ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
ඔබේ දැවෙන ප්‍රශ්ණ මේ සජීවී සාකච්ඡාවට ඉදිරිපත් කරන්න.

ප්‍රශ්ණ අහන්න අවස්ථාවක් දුන්නම හැමෝම නිශ්ශ්බ්දයි. ඕක තමයි කියන්නේ.
 
akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මචං ඇත්තටම මෙහෙම කියන්නේ උඹගේ හොඳට...
    මිනිස්සු අතර විහිලුවක් වෙන්න එපා...

    මචං මම කලිනුත් කිව්වා උඹ පටලවගෙන අනාගෙන ඉවරයි... අඩුම උඹ විශ්වාස කරන දේවත් උඹට කියාගන්න බැරි තරමට උඹගේ සකෘදාගාමි හිත ඔත්පල වෙලා... හොඳ උදාහරණයක් - බුද්ධි ගෝචර සංවාදයකට මම එකගයි.... හැබැයි පිස්සොත් එක්ක ඔරු පදින්න යන්න බෑ පුතී.... :(

    :):shocked::nerd::)
     
    Rapkr9808

    Junior member
  • na bn ithin oya parinama wadayada mokakda mnda mla htthak thynne...
    api awurude 1400k wthra ynkn thuwakku dkla na....eth ethakota europe wla ewun thuwakku hdla naw hadala ehema iwarane...

    americawe rathu indian karayo api tharam wath diyunu wela hitiye nane british enakota.....man kiyanne eka eka civilization eka eka widiyata diyunu wenna kawuru hari blapam karanna onane.....naththan api serama diyunu wenna onane e kale athulatha..........
    JUST AN IDEA
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    na bn ithin oya parinama wadayada mokakda mnda mla htthak thynne...
    api awurude 1400k wthra ynkn thuwakku dkla na....eth ethakota europe wla ewun thuwakku hdla naw hadala ehema iwarane...

    americawe rathu indian karayo api tharam wath diyunu wela hitiye nane british enakota.....man kiyanne eka eka civilization eka eka widiyata diyunu wenna kawuru hari blapam karanna onane.....naththan api serama diyunu wenna onane e kale athulatha..........
    JUST AN IDEA

    මේකෙත් අත්තක් තියෙනවා මවපු කතා නැතුව මේ වගේ තාර්කික කරනු වැදගත් සාකච්චාවට හැබැයි ලංකාවේ උන් ගැන කතා කරන්න එපා වැඩක් නෑ

    මට මේකට දැන් නම් ලොකු දෙයක් සදහන් කරන්න කාලය මදි ඔය සදහා බලපාන ප්‍රධාන සාධකයක් තමයි භුමියේ පිහිටීම පසු වෙලාවක ලොකු විස්තරයක් දාන්නම්
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    ඇයි බන් කොහෙවත් එකෙක් කියපු දෙයක් අපට හැම වෙලේම පේනවන්න හදන්නේ ඒවා පිලිග්න්නලු එහෙනම් ඔච්චර දවස් උබත් එක්ක චැට් කරපු මම කියන දේ පිලිග්නින්
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඇයි බන් කොහෙවත් එකෙක් කියපු දෙයක් අපට හැම වෙලේම පේනවන්න හදන්නේ ඒවා පිලිග්න්නලු එහෙනම් ඔච්චර දවස් උබත් එක්ක චැට් කරපු මම කියන දේ පිලිග්නින්

    නෑ එහෙම සීරියස් නෙවෙයි. නමුත් මං අහන්නේ එහෙම දෙවියන් වහන්සේ කියන්නේ වෙනත් ග්‍රහලෝකයක ඉන්න ජීවීන් පිරිසක් එන්න බැරිද? කොහොමත් අපිට කියන්න බෑනෙ මිහිස්සු හෝ සත්තු ඉන්න පුළුවන් අපේ පෘථිවියේ විතරක් කියලා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    oka piliganna bane ..un wahanse budda shrawakayeknam buddagame core eka wena hethu pala dahama thrilakshanaya gana un wahansege shrawakayantat kiyanna epai :confused:

    aduma apaya gana wistara sahithawa danna eka christian kenek penwanna mata.apaye satan innawa kiwa eka hara ata maha narakadi ewaye wate tiyana osupath naraka ganat un wahansege shrawakayanta kiya denna tibuna neda
     
    Last edited: