වාද කරනවානම් ඒකේ ඉගැන්වීම මොකක්ද කියලා දැනගනඉන් බන්.උබ කොච්චර ලාමකද උබ්. බුදුදහමේ කොහෙද කාටවත් පෙන්නන නිවනක් තියෙන්නේ.ඉස්සරලා කියවපන්.මෙතන ගිරව වගේ අහුවෙන අහුවෙන එක කියවන්නැතුව
    දැන් කියහන්කො එහෙම. මෙච්චර වෙලා සද ගමන බොරු කිව්වා සාක්කි තියනව කියලා. දැන් නිවනට සාක්කි නැති උනාම මම ගොඩ නගන පදනම වැරදිලු. ඉතින් ස්වර්ගෙට ක්‍රිස්තියානි උන් නගන පදනමයි, කන්යාවො 72ට මුස්ලිම් උන් නගන පදනමයි ඔකම තමා. එකක්වත් ඔප්පු කරන්න බැ. ඉතින් උබ කොහොමද උබේ එක හරිම එක කියන්නේ බ්‍රො.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    දැන් කියහන්කො එහෙම. මෙච්චර වෙලා සද ගමන බොරු කිව්වා සාක්කි තියනව කියලා. දැන් නිවනට සාක්කි නැති උනාම මම ගොඩ නගන පදනම වැරදිලු. ඉතින් ස්වර්ගෙට ක්‍රිස්තියානි උන් නගන පදනමයි, කන්යාවො 72ට මුස්ලිම් උන් නගන පදනමයි ඔකම තමා. එකක්වත් ඔප්පු කරන්න බැ. ඉතින් උබ කොහොමද උබේ එක හරිම එක කියන්නේ බ්‍රො.

    මෙහෙම කිව්වද?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    මෙහෙම කිව්වද?
    අයේ හදගමන අල්ලගෙන. ෆිට් එක, හද පැත්තකින් තියල නිවන ගම්මුද?

    ඔක හයිපතෙටිකල් කියලා උබ පිලිගන්නවද?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    දැන් කියහන්කො එහෙම. මෙච්චර වෙලා සද ගමන බොරු කිව්වා සාක්කි තියනව කියලා. දැන් නිවනට සාක්කි නැති උනාම මම ගොඩ නගන පදනම වැරදිලු. ඉතින් ස්වර්ගෙට ක්‍රිස්තියානි උන් නගන පදනමයි, කන්යාවො 72ට මුස්ලිම් උන් නගන පදනමයි ඔකම තමා. එකක්වත් ඔප්පු කරන්න බැ. ඉතින් උබ කොහොමද උබේ එක හරිම එක කියන්නේ බ්‍රො.

    නිවනට සාක්ශි නැකියමු, සාක්ශි නැත්තන් නෑද?
    අනික තමයි.. උබ ගොඩනගන පදනම වැරදී තමයි.වැරදි දේ වැරදී. පෙන්නන නිවනක් නෑ.උබට පිස්සුද බන්?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    නිවනට සාක්ශි නැකියමු, සාක්ශි නැත්තන් නෑද?
    අනික තමයි.. උබ ගොඩනගන පදනම වැරදී තමයි.වැරදි දේ වැරදී. පෙන්නන නිවනක් නෑ.උබට පිස්සුද බන්?
    මම නැ කිව්වද? මම කිව්වේ තියෙන්නත් පුලුවන් නොතිබෙන්නත් පුලුවන්. උබ කියන්නේ තියෙනවාමයි කියලා. එතනයි උබෙයි මගෙයි වෙනස. මම නිවන් යන්න ට්‍රයි කරන්නේ නැ. උබ ට්‍රයි කරන්නේ නිවන් යන්න. මම නිවන හො මතු ජිවිතය මේ ජිවිතේට පූර්විකාවක් කරගන්නේ නැ. උබ මේ ජිවිතේ ජීවත් වෙන්නේ මතු ජිවිතයක් සාක්ශාත් කරගන්න. එතන උබයි මමයි වෙනස්. උබ දන් දෙන්නේ පින් ලබන්න. මම දන් දෙන්නේ දන් දෙන උන්ට පිහිටක්, කුසට අහරක් ඔනා නිසා, මට පින් ඔනා හින්දා නෙමෙයි. එතන උබයි මමයි කරන දේ එක උනාට අදහස වෙනයි.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මම නැ කිව්වද? මම කිව්වේ තියෙන්නත් පුලුවන් නොතිබෙන්නත් පුලුවන්. උබ කියන්නේ තියෙනවාමයි කියලා. එතනයි උබෙයි මගෙයි වෙනස. මම නිවන් යන්න ට්‍රයි කරන්නේ නැ. උබ ට්‍රයි කරන්නේ නිවන් යන්න. මම නිවන හො මතු ජිවිතය මේ ජිවිතේට පූර්විකාවක් කරගන්නේ නැ. උබ මේ ජිවිතේ ජීවත් වෙන්නේ මතු ජිවිතයක් සාක්ශාත් කරගන්න. එතන උබයි මමයි වෙනස්. උබ දන් දෙන්නේ පින් ලබන්න. මම දන් දෙන්නේ දන් දෙන උන්ට පිහිටක්, කුසට අහරක් ඔනා නිසා, මට පින් ඔනා හින්දා නෙමෙයි. එතන උබයි මමයි කරන දේ එක උනාට අදහස වෙනයි.

    ඇත්තටම උබ මේ මොනාද බන් කියන්නේ.?
    උබට ඔනේ මෙතන මම කිව්ව දේවල් ටිකක් කියලා උබම කියාගෙන ඒක බිදින්න උබ තර්ක ගොඩනගනවා.
     
    එතකොට නිවන ෂාක්ශාත් කරගන්න නෙවෙයිද? මතුජීවිතයද?
    මම එහෙම කිව්වද බන්.
    උබට විකාර පේනවද?අර තර්කෙන් පැරදුනාම විකාර ගොඩක් පේනවාවගේ උබට ස්ක්‍රීන් එකේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඇත්තටම උබ මේ මොනාද බන් කියන්නේ.?
    උබට ඔනේ මෙතන මම කිව්ව දේවල් ටිකක් කියලා උබම කියාගෙන ඒක බිදින්න උබ තර්ක ගොඩනගනවා.
    ඔය මම උබට කිව්ව ටික උබ මට ආයේ කියනවා..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එතකොට නිවන ෂාක්ශාත් කරගන්න නෙවෙයිද? මතුජීවිතයද?
    මම එහෙම කිව්වද බන්.
    උබට විකාර පේනවද?අර තර්කෙන් පැරදුනාම විකාර ගොඩක් පේනවාවගේ උබට ස්ක්‍රීන් එකේ.
    උබ බෞද්දයෙක්ද? ඇත්තටම සොරි උබ බෞද්දයෙක් නෙමෙයිනම් මම කරපු වාදේ තෙරුමක් නැ. සමාවෙන්න උබ බෞද්දයෙක් නොවෙයිනම්. ඒක මගෙ වැරැද්ද.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ඔය මම උබට කිව්ව ටික උබ මට ආයේ කියනවා..

    මම ඇහුවේ මේක ගැන..( උබ මේ මොනවද කියන්නේ කියලා )
    උබ, මම මෙහෙම කරනව, මෙහෙම කරන්න තමයි ඉන්නේ කියනව. එහෙම මමවත් නොකියපු උපකල්පන අරන් ඒමත උබේ තර්ක ගොඩනගන්න යනවා.

    "
    උබ මේ ජිවිතේ ජීවත් වෙන්නේ මතු ජිවිතයක් සාක්ශාත් කරගන්න."
    " උබ දන් දෙන්නේ පින් ලබන්න. "
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    උබ බෞද්දයෙක්ද? ඇත්තටම සොරි උබ බෞද්දයෙක් නෙමෙයිනම් මම කරපු වාදේ තෙරුමක් නැ. සමාවෙන්න උබ බෞද්දයෙක් නොවෙයිනම්. ඒක මගෙ වැරැද්ද.

    එහෙමවත් කියලා මාරුවෙයන්
    ( ඔතන ලියලා තියෙන්නේ.. නිවන සාක්ශාත් කරන්නද ? එහෙම නැත්තන් මතු ජීවිතයද ? කියලා )
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මම අහන්නේ , උබ මේවා මම කිව්වවගේ ගෙන හැරපාන්නේ කොහොමද?
    උබ මේව මම හිතන්නේ මෙහෙමයි කියලා මෙතන කියන්නේ කොහොමද?

    "1 උබ මේ ජිවිතේ ජීවත් වෙන්නේ මතු ජිවිතයක් සාක්ශාත් කරගන්න."
    " 2 උබ දන් දෙන්නේ පින් ලබන්න. "

    1 එතකොට මතුභවය නෙවෙයි නිවන සාක්ශාත් කරගන්න කියලා මම කොව්වොත්?

    2 ඔව්, බෞද්ධ ඉගැන්වීමට අනුව දන්දුන්නොත් පින් ලැබෙනවා. නමුත් උබ කියනවා මම දන් දෙන්නේ පින්ගන්නලු. හැබැයි මෙහෙම වෙන්න බැරිද? දන්දෙනවා පින් ලැබෙනබවත් දන්නවා, නමුත් ඒකබලාපොරොත්තුවෙන් දන්දෙනවා නෙවෙයි.

    උබගේ අවුල මචන්, උබ තීරනය කරනවා අනික් එකා මෙහෙම තමයි හිතන්නේ කියලා.ඒක පාදක කරන් උබ ඒකට තර්ක ගේනවා.

    උබ හිතනවා නිවන පෙන්නනදෙයක් කියලා (උබ බුදුදහම කියවලා නැතිනිසා . කියවන එක උබේ අතේ)ඊටපස්සේ කොහෙන්හරි පදයක් ( නිවන ) අල්ලන් . නිවන පෙන්නපන් , නිවන පෙන්නපන් කියල කියනවා. ( මම කිව්ව ඒක තව එකෙකුට පෙන්න්න්නන කතාවක් බුදුදහමේ නෑ කියලා ).
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84

    ඔව්. නිවන තව කෙනෙකුට පෙන්වන්න බෑ. ඒ ඒ පුද්ගලයෝ තමන් විසින්ම අවබෝධ කරගන්න ඕනේ. අපට පුළුවන් මාර්ගය පෙන්වන්න විතරයි.

    "හැබැයි මෙහෙම වෙන්න බැරිද? දන්දෙනවා පින් ලැබෙනබවත් දන්නවා, නමුත් ඒකබලාපොරොත්තුවෙන් දන්දෙනවා නෙවෙයි."
    ඇත්ත. තමා කරන පිනෙන් නිවන පතන ක්‍රමයක් තියෙනවා. :yes:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මම මගේ සුපුරුදු තර්කයක් විදියට කියන්නේ ඔය දේ තමයි...

    හඳට අන්ධ භක්තියෙන් වැඳගෙන ඉන්න මිනිස්සු අතර හඳට යන්නේ කොහොමද කියල හිතපු මිනිස්සු හිටියා... පස්සේ එහෙම හිතපු මිනිස්සු හඳට ගියා විතරක් නෙවෙයි හඳ යනු හාස්කමක් නොවන බවත් ඔප්පු කලා... තමන්ගේ බුද්ධි පරිචයට ගෝචර නොවන සියල්ලක්ම ආගම නැමති මල්ලට දැමීම සාමාන්‍ය සිරිතයි... හැබැයි එක එක ජනකොටස් භාවිතා කරන මල්ල වෙනස්....

    ඒ මොන මල්ලට දැම්මත් අද වෙන කොට ඇස් පනාපිට ඔප්පුවෙන යථාර්ථය තමයි ඒ මලු වේගයෙන් හිස්වෙනවා කියන එක.... :yes:

    "ඒ මොන මල්ලට දැම්මත් අද වෙන කොට ඇස් පනාපිට ඔප්පුවෙන යථාර්ථය තමයි ඒ මලු වේගයෙන් හිස්වෙනවා කියන එක"
    මේක නම් ඇත්ත. තමාගේ බුද්ධියට ගෝචර නොවන දේවල් දරාගෙන ඉන්න් ඕනෙ නෑ. නමුත් බුද්ධියට ගෝචර නොවෙනවා කියලා බැහැර කරන්නත් බෑ. ඒ දේවල් විද්‍යානුකූලව පැහැදිළි කරගැනීමට උත්සහ කරගත යුතුයි.
     
    Last edited: