ප්‍රායෝගික උදාහරණය පට්ටානය කියවන්න.
ආයෙත් උඹ කවුරු හරි කියපු එකක් දිග හරිනවා...
ඕන එකෙකුට ඕන එකක් කියන්න පුලූවන් බං...

ප්‍රායෝගික උදාහරණය පට්ටානය කියවන්න.

ආයෙත් උඹ කවුරු හරි කියපු එකක් දිග හරිනවා...
ඕන එකෙකුට ඕන එකක් කියන්න පුලූවන් බං...![]()
ඉතින් උඹ ඒක ඔප්පු කරන්නෙ කොහොමද? පැහැදිලි කරපං?
ඒක ඉතින් අහන්න ඔය ත්‍රිමාණ මෘදුකාංග හදපු අයගෙන්. ත්‍රිමාණ මෘදුකාංගයකින් කරන්නේ යම්කිසි රුපයක හැඩ තලයක් ගණිතමය මොඩලයක් ආකාරයෙන් ගොඩනැගීම. එයින් යමක රූපයක් නිර්මාණය කල හැකි මුත් සත්‍ය ජීවත් වන ජීවියෙක් නිර්මාණය කරන්න බෑ. ඒ මොකද සත්‍ය ජීවියෙකුට ඝන ශරීරයකට අමතරව මනෝමය ශරීරයක් තියෙනවා."හේතුඵල දහම" සහ "හේතුවාදය" කියන්නෙ දෙකක්.. මම ටයිප් කරද්දි "ඵල" කෑල්ලත් වැටිල..බුදුදහම කියන්නේ හේතුඵල වාදය තමයි. පටිච්චසමුප්පාදය කවදාවත් අහලා නැද්ද?
ඔය දෙක පටලවා ගන්න එපා, ආයෙත් උඹ කවුරු හරි කියපු එකක් දිග හරිනවා...
ඕන එකෙකුට ඕන එකක් කියන්න පුලූවන් බං...![]()
"හේතුඵල දහම" සහ "හේතුවාදය" කියන්නෙ දෙකක්.. මම ටයිප් කරද්දි "ඵල" කෑල්ලත් වැටිල..ඔය දෙක පටලවා ගන්න එපා,
කවුරුවත් කියන එකක් කියන්නේ නැතුව ඉඳලා තමන්ගේම මතය කියන බක පණ්ඩිතයන්ගේ මමත්වය වැඩි වෙනවා. ලෝකයේ දැනුමත් එක්ක ගමන් කරන්න පුරුදු වෙනවා.
අමාරුයි 100%ක් ඔප්පු කරලා පෙන්නන්න.ඒක ඉතින් අහන්න ඔය ත්‍රිමාණ මෘදුකාංග හදපු අයගෙන්. ත්‍රිමාණ මෘදුකාංගයකින් කරන්නේ යම්කිසි රුපයක හැඩ තලයක් ගණිතමය මොඩලයක් ආකාරයෙන් ගොඩනැගීම. එයින් යමක රූපයක් නිර්මාණය කල හැකි මුත් සත්‍ය ජීවත් වන ජීවියෙක් නිර්මාණය කරන්න බෑ. ඒ මොකද සත්‍ය ජීවියෙකුට ඝන ශරීරයකට අමතරව මනෝමය ශරීරයක් තියෙනවා.

හම්මේ ඉතිං උඹව හදන්න බෑ බං.

ඇයි බන් මන් ඔප්පු කරන්නෙ.. මට කිසිම උවමනාවක් නෑ. බුද්ධ දේශනාවෙ තියෙනව මම පිලිගන්නව. පිලිගන්න එක නැති එක උබලගෙ වැඩක්. හැබැයි එකක් පිලිගන්නයි තව එකක් නොපිලිගන්නයි බෑ.. උබල කැමති නම් පිලිගන්න පුලුවන් නැත්නම් නොපිලිගන්න පුලුවන්.. පිලි ගන්නෙ නැත්නම් උබ බෞද්ධ නෙමේ කෙලින්ම හේතුවාදී අන්තයට යන්න. එතකොට කවුරුත් ප්‍රශ්න කරන්නෙ නෑ.
ඇයි බං බොළද වෙන්නේ....
කෙළින්ම සාක්ෂි ඇතිව ඔප්පු කරපංකෝ....
වටේ යන්න නැතිව....![]()
ලෝකයට අග‍්‍ර වූ බුදුන් වහන්සේ කිව්වට උන්වහන්සේගේ ධර්මය දඹදිව කේන්ද‍්‍ර කරගත් සීමිත ප‍්‍රදේශයකට සීමාවෙනවා....
ලෝකයේ මැවුම් කාරයා ඒ ජෙරුසලම ආසන්නයේ සීමිත බිම් ප‍්‍රමාණයකට සීමා වෙනවා...
ඒ ඒ බිමෙහි පවත්නා දේශගුණය, භූ විෂමතාවය අනුව තමයි ආගම බිහිවෙලා තියෙන්නේ....
ඕනම ආගමක් එහෙමයි....
අන්තිමට ඒ දහම කෙමෙන් කෙමෙන් ලෝකය පුරා සංක‍්‍රමණය වෙනවා...
හම්මේ ඉතිං උඹව හදන්න බෑ බං.
![]()
අග්‍රවු පමනින්ම, හොදම වු පමනින් හෝ දක්ශම වු පමණින් යමක් ලෝකය පුරාම පැතිරෙනවා කියලා තර්ක කරන්න බෑනේ.
යාන්ත්‍ර විද්‍යාවට වඩා , සන්සිද්දීන් විස්තරකලහැකි ක්වොන්ටම් , සාපේක්ශතාවාදය තිබ්බත් යාන්ත්‍රර විද්යාව දන්න මිනිස්සු ගානටවඩා ක්වොන්ටම් විද්යාව දන්න අය අඩුයි.
ඇත්තටම , ලෝකයට අග්‍ර කියනවාට වඩා තුන්ලෝකාග්‍ර කියලත් කියනවා.ඇත්තටම ඒ හැදින්වීම කරන්නේ බුදුදහමේ මූලික ඉගැන්වීම් ආභාශයෙන්.උබ ඒ ඉගැන්වීම් පිලිනොගෙන ( ඒක උබේ අයිතිය ) , උබ හිතන විදියට , විශ්වාශයන් ඇසුරින් බුදුන් කොහොමද අග්‍ර කියලා අහනවා.
බුදුරජුන් අග්‍ර වෙන්නේ කාම , රූප අරූප ලෝකයට.ඒ උන්වහන්සේ සත්ත්වයාගේ ජාති ජරා මරන යන සියල්ල නවත්වන මග සොයා සත්වයා කෙරෙහි මහා කරුනාවෙන් දේශනාකොට වදාලහෙයින්. මේය බුදුදහමේ ඉගැන්වීමට අනුව කියන දෙයක්, එහෙමනැතුව අග්‍රනම් ලෝකයේ පැතුරුනේ නැත්තේ ඇයි, වගේ අරුතකින් කියනදෙයක් නෙවෙයි.
අනේ උබ දන්න රෙද්දහේතුඵල වාදය කියන්නේ බොහෝ හේතූන්ගෙන් බොහෝ ඵල හටගන්නවා කියන එක. මේ හේතුඵලවාදය අනුව කිසිම දෙයක් හේතූන් නැතිව පවතින්න බෑ. හේතුවාදය කියන්නෙත් ඒකම තමයි.
මේක කියෝපන්..
ඔහොම බැලුවොත් කාටවත් මම බෞද්ධ කියන්න බෑ බන් මේ සිරිලංකාවේ ඉන්න වැඩි හරියක් පන්සිල්වත් රකින්නේ නෑ නෙඇයි බන් මන් ඔප්පු කරන්නෙ.. මට කිසිම උවමනාවක් නෑ. බුද්ධ දේශනාවෙ තියෙනව මම පිලිගන්නව. පිලිගන්න එක නැති එක උබලගෙ වැඩක්. හැබැයි එකක් පිලිගන්නයි තව එකක් නොපිලිගන්නයි බෑ.. උබල කැමති නම් පිලිගන්න පුලුවන් නැත්නම් නොපිලිගන්න පුලුවන්.. පිලි ගන්නෙ නැත්නම් උබ බෞද්ධ නෙමේ කෙලින්ම හේතුවාදී අන්තයට යන්න. එතකොට කවුරුත් ප්‍රශ්න කරන්නෙ නෑ.
මෙතන මම ප්‍රශ්න කරන්නෙ උබල භාගයක් පිලිගන්නගමන් තවත් භාගයක් පිලිනොගෙන ඒකට බෞද්ධ කියන ලේබල් එක ගහන එකයි..

ඇයි බන් මන් ඔප්පු කරන්නෙ.. මට කිසිම උවමනාවක් නෑ. බුද්ධ දේශනාවෙ තියෙනව මම පිලිගන්නව. පිලිගන්න එක නැති එක උබලගෙ වැඩක්. හැබැයි එකක් පිලිගන්නයි තව එකක් නොපිලිගන්නයි බෑ.. උබල කැමති නම් පිලිගන්න පුලුවන් නැත්නම් නොපිලිගන්න පුලුවන්.. පිලි ගන්නෙ නැත්නම් උබ බෞද්ධ නෙමේ කෙලින්ම හේතුවාදී අන්තයට යන්න. එතකොට කවුරුත් ප්‍රශ්න කරන්නෙ නෑ.
මෙතන මම ප්‍රශ්න කරන්නෙ උබල භාගයක් පිලිගන්නගමන් තවත් භාගයක් පිලිනොගෙන ඒකට බෞද්ධ කියන ලේබල් එක ගහන එකයි..
නෑ වැරදියි.. තමනුත් වැරදි කරන ගමන් වෙන කෙනෙක් වැරදිය කියල තමන් හරි වෙන්නෙ නෑ නෙ..
එක්කෝ තියන ඔක්කොම පිළිගන්න ඕනි නැත්තම් ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න ඕනි කියලද ඔයා හිතන්නේ ?
ප්‍රතිපත්තිගරුක ආගමික මිනිස්සු ලෝකේ අඩුයි ,, උප්පැන්නෙට එනනිසා ආගමිකයෝ තමයි ලෝකේ වැඩිපුර ඉන්නේ ..ලංකාවේ විශේෂයෙන්ම .. බුද්ධාගමේ කියන ගමන් නක්ෂත්‍ර එලවන හින්දු යාගහෝම කරන වෙන වෙන එක එක දෙවියන් වන්දනා කරන අයට බෞද්ධ ලේබල් එක අව්ලක් නැද්ද ?


නෑ වැරදියි.. තමනුත් වැරදි කරන ගමන් වෙන කෙනෙක් වැරදිය කියල තමන් හරි වෙන්නෙ නෑ නෙ..![]()
නෑ මචන් පටලවා ගන්න එපා. කරන්න නොහැකි වීමයි නොපිලිගැනීමයි දෙකක්.. මදුරුවෙක් මැරුවොත් ඒ අදාල කර්මය රැස් වෙනවා කියල දැන දැනත් මදුරුව මරනවනෙ. හැබැයි ඒ කර්මයට මුහුණ දෙන්න ලෑස්ති වෙලයි ඒ ක්‍රියාව කරන්නෙ. නැතුව අපෝ ඕකුන් මැරුව කියල වෙන නරකක් නෑ කියල මරන්නෙ නෑනෙ.ඔහොම බැලුවොත් කාටවත් මම බෞද්ධ කියන්න බෑ බන් මේ සිරිලංකාවේ ඉන්න වැඩි හරියක් පන්සිල්වත් රකින්නේ නෑ නෙ![]()
