ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ජේසුස් නම් බුද්ධ ශ්‍රාවකයානෝ පොත කියවපං. ඕක හුඟ පරණ ස්ටෝරියක්. ඒත් බුද්ධ ශ්‍රාවකයෙක් නම් බුදුරජාණන්වහන්සේ ප්‍රතික්ෂේප කරපු සර්වබලධාරී දෙවි කෙනෙක් ගැන කිව්වෙ ඇයි කියන එක හිතල බලන්න වෙනවා.

    මෙහෙමයි ජෙසුස්ගෙ ඉගැන්විම් ගොඩාක් දුරට බුදුන්ගෙ ඉගැන්විම් වලට සමානයි නමුත් සරලයි මොකද ඒ මිනිස්සු එතරම් බුද්ධිමත් නැහැ බුදුන්ගේ කාලයෙ වගේ

    ලොකය තියෙන්නේ එකම සතයයි ඉතින් මෙ දෙදෙනාගේ ඉගැන්විම් සාමාන විය යුතුයි දෙදෙනාම පවසන්නේ එකම සතයක් නම්.

    නිවන කියන දේ අදටත් පැහැදිලි කරන්න පුලුවන් දෙයක් නෙමෙයි නමුත් ස්වර්ගරාජය බයිබලයේ කියන විදිහට නිකන් යම් කිසි ස්තානයක් වගෙයි අපිට හැගෙන්නේ. බයිබලයේ දෙවියන්වහන්සෙ කව්ද කියන එක අපිට එත්තු ගන්වන්න සැහෙන්න වෙර දරනවා නමුත් එහෙම රැවුලක් වවා ගත්ත කෙනෙකු නොවෙන්නට පුලුවන් එය සමාහර විට විශ්වයේ පොදු ධර්මතාවය වෙන්නත් පුලුවන්

    බයිබලය ඔය ජෙසුව ඇණ ගැසුව පුජ්කවරුන් විසින් වෙනස් කරා කියලා තමයි මටනම් දැනෙන්නේ.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    උඩින් කතා කලේ උබත් උඩින් කතා කරන නිසා.

    ගැබුරට බැස්සම ඉතින් ඔක ආගම් තුනක් එච්චරයි..

    මෙන්න මෙහේ නුවරට වරෙන් බන් ෆිසිකල් වැදිල්ල පෙන්නන්න.. උබ නැ කියනව මෙහේ රුපියල් 200ට මල්වට්ටිය අරන් ගිහින් වදිනවා. ඒ ෆිසිකල් වැදිල්ල නෙමෙයිද?

    ඔව්, මම බෞද්ද ආගමේ නම් නෙමෙයි.

    ඉතින් ක්‍රිස්තියානි උන් නිවන ගැන කතා කරනවද බන්.. අඩු තරමේ බවය ගැන. නැවත් ඉපදීමක් ගැන්. චැප්ටර් ක්ලොස් නේ.. ඔන ගැබුරෙන් කිව්වා

    "මෙන්න මෙහේ නුවරට වරෙන් බන් ෆිසිකල් වැදිල්ල පෙන්නන්න.. උබ නැ කියනව මෙහේ රුපියල් 200ට මල්වට්ටිය අරන් ගිහින් වදිනවා. ඒ ෆිසිකල් වැදිල්ල නෙමෙයිද? "

    ඒකනේ කියන්නේ මිනිස්සු බුදුදහම කියලා දැන් වෙන වෙන ගොන් වැඩ කරන්නේ කියලා. ක්‍රිස්තියානි වලට වෙලා තියෙන්නෙත් මේකයි. පරම සත්‍ය වැහිලා තියෙන්නේ.

    "ඉතින් ක්‍රිස්තියානි උන් නිවන ගැන කතා කරනවද බන්.. අඩු තරමේ බවය ගැන. නැවත් ඉපදීමක් ගැන්. චැප්ටර් ක්ලොස් නේ.. ඔන ගැබුරෙන් කිව්වා."
    ඔව්. ක්‍රිස්තියානි වල ඒ පරම සත්‍ය කාලයාගේ ඇවෑමෙන් යටපත් වෙලා තියෙන්නේ. ඒකයි මං කියන්නේ. කොහොමත් බයිබලය ලිව්වේ ජේසුස් වහන්සේ නෙවෙයිනේ. උන් ඒවා ලිව්වේ උන්ට ඕනෙ විදියට.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    නොදන්න හුත්තවල් කතා නොකර හිටු. හරි බව්ද්දයො කතරගම දෙයියො හොයගෙන යන්නේ නැ. බුදු දහමත් ආගම් ප්‍රචාරයකින් ඉන්දියාවෙ ඉදලනෙ අවෙ මේක බුදුන්ගේ දේශය කියල මැරෙන්න හැදුවට ඉන්දියාව තමා බුදුන්ගේ දෙශය. මේක කතොලික දේශයයි..

    "මේක කතොලික දේශයයි."

    ලබ්බ තමා. තව අවුරුදු පන්සීයකටවත් එහෙම වෙන්නේ නෑ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    "මෙන්න මෙහේ නුවරට වරෙන් බන් ෆිසිකල් වැදිල්ල පෙන්නන්න.. උබ නැ කියනව මෙහේ රුපියල් 200ට මල්වට්ටිය අරන් ගිහින් වදිනවා. ඒ ෆිසිකල් වැදිල්ල නෙමෙයිද? "

    ඒකනේ කියන්නේ මිනිස්සු බුදුදහම කියලා දැන් වෙන වෙන ගොන් වැඩ කරන්නේ කියලා. ක්‍රිස්තියානි වලට වෙලා තියෙන්නෙත් මේකයි. පරම සත්‍ය වැහිලා තියෙන්නේ.

    "ඉතින් ක්‍රිස්තියානි උන් නිවන ගැන කතා කරනවද බන්.. අඩු තරමේ බවය ගැන. නැවත් ඉපදීමක් ගැන්. චැප්ටර් ක්ලොස් නේ.. ඔන ගැබුරෙන් කිව්වා."
    ඔව්. ක්‍රිස්තියානි වල ඒ පරම සත්‍ය කාලයාගේ ඇවෑමෙන් යටපත් වෙලා තියෙන්නේ. ඒකයි මං කියන්නේ. කොහොමත් බයිබලය ලිව්වේ ජේසුස් වහන්සේ නෙවෙයිනේ. උන් ඒවා ලිව්වේ උන්ට ඕනෙ විදියට.
    මොකක්ද කියන්නකො බලන්න ක්‍රිස්තියානියේ පරම සත්ය. ඒක නොදැන මේ එකක්වත් කත කරලා වැඩක් නැ.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මෙහෙමයි ජෙසුස්ගෙ ඉගැන්විම් ගොඩාක් දුරට බුදුන්ගෙ ඉගැන්විම් වලට සමානයි නමුත් සරලයි මොකද ඒ මිනිස්සු එතරම් බුද්ධිමත් නැහැ බුදුන්ගේ කාලයෙ වගේ

    ලොකය තියෙන්නේ එකම සතයයි ඉතින් මෙ දෙදෙනාගේ ඉගැන්විම් සාමාන විය යුතුයි දෙදෙනාම පවසන්නේ එකම සතයක් නම්.

    නිවන කියන දේ අදටත් පැහැදිලි කරන්න පුලුවන් දෙයක් නෙමෙයි නමුත් ස්වර්ගරාජය බයිබලයේ කියන විදිහට නිකන් යම් කිසි ස්තානයක් වගෙයි අපිට හැගෙන්නේ. බයිබලයේ දෙවියන්වහන්සෙ කව්ද කියන එක අපිට එත්තු ගන්වන්න සැහෙන්න වෙර දරනවා නමුත් එහෙම රැවුලක් වවා ගත්ත කෙනෙකු නොවෙන්නට පුලුවන් එය සමාහර විට විශ්වයේ පොදු ධර්මතාවය වෙන්නත් පුලුවන්

    බයිබලය ඔය ජෙසුව ඇණ ගැසුව පුජ්කවරුන් විසින් වෙනස් කරා කියලා තමයි මටනම් දැනෙන්නේ.

    ඇත්ත. මේක තමයි මාත් පැහැදිලි කරන්න උත්සහා කරේ.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    බුදු හාමුදුරුවෝ මැරෙන්න කලින් මුස්ලිම් ආගම වැලද ගත්තා කියල පොතක තියෙනවා. ඒක ඇත්තක් වෙන්න ඇති මම හිතන්නේ

    හා.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මොකක්ද කියන්නකො බලන්න ක්‍රිස්තියානියේ පරම සත්ය. ඒක නොදැන මේ එකක්වත් කත කරලා වැඩක් නැ.

    ක්‍රිස්තියානියේ ඇති පරම සත්‍යක් නෑ දැන්. මොකද ඒක කාලයාගේ ඇවෑමෙන් දැන් යටපත් වෙලා තියෙන්නේ. තේරෙන්නේ නැද්ද?

    ඕනෑම දෙයක පරම සත්‍ය නිවනයි.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ක්‍රිස්තියානියේ ඇති පරම සත්‍යක් නෑ දැන්. මොකද ඒක කාලයාගේ ඇවෑමෙන් දැන් යටපත් වෙලා තියෙන්නේ. තේරෙන්නේ නැද්ද?

    ඕනෑම දෙයක පරම සත්‍ය නිවනයි.
    නිවන කියන්නේ මොකක්ද?
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මේක ඔය එක එක එකාලගේ ගුබ්බැමක් තමයි. ගහලා ගන්න එකාට අයිතියි. විජය එන්න කලින් පාඩුවේ හිටපු උන්ට ගහලා විජය ගත්තා. ඌගෙන් පස්සේ උගේම රටේ උන් ආයේ ගහලාගත්තා. ගහන්න බැරි නිසා මිහිදු හාමුදුරුවො රටේ මහා එකා හාවා කරලා ගත්තා. දැන් උබට ඔනනම් මේක උබේ සෙට් එකේ කිව්වැකි.. හැබැයි ඇත්තටම අද මේක චීනගේ. චීනා කතොලිකද මන්දා.

    ඔව් ඉතින් ලෝකේ ඕනෑම රටක ඉතිහාසේ මෙහෙම තමයි. මෙලෝ රහක් නෑ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මෙහෙමයි ජෙසුස්ගෙ ඉගැන්විම් ගොඩාක් දුරට බුදුන්ගෙ ඉගැන්විම් වලට සමානයි නමුත් සරලයි මොකද ඒ මිනිස්සු එතරම් බුද්ධිමත් නැහැ බුදුන්ගේ කාලයෙ වගේ

    ලොකය තියෙන්නේ එකම සතයයි ඉතින් මෙ දෙදෙනාගේ ඉගැන්විම් සාමාන විය යුතුයි දෙදෙනාම පවසන්නේ එකම සතයක් නම්.

    නිවන කියන දේ අදටත් පැහැදිලි කරන්න පුලුවන් දෙයක් නෙමෙයි නමුත් ස්වර්ගරාජය බයිබලයේ කියන විදිහට නිකන් යම් කිසි ස්තානයක් වගෙයි අපිට හැගෙන්නේ. බයිබලයේ දෙවියන්වහන්සෙ කව්ද කියන එක අපිට එත්තු ගන්වන්න සැහෙන්න වෙර දරනවා නමුත් එහෙම රැවුලක් වවා ගත්ත කෙනෙකු නොවෙන්නට පුලුවන් එය සමාහර විට විශ්වයේ පොදු ධර්මතාවය වෙන්නත් පුලුවන්

    බයිබලය ඔය ජෙසුව ඇණ ගැසුව පුජ්කවරුන් විසින් වෙනස් කරා කියලා තමයි මටනම් දැනෙන්නේ.

    උබ හිතන විදිය හරි.. වෙනස් කලා තමයි. ලූක් මාර්ක් මතෙව් සුවිශේශ වල කියවනකොට තෙරෙනව ලොගැලපෙන තැන්. මම සින්හල පරිවර්තනයක් නම් කියවල නැ..
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    නිවන කියන්නේ මොකක්ද?

    නිවන කියන්නේ නිවීම. ඒකියන්නේ සදාකාලිකව ලෝකයෙන් නිදහස් වීම. මේ නිවන් සුවය ඔය කියන මොන දිව්‍ය ලෝකයකවත් නෑ. මොකද පැවැත්මේ දුක මේ හැම තැනකම තියෙනවා.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    නිවන කියන්නේ මොකක්ද?

    මචං උඹ කැමතිනම් පටිච්ච සමුපාදය ගැන කියවපං. ඒකෙන් උඹට එයි උත්තරේ.
    කෙටියෙන් කියනවා නම් නිවන කියන්නේ නැවත ඉපදීමක් නැතිවීම. කෙනෙක් නිවන් අවබෝධ කරගත්තා කියන්නේ එයා ආයෙ කවදාවත් කිසිම විදිහකින් නැවත ඉපදෙන්නෙ නෑ. එයාගෙ විඤ්ඤාණය නැවත ප්‍රතිසන්ධියක් හටගන්නෙ නෑ වර්තමාන නාමපරූපය යෙන් ඉවර වෙනවා.
     
    • Like
    Reactions: Google_Boy

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    නිවන කියන්නේ නිවීම. ඒකියන්නේ සදාකාලිකව ලෝකයෙන් නිදහස් වීම. මේ නිවන් සුවය ඔය කියන මොන දිව්‍ය ලෝකයකවත් නෑ. මොකද පැවැත්මේ දුක මේ හැම තැනකම තියෙනවා.
    උබ දැකලා තියෙනවද දිවය ලොකේ.. උබ නිවන දැකලා තියනවද? උබ දැකලා තියේනම් උබ හරි ඇති.. අර අලියා ඩිස්ක්‍රය්බ් කරපු අන්දයො හතර දෙනා දන්නවද? ඒ වගේ හිතලු නොකියා උබ නිවන දිව්යලොකේ දැකලා තියේ නම් කම්පෙයාර් කලහැකි. හැබැයි උබ ඔය දෙකෙන් එකක්වත් දැකලා නැත්තම් උබ කොහොමද අරකට වඩා මේක හොදයි කියන්නේ.

    ජිවිතේකට නැවක නොගිය එකෙකුට කිව්වැකි බොට්ටුවෙ යනවට වඩා නැවේ යනකොට ආතල් කියලා. හැබැයි ඌ බොට්ටුවකවත් ගිහින් තියෙන්න ඔනා. නැත්ටම් කොහොමද නැවයි බොට්ටුවේ වෙනස දන්නේ?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    මචං උඹ කැමතිනම් පටිච්ච සමුපාදය ගැන කියවපං. ඒකෙන් උඹට එයි උත්තරේ.
    කෙටියෙන් කියනවා නම් නිවන කියන්නේ නැවත ඉපදීමක් නැතිවීම. කෙනෙක් නිවන් අවබෝධ කරගත්තා කියන්නේ එයා ආයෙ කවදාවත් කිසිම විදිහකින් නැවත ඉපදෙන්නෙ නෑ. එයාගෙ විඤ්ඤාණය නැවත ප්‍රතිසන්ධියක් හටගන්නෙ නෑ වර්තමාන නාමපරූපය යෙන් ඉවර වෙනවා.
    තැන්ක්ස් මචන්. පුලුවන් හමවෙලාවෙම ට්‍රයි එකක් දෙනව ඉගෙනගන්න.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අටපට්ටමට දාමුද ලංකාවටම බලන්න. මං දැකලම නෑ පුකෙන් හිනා වෙන උං

    අරූට පුක හපාගෙන මැරෙන්න හිතෙන්න ඇති .
    :lol::lol:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    උබ දැකලා තියෙනවද දිවය ලොකේ.. උබ නිවන දැකලා තියනවද? උබ දැකලා තියේනම් උබ හරි ඇති.. අර අලියා ඩිස්ක්‍රය්බ් කරපු අන්දයො හතර දෙනා දන්නවද? ඒ වගේ හිතලු නොකියා උබ නිවන දිව්යලොකේ දැකලා තියේ නම් කම්පෙයාර් කලහැකි. හැබැයි උබ ඔය දෙකෙන් එකක්වත් දැකලා නැත්තම් උබ කොහොමද අරකට වඩා මේක හොදයි කියන්නේ.

    ජිවිතේකට නැවක නොගිය එකෙකුට කිව්වැකි බොට්ටුවෙ යනවට වඩා නැවේ යනකොට ආතල් කියලා. හැබැයි ඌ බොට්ටුවකවත් ගිහින් තියෙන්න ඔනා. නැත්ටම් කොහොමද නැවයි බොට්ටුවේ වෙනස දන්නේ?

    ඔව් මම නිවන දැකලා තියනවා. දැන් සතුටුද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොන බොරුද බන් බුදුහාමුදුරුවන්ගේ බණ අහපු ශ්‍රාවකයෙක් නං සර්වබලධාරී දෙයියෙක් ගැන කිවේ මොකටද :oo: මේ මිනිස්සු කතන්දර හදනවා නිකන් ඉන්න බැරුව :baffled:
     
    • Like
    Reactions: a2mdb

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔව් මම නිවන දැකලා තියනවා. දැන් සතුටුද?
    ඔකනේ කියන්නේ ඉතින්. මෙච්චර් වෙලා හොදට කතා කරල. දැන් ගේමට එනවා. මම අහන්නේ උබ කොහොමද දන්නේ හොද එක? මට නම් අවන්කවම එකක්වත් දන්නේ නැ. මම දන්නේ දේ ඉදිකටු තුඩකටත් වඩා අඩුයි දැනුම සාගරය නම්. අර පිරුල වගේ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මොන බොරුද බන් බුදුහාමුදුරුවන්ගේ බණ අහපු ශ්‍රාවකයෙක් නං සර්වබලධාරී දෙයියෙක් ගැන කිවේ මොකටද :oo: මේ මිනිස්සු කතන්දර හදනවා නිකන් ඉන්න බැරුව :baffled:
    කතා කරපන් කටුස්සො. දෙක දෙකක් විදියට දකින්න බැරි උන් තමයි ෆුල් ට්‍රයි එකක් දෙන්නේ බුදුන්වහන්සේ ලන්කාවේ ඉපදුනා කියන්න. අන්තිමට කියයි ජෙසුස් වහන්සේ බුදුන්ගෙන් බණ ඇහුවේ සීගිරියෙදි කියලා.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    "හරය ගත්ත අය එකේ වටිණාකම පැහැදිලි කරනවා මිසක් අනික් ආගම් එක්ක කම්පෙයාර් කිරිමක් හරි අනිත් නිදහස් චින්තකයන් ඒ වගේ කිය කිය යන්නෙ නෑ."

    මේක කම්පෙයාර් කිරීමක් නෙවෙයි. පරම සත්‍ය උකහා ගැනීමට කරන උත්සහයක්.

    මොකද්ද පරම සත්‍ය..???ජීසස් බෞද්ද කියන්න යන එකද..??