ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
මම දන්න විදියට නම් සර්වබලදාරියෙක් කියන්නේ ලෝකය,බාන්ඩ,මිනිස්සු,සත්තු මවපු ස්වර්ගය නම් කියන තැන ජීවත්වෙන ලෝකය පාලනය කරන කවදාවත් නොමැරෙන කෙනෙක්ට. .

ජේසුස් කියන, නබි කියන දෙවිකෙනා තමයි සර්වබලදාරි කියලා හදුන්වන්නේ. .
ජේසුන්, නබි කියන්නේ ඔවුන් සර්වබලදාරි දෙවියන්වහන්සේගේ පුත්‍රයෙක් කියලා. .

"ස්වර්ගය නම් කියන තැන ජීවත්වෙන ලෝකය පාලනය කරන කවදාවත් නොමැරෙන කෙනෙක්ට"
ඔව්. කවුද කියන්නේ බුදුහාමුදුරුවෝ මැරුනා කියලා. රහත් වූ කෙනෙක්ට මැරෙනවා කියලා දෙයක් නෑ. උන්වහන්සේ මරණය පරාජය කරන ලදී.

"ජේසුස් කියන, නබි කියන දෙවිකෙනා තමයි සර්වබලදාරි කියලා හදුන්වන්නේ. .
ජේසුන්, නබි කියන්නේ ඔවුන් සර්වබලදාරි දෙවියන්වහන්සේගේ පුත්‍රයෙක් කියලා."

කලින් දීපු උත්තර බලන්න. මේක මං පැහැදිළි කරා.
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    :lol::lol::lol:

    ජේසු බුදුන්සරන ගිය කෙනෙක් නෙවෙයි. . ජේසුට බුදුන් වහන්සේගේ දර්මය ගැන පොඩි හරි අවබෝදයක් තිබ්බනම් අලුත් ආගමක් හදන්නේ නෑ. .
    නිවන කියනදේ නොදන්න උබ බන කියන්න එපා බන්. . :no:
    මරනය පරාජය කරා කියලා කියන්නේ නැවත ඉපදීමත් නැතිකරා කියන එක. .
    දැන් උබ කියන්නේ නිවන් දැකිම කියන්නේ මරනෙන් පස්සේ නැවත ඉපදිලා නොමැරී ඉන්නවා කියලා වගේ දෙයක්නේ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    බුද්ද ශාවකයෙක් යනු තිසරන සරන ගිය කෙනෙක්ට. . ඒ කියන්නේ බුදුන්, දහම, සගුන් සරන ගිය කෙනෙක්ට. .
    සර්වබලදාරියන් සරන ගිය අය බුද්ද ශාවකයන් නොවේ. .

    ප්‍රශ්නය පැහැදිලි, පිලිතුරත් පැහැදිලිනේ. .
    දැන් බොරුවට ප්‍රශ්න දාගන් නැතුව ඉදපල්ලා. .
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    :lol::lol::lol:

    ජේසු බුදුන්සරන ගිය කෙනෙක් නෙවෙයි. . ජේසුට බුදුන් වහන්සේගේ දර්මය ගැන පොඩි හරි අවබෝදයක් තිබ්බනම් අලුත් ආගමක් හදන්නේ නෑ. .
    නිවන කියනදේ නොදන්න උබ බන කියන්න එපා බන්. . :no:
    මරනය පරාජය කරා කියලා කියන්නේ නැවත ඉපදීමත් නැතිකරා කියන එක. .
    දැන් උබ කියන්නේ නිවන් දැකිම කියන්නේ මරනෙන් පස්සේ නැවත ඉපදිලා නොමැරී ඉන්නවා කියලා වගේ දෙයක්නේ. .

    "ජේසුට බුදුන් වහන්සේගේ දර්මය ගැන පොඩි හරි අවබෝදයක් තිබ්බනම් අලුත් ආගමක් හදන්නේ නෑ."
    එහෙනං මහායාන, සෙන්, ටිබෙටියන් කිය කිය එක එක බුද්ධාගම් වර්ග හැදුවේ කවදාවත් බණ අහපු අය නෙවෙයි වෙන්න ඇති.

    "මරනය පරාජය කරා කියලා කියන්නේ නැවත ඉපදීමත් නැතිකරා කියන එක."
    නෑ. ඒ කියන්නේ මරණයේ දුකට පත් නොවන ආකාරයට ඡන්ද රාගය ප්‍රහීන කරපු නිසා. ඒ නිසා එවැනි උත්තමයන් අමරණීයයි කියලා කියනවා. ඒ කියන්නේ භෞතිකව මැරෙන්නේ නෑ කියන එක නෙවෙයි. අන්න ඒකයි, දෙවියන් වහන්සේ අමරණීයයි කියන්නෙත් ඔය අදහසින්. ඒවා ටික ටික කාලයත් සමඟ සැඟවිලා ගිහිල්ලා ලෞකික අර්ථ උඩට ඇවිල්ලා තියෙනවා.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "තම තමන් කැමති දෙයක් අදහගෙන හිටියම ඉවරයි"
    ඉතින් ඒකනේ. කාටද දැන් ප්‍රශ්ණයක් තිබ්බේ?

    "කුරානේ කියෙව්වා කියන්නේ උට සත්‍ය අවබෝධ උනා කියන එක තමා."
    ඒක තමයි සාපේක්ෂතාව කියන්නේ. හරි එක අල්ලගත්තොත් ගොඩ, නැත්තං අපායේ තමයි. Good Luck!
    දැනට ප්‍රශ්නයක් නෑ නැති ප්‍රශ්නයක් හදන්න තමා මේ යන්නේ. :D තව ක්‍රිස්තියානි උන් එකෙක්වත් මේකට ඇවිත් නෑ ආවම වලිය පටන් ගනීවි :yes:
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    :lol::lol::lol:

    ජේසු බුදුන්සරන ගිය කෙනෙක් නෙවෙයි. . ජේසුට බුදුන් වහන්සේගේ දර්මය ගැන පොඩි හරි අවබෝදයක් තිබ්බනම් අලුත් ආගමක් හදන්නේ නෑ. .
    නිවන කියනදේ නොදන්න උබ බන කියන්න එපා බන්. . :no:
    මරනය පරාජය කරා කියලා කියන්නේ නැවත ඉපදීමත් නැතිකරා කියන එක. .
    දැන් උබ කියන්නේ නිවන් දැකිම කියන්නේ මරනෙන් පස්සේ නැවත ඉපදිලා නොමැරී ඉන්නවා කියලා වගේ දෙයක්නේ. .

    උබ හරි මචන්. නිවන කියන්නේ සියලූම දේ නැති කරලා තියෙන්නේ. ඒ කියන්නේ නැවත ඉපදීමක් නැ කියන එක. නැවත ඉපදීමක් නැහැ කියන්නේ මරනයකුත් නැහැ කියන එක... :yes::yes::yes:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    දැනට ප්‍රශ්නයක් නෑ නැති ප්‍රශ්නයක් හදන්න තමා මේ යන්නේ. :D තව ක්‍රිස්තියානි උන් එකෙක්වත් මේකට ඇවිත් නෑ ආවම වලිය පටන් ගනීවි :yes:

    :D
     
    ඔව්. රහතන් වහන්සේ කියන්නේ මරණයේ දුක කෙළවර කළ කෙනෙක්. උන්වහන්සේ අමරණීය වෙන්නේ මේ නිසයි.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    බුදුර*******

    උබේ බෞද්ධ කම නම් මම හොදට දැක්ක :yes: උදාහරනයක් විදිහට මේවගේ ඩිරෙක් ප්‍රශ්නෙකට උත්තර දෙන්න බැරි වෙලා වැල් වටාරම් කියනකොට

    පසේ කියන වචනෙ තේරුම

    පස් :confused:

    මේ තියෙන්නේ උබේ උත්තරේ.මුලින් ගොන් ස්මයිල් එකක්

    උබේ ගොන් ස්මයිල් එක දැකල ඌ ආයිත් අහනවා

    සිරාවට ඒ වචනෙ තේරුම මොකක්ද?
    මම බෞද්ධ නෙමේ බං :)

    පසේ බුදුවරු බණ කියලා සාසනයක් පිහිටුවන්නේ නෑ. ඒකයි එහෙම කියන්නේ.

    ඌ අහන්නේ පසේ කියනවා වචනේ තේරුම මිසක්, පසේ බුදුවරුන්ගේ පවර් එක ගැන නෙමෙයි. උබ එක දාන්නේ නැත්නම් වටදාගේ වදින්න කලින් දාන්නේ නැ කියන්න උබ නිහතමානී වෙයන්. ඌ ඇහුව ප්‍රශ්නේ පැහැදිලි.

    ඊට පස්සේ උබ ආයිත් වටදාගෙයි වදින්න පොර ටෝක්ස් දෙනවා

    a
    බෞද්ධ අබෞද්ධ කියලා නෑ. විශ්ව නියමයන් හැම කෙනාටම බලපාන්නේ එකම විදියට. සියල්ල අනිච්චයි කිව්වොත් ඒක මොන ආගමේ කෙනෙක්ට උනත් අනිච්චම තමයි.

    උබ වගේ උන් අනුන්ට බුද්දාගම උගන්න කලින් තමන් දන්නේ නැත්නම් දන්නේ නැ කියන්න නිහතමානි වෙයන්. උබ අනුන්ට පොර ටෝක් දිදී මෙහෙම නම් බුද්දාගම උගන්වන්නේ, බුද්දා පුක හපාගෙන මැරෙයි .

    අරු අහල තියන ඩිරෙක්ට්/පැහැදිලි ප්‍රශ්නෙට, උබේ ඔය උත්තර දැක්ක ගමන් එවෙලාවෙම අම්මපා මට මතක් උනේ Sun Tzu කියල තියන කතාවක් .
    “If words of command are not clear and distinct, if orders are not thoroughly understood, then the general is to blame. But, if orders are clear and the soldiers nevertheless disobey, then it is the fault of their oficers.”

    උබ බුද්දා අදහන්නේ නැතුව, Sun Tzu ව පොඩ්ඩක් අදහපන්, මොකද උබ වගේ උන් අනුන්ට බුද්දාගම කියල දෙන්න කලින් දාන්නේ නැත්නම් දන්නේ නැ කියන්න නිහතමානි වෙන්න ඉගන ගනින්.:yes: වට පුකේ උත්තර දෙන්න එපා. ලජ්ජා වෙයන් උබ අනුන්ට බුද්දාගම උගන්වන්න එන එකට.

    ගොඩක් බුද්දාගම උගන්වන්න එන උන් ඔක්කොම ඔය වගේ තමයි. මිට කලින් එකක් ආව මට බුද්දාගම උගන්වන්න, බැලුවහම ඌම වෙන අයිඩි එකකින් වැල සයිට් එකක් කරනවා, පෝර්න් ලින්ක් දානවා. අනිත් අයිඩි එකෙන් බුද්දාගම උගන්වනන්න එනවා :D

    අර දමිත් කාරියවසම් උබේ නෑදෑයෙක් ද

    පසේ - පිටුපසින් කියන තේරුම.... ඒ කිව්වේ ලොව්තුරා සම්මා සම්බුදුන් කෙනෙකුට පමණක් ප්‍රඥාවෙන්, ශ්‍රද්ධාවෙන් සහ වීර්ය්යෙන් දෙවෙනි වෙන නිසා...
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    බුදුරජාණන්වහන්සෙ සර්වබලධාරියෙක් වෙන්නේ නැතුව මහ බබා සර්වබලධාරී වෙන්නද?

    ඕක තේරෙන්නේ නැද්ද? බුදුහාමුදුරුවන්ට මහා අභිඥා තියෙනවා. ඇත්තු කෝටි දහසක කාය ශක්තියක් තියෙනවා කියලා අහලා තියෙනවද? වක් කල අතක් දික් කරන ඇසිල්ලකින් මේ විශ්වය පුරා ගමන් කරන්න පුළුවන්. තව උදාහරණ ඕනෙද?

    ඔයා ඔය අහලා තියනවද කියන දේවල් මම කියවලා තිබෙනවා. බුද්ධ ක්ෂේත්‍රය , විශය ක්ෂේත්‍රය , අඥා ක්ෂේත්‍රය කියන දේවල් ගැන මම දන්නවා.
    සර්වබලධාරියෙක් කියන්නේ විශ්වය නිර්මාණය කරපු කෙනෙක්ට, සත්තු, ශාක මවන්න පුලුවන් කියන කෙනෙක්ට ,විශ්වයේ තිබෙන රීතීන් ඇප්ලයි නොවන කෙනෙක්ට. සර්වබලධාරීන් ඉන්න පුලුවන් එක්කෙනයි. මල්ටිපල් ස්ර්වබලධාරීන් ඉන්න බැහැ.

    බුදුරජාණන්වහන්සේ පැහැදිලිව සූත්‍ර දේශනා තුල දේශනා කරලා තිබෙනවා සර්වබලධාරී ඒක දේවවාදය ඇතිවෙන ආකාරය.

    බුදුරජාණන්වහන්සේටත් නියාම ධර්ම බලපානවා. කර්ම නියාමයෙන් මතකනේ දේවදත්ත ගල් පෙරලපු වෙලේ පාදයේ සිදුවූ සීරීම. බුද්ධ ධර්මයට අනුව සර්වබලධාරියෙක් කියා දෙයක් නැත. බුදුරජාණන්වහන්සේ කියන්නේ ලෝකයේ කාලෙන් කාලෙට වැසිලා යන පරම සත්‍ය තමන්වහන්සේ විසින්ම අවබෝධ කරගන ලෝකයට ඒ දේ කියලා දීලා ලෝකයේ සත්වයන් සංසාරගමනින් එතෙර කරන කෙනෙක්ට මිසක් විශ්වය නිර්මාණය කරන කෙනෙක්ට නෙමෙයි.

    ධර්මය විකෘති කරන්න එපා. ඔබ ඉතා බරපතල අකුසල කර්මයක් සිදුකරගන්නේ.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    උබේ බෞද්ධ කම නම් මම හොදට දැක්ක :yes: උදාහරනයක් විදිහට මේවගේ ඩිරෙක් ප්‍රශ්නෙකට උත්තර දෙන්න බැරි වෙලා වැල් වටාරම් කියනකොට

    මේ තියෙන්නේ උබේ උත්තරේ.මුලින් ගොන් ස්මයිල් එකක්

    උබේ ගොන් ස්මයිල් එක දැකල ඌ ආයිත් අහනවා

    ඌ අහන්නේ පසේ කියනවා වචනේ තේරුම මිසක්, පසේ බුදුවරුන්ගේ පවර් එක ගැන නෙමෙයි. උබ එක දාන්නේ නැත්නම් වටදාගේ වදින්න කලින් දාන්නේ නැ කියන්න උබ නිහතමානී වෙයන්. ඌ ඇහුව ප්‍රශ්නේ පැහැදිලි.

    ඊට පස්සේ උබ ආයිත් වටදාගෙයි වදින්න පොර ටෝක්ස් දෙනවා

    a

    උබ වගේ උන් අනුන්ට බුද්දාගම උගන්න කලින් තමන් දන්නේ නැත්නම් දන්නේ නැ කියන්න නිහතමානි වෙයන්. උබ අනුන්ට පොර ටෝක් දිදී මෙහෙම නම් බුද්දාගම උගන්වන්නේ, බුද්දා පුක හපාගෙන මැරෙයි .

    අරු අහල තියන ඩිරෙක්ට්/පැහැදිලි ප්‍රශ්නෙට, උබේ ඔය උත්තර දැක්ක ගමන් එවෙලාවෙම අම්මපා මට මතක් උනේ Sun Tzu කියල තියන කතාවක් .
    “If words of command are not clear and distinct, if orders are not thoroughly understood, then the general is to blame. But, if orders are clear and the soldiers nevertheless disobey, then it is the fault of their oficers.”

    උබ බුද්දා අදහන්නේ නැතුව, Sun Tzu ව පොඩ්ඩක් අදහපන්, මොකද උබ වගේ උන් අනුන්ට බුද්දාගම කියල දෙන්න කලින් දාන්නේ නැත්නම් දන්නේ නැ කියන්න නිහතමානි වෙන්න ඉගන ගනින්.:yes: වට පුකේ උත්තර දෙන්න එපා. ලජ්ජා වෙයන් උබ අනුන්ට බුද්දාගම උගන්වන්න එන එකට.

    ගොඩක් බුද්දාගම උගන්වන්න එන උන් ඔක්කොම ඔය වගේ තමයි. මිට කලින් එකක් ආව මට බුද්දාගම උගන්වන්න, බැලුවහම ඌම වෙන අයිඩි එකකින් වැල සයිට් එකක් කරනවා, පෝර්න් ලින්ක් දානවා. අනිත් අයිඩි එකෙන් බුද්දාගම උගන්වනන්න එනවා :D

    අර දමිත් කාරියවසම් උබේ නෑදෑයෙක් ද

    පොර ටෝක්ස් නොදා ඉන්නවා. මං ඕක දැනං හිටියා. පසේ කියන්නේ පසෙකින් ඉන්නවා කියන එක. ඒ කියන්නේ පසේ බුදුවරු සම්මා සම්බුද්ධට පසෙකින් ඊට පමණක් දෙවෙනි වෙන නිසා පසේ බුදුන් කියලා කියනවා. අහලා තියෙනවද සැරියුත් හා මුගලන් දෙදෙනාත් පසේ බුදුවීමට පාරමිතා පුරලා හිටියා කියලා?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    "ජේසුට බුදුන් වහන්සේගේ දර්මය ගැන පොඩි හරි අවබෝදයක් තිබ්බනම් අලුත් ආගමක් හදන්නේ නෑ."
    එහෙනං මහායාන, සෙන්, ටිබෙටියන් කිය කිය එක එක බුද්ධාගම් වර්ග හැදුවේ කවදාවත් බණ අහපු අය නෙවෙයි වෙන්න ඇති.

    "මරනය පරාජය කරා කියලා කියන්නේ නැවත ඉපදීමත් නැතිකරා කියන එක."
    නෑ. ඒ කියන්නේ මරණයේ දුකට පත් නොවන ආකාරයට ඡන්ද රාගය ප්‍රහීන කරපු නිසා. ඒ නිසා එවැනි උත්තමයන් අමරණීයයි කියලා කියනවා. ඒ කියන්නේ භෞතිකව මැරෙන්නේ නෑ කියන එක නෙවෙයි. අන්න ඒකයි, දෙවියන් වහන්සේ අමරණීයයි කියන්නෙත් ඔය අදහසින්. ඒවා ටික ටික කාලයත් සමඟ සැඟවිලා ගිහිල්ලා ලෞකික අර්ථ උඩට ඇවිල්ලා තියෙනවා.

    බුදුදහම කියන්නේ තේරවාද බුදු දහමට. . එක එක අයට ඕන විදියට වෙනස් කරපුවා බුදුදහම වෙන්නේ නෑ. . ත්‍රිපිටකයේ නැති කිසිවක් බුදු දහම නෙවෙයි. .
    බුදුන් නැතිවිට සරන යන්නේ ශ්‍රී සද්දර්මය සහ බුද්ද,දම්ම සරන යන සන්ග රත්නය. .

    දැන් ඔය වෙනස් කරලා තියෙන මහයානෙත් විනය පිටකය වෙනස් කරලා තියෙනවා. . නිවන් දකිනවා වෙනුවට හැමෝම බුදුවෙන්න හදනවා. . වෙනස් කරත් යම් කොටසක් හෝ තේරවාද බුදු දහම සමග යනවා. . ඔවුන් බුදුන්ව ප්‍රමුක කරලා තියෙනවා අලුතෙන්ම ආගමක් හදලා නෑ. . දැන් ජේසුගේ ආගමේ කොතනදිද බුදුන් සරන යන්නේ?

    11.jpg

    බුදුන් සරන නොගිය කෙනෙක් නමට හෝ බවුද්දයෙක්ද? දැන් වචන දාලා කොහොමහරි ජේසුස් බුදුන් සරන ගිය කෙනෙක් කියලා ඔප්පු කරලා ඇති වැඩේ මොකක්ද?
    මෙකි අරමුන හැම ආගමම එකයි කියලා අවසානේ පැවසීමේ වෑයමක්ද?

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    පොර ටෝක්ස් නොදා ඉන්නවා. මං ඕක දැනං හිටියා. පසේ කියන්නේ පසෙකින් ඉන්නවා කියන එක. ඒ කියන්නේ පසේ බුදුවරු සම්මා සම්බුද්ධට පසෙකින් ඊට පමණක් දෙවෙනි වෙන නිසා පසේ බුදුන් කියලා කියනවා. අහලා තියෙනවද සැරියුත් හා මුගලන් දෙදෙනාත් පසේ බුදුවීමට පාරමිතා පුරලා හිටියා කියලා?

    වෙන එකෙක් කිව්වහම , මටත් පුළුවන් කියන්න මමත් ඕක දනන් හිටියා කියන්න . ලජ්ජා නැද්ද මනුසසයෝ:lol::lol:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    පොර ටෝක්ස් නොදා ඉන්නවා. මං ඕක දැනං හිටියා. පසේ කියන්නේ පසෙකින් ඉන්නවා කියන එක. ඒ කියන්නේ පසේ බුදුවරු සම්මා සම්බුද්ධට පසෙකින් ඊට පමණක් දෙවෙනි වෙන නිසා පසේ බුදුන් කියලා කියනවා. අහලා තියෙනවද සැරියුත් හා මුගලන් දෙදෙනාත් පසේ බුදුවීමට පාරමිතා පුරලා හිටියා කියලා?

    ඒක අදාල නෑනේ මෙතන්ට. මේ ප්‍රශ්නය නගපු කෙනා අහන්නේ ඔබ ඇයි ඒ වෙලාවෙ නිසි පිළිතුරු නොදුන්නෙ කියලා ?

    සැරියුත් මුගලන් දෙනම පසේ බුදු වීමට පාරමී පිරුවාද නැද්ද කියන එක ඒ ප්‍රශ්නෙ නගපු කෙනා දන්නවද නැද්ද කියන එක අදාල නෑනේ ඒකට..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දැනට ප්‍රශ්නයක් නෑ නැති ප්‍රශ්නයක් හදන්න තමා මේ යන්නේ. :D තව ක්‍රිස්තියානි උන් එකෙක්වත් මේකට ඇවිත් නෑ ආවම වලිය පටන් ගනීවි :yes:

    සිංහලු සිංහලු කොටවන්න දරන වෑයමක් වගේ. . :D
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    මම මේ මනුස්සයා දාපු පරණ ත්‍රෙඩ් දැන් ටිකකට කලින් බැලුවා. මෙන්න තියනවා අපූරු ත්‍රෙඩ් එකක්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1820200

    නිවන් දකින්න පුලුවන් බෙහෙත් පෙත්තක් ගැන අහලා :D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මම මේ මනුස්සයා දාපු පරණ ත්‍රෙඩ් දැන් ටිකකට කලින් බැලුවා. මෙන්න තියනවා අපූරු ත්‍රෙඩ් එකක්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1820200

    නිවන් දකින්න පුලුවන් බෙහෙත් පෙත්තක් ගැන අහලා :D

    :eek::eek::eek:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඔයා ඔය අහලා තියනවද කියන දේවල් මම කියවලා තිබෙනවා. බුද්ධ ක්ෂේත්‍රය , විශය ක්ෂේත්‍රය , අඥා ක්ෂේත්‍රය කියන දේවල් ගැන මම දන්නවා.
    සර්වබලධාරියෙක් කියන්නේ විශ්වය නිර්මාණය කරපු කෙනෙක්ට, සත්තු, ශාක මවන්න පුලුවන් කියන කෙනෙක්ට ,විශ්වයේ තිබෙන රීතීන් ඇප්ලයි නොවන කෙනෙක්ට. සර්වබලධාරීන් ඉන්න පුලුවන් එක්කෙනයි. මල්ටිපල් ස්ර්වබලධාරීන් ඉන්න බැහැ.

    බුදුරජාණන්වහන්සේ පැහැදිලිව සූත්‍ර දේශනා තුල දේශනා කරලා තිබෙනවා සර්වබලධාරී ඒක දේවවාදය ඇතිවෙන ආකාරය.

    බුදුරජාණන්වහන්සේටත් නියාම ධර්ම බලපානවා. කර්ම නියාමයෙන් මතකනේ දේවදත්ත ගල් පෙරලපු වෙලේ පාදයේ සිදුවූ සීරීම. බුද්ධ ධර්මයට අනුව සර්වබලධාරියෙක් කියා දෙයක් නැත. බුදුරජාණන්වහන්සේ කියන්නේ ලෝකයේ කාලෙන් කාලෙට වැසිලා යන පරම සත්‍ය තමන්වහන්සේ විසින්ම අවබෝධ කරගන ලෝකයට ඒ දේ කියලා දීලා ලෝකයේ සත්වයන් සංසාරගමනින් එතෙර කරන කෙනෙක්ට මිසක් විශ්වය නිර්මාණය කරන කෙනෙක්ට නෙමෙයි.

    ධර්මය විකෘති කරන්න එපා. ඔබ ඉතා බරපතල අකුසල කර්මයක් සිදුකරගන්නේ.

    "සර්වබලධාරීන් ඉන්න පුලුවන් එක්කෙනයි. මල්ටිපල් ස්ර්වබලධාරීන් ඉන්න බැහැ."

    ඒකනේ හරියටම හරි. සම්මා සම්බුදුවරු එකවිට සිටිය හැක්කේ එක්කෙනෙක් විතරයි. පසේ බුදුවරු ඕනෑම ගනණක් එකවිට ඉන්න පුළුවන්.

    "විශ්වයේ තිබෙන රීතීන් ඇප්ලයි නොවන කෙනෙක්ට"
    හරි. බුදුහාමුදුරුවන්ට ලෝකයේ තියෙන රීතීන් ඇප්ලයි වෙන්නෙ නෑ. මොකද බුදුහාමුදුරුවෝ ලෝකයෙන් එතෙර වෙලා ඉන්නේ. (ලෝකෝත්තර)

    "බුදුරජාණන්වහන්සේටත් නියාම ධර්ම බලපානවා. කර්ම නියාමයෙන් මතකනේ දේවදත්ත ගල් පෙරලපු වෙලේ පාදයේ සිදුවූ සීරීම."
    ඊරිසියාවට කෑගහන්න එපා. බුදුහාමුදුරුවන්ට ඔය ගල් පෙරලන එක සෘධියෙන් වලක්වන්න තිබුණා. හැබැයි එහෙම කලේ නැත්තේ ඒකට උන්වහන්සේ ඡන්ද රාගයෙන් බැඳිලා නැති නිසා. එහෙම නොකර එදා ඒ වේදනාව ඉවසලා උන්වහන්සේ මුළුමහත් ලෝක සත්වයාටම ආදර්ශයක් ලබා දුන්නා.

    "ඔබ ඉතා බරපතල අකුසල කර්මයක් සිදුකරගන්නේ."
    වචන අර්ථ වල විතරක් එල්බගෙන පදපරම විදියට හිතන අයට එහෙම හිතෙයි.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    බුදුදහම කියන්නේ තේරවාද බුදු දහමට. . එක එක අයට ඕන විදියට වෙනස් කරපුවා බුදුදහම වෙන්නේ නෑ. . ත්‍රිපිටකයේ නැති කිසිවක් බුදු දහම නෙවෙයි. .
    බුදුන් නැතිවිට සරන යන්නේ ශ්‍රී සද්දර්මය සහ බුද්ද,දම්ම සරන යන සන්ග රත්නය. .

    දැන් ඔය වෙනස් කරලා තියෙන මහයානෙත් විනය පිටකය වෙනස් කරලා තියෙනවා. . නිවන් දකිනවා වෙනුවට හැමෝම බුදුවෙන්න හදනවා. . වෙනස් කරත් යම් කොටසක් හෝ තේරවාද බුදු දහම සමග යනවා. . ඔවුන් බුදුන්ව ප්‍රමුක කරලා තියෙනවා අලුතෙන්ම ආගමක් හදලා නෑ. . දැන් ජේසුගේ ආගමේ කොතනදිද බුදුන් සරන යන්නේ?

    11.jpg

    බුදුන් සරන නොගිය කෙනෙක් නමට හෝ බවුද්දයෙක්ද? දැන් වචන දාලා කොහොමහරි ජේසුස් බුදුන් සරන ගිය කෙනෙක් කියලා ඔප්පු කරලා ඇති වැඩේ මොකක්ද?
    මෙකි අරමුන හැම ආගමම එකයි කියලා අවසානේ පැවසීමේ වෑයමක්ද?

    "මෙකි අරමුන හැම ආගමම එකයි කියලා අවසානේ පැවසීමේ වෑයමක්ද?"
    ඔව්.ආගම් වල සැඟවෙලා තියෙන පරම සත්‍ය අපි එලියට ගන්න ඕනේ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    "මෙකි අරමුන හැම ආගමම එකයි කියලා අවසානේ පැවසීමේ වෑයමක්ද?"
    ඔව්.ආගම් වල සැඟවෙලා තියෙන පරම සත්‍ය අපි එලියට ගන්න ඕනේ.

    උබගේ ආගම කියපන්කෝ මුලින්ම?
    නිවන සර්වබලදාරියෙක්ට සමාන කරන්න උබට පිස්සුද බන්?
    ඔහොම වාද කර කර ඉදපන්. . ඕකෙන් උබටවත් මට වත් වැඩක් වෙන්නේ නෑ. .
    උබගෙන් බන අහලා චේතවනාරාමෙට ගල් ගහන්න තරන් පිස්සෝ ඉදියි කියලා හිතෙන්නේ නෑ. .
    ඔහොම කියව කියව ඉදපන්. .