ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :lol::lol::lol::lol:ආතල් එකට මේක කියන්නේ.උබල උබලගෙ මොලේ දැකල තියෙනවද කියාන්කො සේරටම කලින් ? දැකල නැතත් එහෙම එකක් තියෙනවනේ.....තියරිද විද්යාවද මොකක්ද මොකක්ද මංදා මල මගුලකින් ඉස්කෑන් කොරල තියෙනවා කියලා කිව්වට අපි අපේ එවා දැකලා නෑනේ.......බයින්ඩ ඒම එපා ඉතින් ආතල් එකට දැම්මෙ:):):):):):lol::lol::lol::lol::cool::cool::cool:
    දන්නේ නෑ බන් සමහරවිට නැතුව ඇති :oo: ඔයාට නං ලොකු එකක් අනිවාර්යෙන් ඇති අපිට නැතත් :yes:
     
    Rapkr9808

    Junior member
  • එහෙම කිව්වට ඉතින් මාත් මොලේ කලදක් තියෙන එකෙක් නෙවේ.
    නැත්තන් අම්මගෙන් සල්ලි ඉල්ලන් ඩේටා කාඩ් දාන් මේකේ පිස්සු කෙලිනවද බන්.....:growl::growl::growl::growl: මොලයක් තිබ්බනන් මාත් දැන් ලැම්බො පදිනවා උට්ටෝ:cool::cool::cool::cool:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    සාක්ශි නැත්නම් මොන තර්ක ගෙනාවත් වැඩක් නෑ. (උසාවියෙදි)

    නීතිය අන්ධයි. ලැබෙන තීන්දු 100% නිවැරදි නෑ.
    සාක්ශි නැත්නම් මිනීමරුවත් එලියේ නිදහස් මනුස්සයෙක් විදිහට

    ඒත් ඒක නෙමෙයි හරි දේ :rolleyes:
     
    Rapkr9808

    Junior member
  • සාක්ශි නැත්නම් මොන තර්ක ගෙනාවත් වැඩක් නෑ. (උසාවියෙදි)

    නීතිය අන්ධයි. ලැබෙන තීන්දු 100% නිවැරදි නෑ.
    සාක්ශි නැත්නම් මිනීමරුවත් එලියේ නිදහස් මනුස්සයෙක් විදිහට

    ඒත් ඒක නෙමෙයි හරි දේ :rolleyes:

    100% purity= නරක එවුන් නෑ. තරගය නෑ. කාමය නෑ.තොපිට ගහන්න ගේම් නෑ.යන්න බස් නෑ.කිසිම දෙයක් නෑ.අඩුම අම්ම තාත්තා කසාද බදින්න කියල කියන් නෑ.වියාපාර නෑ. කිසිම දෙයක් නෑ....බිංදු විතරයි...
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    :love:
    මුන්ට අමු කැවිලද මන්දා.. නිවටන්ගේ ෆිසික්ස් ලො ටික උපයොගී කරගෙන මිනිස්සු නොයෙකුත් උපකරන ලොකෙට හැදුවා. බුදුන් ලොඩ්පකීර් නම් ඒකාලේ.. මිනිස්සු ඒ දැනුම බාවිතාකරලා ලොකෙට කරපු නිර්මාන තියෙන්න එපැයි. එහෙම කරපු ලබ්බක් නැතුව මාර ටොක් දෙනව නිවන් යන්න. නිවන් යන්න කලින් අද ඉන්න ලොකෙට දෙයක් කරන්න බලපියව් කිව්වම ඇරගන්න එනවා.

    :D:D:D:D
    අමු නෙවෙයි, උබටනම් අත්තන ඇට කැවිලා.
    දර්ශනයක් හෝ ඉගැන්වීමක් තුලින් ලෝකෙට උපකරනම හැදෙන්න ඕනේද?ඔබ ඔය කියන උපකරන හදන ලෝ දෙන දර්ශන( ඉගැන්වීම්) වලින් වි‍යුක්ත දර්ශන තිබිය නොදැකිද එතකොට..
    ඔබ නිවුටෝනියානු භෞතිකය ඔබේ රෙෆරන්ස් එක කරන් , එයට සාපේක්ශව බෞද්ධ (හෝ වෙනත් )දර්ශනයන් විනිශ්චය කරනවා.එතනින් නිගමනය කරනවා දර්ශනයක්නම් ඒකෙන් උපකරන හදන්න පුලුවන් වෙන්න ඔනේ කියල.

    ගෙනෙන් හසන්ත මට, වහ කුප්පියක්..

    Last edited:
    • Like
    Reactions: marQuis

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,668
    113
    :confused::confused::confused::confused::confused::confused::confused::confused:

    විශ්වයේ සියලු දර්මතාවයන් අවබොද කරගත්තු බුදුන් එහෙනම් පසුකාලීනව අයිසෙක් නිව්ටන් අවබොද කරගත්තු දේ ඒ කාලේ බුදුන් වේලාසනම අවබොද කරගන්න ඔනා උබට අනුව. එහෙනම් මට කියහන්කො අයිසැක් නිවටන්ගෙ නියමයන් ටික බුදුන් වේලාසන විශව දර්මය අවබොද කරගන්නකොට කිව්ව තැන.
    මොලේ උඩ වාඩි වෙලා ඉන්න එකෙක් දැක්කමයි. :lol::lol::lol::lol::lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,668
    113
    :love:
    මුන්ට අමු කැවිලද මන්දා.. නිවටන්ගේ ෆිසික්ස් ලො ටික උපයොගී කරගෙන මිනිස්සු නොයෙකුත් උපකරන ලොකෙට හැදුවා. බුදුන් ලොඩ්පකීර් නම් ඒකාලේ.. මිනිස්සු ඒ දැනුම බාවිතාකරලා ලොකෙට කරපු නිර්මාන තියෙන්න එපැයි. එහෙම කරපු ලබ්බක් නැතුව මාර ටොක් දෙනව නිවන් යන්න. නිවන් යන්න කලින් අද ඉන්න ලොකෙට දෙයක් කරන්න බලපියව් කිව්වම ඇරගන්න එනවා.
    උබට අනුව නිව්ටන් ෆිසික්ස් හොයාගත්තෙ නැත්තන් මල මගුලයි නෙ ගහකින් කොළයක්වත් බිමට වැටෙන එකක් නෑ එහෙනන්. :rolleyes::rolleyes::rolleyes:

    /// නිවටන්ගේ ෆිසික්ස් ලො :shocked::shocked::shocked::shocked:

    ෆිසික්ස් වල ලො කියන්නෙ මොකද්දවත් දන්නෙ නැති උන් විද්‍යාවෙන් ධර්මය විශ්ලේෂණය කරන්න යනව.
     
    • Like
    Reactions: marQuis

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    හෙළයෙක්;22424383 said:

    උබට අනුව නිව්ටන් ෆිසික්ස් හොයාගත්තෙ නැත්තන් මල මගුලයි නෙ ගහකින් කොළයක්වත් බිමට වැටෙන එකක් නෑ එහෙනන්. :rolleyes::rolleyes::rolleyes:

    /// නිවටන්ගේ ෆිසික්ස් ලො :shocked::shocked::shocked::shocked:

    ෆිසික්ස් වල ලො කියන්නෙ මොකද්දවත් දන්නෙ නැති උන් විද්‍යාවෙන් ධර්මය විශ්ලේෂණය කරන්න යනව.
    අඩේ..
    මේ පිස්සු කතාකර කර ඉන්න වෙලාවක් නෑ,
    සිග්මන් ෆ්‍රොයිඩ් හදපු උපකරනෙක නමක් කියපන් ඉක්මනට.නැත්තන් මෑන්ගේ තියරි බොරුවෙන්න යන්නේ.
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    :D:D:D:D
    අමු නෙවෙයි, උබටනම් අත්තන ඇට කැවිලා.
    දර්ශනයක් හෝ ඉගැන්වීමක් තුලින් ලෝකෙට උපකරනම හැදෙන්න ඕනේද?ඔබ ඔය කියන උපකරන හදන ලෝ දෙන දර්ශන( ඉගැන්වීම්) වලින් වි‍යුක්ත දර්ශන තිබිය නොදැකිද එතකොට..
    ඔබ නිවුටෝනියානු භෞතිකය ඔබේ රෙෆරන්ස් එක කරන් , එයට සාපේක්ශව බෞද්ධ (හෝ වෙනත් )දර්ශනයන් විනිශ්චය කරනවා.එතනින් නිගමනය කරනවා දර්ශනයක්නම් ඒකෙන් උපකරන හදන්න පුලුවන් වෙන්න ඔනේ කියල.

    ගෙනෙන් හසන්ත මට, වහ කුප්පියක්..

    හෙළයෙක්;22424376 said:

    මොලේ උඩ වාඩි වෙලා ඉන්න එකෙක් දැක්කමයි. :lol::lol::lol::lol::lol::lol::lol:

    හෙළයෙක්;22424383 said:
    උබට අනුව නිව්ටන් ෆිසික්ස් හොයාගත්තෙ නැත්තන් මල මගුලයි නෙ ගහකින් කොළයක්වත් බිමට වැටෙන එකක් නෑ එහෙනන්. :rolleyes::rolleyes::rolleyes:

    /// නිවටන්ගේ ෆිසික්ස් ලො :shocked::shocked::shocked::shocked:

    ෆිසික්ස් වල ලො කියන්නෙ මොකද්දවත් දන්නෙ නැති උන් විද්‍යාවෙන් ධර්මය විශ්ලේෂණය කරන්න යනව.

    මම කිව්ව දේ කොට් කරලා උත්තර දෙන්න කලින් මම කොට් කලේ මොකක්ද කියලා බලන්න. වචන හරඹ කලහැකි කතිකත්වය තියන එකාට. ඉර හද කලහැකි කතාවෙන්. මෙතන ත්‍රේඩ් එක දාපු එකා කිව්වේ බුදු හාමුදුරුවො සියලු දර්මයන් විදයන් කෙල පැමිනි පුද්ගලයෙක් කියලා. මම එතකොටයි උගෙන් ඇහුවෙ, එහෙනම් නිවටන් ලොකේට කියනකන් හිටියේ ඇයි මිනිස්සු කලින් දැනගෙන ඉන එපැයි කියලා. දැන් උබ මම ඒ දුන්නු උත්තරේ කොට් කරලා මාත් එක්ක ඇරගන්න දගලනවා. උබෙන් එකෙක් අහපුවහම යන්නේ කොහෙද කියලා උබ කියනවා කොලඹ යනවා කියලා එතකොට කතාවට කොහෙත්ම සම්බන්දයක් නැති එකෙක් මැද්දට පැනලා උබෙන් උත්තරෙන් ප්‍රශ්නයක් අහනවා ගෙවල් කොලඹද කියලා.. ඉතින් උබ පැහැදිලි කරන්න ඔනද මුල ඉදන් උබ කොලඹ යන හෙතුව.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    nimali gana nam kiwwe mama umba maranawa... :yes:

    Na mama homosexuality sambanda deyak kiwwe...:D

    :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හෙළයෙක්;22424383 said:
    උබට අනුව නිව්ටන් ෆිසික්ස් හොයාගත්තෙ නැත්තන් මල මගුලයි නෙ ගහකින් කොළයක්වත් බිමට වැටෙන එකක් නෑ එහෙනන්. :rolleyes::rolleyes::rolleyes:

    /// නිවටන්ගේ ෆිසික්ස් ලො :shocked::shocked::shocked::shocked:

    ෆිසික්ස් වල ලො කියන්නෙ මොකද්දවත් දන්නෙ නැති උන් විද්‍යාවෙන් ධර්මය විශ්ලේෂණය කරන්න යනව.
    ඔය රතු පාට කරලා තියන කාරනාවම තමා මමත් උගෙන් ඇහුවේ.. නිව්ටන් හොයාගත්තේ ලොකේ තියන දෙයක් වෙන විදිය මිසක අලුත් දෙයක් නෙමෙයි. මිනිහා එක විග්‍රහා කලා. උබලා මෙතන ටොක් දෙන්නේ බුදු හාමුදුරුවො සියල්ල දත් ගානට. එහෙම නැ. බුදු හාමුදුරුවො ඉන්න කාලේ මිනිස්සුන්ට සාපේක්ශව බුදු හාමුදුරුවො උගත් පුද්ගලයෙක්. දෙයක් අවබොද කරගත්ත එක්කෙනෙක්. එච්චරයි. 2017දි බුදු හාමුදුරුවො හිටියනම් එයා විශේශ පුද්ගලයෙක් වෙන්නේ නැ. මොකද ගොඩක් එයා කිව්ව කාරනාවලට එහා ගිය දැනුමක මිනිසු ජීවත් වෙන නිසා. අද බුදු හාමුදුරො හිටියනම් මිනිහත් ඒක පිලිගනී. හැබැයි උබලා කැමති නැ පිලිගන්න.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ආගමක් පෲව් කරන්න ගෙන හැර දක්වන මුලාශ‍්‍රවල විශ්වසනීයත්වය කොයිතරම් ද කියන හොයල බලන එකෙන්ම පේනවා ඒ ආගම් කොතරම් අවිනිශ්චිත තැනක ද තියෙන්නේ කියලා.... :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෙළයෙක්;22424383 said:

    උබට අනුව නිව්ටන් ෆිසික්ස් හොයාගත්තෙ නැත්තන් මල මගුලයි නෙ ගහකින් කොළයක්වත් බිමට වැටෙන එකක් නෑ එහෙනන්. :rolleyes::rolleyes::rolleyes:

    /// නිවටන්ගේ ෆිසික්ස් ලො :shocked::shocked::shocked::shocked:

    ෆිසික්ස් වල ලො කියන්නෙ මොකද්දවත් දන්නෙ නැති උන් විද්‍යාවෙන් ධර්මය විශ්ලේෂණය කරන්න යනව.

    3 of newtons theories still considered as laws...:rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    චීය්යා... ඔක්කාරෙට එනවා.. නොද්දකිං.... :sorry:

    Acutually homosexuality nemei animal sex..
    Kattusek + paththayek...

    Homosex gana ahuwama okkareta enne homophobia nisa.. mata unath homosex sambandawa joke karanna puluwan unata wala site ekaka gay seen ekak dakkoth porn epa wenawa..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Na mama homosexuality sambanda deyak kiwwe...:D

    :yes:
    බුදු හාමුදුරුවො දෙයියෙක් හැටියට වන්දනාමාන කරන මිනිස්සුන්ට මේවා කියන එක තෙරුමක් නැ. මොකෙඛරි එකෙක් අයින්ටයින්ට වැන්දා නම්. පොරගේ ආශ්‍රමයක් හදලා කල්ට් එකක් පටන් ගත්තා නම් අද අයින්ස්ටයිනුත් දෙයියෙක්. හොදම උදාහරනේ ඇමෙරිකන්කාරයො හදට යනකොට ලන්කාවේ උන් කින්ඩිය දැම්මා මේ රොටියක් තරම් තැනකට මිනිහෙකුට ගියැකිද? කකුලක්වත් තියාගත්තැකිද කියලා. මිනිස්සුන්ගේ බුද්දි මට්ටම දැන් වෙනස්. ලන්කාවේ දැන් එහෙම හිතන මිනිස්සු නැ. ඉතින් හද තවත් මැජික් එකක් නෙමෙයි. 1990 ගනන්වල අනුරදපුරේ පොලොන්නරු එකෙකුට ගඩොල්බාගයක් වගේ හැන්ඩ්ෆොන් එකකින් කොල් එකක් ගන්න එකෙක් දැක්කම කැහැපොට ගහපු සරමත් පල්ලෙහාට දාල දෙකට නැමෙනවා. ඌට වදින්නේ නැති ටික විතරයි. දැන් පොලොන්නරි පැත්තේ ඇපල් ෆොන් අරන් ගියත් එකෙක්වත් කෙයාර් කරයිද? මේ තමා වෙනස කාලේන් කාලෙට. අලුත් දේවල් ලොකෙට එනකොට පසුගාමීව හිටපු මිනිස්සුන්ට ඒක මැජික්. බුදු හාමුදුරුවන්ගේ කාලෙත් ඔකම තමා උනේ. මිනිස්සුත් බුදු හාමුදුරුවො තරම් දක්ශ උනානම් එකෙක්වත් කෙයාර් කරන්නේ නැ. නමුත් මිනිස්සු එච්චර දියුනු නැ ඒ කාලේ.