ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    meka pachayak ban..
    non muslim ewunta palliyata yanna denne na
    ehema ekka giyoth ekkan yana muslima ekata badu thama

    saudi arabiye nam maakama . madeena kiyana city walta athulu wenna denne na non muslim ewunta

    wenama parawal thiyenwa non muslim ewunta yanna

    ඔව් උබ දන්න තරම තමයි..මුස්ලීම පල්ලියකට ගිහින් තියෙනවද කියපන් ඉස්සල්ලාම..ඉස්සර අපිට වතුර නැති කාලෙට අපි වාහන් වල ගිහින් පල්ලියෙන් වතුර අරන් එනව වෙන මුස්ලීම් මිනිස්සු වගේ... එහෙනම් මහින්ද රාජපක්ෂ, මයි3 එහෙම පල්ලිවල්ට ගියේ මුස්ලීම් නිසා වෙන්න ඇති..
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    තමන්ගේ එක හැම මිනිහටම හරි බන්.. මේ යකා හදන්නේ ඊටත් එහාට ගිහින් තමන්ගේ එකේ එක්කෙනා තමා උබලගේ එකේ එකාට්ත් ඉගැන්නුවේ වගේ පොයින්ට් එකක් ගේන්න. ගුරුන්ගෙත් ගුරු..

    ඒක තමයි බුදුදහමේ කියන්නේ කිසිම දෙයක් තමන්ගේ කරගන්න එපා කියලා. අඩුම තරමේ ධර්මයවත් අපි තමන්ගේ කරගන්නේ නෑ. අන්න ඒකයි අපි කරුණු ගෙනහැර දක්වලා මේ මේ දේවල් මේ මේ ආකාරයට වෙනවා කියලා හේතු සහිතව පැහැදිළි කරනවා මිසක් නිකන් තමන්ගේ කරගෙන ඉන්නේ නෑ.
     
    Go-euro

    Member
    Jun 16, 2016
    71
    15
    0
    නෑ. ඒ කියන්නේ බුද්ධ පුත්‍රයෙක් කියන එක. බුද්ධ පුත්‍රයෙක් කියන්නේ බුදුන්ගේ දහම මනාව පුරුදු කරන කෙනෙක්ට. තාත්තගේ පුතා කියන එක නෙවෙයි.

    උබ ඉස්සෙල්ල පොයට පන්සල් ගිහින් ඉදපන්
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    මට නිකන් හිතෙනව මෙයා මේ අල්ලන්න යන්නේ ඇඩ්වාස් දහමක් කියලා. "මිනිස්සු මොඩයි" කියලා ඔය එන්නේ එතනට තමා. නියම බුද්දාගම, නියම කතොලික ආගම මේකායි වගේ මෙලො යකෙකුට ගොචර නොවෙන වැල්වටාරම් ටිකක් කියලා අලුත් එකක් පටන් අරගෙන මිනිස්සු අනාත කරන සීන් එකක්. මේවගේ දේවල්වලින් කට්ටිය සෙට් වෙච්ච උන් ඔනා තරම් ඉන්නවා. අලුත් "කල්ට්" හදාගෙන මේ කරන වැඩවලින් අනාගතේ පොඩි උන් ඉගෙන ගන්නේ බුදුන්වහන්සේ ලොකේ මැව්වා කියල.

    යස්.. කල්ට් සීන් එකක් වගේ තමයි. මචං මෙහෙම සීන් එකකුත් තියනවා. උඹ දැකල තියනවද හොඳට ධර්මානුකූලව හිටපු භික්ෂූන් වහන්සේලා, ගිහියෝ එක පාරටම පිස්සුවෙන් වගේ U Turn ගහන අවස්ථා.. දැන් ලංකාවෙත් කාලෙන් කාලෙට ඒ වගේ සීන් එනවා. ඒ වෙන්නේ ගොඩක් අවස්ථාවලදි භාවනා කරද්දි එයාල කරගන්න වැරදීම් වල ප්‍රථිපල නිසා යම් ආකාරයකට උන්මත්තක වීම්. මෙහෙම කිව්වා කියලා භාවනා කරන අය භය වෙන්න එපා. කසින භාවනා ගැන අහලා තිබෙනවාද ? අන්න ඒවා සුදුසු නැහැ නිසි කමටහන් නැතිව කරන්න.

    බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර පාන එක ගැන අහලා තියනවා නේද ? යමාමහ පෙළහර කියන්නේ බුදු කෙනෙකුට පමණක් කරන්න පුලුවන් ප්‍රාථිහාර්යයක්. එකෙදි උන් වහන්සේ කරන්නේ කසින සමාපත්තීන් අතර ක්ෂණිකව මාරුවීමක්. අපෝ කසින සමාපත්තියෙන් තේජෝ කසින සමාපත්තියට ඒකෙන් නීල කසින සමාපත්තියට වගේ කසින සමාපත්තීන්වලට ක්ෂණිකව Switch වීමේ හැකියාව බුදු කෙනෙකුට තිබෙනවා. එවිට තමයි අර කියන ජලය, ගින්දර ,වර්ණයන් ආදී සහිතව යමාමහ පෙළහර බලාඉන්න අයට පේන්නේ.

    සමහර අය භාවනා කරන්න ගියාම භාවනාවෙ මුඛ්‍ය අරමුණට නැතිව අතුරු අරමුණු වලට යන්න ගන්නවා. එහෙම යද්දි එයාලට විවිද දේවල් පේන්න පටන්ගන්නවා. කෙනෙක් Wrong turn වුනාම එයාලව අන්දන්න බලාගන ඉන්න කට්ටිය ඉන්නවා (අදෘෂ්‍යමාන බලවේග) . ඉතින් Wrong turn ගිය කෙනෙක් භාවනා කරද්දි එයාට සමහර විට පේන්න පුලුවන් දෙවි කෙනෙක් ඇවිත් එයාට වඳිනවා වගේ සීන්... දෙවිකෙනෙක් ඇවිත් වැඳලා “ඔබ රහත් වෙලා“ වගේ කියන සීන්. ඉතින් භාවනාව කරද්දි ඕක උනාම අර භාවනාව වැරදි විදිහට කරන දෙනා හිතනවා “අම්මට සිරි මේක ඇත්ත“ කියලා. එහෙම හිතලා මුලාවෙ වැටිලා කල්ට් එකක් පටන්ගන්නවා ඒක බුද්ධාගමෙන් විකරණය වෙනවා. භාවනාකරද්දි එයාව අමාරුවෙන් දාන්න බලාගන ඉන්න කට්ටිය කියන කියන බොරු මෙයා ප්‍රත්‍යක්ෂ කරපු ආකාරයට දේශනා කරන්න ගන්නවා.

    මේක ඇත්තද නැද්ද කියන එක ඔයාලටම බලන්න පුලුවන් ප්‍රාෙයා්ගික උදාහරණ ලංකාවෙ තිබෙනවා. ඒ පිස්සු කෙලින හාමුදුරුවරුන්ගෙ අතීතය බලපුවාම පැහැදිලිව පේන දෙයක් තමා අපූරුවට ධර්ම මාර්ගෙ ගිහිල්ලා... භාවනා කරලා.. ඉතා හොඳ ධර්ම ඥාණයක් තිබුන කෙනෙක් එක පාරටම පිස්සු කෙලින්න පටන් අරන් තියෙන්නේ කියලා....

    ඒක ඉතිං ගිහියන්ටත් වෙන්න පුුලුවන්. අපේ පැත්තෙ ඉන්නවා බුවෙක්. පොර මුචලින්ද නාගයා කියාගත්ත. පිස්සෙක් නෙමෙයි. රස්සාවක් කරගන ධර්මය අහගන භාවනා කරගන ඉන්න කෙනෙක්. බට් පොර මුචලින්ද නාගයාලු, පරාක්‍රමබාහු රජ්ජුරුවොලු. ටීවි එකෙත් පෙන්නුවා බුවාව සැරයක් දෙකක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "හරි එක මේක කියල හොයන්න විදිහක් නෑ"
    මේකට කියන්නේ අනුන්ගේ අසරණකම ප්‍රයෝජනයට ගන්නවා කියලා. හරි එක මේක කියලා කියන බැරිනං, ඒක හොයාගන්න උත්සහා කරන්න. බුදුහාමුදුරුවොත් හරිම පරම සත්‍ය මොකක්ද කියලා සොයන්න උත්සහා කරලා කරලා තමයි අන්තිමට මේක හොයාගත්තේ.

    බුදු සරණයි!!

    "මුස්ලිම් මිනිහත් කියන්නේ එයාගේ එක හරි, එයාට ඔක්කොම අවබෝධ වෙලා තියෙන්නේ, එයා සත්‍ය අත්දැකල තියෙන්නේ කියල."
    මං නං කවදාවත් දැකලා නෑ ඔක්කොම අවබෝධ උනා කියලා කියන මුස්ලිම් කෙනෙක්. මුස්ලිම් අය හැමවිටම කියන්නේ මැරුනට පස්සේ මෙහෙම වෙයි අරහම වෙයි කියලා.

    ඕක ගැන වාද කරලා වැඩක් නෑ අපේ එක හරි අනික වැරදි කියන එක තමා ආයෙත් රවුමට එන්නේ. තම තමන් කැමති දෙයක් අදහගෙන හිටියම ඉවරයි.

    මුස්ලිම් මනුස්සය විස්වාස කරනවා කුරානේ පරම සත්‍ය කියලා, උට ඕනේ කරන ඔක්කොම ඒකෙ පැහැදිලි කරලා තියෙනවා ඉන්න කාලේ මොකෝ කරන්න ඕනේ මැරුණම මොකෝ වෙන්නේ කියල. කුරානේ කියෙව්වා කියන්නේ උට සත්‍ය අවබෝධ උනා කියන එක තමා. :yes:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    යස්.. කල්ට් සීන් එකක් වගේ තමයි. මචං මෙහෙම සීන් එකකුත් තියනවා. උඹ දැකල තියනවද හොඳට ධර්මානුකූලව හිටපු භික්ෂූන් වහන්සේලා, ගිහියෝ එක පාරටම පිස්සුවෙන් වගේ U Turn ගහන අවස්ථා.. දැන් ලංකාවෙත් කාලෙන් කාලෙට ඒ වගේ සීන් එනවා. ඒ වෙන්නේ ගොඩක් අවස්ථාවලදි භාවනා කරද්දි එයාල කරගන්න වැරදීම් වල ප්‍රථිපල නිසා යම් ආකාරයකට උන්මත්තක වීම්. මෙහෙම කිව්වා කියලා භාවනා කරන අය භය වෙන්න එපා. කසින භාවනා ගැන අහලා තිබෙනවාද ? අන්න ඒවා සුදුසු නැහැ නිසි කමටහන් නැතිව කරන්න.

    බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර පාන එක ගැන අහලා තියනවා නේද ? යමාමහ පෙළහර කියන්නේ බුදු කෙනෙකුට පමණක් කරන්න පුලුවන් ප්‍රාථිහාර්යයක්. එකෙදි උන් වහන්සේ කරන්නේ කසින සමාපත්තීන් අතර ක්ෂණිකව මාරුවීමක්. අපෝ කසින සමාපත්තියෙන් තේජෝ කසින සමාපත්තියට ඒකෙන් නීල කසින සමාපත්තියට වගේ කසින සමාපත්තීන්වලට ක්ෂණිකව Switch වීමේ හැකියාව බුදු කෙනෙකුට තිබෙනවා. එවිට තමයි අර කියන ජලය, ගින්දර ,වර්ණයන් ආදී සහිතව යමාමහ පෙළහර බලාඉන්න අයට පේන්නේ.

    සමහර අය භාවනා කරන්න ගියාම භාවනාවෙ මුඛ්‍ය අරමුණට නැතිව අතුරු අරමුණු වලට යන්න ගන්නවා. එහෙම යද්දි එයාලට විවිද දේවල් පේන්න පටන්ගන්නවා. කෙනෙක් Wrong turn වුනාම එයාලව අන්දන්න බලාගන ඉන්න කට්ටිය ඉන්නවා (අදෘෂ්‍යමාන බලවේග) . ඉතින් Wrong turn ගිය කෙනෙක් භාවනා කරද්දි එයාට සමහර විට පේන්න පුලුවන් දෙවි කෙනෙක් ඇවිත් එයාට වඳිනවා වගේ සීන්... දෙවිකෙනෙක් ඇවිත් වැඳලා “ඔබ රහත් වෙලා“ වගේ කියන සීන්. ඉතින් භාවනාව කරද්දි ඕක උනාම අර භාවනාව වැරදි විදිහට කරන දෙනා හිතනවා “අම්මට සිරි මේක ඇත්ත“ කියලා. එහෙම හිතලා මුලාවෙ වැටිලා කල්ට් එකක් පටන්ගන්නවා ඒක බුද්ධාගමෙන් විකරණය වෙනවා. භාවනාකරද්දි එයාව අමාරුවෙන් දාන්න බලාගන ඉන්න කට්ටිය කියන කියන බොරු මෙයා ප්‍රත්‍යක්ෂ කරපු ආකාරයට දේශනා කරන්න ගන්නවා.

    මේක ඇත්තද නැද්ද කියන එක ඔයාලටම බලන්න පුලුවන් ප්‍රාෙයා්ගික උදාහරණ ලංකාවෙ තිබෙනවා. ඒ පිස්සු කෙලින හාමුදුරුවරුන්ගෙ අතීතය බලපුවාම පැහැදිලිව පේන දෙයක් තමා අපූරුවට ධර්ම මාර්ගෙ ගිහිල්ලා... භාවනා කරලා.. ඉතා හොඳ ධර්ම ඥාණයක් තිබුන කෙනෙක් එක පාරටම පිස්සු කෙලින්න පටන් අරන් තියෙන්නේ කියලා....

    ඒක ඉතිං ගිහියන්ටත් වෙන්න පුුලුවන්. අපේ පැත්තෙ ඉන්නවා බුවෙක්. පොර මුචලින්ද නාගයා කියාගත්ත. පිස්සෙක් නෙමෙයි. රස්සාවක් කරගන ධර්මය අහගන භාවනා කරගන ඉන්න කෙනෙක්. බට් පොර මුචලින්ද නාගයාලු, පරාක්‍රමබාහු රජ්ජුරුවොලු. ටීවි එකෙත් පෙන්නුවා බුවාව සැරයක් දෙකක්.

    ඒකනේ අපි හේතු සහිතව පමණක් යමක් තීරණය කරන්නේ. කිව්ව පලියට විශ්වාස කරන්නේ නෑ.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    ගත්ත ආස්‍රය තමයි මං අර පෙන්නුවේ. ටිකක් විස්තර කලාම ඉතුරු ටික ගොඩනගාගන්න ප්‍රඥාවක් තියෙන්න ඕනේ.

    එහෙම නෙමෙයි ඔබට හිතු මනාපෙට ධර්මය වෙනස් කරන්න බැහැ. ත්‍රිපිටකයෙන් මූලාශ්‍ර දෙන්න. ඔබ ඒ විස්තර කරන ටික බුද්ධ ධර්මයට අනුකූල වෙන්න නම් ධර්මයට සහ විනයට ගැලපෙන්න ඕන. ඔබ එහෙම මුකුත් අපිට ගැලපෙන තැන් දීලා නැහැ මේ වෙන තෙක්.
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    ඒකනේ අපි හේතු සහිතව පමණක් යමක් තීරණය කරන්නේ. කිව්ව පලියට විශ්වාස කරන්නේ නෑ.

    ඉතින් ඔබ ඔය කියන කාරනා සනාථ කරන්න හේතු අපිට පෙන්වන්න. ත්‍රිපිටකය ආශ්‍රෙයන්. වෙන කොහෙන්වත් නෙමෙයි. බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගෙන් පස්සෙ ගුරු තනතුරේ තබාගන්න කිව්වෙ ධර්මය සහ විනයයි. ඉතින් කෙනෙක් බුද්ධ ධර්මය ගැන අදහසක් ප්‍රකාශකරනවා නම් ඒක ධර්මානුකූල සහ ධර්මයට අනුව සත්‍ය වෙන්නේ ධර්මට සහ විනයට බහා බලපුවාම ගැලපෙනවා නම් විතරයි. හිතලු කිව්වාට ඒක බුද්ධ ධර්මය වෙන්නේ නැහැ.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ජේසුස් ක්‍රිස්තුස් කියන්නේ පුද්ගලයන් දෙදෙනෙක් නමුත් අද එක් අයෙක් විදියට ඒ චරිත දෙකම එකට එකතු වෙලා තියෙනවා :):)
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    ජේසුස් ක්‍රිස්තුස් කියන්නේ පුද්ගලයන් දෙදෙනෙක් නමුත් අද එක් අයෙක් විදියට ඒ චරිත දෙකම එකට එකතු වෙලා තියෙනවා :):)

    අන්න ඒක මට අලුත් කතාවක්... වැඩි විස්තර දෙන්න පුලුවන්ද ?
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    එහෙම නෙමෙයි ඔබට හිතු මනාපෙට ධර්මය වෙනස් කරන්න බැහැ. ත්‍රිපිටකයෙන් මූලාශ්‍ර දෙන්න. ඔබ ඒ විස්තර කරන ටික බුද්ධ ධර්මයට අනුකූල වෙන්න නම් ධර්මයට සහ විනයට ගැලපෙන්න ඕන. ඔබ එහෙම මුකුත් අපිට ගැලපෙන තැන් දීලා නැහැ මේ වෙන තෙක්.

    "ත්‍රිපිටකයෙන් මූලාශ්‍ර දෙන්න. ඔබ ඒ විස්තර කරන ටික බුද්ධ ධර්මයට අනුකූල වෙන්න නම් ධර්මයට සහ විනයට ගැලපෙන්න ඕන."
    ඒවා තමන් හොයාගන්න. මම කියන එව්වා ත්‍රිපිටකයේ කොහෙද කියලා හොයාගන්න එක තමයි Homework එක.

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඉතින් ඔබ ඔය කියන කාරනා සනාථ කරන්න හේතු අපිට පෙන්වන්න. ත්‍රිපිටකය ආශ්‍රෙයන්. වෙන කොහෙන්වත් නෙමෙයි. බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගෙන් පස්සෙ ගුරු තනතුරේ තබාගන්න කිව්වෙ ධර්මය සහ විනයයි. ඉතින් කෙනෙක් බුද්ධ ධර්මය ගැන අදහසක් ප්‍රකාශකරනවා නම් ඒක ධර්මානුකූල සහ ධර්මයට අනුව සත්‍ය වෙන්නේ ධර්මට සහ විනයට බහා බලපුවාම ගැලපෙනවා නම් විතරයි. හිතලු කිව්වාට ඒක බුද්ධ ධර්මය වෙන්නේ නැහැ.

    Homework තමන් කරගන්න.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    Homework තමන් කරගන්න.

    ඔබ මට Homework දෙන්න ඔබ මගෙ ගුරුවරයෙක් නෙමෙයිනේ. ඔබ මෙතන බුදුදහම සම්බන්ධයෙන් අභූත කතා ගොඩක් කියනවා. නමුත් ඔබ ඒවා සනාථ කිරීමට කාරණා කියන්නේ නැහැ. මිනිස්සු නොමග යනවා ඒ නිසා. ඒ නිසායි මම ඔබට මූල්‍රාශ පෙන්වන්න කිව්වේ. මොකද මම දන්නා තරමින් ඔබට පෙන්වන්න මූලාශ්‍ර නැහැ ඔබ ඔය කියන කාරණා සම්බන්ධයෙන්. ධර්මය විකෘති කිරීම බරපතල අකුසලයක් මගෙ මිත්‍රයා.. බරපතල අකුසලයක්.

    ඔබ කියන්නෙ හරියට මෙන්න මෙහෙම කතාවක්. මනුස්සයෙක් අත්භූත කතාවක් කියනවා. පිළිගන්නට බැරි. ඒක පිළිගන්න බැරිය ඒක පිළිගන්න සාධක පෙන්වන්න කිව්වාම එයා කියනවා ඔයාලම සාධක හොයාගන්න කියලා.. මොන විකාරයක්ද ?

    ඔය විදිහට ඕනම කෙනෙකුට ඕනම බොරුවක් කියලා සාධක ඉල්ලපුවාම ඔයාලම හොයාගන්න ඒක ඔයාලට Homework කියලා ධර්මයන් හිතූ හිතූ හැටියට විකෘති කරන්න පුලුවන්නේ...
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඔබ මට Homework දෙන්න ඔබ මගෙ ගුරුවරයෙක් නෙමෙයිනේ. ඔබ මෙතන බුදුදහම සම්බන්ධයෙන් අභූත කතා ගොඩක් කියනවා. නමුත් ඔබ ඒවා සනාථ කිරීමට කාරණා කියන්නේ නැහැ. මිනිස්සු නොමග යනවා ඒ නිසා. ඒ නිසායි මම ඔබට මූල්‍රාශ පෙන්වන්න කිව්වේ. මොකද මම දන්නා තරමින් ඔබට පෙන්වන්න මූලාශ්‍ර නැහැ ඔබ ඔය කියන කාරණා සම්බන්ධයෙන්. ධර්මය විකෘති කිරීම බරපතල අකුසලයක් මගෙ මිත්‍රයා.. බරපතල අකුසලයක්.

    "ඔබ මෙතන බුදුදහම සම්බන්ධයෙන් අභූත කතා ගොඩක් කියනවා."
    මොනවද මං බුදුදහම ගැන කියපු අභූත කතා?

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113

    "ඔබ මෙතන බුදුදහම සම්බන්ධයෙන් අභූත කතා ගොඩක් කියනවා."
    මොනවද මං බුදුදහම ගැන කියපු අභූත කතා?

    මුල ඉඳලා ඔබ ලියපුවා කියවන්න. බුදුරජාණන්වහන්සෙ සර්වබලධාරියෙක් කිව්ව තැනින් පටන්ගන්න.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මුල ඉඳලා ඔබ ලියපුවා කියවන්න. බුදුරජාණන්වහන්සෙ සර්වබලධාරියෙක් කිව්ව තැනින් පටන්ගන්න.

    බුදුරජාණන්වහන්සෙ සර්වබලධාරියෙක් වෙන්නේ නැතුව මහ බබා සර්වබලධාරී වෙන්නද?

    ඕක තේරෙන්නේ නැද්ද? බුදුහාමුදුරුවන්ට මහා අභිඥා තියෙනවා. ඇත්තු කෝටි දහසක කාය ශක්තියක් තියෙනවා කියලා අහලා තියෙනවද? වක් කල අතක් දික් කරන ඇසිල්ලකින් මේ විශ්වය පුරා ගමන් කරන්න පුළුවන්. තව උදාහරණ ඕනෙද?
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අන්න ඒක මට අලුත් කතාවක්... වැඩි විස්තර දෙන්න පුලුවන්ද ?

    මේ ගැන ලියැවුන ලිපි, පොතපත අන්තර්ජාලයෙන් හොයාගන්න පුලූවන් මේක සිදුවෙන්නේ බයිබලයේ මුල් කාලින ලේඛන සටහන් කරනකොට මේ පුද්ගල චරිත දෙකම එක අයෙක් විදියට සටහන් කිරිම. එක් අයෙක් ආගමික අදහසක් ප්‍රකාශ කරන්නෙක් අනෙක් කෙනා සොරෙක් මේ චරිත දෙක පසුකාලිනව එක් අයෙක් බවට පරිවර්තනය වෙලා තියෙනවා
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඕක ගැන වාද කරලා වැඩක් නෑ අපේ එක හරි අනික වැරදි කියන එක තමා ආයෙත් රවුමට එන්නේ. තම තමන් කැමති දෙයක් අදහගෙන හිටියම ඉවරයි.

    මුස්ලිම් මනුස්සය විස්වාස කරනවා කුරානේ පරම සත්‍ය කියලා, උට ඕනේ කරන ඔක්කොම ඒකෙ පැහැදිලි කරලා තියෙනවා ඉන්න කාලේ මොකෝ කරන්න ඕනේ මැරුණම මොකෝ වෙන්නේ කියල. කුරානේ කියෙව්වා කියන්නේ උට සත්‍ය අවබෝධ උනා කියන එක තමා. :yes:

    "තම තමන් කැමති දෙයක් අදහගෙන හිටියම ඉවරයි"
    ඉතින් ඒකනේ. කාටද දැන් ප්‍රශ්ණයක් තිබ්බේ?

    "කුරානේ කියෙව්වා කියන්නේ උට සත්‍ය අවබෝධ උනා කියන එක තමා."
    ඒක තමයි සාපේක්ෂතාව කියන්නේ. හරි එක අල්ලගත්තොත් ගොඩ, නැත්තං අපායේ තමයි. Good Luck!
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    බුදුරජාණන්වහන්සෙ සර්වබලධාරියෙක් වෙන්නේ නැතුව මහ බබා සර්වබලධාරී වෙන්නද?

    ඕක තේරෙන්නේ නැද්ද? බුදුහාමුදුරුවන්ට මහා අභිඥා තියෙනවා. ඇත්තු කෝටි දහසක කාය ශක්තියක් තියෙනවා කියලා අහලා තියෙනවද? වක් කල අතක් දික් කරන ඇසිල්ලකින් මේ විශ්වය පුරා ගමන් කරන්න පුළුවන්. තව උදාහරණ ඕනෙද?

    මම දන්න විදියට නම් සර්වබලදාරියෙක් කියන්නේ ලෝකය,බාන්ඩ,මිනිස්සු,සත්තු මවපු ස්වර්ගය නම් කියන තැන ජීවත්වෙන ලෝකය පාලනය කරන කවදාවත් නොමැරෙන කෙනෙක්ට. .

    ජේසුස් කියන, නබි කියන දෙවිකෙනා තමයි සර්වබලදාරි කියලා හදුන්වන්නේ. .
    ජේසුන්, නබි කියන්නේ ඔවුන් සර්වබලදාරි දෙවියන්වහන්සේගේ පුත්‍රයෙක් කියලා. .
     
    • Like
    Reactions: a2mdb