ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
@drspresents

Bro I suggest you should not waste your time arguing these things in forums. Especially things that involve other religions and races. If you've been in forums you should know its shitty. Especially when it comes to prove a point that can be controversial. You know most people only sees the face value of something. Especially ours.

That's why I'm not trying to prove it. I'm just showing the facts. It's up to you to decide.
 
drspresents

Member
Jul 7, 2014
1,459
84
0
මේවට තමයි අන්තවාධය කියන්නේ...දර්ශනය පැත්තක...තම් තමන්ගේ න්‍යායපත්‍ර වල ඒවා තමයි ක්‍රියාත්මක කරන්නෙ අර උබ ඉස්සෙල්ල කියපු මිඩිලීස්ට් අන්තවාධීන් වගේ...

සාධක සහිතව පෙනෙන දෙයකට අන්තවාදය කියන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නෑ.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ. ඒක තමයි කියන්නේ ඒ කාලයේ ජේසුස් වහන්සේ ඇවිල්ලා කියපු දහම නෙවෙයි දැන් තියෙන්නේ. අර මං කියපු විදියට බුදුහාමුදුරුවෝ ලෝකය මැව්වා කියන එක පස්සේ ටිකින් ටික කාලයාගේ ඇවෑමෙන් වෙනස් වෙලා ගස්, ගෙවල්, මිනිස්සු මැව්වා කියන තැන දක්වා වෙනස් උනා. හිතලා බලන්න, මිනිස්සු හරි මෝඩයි.
    ඔහොම හිතෙන හිතෙන විදිහට අරවා මේවා පස්සේ වෙනස් කරලා කියල කියන්න පුළුවන් නං හින්දු එකෙක්ටත් පුළුවන් කියන්න බුදුහාමුදුරුවොත් හින්දු ආගමෙන් කොපි කරලා බණ කියල පස්සේ හිටිය අය කෑලි වෙනස් කරලා වෙනම දර්ශනයක් විදිහට ත්‍රිපිටකේ ලිව්ව කියල :baffled: නෑ හින්දු ආගමේ තියෙන එක නෙවේ බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ, ත්‍රිපිටකේ වෙනස් දෙයක් කියන්නේ කියන තර්කෙ ගෙනකොටම ඌ කියාවි ඒ කෑල්ල පස්සේ හිටපු හාමුදුරුවරු වෙනස් කරලා කියල :baffled:
     
    ඔව් ඉතින් එහෙම කියයි. හැබැයි දර්ශණය පුරුදු කරලා බැලුවහම හරි එක අපිටම තෝරගන්න පුළුවන් වෙයි.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේවට තමයි අන්තවාධය කියන්නේ...දර්ශනය පැත්තක...තම් තමන්ගේ න්‍යායපත්‍ර වල ඒවා තමයි ක්‍රියාත්මක කරන්නෙ අර උබ ඉස්සෙල්ල කියපු මිඩිලීස්ට් අන්තවාධීන් වගේ...
    ඔය ඒක තමයි. සාම්ප්‍රදාය බොරු කියන්නනේ ඔය උත්සහා කරන්නේ. මෙන්න රියල් එක කියලා කලවමක් පෙන්නන්න හදන්නේ. අපේ ආච්චිලා සීයල කරපු දේවල් බොරු බුදුන්වහන්සෙගේන් බණ ඇහුව කෙනෙක් ජෙසු කියලා අමුතු ආතල් දෙන්න යන්නේ. වහබ්වදය සින්හල වර්ශන්. ඊට පස්සේ වෙන්නේ ටික ටික පන්සල ඇතුලට පල්ලියත්, පල්ලිය ඇතුලට පන්සලත් එනවා. දෙකම එකයිනේ.. පටන් ගන්නේ බොහොම සරල අව්යාජ දේවලින්. පන්සලේ නත්තලට ගවලෙනක් හදලා කැරොල් කියනවා, පල්ලියේ වෙසක් කූඩු ගහලා බක්තිගීත කියනව. හරි සුන්දරයි.. ආසයි.. ඔය දේ සන්ස්කෘතියක්, සම්ප්‍රදායක් උනාම නිකන්ම ඔප්පු වෙනවා මුගේ පොයින්ට් එක. එදාට ආයේ බුදුන්වහන්සේ ඇවිත් කිව්වත් වෙනස් කරන්න බැ.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    සාධක සහිතව පෙනෙන දෙයකට අන්තවාදය කියන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නෑ.

    අවුරුදු දාහස් ගානක් තමන්ගේ ශ්‍රාස්ත්ෲ කෙනෙක් වෙනත් ආගමක අනුගාමිකයෙක් කියන එක අන්තවධය තමයි..ඒකෙන් කරන්න හදන්නෙ මිනිස්සු තුල වෛරයක් ඇති කරලා තමන්ගේ ආගම තමයි ශ්‍රේෂ්ඨ කියලා පෙන්නන්න.... හරියට ශ්‍රීපාදය කියන්නෙ අල්ලගේ හරි නබි තුමාගේ පාසටහනක් කියලා මුස්ලීම් අන්තවාධින් කියනවා වගේ...කොටින්ම කිව්වොත් තවත් ආගමක් හැල්ලුවට ලක් කීරිම අන්තවාදයක් තමයි....
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    That's why I'm not trying to prove it. I'm just showing the facts. It's up to you to decide.

    Agreed. But carefully pick the replies that are worth explaining. Otherwise it won't help the purpose. Don't just jump into some fools.

    I am not in a position to believe or reject these things. But sometime back I came through below documentary. Posting here for others reference. I have no comments on it.

    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඔය ඒක තමයි. සාම්ප්‍රදාය බොරු කියන්නනේ ඔය උත්සහා කරන්නේ. මෙන්න රියල් එක කියලා කලවමක් පෙන්නන්න හදන්නේ. අපේ ආච්චිලා සීයල කරපු දේවල් බොරු බුදුන්වහන්සෙගේන් බණ ඇහුව කෙනෙක් ජෙසු කියලා අමුතු ආතල් දෙන්න යන්නේ. වහබ්වදය සින්හල වර්ශන්. ඊට පස්සේ වෙන්නේ ටික ටික පන්සල ඇතුලට පල්ලියත්, පල්ලිය ඇතුලට පන්සලත් එනවා. දෙකම එකයිනේ.. පටන් ගන්නේ බොහොම සරල අව්යාජ දේවලින්. පන්සලේ නත්තලට ගවලෙනක් හදලා කැරොල් කියනවා, පල්ලියේ වෙසක් කූඩු ගහලා බක්තිගීත කියනව. හරි සුන්දරයි.. ආසයි.. ඔය දේ සන්ස්කෘතියක්, සම්ප්‍රදායක් උනාම නිකන්ම ඔප්පු වෙනවා මුගේ පොයින්ට් එක. එදාට ආයේ බුදුන්වහන්සේ ඇවිත් කිව්වත් වෙනස් කරන්න බැ.

    "පන්සලේ නත්තලට ගවලෙනක් හදලා කැරොල් කියනවා, පල්ලියේ වෙසක් කූඩු ගහලා බක්තිගීත කියනව."
    ඒකනේ. නිර්මල බුදුදහමේ මේ ලබ්බ වැඩ නෑ. සින්දු කිය කිය පාටි දාන වැඩ, වෙසක් කුඩු හදන වැඩ. ත්‍රිපිටකයේ කොහෙවත් මේවගේ වැඩ කරලා නිවන් දකින ක්‍රමයක් තියෙනවද බලන්න.

    හරි හොඳයි ඉදිරියට ඔය කාලේ කන බක්ති ගීත කියන වැඩ නවත්වලා, පෝයටයි, නත්තලටයි සැබෑ ධර්ම සාකච්ඡා කරයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඉතින් එහෙම කියයි. හැබැයි දර්ශණය පුරුදු කරලා බැලුවහම හරි එක අපිටම තෝරගන්න පුළුවන් වෙයි.
    ඒක ඉතින් එක එක්කෙනාගේ විස්වාය අනුව තීරණය වෙන දෙයක් මිසක් හරි එක මේක කියල හොයන්න විදිහක් නෑ. මුස්ලිම් මිනිහත් කියන්නේ එයාගේ එක හරි, එයාට ඔක්කොම අවබෝධ වෙලා තියෙන්නේ, එයා සත්‍ය අත්දැකල තියෙන්නේ කියල.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    Agreed. But carefully pick the replies that are worth explaining. Otherwise it won't help the purpose. Don't just jump into some fools.

    I am not in a position to believe or reject these things. But sometime back I came through below documentary. Posting here for others reference. I have no comments on it.

    Can't watch this video.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    The man from earth movie එකේ කියන්නෙත් මේ සීන් එක තමයි.පොඩ්ඩක් බාල බලන්න මාර ෆිල්ම් එක!!
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    "පන්සලේ නත්තලට ගවලෙනක් හදලා කැරොල් කියනවා, පල්ලියේ වෙසක් කූඩු ගහලා බක්තිගීත කියනව."
    ඒකනේ. නිර්මල බුදුදහමේ මේ ලබ්බ වැඩ නෑ. සින්දු කිය කිය පාටි දාන වැඩ, වෙසක් කුඩු හදන වැඩ. ත්‍රිපිටකයේ කොහෙවත් මේවගේ වැඩ කරලා නිවන් දකින ක්‍රමයක් තියෙනවද බලන්න.

    හරි හොඳයි ඉදිරියට ඔය කාලේ කන බක්ති ගීත කියන වැඩ නවත්වලා, පෝයටයි, නත්තලටයි සැබෑ ධර්ම සාකච්ඡා කරයි.
    ඔය එන්නේ මම කිව්ව එක.. ඔය එන්නේ ආගම් දෙකටම කෙලගෙන.. උබ දැන් හදන්නේ අවුරුදු දහස් ගානක් තිස්සේ සැමරුව උත්සව වැඩක් නැ. බොරු වැඩ වගේ කතා කියලා මිනිස්සුන්ට එපා කරවන්න. සැන්ටක්ලොස් නැ කියලා පොඩි උන්ට කියනවා වගේ තමා. පොඩි උන්ට අපි සැන්ටක්ලොස් නැ කියලා කියන එක මොන තරම් පාපයක්ද? අපිත් පොඩි කාලේ විශ්වාස කලා. හැබයි දැන් අපි දන්නවා ඒක බොරු කියලා. ඇයි පොඩි උන්ට අපි ගත්තු ආතල් එක නොදෙන්නේ. ඒ වගේ තමා උබ හදන්නේ සමාජ මතයක් ගේන්න වෙසක් එකට නත්තලට බඩගින්නේ ඉදලා පල්ලි පන්සල් යමල්ල ඒ ඇති කියන්න.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඒක ඉතින් එක එක්කෙනාගේ විස්වාය අනුව තීරණය වෙන දෙයක් මිසක් හරි එක මේක කියල හොයන්න විදිහක් නෑ. මුස්ලිම් මිනිහත් කියන්නේ එයාගේ එක හරි, එයාට ඔක්කොම අවබෝධ වෙලා තියෙන්නේ, එයා සත්‍ය අත්දැකල තියෙන්නේ කියල.
    තමන්ගේ එක හැම මිනිහටම හරි බන්.. මේ යකා හදන්නේ ඊටත් එහාට ගිහින් තමන්ගේ එකේ එක්කෙනා තමා උබලගේ එකේ එකාට්ත් ඉගැන්නුවේ වගේ පොයින්ට් එකක් ගේන්න. ගුරුන්ගෙත් ගුරු..
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඒක ඉතින් එක එක්කෙනාගේ විස්වාය අනුව තීරණය වෙන දෙයක් මිසක් හරි එක මේක කියල හොයන්න විදිහක් නෑ. මුස්ලිම් මිනිහත් කියන්නේ එයාගේ එක හරි, එයාට ඔක්කොම අවබෝධ වෙලා තියෙන්නේ, එයා සත්‍ය අත්දැකල තියෙන්නේ කියල.

    "හරි එක මේක කියල හොයන්න විදිහක් නෑ"
    මේකට කියන්නේ අනුන්ගේ අසරණකම ප්‍රයෝජනයට ගන්නවා කියලා. හරි එක මේක කියලා කියන බැරිනං, ඒක හොයාගන්න උත්සහා කරන්න. බුදුහාමුදුරුවොත් හරිම පරම සත්‍ය මොකක්ද කියලා සොයන්න උත්සහා කරලා කරලා තමයි අන්තිමට මේක හොයාගත්තේ.

    බුදු සරණයි!!

    "මුස්ලිම් මිනිහත් කියන්නේ එයාගේ එක හරි, එයාට ඔක්කොම අවබෝධ වෙලා තියෙන්නේ, එයා සත්‍ය අත්දැකල තියෙන්නේ කියල."
    මං නං කවදාවත් දැකලා නෑ ඔක්කොම අවබෝධ උනා කියලා කියන මුස්ලිම් කෙනෙක්. මුස්ලිම් අය හැමවිටම කියන්නේ මැරුනට පස්සේ මෙහෙම වෙයි අරහම වෙයි කියලා.

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    නෑ. ඒක තමයි කියන්නේ ඒ කාලයේ ජේසුස් වහන්සේ ඇවිල්ලා කියපු දහම නෙවෙයි දැන් තියෙන්නේ. අර මං කියපු විදියට බුදුහාමුදුරුවෝ ලෝකය මැව්වා කියන එක පස්සේ ටිකින් ටික කාලයාගේ ඇවෑමෙන් වෙනස් වෙලා ගස්, ගෙවල්, මිනිස්සු මැව්වා කියන තැන දක්වා වෙනස් උනා. හිතලා බලන්න, මිනිස්සු හරි මෝඩයි.

    ඔබ මේවා මොනවා ආශ්‍රෙයන්ද කියන්නේ ?? කෝ මූලාශ්‍ර.... දැං කියන්න එපා ඔබ ප්‍රත්‍යක්ෂව දැනගන කියන්නේ කියලා. එහෙම උනොත් ඔබ රහත් කෙනෙක් වෙන්න ඕන.
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    මං උපතින් බෞද්ද... පොඩිකාලෙ ඉදන් ජීවත් උනේ මුස්ලීම් දෙමල මිනිස්සු ඉන්න ගමක... මං ඒ නිසා ඒ ආගම් වල ජාතින් වල වෙනස්කම් හොදට දන්නවා, ඒ ආගම් වලට ගරු කරනවා... ඒ සංස්ක්ෘතිය, ඒ කෑම ඒ ආගම් වල පිලිවෙත් කොටින්ම කිව්වොත් මන් නොන්බිත් අල්ලලා තියෙනවා...ඒ ගමේ හිටියේ සිංහල බෞද්ද පවුල් 4යි අපෙ පවුලත් එක්ක...ඒ හැම පවුලකටම පල්ලියෙන් නොමිලේ කැද ගන්න කාඩ්(කූපන්) දීලා තිබ්බා අනිත් මුස්ලීම් පවුල් වලට වගේ..අපිත් රාමසාන් කාල වලට මුස්ලීම් කොල්ලොත් එක්ක පල්ලියට ගිහින් කැද ගන්නවා...එහෙම කරලා කියලා කවදාවත් පල්ලියෙන් අපිව මුස්ලීම කරගන්න උත්සහා කරේ නෑ...අනිත් අතට එහෙම උනා කියලා අපි ඒ ආගම වලට මාරු උනෙත් නෑ අනිත් සිංහල මිනිස්සුත් එහෙමයි...මේ 2005 වගේ..හැබැයි දැන් බොහො දුරට මේ තත්වේ වෙනස් වෙලා තියෙන්නෙ... මගේ උනත් ගරුත්වය ඉස්සරට වඩා අඩු වෙලා තියෙනවා මේ අන්තවාදී මිනිස්සු නිසා...මොනව උනත් මේ හැම ආගමක මිනිස්සු ආගමට එහා ගිය මනුස්සකමට ගරු කරලා වැඩ කරනවා....ඒ මිනිස්සුට ඔය ශරියාවත් ඊලමක්වත් ඕනේ නෑ... ඒක මන් පොඩි කාලේ ඉදලා දැකපු දෙයක්...ඒ මිනිස්සු අපිව ආශ්‍රය කරෙ සිංහල බෞද්ද කියලා නෙමෙයි...ඒ මිනිස්සු වගෙම ඇට මස් ලේ වලින් හැදිච්ච මිනිස්සු කියලා තමයි...මං හැමදාම කියනවා වගේ ඔය ආගම සංසන්දනය කර කර තමන්ගේ ආගම හරි ජාතිය හරි උසස් කියන්නෙ අන්තවධි මිනිස්සු...අනුන්ගේ නයාය පත්‍ර වලට වැඩ කරන නූගත් ගොබ්බයෝ... උන් බෞද්ද්, මුස්ලීම්, හින්දු හැම ආගමකම ඉන්නවා...කොටින්ම කිව්වොත් අනිත් ආගම වලට ජාති වලට ගරු කරන්න බැරි උන් අන්තවාදින් කියලා තමයි මන් හිතන්නෙ...

    meka pachayak ban..
    non muslim ewunta palliyata yanna denne na
    ehema ekka giyoth ekkan yana muslima ekata badu thama

    saudi arabiye nam maakama . madeena kiyana city walta athulu wenna denne na non muslim ewunta

    wenama parawal thiyenwa non muslim ewunta yanna
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඔය එන්නේ මම කිව්ව එක.. ඔය එන්නේ ආගම් දෙකටම කෙලගෙන.. උබ දැන් හදන්නේ අවුරුදු දහස් ගානක් තිස්සේ සැමරුව උත්සව වැඩක් නැ. බොරු වැඩ වගේ කතා කියලා මිනිස්සුන්ට එපා කරවන්න. සැන්ටක්ලොස් නැ කියලා පොඩි උන්ට කියනවා වගේ තමා. පොඩි උන්ට අපි සැන්ටක්ලොස් නැ කියලා කියන එක මොන තරම් පාපයක්ද? අපිත් පොඩි කාලේ විශ්වාස කලා. හැබයි දැන් අපි දන්නවා ඒක බොරු කියලා. ඇයි පොඩි උන්ට අපි ගත්තු ආතල් එක නොදෙන්නේ. ඒ වගේ තමා උබ හදන්නේ සමාජ මතයක් ගේන්න වෙසක් එකට නත්තලට බඩගින්නේ ඉදලා පල්ලි පන්සල් යමල්ල ඒ ඇති කියන්න.

    "සැන්ටක්ලොස් නැ කියලා පොඩි උන්ට කියනවා වගේ තමා."
    ඔව්.එහෙනං ඒ කියන්නේ ඔබලාත් පොඩි උන් වගේ කියලගේ. හිතේ මවාගත්ත මනෝ විකාර දරාගෙන ඉන්න ආසයි කියලනේ කියන්නේ.

    "පොඩි උන්ට අපි සැන්ටක්ලොස් නැ කියලා කියන එක මොන තරම් පාපයක්ද?"
    ඒකනේ කියන්නේ ඔබලා පොඩි ළමයි වගේ තමයි. තාම බුද්ධිය මෝරලා නෑ.

    "අපිත් පොඩි කාලේ විශ්වාස කලා. හැබයි දැන් අපි දන්නවා ඒක බොරු කියලා."
    ඉතින් කලින්ම ඒක බොරුයි කියලා දැනගත්ත නං ඉවරයිනේ.

    "උබ හදන්නේ සමාජ මතයක් ගේන්න වෙසක් එකට නත්තලට බඩගින්නේ ඉදලා පල්ලි පන්සල් යමල්ල ඒ ඇති කියන්න"
    කවුද බඩගින්නේ ඉන්න කිවුවේ. ගල් පැලෙන බොරුනේ කියන්නේ.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    meka pachayak ban..
    non muslim ewunta palliyata yanna denne na
    ehema ekka giyoth ekkan yana muslima ekata badu thama

    saudi arabiye nam maakama . madeena kiyana city walta athulu wenna denne na non muslim ewunta

    wenama parawal thiyenwa non muslim ewunta yanna

    :yes::yes::yes:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඔබ මේවා මොනවා ආශ්‍රෙයන්ද කියන්නේ ?? කෝ මූලාශ්‍ර.... දැං කියන්න එපා මං ප්‍රත්‍යක්ෂව දැනගන කියන්නේ කියලා. එහෙම උනොත් ඔබ රහත් කෙනෙක් වෙන්න ඕන.

    ගත්ත ආස්‍රය තමයි මං අර පෙන්නුවේ. ටිකක් විස්තර කලාම ඉතුරු ටික ගොඩනගාගන්න ප්‍රඥාවක් තියෙන්න ඕනේ.