ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
මනුස්සයො... මිනිස්සු ලොකේ වදින ඔක්කොම පොට් වලට බුදුන් වහන්සේ ගියා කකුල ගැහුවා කියලා නිකන් හැම එකටම හොට දාන්න ගිහින් වර්චස් කරගන්න එපා. බුදුන්වහන්සේ කියන්නේ දේශගවේශකයෙක් නෙමෙයි..

දේශ ගවේශකයෙක් නොවෙයි තමයි. හැබැයි බුදුහාමුදුරුවෝ සෘධි බලයෙන් ලෝකය පුරා ගමන් කරමින් විවිධ පූජනීය දේවල් ඉතුරු කරමින් ගමන් කරා. මොකද ඒ දේවල් වලට නොදැන හෝ වැන්දොත් ගොඩක් පින් රැස් කරගන්න පුළුවන්.
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet

දැන් උබ කියන්නේ මක්කම පින් පෙට්ටියක් කියලද? ෆොන් වලට රීලොඩ් දානව වගේ හන්දි හන්දි ගනේ වැදලා පින් රීලොඩ් දැම්මැකිද?
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ. ඒ කියන්නේ බුද්ධ පුත්‍රයෙක් කියන එක. බුද්ධ පුත්‍රයෙක් කියන්නේ බුදුන්ගේ දහම මනාව පුරුදු කරන කෙනෙක්ට. තාත්තගේ පුතා කියන එක නෙවෙයි.
    එතකොට ලෝක නිර්මාණය, මිනිහා මැව්ව එක එහෙම :baffled:

    දැන් ඉතින් පස්සේ කාලවල කුමන්ත්‍රණ කාරයෝ බයිබලේ වෙනස් කරලා ලීවා කියල නං කියන්න එපා ඔන්න :D
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඔකේන් වෙන්නේ ආගම් දෙකටම අයහපතක්.. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වලින් කතොලික මනුස්සයෙකුට ජිවිතේ හදාගන්න පුලුවන් කතොලික ආගම අත්නොහැර. ඒක වෙනයි. නමුත් මේ කරන වැඩෙන් වෙන්නේ දෙකම එකයි පන්සල් ගිහින් පල්ලිත් ගිහින් නිවන් ලබලා ස්වර්යෙන් යමු වගේ එකක්. තමන්ගෙ අනන්යතාවය කියන එක රැකගන්න ඔනා. මූලිකදේ ඒකයි. මම කතොලිකයෙක්. මම බෞද්දයෙක්. මට අගමක් නැ නිරාගමිකයි කියන එක මිනිස්සුන්ගේ අයිතිය. කාටවත් අයිතියක් නැ ඔක්කොම එකයි ඒක නිස ඔනා එකක් කියන්න.

    මං උපතින් බෞද්ද... පොඩිකාලෙ ඉදන් ජීවත් උනේ මුස්ලීම් දෙමල මිනිස්සු ඉන්න ගමක... මං ඒ නිසා ඒ ආගම් වල ජාතින් වල වෙනස්කම් හොදට දන්නවා, ඒ ආගම් වලට ගරු කරනවා... ඒ සංස්ක්ෘතිය, ඒ කෑම ඒ ආගම් වල පිලිවෙත් කොටින්ම කිව්වොත් මන් නොන්බිත් අල්ලලා තියෙනවා...ඒ ගමේ හිටියේ සිංහල බෞද්ද පවුල් 4යි අපෙ පවුලත් එක්ක...ඒ හැම පවුලකටම පල්ලියෙන් නොමිලේ කැද ගන්න කාඩ්(කූපන්) දීලා තිබ්බා අනිත් මුස්ලීම් පවුල් වලට වගේ..අපිත් රාමසාන් කාල වලට මුස්ලීම් කොල්ලොත් එක්ක පල්ලියට ගිහින් කැද ගන්නවා...එහෙම කරලා කියලා කවදාවත් පල්ලියෙන් අපිව මුස්ලීම කරගන්න උත්සහා කරේ නෑ...අනිත් අතට එහෙම උනා කියලා අපි ඒ ආගම වලට මාරු උනෙත් නෑ අනිත් සිංහල මිනිස්සුත් එහෙමයි...මේ 2005 වගේ..හැබැයි දැන් බොහො දුරට මේ තත්වේ වෙනස් වෙලා තියෙන්නෙ... මගේ උනත් ගරුත්වය ඉස්සරට වඩා අඩු වෙලා තියෙනවා මේ අන්තවාදී මිනිස්සු නිසා...මොනව උනත් මේ හැම ආගමක මිනිස්සු ආගමට එහා ගිය මනුස්සකමට ගරු කරලා වැඩ කරනවා....ඒ මිනිස්සුට ඔය ශරියාවත් ඊලමක්වත් ඕනේ නෑ... ඒක මන් පොඩි කාලේ ඉදලා දැකපු දෙයක්...ඒ මිනිස්සු අපිව ආශ්‍රය කරෙ සිංහල බෞද්ද කියලා නෙමෙයි...ඒ මිනිස්සු වගෙම ඇට මස් ලේ වලින් හැදිච්ච මිනිස්සු කියලා තමයි...මං හැමදාම කියනවා වගේ ඔය ආගම සංසන්දනය කර කර තමන්ගේ ආගම හරි ජාතිය හරි උසස් කියන්නෙ අන්තවධි මිනිස්සු...අනුන්ගේ නයාය පත්‍ර වලට වැඩ කරන නූගත් ගොබ්බයෝ... උන් බෞද්ද්, මුස්ලීම්, හින්දු හැම ආගමකම ඉන්නවා...කොටින්ම කිව්වොත් අනිත් ආගම වලට ජාති වලට ගරු කරන්න බැරි උන් අන්තවාදින් කියලා තමයි මන් හිතන්නෙ...
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    දැන් උබ කියන්නේ මක්කම පින් පෙට්ටියක් කියලද? ෆොන් වලට රීලොඩ් දානව වගේ හන්දි හන්දි ගනේ වැදලා පින් රීලොඩ් දැම්මැකිද?

    "හන්දි හන්දි ගනේ වැදලා"
    හන්දි වලට වඳින්න එපා. :P:P

    ඒ ධාතු හා පූජනීය දේවල් ඇති තැන් සොයලා ඒ තැන් වලට පමණක් වඳින්න.

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    එතකොට ලෝක නිර්මාණය, මිනිහා මැව්ව එක එහෙම :baffled:

    දැන් ඉතින් පස්සේ කාලවල කුමන්ත්‍රණ කාරයෝ බයිබලේ වෙනස් කරලා ලීවා කියල නං කියන්න එපා ඔන්න :D

    "එතකොට ලෝක නිර්මාණය, මිනිහා මැව්ව එක එහෙම"
    ඔව්. ලෝකය නිර්මාණය කරන්නේ විශ්ව ධර්මතාවය මගින්. ඒ කියන්නේ සිතෙන් රාග, ද්වේශ, මෝහ ඇතිකරගත් විට එහි අපි නොදන්න අතුරු ඵලයක් ලෙස ලෝකය නිර්මාණය වෙනවා. බුදුහාමුදුරුවෝ ලෝකය මැව්වා කියන්නේ මෙන්න මේ විශ්වය නිර්මාණය වන ධර්මතාව අවබෝධ කරලා ලෝකයට පෙන්වාදුන් නිසයි.

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ජේසුස් නම් බුද්ධ ශ්‍රාවකයානෝ පොත කියවපං. ඕක හුඟ පරණ ස්ටෝරියක්. ඒත් බුද්ධ ශ්‍රාවකයෙක් නම් බුදුරජාණන්වහන්සේ ප්‍රතික්ෂේප කරපු සර්වබලධාරී දෙවි කෙනෙක් ගැන කිව්වෙ ඇයි කියන එක හිතල බලන්න වෙනවා.
    ඉතින් මුස්ලිම් කැතලික් හැමෝම ලෝකෙ දෙයිය මැවුව කියන එක බුදු දහමට අනුව හරි.

    ආභස්සර දිව්‍ය ලෝකෙන් ආපු දෙවියො තමයි මේ මිනිසා ඇතුලු ලෝකෙ මවාගත්තෙ.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මං උපතින් බෞද්ද... පොඩිකාලෙ ඉදන් ජීවත් උනේ මුස්ලීම් දෙමල මිනිස්සු ඉන්න ගමක... මං ඒ නිසා ඒ ආගම් වල ජාතින් වල වෙනස්කම් හොදට දන්නවා, ඒ ආගම් වලට ගරු කරනවා... ඒ සංස්ක්ෘතිය, ඒ කෑම ඒ ආගම් වල පිලිවෙත් කොටින්ම කිව්වොත් මන් නොන්බිත් අල්ලලා තියෙනවා...ඒ ගමේ හිටියේ සිංහල බෞද්ද පවුල් 4යි අපෙ පවුලත් එක්ක...ඒ හැම පවුලකටම පල්ලියෙන් නොමිලේ කැද ගන්න කාඩ්(කූපන්) දීලා තිබ්බා අනිත් මුස්ලීම් පවුල් වලට වගේ..අපිත් රාමසාන් කාල වලට මුස්ලීම් කොල්ලොත් එක්ක පල්ලියට ගිහින් කැද ගන්නවා...එහෙම කරලා කියලා කවදාවත් පල්ලියෙන් අපිව මුස්ලීම කරගන්න උත්සහා කරේ නෑ...අනිත් අතට එහෙම උනා කියලා අපි ඒ ආගම වලට මාරු උනෙත් නෑ අනිත් සිංහල මිනිස්සුත් එහෙමයි...මේ 2005 වගේ..හැබැයි දැන් බොහො දුරට මේ තත්වේ වෙනස් වෙලා තියෙන්නෙ... මගේ උනත් ගරුත්වය ඉස්සරට වඩා අඩු වෙලා තියෙනවා මේ අන්තවාදී මිනිස්සු නිසා...මොනව උනත් මේ හැම ආගමක මිනිස්සු ආගමට එහා ගිය මනුස්සකමට ගරු කරලා වැඩ කරනවා....ඒ මිනිස්සුට ඔය ශරියාවත් ඊලමක්වත් ඕනේ නෑ... ඒක මන් පොඩි කාලේ ඉදලා දැකපු දෙයක්...ඒ මිනිස්සු අපිව ආශ්‍රය කරෙ සිංහල බෞද්ද කියලා නෙමෙයි...ඒ මිනිස්සු වගෙම ඇට මස් ලේ වලින් හැදිච්ච මිනිස්සු කියලා තමයි...මං හැමදාම කියනවා වගේ ඔය ආගම සංසන්දනය කර කර තමන්ගේ ආගම හරි ජාතිය හරි උසස් කියන්නෙ අන්තවධි මිනිස්සු...අනුන්ගේ නයාය පත්‍ර වලට වැඩ කරන නූගත් ගොබ්බයෝ... උන් බෞද්ද්, මුස්ලීම්, හින්දු හැම ආගමකම ඉන්නවා...කොටින්ම කිව්වොත් අනිත් ආගම වලට ජාති වලට ගරු කරන්න බැරි උන් අන්තවාදින් කියලා තමයි මන් හිතන්නෙ...

    "අපිත් රාමසාන් කාල වලට මුස්ලීම් කොල්ලොත් එක්ක පල්ලියට ගිහින් කැද ගන්නවා...එහෙම කරලා කියලා කවදාවත් පල්ලියෙන් අපිව මුස්ලීම කරගන්න උත්සහා කරේ නෑ."
    ඔව් ඉතින් හැබැයි මුස්ලිම් වලට කඩේ යන්න පුරුදු කරලා තියෙනවා කියලානං හොඳට පේනවා.

    "කොටින්ම කිව්වොත් අනිත් ආගම වලට ජාති වලට ගරු කරන්න බැරි උන් අන්තවාදින් කියලා තමයි මන් හිතන්නෙ."
    සොරි. අපි ගරු කරන්නේ විශ්ව ධර්මතාවයට පමණයි.

    "ඒ මිනිස්සුට ඔය ශරියාවත් ඊලමක්වත් ඕනේ නෑ."
    ඔබ හිතන්නේ අපි මුස්ලිම් මිනිසුන් ආශ්‍රය කරලා නෑ කියලාද?
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඉතින් මුස්ලිම් කැතලික් හැමෝම ලෝකෙ දෙයිය මැවුව කියන එක බුදු දහමට අනුව හරි.

    ආභස්සර දිව්‍ය ලෝකෙන් ආපු දෙවියො තමයි මේ මිනිසා ඇතුලු ලෝකෙ මවාගත්තෙ.

    හරියට හරි.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මං උපතින් බෞද්ද... පොඩිකාලෙ ඉදන් ජීවත් උනේ මුස්ලීම් දෙමල මිනිස්සු ඉන්න ගමක... මං ඒ නිසා ඒ ආගම් වල ජාතින් වල වෙනස්කම් හොදට දන්නවා, ඒ ආගම් වලට ගරු කරනවා... ඒ සංස්ක්ෘතිය, ඒ කෑම ඒ ආගම් වල පිලිවෙත් කොටින්ම කිව්වොත් මන් නොන්බිත් අල්ලලා තියෙනවා...ඒ ගමේ හිටියේ සිංහල බෞද්ද පවුල් 4යි අපෙ පවුලත් එක්ක...ඒ හැම පවුලකටම පල්ලියෙන් නොමිලේ කැද ගන්න කාඩ්(කූපන්) දීලා තිබ්බා අනිත් මුස්ලීම් පවුල් වලට වගේ..අපිත් රාමසාන් කාල වලට මුස්ලීම් කොල්ලොත් එක්ක පල්ලියට ගිහින් කැද ගන්නවා...එහෙම කරලා කියලා කවදාවත් පල්ලියෙන් අපිව මුස්ලීම කරගන්න උත්සහා කරේ නෑ...අනිත් අතට එහෙම උනා කියලා අපි ඒ ආගම වලට මාරු උනෙත් නෑ අනිත් සිංහල මිනිස්සුත් එහෙමයි...මේ 2005 වගේ..හැබැයි දැන් බොහො දුරට මේ තත්වේ වෙනස් වෙලා තියෙන්නෙ... මගේ උනත් ගරුත්වය ඉස්සරට වඩා අඩු වෙලා තියෙනවා මේ අන්තවාදී මිනිස්සු නිසා...මොනව උනත් මේ හැම ආගමක මිනිස්සු ආගමට එහා ගිය මනුස්සකමට ගරු කරලා වැඩ කරනවා....ඒ මිනිස්සුට ඔය ශරියාවත් ඊලමක්වත් ඕනේ නෑ... ඒක මන් පොඩි කාලේ ඉදලා දැකපු දෙයක්...ඒ මිනිස්සු අපිව ආශ්‍රය කරෙ සිංහල බෞද්ද කියලා නෙමෙයි...ඒ මිනිස්සු වගෙම ඇට මස් ලේ වලින් හැදිච්ච මිනිස්සු කියලා තමයි...මං හැමදාම කියනවා වගේ ඔය ආගම සංසන්දනය කර කර තමන්ගේ ආගම හරි ජාතිය හරි උසස් කියන්නෙ අන්තවධි මිනිස්සු...අනුන්ගේ නයාය පත්‍ර වලට වැඩ කරන නූගත් ගොබ්බයෝ... උන් බෞද්ද්, මුස්ලීම්, හින්දු හැම ආගමකම ඉන්නවා...කොටින්ම කිව්වොත් අනිත් ආගම වලට ජාති වලට ගරු කරන්න බැරි උන් අන්තවාදින් කියලා තමයි මන් හිතන්නෙ...

    මේ වගේම ත්‍රේඩ් එකක් ගියා මචන්.. ඒකෙදි ඔක මම කිව්ව. උබලා අපි ජිවත් උන සමාජේ ඇත්තටම අද නැ. මේ අරාබි වහබ්වදී සීන් නිසා දැන් කෙලවිලා තියෙන්නේ. මමාගමක් අදහන්නේ නැ. හැබැයි මම කිසිම වෙලාවක් කාටවත් කියන්නෙ නැ පන්සල් පල්ලි යන්න එපා, එව බොරු වැඩ. පොශ් විදියට හිතලා ඉදපල්ලා කියලා. මිනිස්සුන්ගේ විශ්වාසයන් වෙනයි. විවිදයි. සමහරවිට මම කරන දේ 100%ක් වැරදි ඇති. ස්වර්ගය, නිවන විශ්වාස කරන මිනිස්සු හරි ඇති. ඒ මිනිස්සු මටත් ඒක විශ්වාස කරන්න කියලා බලකරන්නේ නැතිනම් මමත් උන්ට ඒක බොරු කියලා කියන්න යන්නේ නැතිනම් ගැටලුවක් නැ. 1990-2000න් පස්සේ සෞදි කටාර් යන්න ගත්තු මිනිස්සු නිසා තමයි මේ විරසකේ ආවේ.. ඉස්සර හිඅපු මුස්ලිම් ගැනු සින්හල උන් එක්ක හොදට කාලා බීලා හිටියා. උන් ඔලුවට සාරි පොට පොරොගෙන බන්ගලි ස්ටයි එකට හිටියා. දැන් මුන් අරාබි වෙන්න දගලන එකයි අවුල. මාව මුලින්ම පොල්කට්ට හිල් කොරලා නාවලා තියෙන්නේ මුස්ලිම් ගැනු කෙනෙක් අපේ අම්මට උද්ව්වට හිටිය. ඒ ආච්චිට දරුවො 15ක් ඉදලා. අම්මා ඒ ගැනිව අශ්‍රය කලා කියලා මුස්ලිම් වෙන්න ගියෙවත් ඒ ගැනි පන්සල් යන්නවත් ගියේ නැ. දැන් වෙන්නේ දවස් දෙකක් යාලු කමට් කතා කලොත් ආගම චේන්ජ් කරන්න් සෙට් වෙනව. මේ කට්ටිය ගොඩ වැටි කිරිමේ නියායට සම්පූර්න වග කියන්න ඔනා ආගිය අතේ අරාබි රස්සාවට ගිය මුස්ලිම් මිනිස්සු එහේ කල්චර් එක මෙහේ ගෙනාපු එක. උන් හිතන්නේ රියල් මුස්ලිම් නම් එහෙම වෙන්න ඔනා කියලා. ඒත් ලන්කාවේ ඩිසෙන්ඩන්ට් මුස්ලිම් උන් එක්කො ජින්නා කඩාගෙන ගිය පකිස්තාන් හරි බන්ගලි හරි අය මිසක ඇරැබ්ස්ලා නෙමෙයි. මේවා ඉතින් ඔලුවලින් කල්පනා කරන මිනිස්සු අඩුයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "එතකොට ලෝක නිර්මාණය, මිනිහා මැව්ව එක එහෙම"
    ඔව්. ලෝකය නිර්මාණය කරන්නේ විශ්ව ධර්මතාවය මගින්. ඒ කියන්නේ සිතෙන් රාග, ද්වේශ, මෝහ ඇතිකරගත් විට එහි අපි නොදන්න අතුරු ඵලයක් ලෙස ලෝකය නිර්මාණය වෙනවා. බුදුහාමුදුරුවෝ ලෝකය මැව්වා කියන්නේ මෙන්න මේ විශ්වය නිර්මාණය වන ධර්මතාව අවබෝධ කරලා ලෝකයට පෙන්වාදුන් නිසයි.

    ඔය බණ නෙවේ බන් පැහැදිලිවම මේ ලෝකේ දෙවියන්වහන්සේ දවස් හතකින් මැව්වා ය, මැට්ටෙන් මිනිහෙක් අඹලා ජීවන වායුව පිම්බාය, මනුස්සයගේ ඉල ඇටෙන් ගෑනු කෙනෙක් මැව්වාය කියලයි කියන්නේ. ඒක ගැන මම අහන්නේ එතකොට ඒ දේවල් බුදුහාමුදුරුවොද කරලා තියෙන්නේ.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඔය බණ නෙවේ බන් පැහැදිලිවම මේ ලෝකේ දෙවියන්වහන්සේ දවස් හතකින් මැව්වා ය, මැට්ටෙන් මිනිහෙක් අඹලා ජීවන වායුව පිම්බාය, මනුස්සයගේ ඉල ඇටෙන් ගෑනු කෙනෙක් මැව්වාය කියලයි කියන්නේ. ඒක ගැන මම අහන්නේ එතකොට ඒ දේවල් බුදුහාමුදුරුවොද කරලා තියෙන්නේ.

    නෑ. ඒක තමයි කියන්නේ ඒ කාලයේ ජේසුස් වහන්සේ ඇවිල්ලා කියපු දහම නෙවෙයි දැන් තියෙන්නේ. අර මං කියපු විදියට බුදුහාමුදුරුවෝ ලෝකය මැව්වා කියන එක පස්සේ ටිකින් ටික කාලයාගේ ඇවෑමෙන් වෙනස් වෙලා ගස්, ගෙවල්, මිනිස්සු මැව්වා කියන තැන දක්වා වෙනස් උනා. හිතලා බලන්න, මිනිස්සු හරි මෝඩයි.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    "එහෙනම් පරම සත්‍ය ලාගා කරගන්නෙ කොහොමද කියලා දෙන එක කරහන්"

    ඔව් ඉතින් ඒක තමයි කරන්නේ.

    උඹ බෞද්ද නේද..??මාත් බෞද්ද... ජීසස් බෞද්ද ශ්‍රාවකයෙක් කියලා ඔප්පු කරලා අපිට පරම සත්‍ය පෙන්නලා දෙන්න බෑ...ඒකට මිනිස්සුගෙ ශ්‍රාද්ධාව වැඩි කරලා චතුරාර්‍ය සත්‍ය මොකද්ද කියලා තේරුම් කරන එක තමයි කරන්න ඕනේ... ගැඹුරක් ගැන උබ කතා කරාට මේ කියලා තියෙන එකකවත් එහෙම දෙයක් ගන්න කාටවත් නෑ...පුළුවන් නම් බුද්දාලම්බන ප්‍රීතිය වැඩි වෙන විදියට, ගැඹුරු ධර්මයක් පෙන්නන බලහන්...එහෙමත් බැරි නම් මේ වගේ ත්‍රෙඩ් දාලා බෞද්ද දර්ශනය විහිලුවන් නොකර ඉදින්..
     
    "ජීසස් බෞද්ද ශ්‍රාවකයෙක් කියලා ඔප්පු කරලා අපිට පරම සත්‍ය පෙන්නලා දෙන්න බෑ"
    මොකද බැරි. බුදුදහමේ යටගියාව අපි එලියට ගන්න ඕනේ. එතකොට තමයි අපිට මේකෙ සත්‍ය ප්‍රතිරූපය පේන්නේ (Big Picture එක)

    "පුළුවන් නම් බුද්දාලම්බන ප්‍රීතිය වැඩි වෙන විදියට, ගැඹුරු ධර්මයක් පෙන්නන බලහන්."
    ඔව් අපි මේ දේවල් කතා කරමු.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උඹ බෞද්ද නේද..??මාත් බෞද්ද... ජීසස් බෞද්ද ශ්‍රාවකයෙක් කියලා ඔප්පු කරලා අපිට පරම සත්‍ය පෙන්නලා දෙන්න බෑ...ඒකට මිනිස්සුගෙ ශ්‍රාද්ධාව වැඩි කරලා චතුරාර්‍ය සත්‍ය මොකද්ද කියලා තේරුම් කරන එක තමයි කරන්න ඕනේ... ගැඹුරක් ගැන උබ කතා කරාට මේ කියලා තියෙන එකකවත් එහෙම දෙයක් ගන්න කාටවත් නෑ...පුළුවන් නම් බුද්දාලම්බන ප්‍රීතිය වැඩි වෙන විදියට, ගැඹුරු ධර්මයක් පෙන්නන බලහන්...එහෙමත් බැරි නම් මේ වගේ ත්‍රෙඩ් දාලා බෞද්ද දර්ශනය විහිලුවන් නොකර ඉදින්..
    මට නිකන් හිතෙනව මෙයා මේ අල්ලන්න යන්නේ ඇඩ්වාස් දහමක් කියලා. "මිනිස්සු මොඩයි" කියලා ඔය එන්නේ එතනට තමා. නියම බුද්දාගම, නියම කතොලික ආගම මේකායි වගේ මෙලො යකෙකුට ගොචර නොවෙන වැල්වටාරම් ටිකක් කියලා අලුත් එකක් පටන් අරගෙන මිනිස්සු අනාත කරන සීන් එකක්. මේවගේ දේවල්වලින් කට්ටිය සෙට් වෙච්ච උන් ඔනා තරම් ඉන්නවා. අලුත් "කල්ට්" හදාගෙන මේ කරන වැඩවලින් අනාගතේ පොඩි උන් ඉගෙන ගන්නේ බුදුන්වහන්සේ ලොකේ මැව්වා කියල.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    "ජීසස් බෞද්ද ශ්‍රාවකයෙක් කියලා ඔප්පු කරලා අපිට පරම සත්‍ය පෙන්නලා දෙන්න බෑ"
    මොකද බැරි. බුදුදහමේ යටගියාව අපි එලියට ගන්න ඕනේ. එතකොට තමයි අපිට මේකෙ සත්‍ය ප්‍රතිරූපය පේන්නේ (Big Picture එක)

    "පුළුවන් නම් බුද්දාලම්බන ප්‍රීතිය වැඩි වෙන විදියට, ගැඹුරු ධර්මයක් පෙන්නන බලහන්."
    ඔව් අපි මේ දේවල් කතා කරමු.
    එලියට අරගෙන බලන්න පෙන්නපන්කො.. ඔප්පුකරහන්කො උබ ඔය කියන කතාව. නිකන් ජීසස් මෙහෙමයි ඉදියා ආවා, බන ඇහුවා සොවාහන් උනා වගේ නැතුව. හරියට කියහන්කො.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මට නිකන් හිතෙනව මෙයා මේ අල්ලන්න යන්නේ ඇඩ්වාස් දහමක් කියලා. "මිනිස්සු මොඩයි" කියලා ඔය එන්නේ එතනට තමා. නියම බුද්දාගම, නියම කතොලික ආගම මේකායි වගේ මෙලො යකෙකුට ගොචර නොවෙන වැල්වටාරම් ටිකක් කියලා අලුත් එකක් පටන් අරගෙන මිනිස්සු අනාත කරන සීන් එකක්. මේවගේ දේවල්වලින් කට්ටිය සෙට් වෙච්ච උන් ඔනා තරම් ඉන්නවා. අලුත් "කල්ට්" හදාගෙන මේ කරන වැඩවලින් අනාගතේ පොඩි උන් ඉගෙන ගන්නේ බුදුන්වහන්සේ ලොකේ මැව්වා කියල.

    "අනාගතේ පොඩි උන් ඉගෙන ගන්නේ බුදුන්වහන්සේ ලොකේ මැව්වා කියල"

    ඒකනේ මිනිස්සු මෝඩයි කියන්නේ.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    එලියට අරගෙන බලන්න පෙන්නපන්කො.. ඔප්පුකරහන්කො උබ ඔය කියන කතාව. නිකන් ජීසස් මෙහෙමයි ඉදියා ආවා, බන ඇහුවා සොවාහන් උනා වගේ නැතුව. හරියට කියහන්කො.

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    @drspresents

    Bro I suggest you should not waste your time arguing these things in forums. Especially things that involve other religions and races. If you've been in forums you should know its shitty. Especially when it comes to prove a point that can be controversial. You know most people only sees the face value of something. Especially ours.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මට නිකන් හිතෙනව මෙයා මේ අල්ලන්න යන්නේ ඇඩ්වාස් දහමක් කියලා. "මිනිස්සු මොඩයි" කියලා ඔය එන්නේ එතනට තමා. නියම බුද්දාගම, නියම කතොලික ආගම මේකායි වගේ මෙලො යකෙකුට ගොචර නොවෙන වැල්වටාරම් ටිකක් කියලා අලුත් එකක් පටන් අරගෙන මිනිස්සු අනාත කරන සීන් එකක්. මේවගේ දේවල්වලින් කට්ටිය සෙට් වෙච්ච උන් ඔනා තරම් ඉන්නවා. අලුත් "කල්ට්" හදාගෙන මේ කරන වැඩවලින් අනාගතේ පොඩි උන් ඉගෙන ගන්නේ බුදුන්වහන්සේ ලොකේ මැව්වා කියල.

    මේවට තමයි අන්තවාධය කියන්නේ...දර්ශනය පැත්තක...තම් තමන්ගේ න්‍යායපත්‍ර වල ඒවා තමයි ක්‍රියාත්මක කරන්නෙ අර උබ ඉස්සෙල්ල කියපු මිඩිලීස්ට් අන්තවාධීන් වගේ...