ජේසුස් නම් බුද්ධ ශ්රාවකයානෝ පොත කියවපං. ඕක හුඟ පරණ ස්ටෝරියක්. ඒත් බුද්ධ ශ්රාවකයෙක් නම් බුදුරජාණන්වහන්සේ ප්රතික්ෂේප කරපු සර්වබලධාරී දෙවි කෙනෙක් ගැන කිව්වෙ ඇයි කියන එක හිතල බලන්න වෙනවා.
මෙහෙමයි ජෙසුස්ගෙ ඉගැන්විම් ගොඩාක් දුරට බුදුන්ගෙ ඉගැන්විම් වලට සමානයි නමුත් සරලයි මොකද ඒ මිනිස්සු එතරම් බුද්ධිමත් නැහැ බුදුන්ගේ කාලයෙ වගේ
ලොකය තියෙන්නේ එකම සතයයි ඉතින් මෙ දෙදෙනාගේ ඉගැන්විම් සාමාන විය යුතුයි දෙදෙනාම පවසන්නේ එකම සතයක් නම්.
නිවන කියන දේ අදටත් පැහැදිලි කරන්න පුලුවන් දෙයක් නෙමෙයි නමුත් ස්වර්ගරාජය බයිබලයේ කියන විදිහට නිකන් යම් කිසි ස්තානයක් වගෙයි අපිට හැගෙන්නේ. බයිබලයේ දෙවියන්වහන්සෙ කව්ද කියන එක අපිට එත්තු ගන්වන්න සැහෙන්න වෙර දරනවා නමුත් එහෙම රැවුලක් වවා ගත්ත කෙනෙකු නොවෙන්නට පුලුවන් එය සමාහර විට විශ්වයේ පොදු ධර්මතාවය වෙන්නත් පුලුවන්
බයිබලය ඔය ජෙසුව ඇණ ගැසුව පුජ්කවරුන් විසින් වෙනස් කරා කියලා තමයි මටනම් දැනෙන්නේ.

මේ මිනිස්සු කතන්දර හදනවා නිකන් ඉන්න බැරුව