වැඩි විස්තර ඕනේ නෑ. මං මෙය මෙහෙම සරලව පැහැදිලි කරන්නම්. ඔබ හා ඔබේ මිතුරෙක් යම්කිසි විභාගයකට හෝ යමකට සූදානම් වෙමින් සිටී. ඒ අතරතුර විභාගය හෙට පැවැත්විය හැකි බවට සැක සහිත පණිවිඩයක් ඔබ දෙදෙනාට ලැබෙන්නේය. ඔබ ඒ පණිවිඩය 100%ක් ඔප්පූ වන තෙක් පාඩම් නොකර බලා සිටියි. නමුත් ඔබේ යහළුවා පාඩම් කර සිටීම කෝකටත් හොඳයි කියා පාඩම් කිරීමට පටන් ගනියි. නමුත් ඔබට මේ පණිවිඩය සත්‍යක්දැයි හෙට දිනය උදාවීමට ප්‍රථම 100%ක් තහවුරු කරගැනීමට පුළුවන් වීමටද ඉඩ ඇත. එසේ කරගැනීමට නොහැකි වීමටද ඉඩ ඇත. වඩා සාර්ථක වන්නේ ඔබද, එසේත් නැතිනම් ඔබේ යහළුවාද? නුවනැති පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
විභාගයක් තිබේ යනු නිශ්චිත ස්ථිර කරුණක්.... ඒක කල් ගියාට ඒක කවද හරි තියෙනවා.... ඒකට සූදානම් විය යුතුයි... ගැටලූවක් නෑ...

ඔයා තියෙනවද නැද්ද කියලවත් දන්නේ නැති විභාගයක් වෙනුවෙන් පාඩම් කලාට, නොදන්නා විභාගවලට මම මහන්සිවෙන්නෙ ඇයි...?
ඔයා කතා කරන්නේ අපි දෙන්නම එකග වෙච්චි දෙයක් ගැන කතා කරනවා වගේ... 
තාර්කිකව ප‍්‍රශ්නයක් අහන්න පුරුදු වෙයං... මම කලිනුත් කිව්වේ හෝද හෝද මඬේ ලගින්න එපා....

මොනම ප‍්‍රායෝගික ලෝකෙවත් සාධාරණ නියමිත කාලයක් ලබා නොදි විභාගයක් තියන්නේ නෑ.... හැබැයි අල්ලපු ගෙදර එකාට තඩා බෑවොත් ක්‍ෂණික විභාගයක් පවත්වයි... ඒ විභාග දෙපාර්තමේන්තුවෙන් නෙවෙයි පොලිසියේ....
