ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
why everyone got fucked up when they trying to teach others without respecting other religions lol:rofl::P

It looks like every religion has something to lose but some don't understand that :P Being an atheist is the better solution :yes:

Stranger Things Season 2 was OUT. btw
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ow manussayo ..borunam hamuduruwo kenekgen ahala balanna :baffled::baffled:
    budu hamuduruwo nawattanna 4 apaye kenekta puluwan weida :oo::oo:ehenam hamoma apayata gihin maraya wenna try karai :Pwadiyenma paw karana kenata e post denna wenne :P
    ඔය මාරයාගේ කතාව සංකේතාත්මකව බුදු වෙන්න හිත ඇතුළෙන්ම ආපු බාධාවල් වලට මාරයා කියල කෙනෙක් දාල තන්හා රති රගා කියල මාරයාගේ දුවරු තුන්දෙනෙකුත් දාල කියපු එකක් නෙවේද තලයෝ :oo: ඇත්තටම සේනාවක් ආයුද ඇරගෙන ආව කියලද හිතන්නේ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    වැඩේ තියෙන්නෙ ඔතන තමයි කටුස්සො.. අල්ලගේ 72 වර්ජින්ස් බොරු කියන උන්, අපායේ මාර දූවරු ඇත්ත කියන එක පොඩි නොගැලපීමක් තියෙනව නේද?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,053
    1
    8,905
    113
    -~උලක් උඩ-~
    දැන් මේ ත්‍රෙඩ් එකේ ඉන්න ගොඩාක් අය ඕපන් මයින්ඩ් සෙට් එකක ඉන්න අය බව පේනවා.ඉන් සමහර අය කිසිම ආගමක ෆලෝවර් කෙනෙකු නොවන බවත් පේනවා. මම බෞද්දයෙකු උනත් බෞද්දාගම සම්බඳ ලොකු දැනුමක් නෑ. මම දන්න තරමින් බුද්දාගම කියන්නේ අපි සන්සාරයේ මැරි මැරි උපදින බව සහ එය නැති කරන ආකාරය අපට පෙන්වාදෙන ආගම ..කොටින්ම දුක නැතිකරන ආකාරය. ඉතින් මේක කරන්නේ අපේ මනස මූලික කොට ගෙන. නමුත් බටහිර විද්‍යාවේ ආකාරයට මේක මෙහෙම කරන්න බෑ.. මොකද එහි සන්දහන් වන ආකාරයට මනස කියන්නේ මොලය මගින් නිර්මානය කොට ගත් දෙයක්. මොලය නැවතුන ගමන් මනසත් ඉවරයි.දැන් මේක පදනම කොටගෙන මම මේ ප්‍රශ්නෙ අහන්නෙ. දැන් බැරිවෙලාවත් මොලය නැතුව කවුරුහරු ඉපදුනොත්...ඔයුගේ මනස පිළිබඳව බටහිර විද්‍යාවෙන් මොකද කියන්නේ නැතිනම් කොන්ශස්නස් කියලා කියන්නෙ ඉන්ග්‍රීසියෙන්..:):eek:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය මාරයාගේ කතාව සංකේතාත්මකව බුදු වෙන්න හිත ඇතුළෙන්ම ආපු බාධාවල් වලට මාරයා කියල කෙනෙක් දාල තන්හා රති රගා කියල මාරයාගේ දුවරු තුන්දෙනෙකුත් දාල කියපු එකක් නෙවේද තලයෝ :oo: ඇත්තටම සේනාවක් ආයුද ඇරගෙන ආව කියලද හිතන්නේ
    :no::no::no:mara duwaru 7 k hitiya kiyala dannawa unata ayuda aran awa katawa sampurnen danne na man ..

    buduhamuduruwo piriniwan pala awurudu 100ta passe maha rahath thera namak bihi unalu.un wahanse marayage age balal kunak gahuwa kiyala kathawak thiyanawa.hitha athulen awa deyaknam awurudu 100ta passe balal kunak gahanna widiyak nane..aniwaryenma maraya yam kisi pudgalayek wenna ona.

    anika mugalan maha rahathan wahanse rahathwenna kalpa ganakata kalin marayek wela rahath himi namakage oluwata galen gahapu katawakut tiyanawa matakada :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැන් මේ ත්‍රෙඩ් එකේ ඉන්න ගොඩාක් අය ඕපන් මයින්ඩ් සෙට් එකක ඉන්න අය බව පේනවා.ඉන් සමහර අය කිසිම ආගමක ෆලෝවර් කෙනෙකු නොවන බවත් පේනවා. මම බෞද්දයෙකු උනත් බෞද්දාගම සම්බඳ ලොකු දැනුමක් නෑ. මම දන්න තරමින් බුද්දාගම කියන්නේ අපි සන්සාරයේ මැරි මැරි උපදින බව සහ එය නැති කරන ආකාරය අපට පෙන්වාදෙන ආගම ..කොටින්ම දුක නැතිකරන ආකාරය. ඉතින් මේක කරන්නේ අපේ මනස මූලික කොට ගෙන. නමුත් බටහිර විද්‍යාවේ ආකාරයට මේක මෙහෙම කරන්න බෑ.. මොකද එහි සන්දහන් වන ආකාරයට මනස කියන්නේ මොලය මගින් නිර්මානය කොට ගත් දෙයක්. මොලය නැවතුන ගමන් මනසත් ඉවරයි.දැන් මේක පදනම කොටගෙන මම මේ ප්‍රශ්නෙ අහන්නෙ. දැන් බැරිවෙලාවත් මොලය නැතුව කවුරුහරු ඉපදුනොත්...ඔයුගේ මනස පිළිබඳව බටහිර විද්‍යාවෙන් මොකද කියන්නේ නැතිනම් කොන්ශස්නස් කියලා කියන්නෙ ඉන්ග්‍රීසියෙන්..:):eek:
    Mama danna taramin chitta paramparawa wahaneka engine eka wage molaya gear system eka wage..anith age kotas palanaya oya deken wenawa :baffled:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    dan dewiyo kiyala kattiyak innawalune bn.....oya nopenena jeewin innawa kiyalath kiyamuko.... ehema ewun alienla wenna barida? un apita wada diyunu hinda apita udawu krnwath athi........samahara wita....Adahask witharai....

    The Possibilities Are Endless ,

    ඔව්. මං හිතන්නෙත් එහෙමයි. ඒ දෙවියන් කියන්නේ පිට සක්වල ජීවීන් වර්ගයක් වෙන්න පුළුවන්. හැබැයි අපේ ලෝකෙට වඩා ගොඩක් දියුණු ජිවීන් විශේෂයක් වෙන්න ඕනෙ. අනික තමයි මේ දිව්‍ය ලෝක තියෙන්නේ අපට වඩා වෙනස් සමාන්තර තල වල වෙන්නත් පුළුවන් (සමාන්තර ලෝක). අපිට මේ දිව්‍ය ලෝක පේන්නේ නැත්තේ මේ නිසා වෙන්නත් පුළුවන්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දැන් මේ ත්‍රෙඩ් එකේ ඉන්න ගොඩාක් අය ඕපන් මයින්ඩ් සෙට් එකක ඉන්න අය බව පේනවා.ඉන් සමහර අය කිසිම ආගමක ෆලෝවර් කෙනෙකු නොවන බවත් පේනවා. මම බෞද්දයෙකු උනත් බෞද්දාගම සම්බඳ ලොකු දැනුමක් නෑ. මම දන්න තරමින් බුද්දාගම කියන්නේ අපි සන්සාරයේ මැරි මැරි උපදින බව සහ එය නැති කරන ආකාරය අපට පෙන්වාදෙන ආගම ..කොටින්ම දුක නැතිකරන ආකාරය. ඉතින් මේක කරන්නේ අපේ මනස මූලික කොට ගෙන. නමුත් බටහිර විද්‍යාවේ ආකාරයට මේක මෙහෙම කරන්න බෑ.. මොකද එහි සන්දහන් වන ආකාරයට මනස කියන්නේ මොලය මගින් නිර්මානය කොට ගත් දෙයක්. මොලය නැවතුන ගමන් මනසත් ඉවරයි.දැන් මේක පදනම කොටගෙන මම මේ ප්‍රශ්නෙ අහන්නෙ. දැන් බැරිවෙලාවත් මොලය නැතුව කවුරුහරු ඉපදුනොත්...ඔයුගේ මනස පිළිබඳව බටහිර විද්‍යාවෙන් මොකද කියන්නේ නැතිනම් කොන්ශස්නස් කියලා කියන්නෙ ඉන්ග්‍රීසියෙන්..:):eek:

    මගෙ පෞද්ගලික මතේ නම්, බෞද්ද දර්ශනය කියන්නේ ජීවන මාර්ගයක්. මිනිහෙකුට ලොකේ ජිවත් වෙන්න කියාදෙන තැනක්. ඒක විවිද මනුස්සයන්ට විවිද ඇති. මට තෙරෙන කොටස නෙමෙ වෙන්න ඇති උබට තෙරෙන්නේ. ජිවිතේ උපන්දා ඉදන් මැරෙනකන් ජිවත් වෙන්න පුලුවන් අනුන්ට ඇනයක් නොවි. මම නම් ගන්නේ ඔච්චරයි. අනිත් කතන්දර නම් තෙරුමක් නැ. මලාට පස්සේ කොහෙද යන්නේ මොකො කරන්නේ, එවනම් අදාලම නැ. ඒ වෙලාවට මූන දෙනව මිසක.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වැඩේ තියෙන්නෙ ඔතන තමයි කටුස්සො.. අල්ලගේ 72 වර්ජින්ස් බොරු කියන උන්, අපායේ මාර දූවරු ඇත්ත කියන එක පොඩි නොගැලපීමක් තියෙනව නේද?
    අනිවාර්යෙන් තියෙනවා :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මගෙ පෞද්ගලික මතේ නම්, බෞද්ද දර්ශනය කියන්නේ ජීවන මාර්ගයක්. මිනිහෙකුට ලොකේ ජිවත් වෙන්න කියාදෙන තැනක්. ඒක විවිද මනුස්සයන්ට විවිද ඇති. මට තෙරෙන කොටස නෙමෙ වෙන්න ඇති උබට තෙරෙන්නේ. ජිවිතේ උපන්දා ඉදන් මැරෙනකන් ජිවත් වෙන්න පුලුවන් අනුන්ට ඇනයක් නොවි. මම නම් ගන්නේ ඔච්චරයි. අනිත් කතන්දර නම් තෙරුමක් නැ. මලාට පස්සේ කොහෙද යන්නේ මොකො කරන්නේ, එවනම් අදාලම නැ. ඒ වෙලාවට මූන දෙනව මිසක.
    ubata meloke manussayek widina uparima sapa awurudu 80k denawa eeta passe kasen hama yanakan thalanawa kiwoth kamathida??nattan akamathi nisa e welawata muna denawada:dull::dull:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ubata meloke manussayek widina uparima sapa awurudu 80k denawa eeta passe kasen hama yanakan thalanawa kiwoth kamathida??nattan akamathi nisa e welawata muna denawada:dull::dull:
    ප්‍රශ්න තමා ඉතින්. මේකනේ සහොදරයා. මේ ඔක්කොම කතා හයිපතෙටිකල්. උබමයි මමයි මේ ජීවත් වෙන මොහොතයි, ඊයෙයි හැර හෙට කියන්නේ එහෙම පිටින්ම හයිපතෙටිකල්. උපකල්පනය කරනවා උබ කසෙන් ගහවි කියලා. ඒත් ගුටි කාපු එකෙක් නැනේ බන්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ubata meloke manussayek widina uparima sapa awurudu 80k denawa eeta passe kasen hama yanakan thalanawa kiwoth kamathida??nattan akamathi nisa e welawata muna denawada:dull::dull:

    kawda oii owwa kiyanne?:rofl: tho kohomada danne malain passe mokada wenne kiyala? who prove that? nobody!!
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනිවාර්යෙන් තියෙනවා :yes:
    මචෝ මට ත්‍රිපිටකය බලන්න වෙලාවක් තිබ්බේ නැ ඕවා නිවනට අදාළ නොවන දෙයක් නිසා ..එත් මන් පුළුවන් වුනොත් ඔය විස්තරේ තියන ත්‍රිපිටකයේ කොටසක් එක්කම දාන්නම් .විමාන වස්තු ප්‍රේත වාත්තු කොටසේ ඇති අනිවාරෙන් .ඒත් ඔයාලා දැකලා විශ්වාස කරන අය නිසා මට එයාලව පෙන්වන්නනම් විදියක් නැ කියලා මතක තියා ගන්න

    බුදුන්ගේ දෙවිවරු ඇත්තද නැත්තද සෙවීම නෙවේ නිවන ඕන කියල නිවන ඇත්තද නැත්තද හොයන යන දහමක් කියලා මම ඉගෙන ගත්තේ .එ මග යද්දී දෙවියෝ ගැන ඇත්ත නැත්ත දැන ගන්න ලැබෙනවා :baffled::baffled:යන අයගෙන් ඇහුවොත් ගොඩක් දේවල් කියයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :no::no::no:mara duwaru 7 k hitiya kiyala dannawa unata ayuda aran awa katawa sampurnen danne na man ..

    buduhamuduruwo piriniwan pala awurudu 100ta passe maha rahath thera namak bihi unalu.un wahanse marayage age balal kunak gahuwa kiyala kathawak thiyanawa.hitha athulen awa deyaknam awurudu 100ta passe balal kunak gahanna widiyak nane..aniwaryenma maraya yam kisi pudgalayek wenna ona.

    anika mugalan maha rahathan wahanse rahathwenna kalpa ganakata kalin marayek wela rahath himi namakage oluwata galen gahapu katawakut tiyanawa matakada :baffled:
    මාර දූවරු තුන්දෙනාට දාල තියෙන නම් තුන බැලුවම මේක සංකේතාත්මකව කවුරුහරි අතින් පයින් දාල ලියපු එකක් කියල තමා මගේ නං අදහස :oo: දැන් කාලේ ITN එකේ ප්‍රවෘත්ති වගේ තමා ඕවා එක දහය කරල ලියල ඇත්තේ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    kawda oii owwa kiyanne?:rofl: tho kohomada danne malain passe mokada wenne kiyala? who prove that? nobody!!
    :baffled::baffled::baffled:ඔයාගේ විදියට මොකෝ වෙන්නේ ??මලා එතනින් ඉවරද ?එතකොට පුනර්භවය වගේ ඒවා බොරු ගොතපුවද ??මෝහනයෙන් කලින් භව කියන්නේ බොරුද ?

    විශ්වාස නොකලාන එකෙක් විශ්වාස කරත් එකයි මට නැතත් එකයි .විශ්වාස කරන එකා ගොඩ දාන්නයි මන් බලන්නේ .මේවා කිව කියලා මට මොනවත් ලැබෙනවද
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මාර දූවරු තුන්දෙනාට දාල තියෙන නම් තුන බැලුවම මේක සංකේතාත්මකව කවුරුහරි අතින් පයින් දාල ලියපු එකක් කියල තමා මගේ නං අදහස :oo: දැන් කාලේ ITN එකේ ප්‍රවෘත්ති වගේ තමා ඕවා එක දහය කරල ලියල ඇත්තේ.
    අනිවාර්යෙන් බන්. කුලියාපිටියේ කර් පැට්ටෙරිය වගේ තමා. ජර්මන් උනුත් ලන්කාවට් ඇවිත් කාර් ගන්න සයිස් ලයින් එකක් ගියේ.. මට හිතුනී ලැම්බොගිනිත් ගහයි කියලා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ප්‍රශ්න තමා ඉතින්. මේකනේ සහොදරයා. මේ ඔක්කොම කතා හයිපතෙටිකල්. උබමයි මමයි මේ ජීවත් වෙන මොහොතයි, ඊයෙයි හැර හෙට කියන්නේ එහෙම පිටින්ම හයිපතෙටිකල්. උපකල්පනය කරනවා උබ කසෙන් ගහවි කියලා. ඒත් ගුටි කාපු එකෙක් නැනේ බන්.
    ගුටි කාපු එකා ඇවිත් කීවට උබට පෙන්නේ නැ ..අර සමහර ගෙවල් වල පෙරේතයෝ බදිනවා වගේ කරන ඒවා මොනා කියලද හිතන්නේ :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම දකින විදියට මේ ත්රෙඅඩ් එකේ බුදු දහම ගොඩාක් අ ය වැරදි කොනෙන් අල්ලන් ඉන්නේ පොස්ට් දාන අයත් කරන්නේ බයකිරීමක් මේ ත්‍රඩ් එකේ නිදහස් ව හිතපල්ලා මනුස්සයනේ නිදහස් චින්තනයක් තියෙද්දී අයි බය තුලට තව තවත් කොටු වෙන්නේ 5 වසරේ ඉදලා බය බය වේවි ඇවිත් ජීවිතේම බයෙන් ජිවත් වෙනවා ලංකාවේ උන් ඒ කරලා අනිකාවත් ඒ තැනට ඇදලා දානවා හරියට ගංජා එක දවසක්වත් නොබිපු එකා ගංජා වල දොස් දකිනවා වගේ අනෙකා කියපු පලියට ගැහැණු ය විසේෂයි