එකා නං දන්නේ නෑ මමගොඩක් කතා අතිශ්‍යෝක්තියෙන් ලියල කියලයි මට හිතෙන්නේ
පිස්සුද

එකා නං දන්නේ නෑ මමගොඩක් කතා අතිශ්‍යෝක්තියෙන් ලියල කියලයි මට හිතෙන්නේ

හරි ඔයා හිතන විදියට මැරුණට පස්සේ මොනාද වෙන්නේ ??එන විදියට ගේම ගහනවානම් ඔකේ ..හැබැයි ඉතින් මේ ලෝකේ ඕපපාතික උත්පත්ති තියනවා .මැරුණු ආච්චි සියා ඉන්නවනම් වැඩි හරියක් ඔය වැසිකිලි වලවල් වලින් හොයා ගන්න පුළුවන් වේවි .දකින්න ඔය තියන ඇස් බෝල දෙකෙන් බැ .තෙවැනි ඇස ලාවට හරි විවුර්ත කර ගත්තොත් බලා ගන්න ..අවම දුක් වෙන පෙරේතයෙක් වගේ එකෙක් දකින්න පුළුවන්![]()
උ මෙච්චර කියලත් දකින්නේ නැතුව විශ්වාස කරන්න එපා කියල, උබත් මළ යක්ෂ පෙරේත ඔක්කොම දැක්ක වගේ ටෝක් දෙනවා. යනේ යකෝ
උබේ ඔහෙම ඕපන් වෙලා ඔබට පෙනිච්ච දවසට විශ්වාස කරපන්.
ඔයා රෝස මලක් හිතේ මවා ගන්නකො ..
දැන් මට ඔප්පු කරන්න ඔයා මවා ගත්තේ රෝස මලක් කියලා .එතකොට මන් නිවන පෙන්වලා දෙන්නම්![]()

උබ පැනලා යනවද නැද්ද කියල අපිට අදාල නැ, අන්තිමට උඅ කරන්නේ ඇහෙන දැක්කේ නැති කව්රුහරි කිව්ව දෙයක් විශ්වාස කරන එක. කොච්චර ටෝක් දුන්නත් උබ කියන්නේ ඔච්චර තම . උබ හරියට මාරයා දැක්ක දවසට, එහෙම නැත්නම් නිවන දැක්ක දවසට, එහෙමත් නැත්නම් ඔය කියන දෙයියා දැක්ක දවසට, එහෙමත් නැත්නම් මලායින් පස්සේ වෙන දෙ දැක්ක දවසට, එහෙමත් නැත්නම් විධ්යාත්මකව ඔට්ටු කල දවසට කියපන්. නැත්නම් උබ හැමදාම කියන්නේ බුද්දා කියල කිව්වා කියල හිතන මොකක් හරි බයිලයක් තමා.
ආගමක් විශ්වාස කරන්න එආ. තමන්ගේ හිතට එකගව ජිවත් වෙයන් . ඔය ආගම් උත්ටවල් ඕනේ නැ එතකොට. ආගම් විශ්වාස නොකර විද්‍යාව විශ්වාස කරපන්. නැත්නම් හැමදාම එකම බයිලාව කියා කියා මාරයා, මලායින් පස්සේ මෙව්වා වෙනවා කියල කියා කියා හැමදාම හිටපන් . උබේ මේ තර්ඩ් එකේ ඉස්සරහට දාන ඒවාට ඔක්කොටම උත්ටරේ මේ කමෙන්ට් එකේ තියනවා.
උබ කියන්නෙත් අර ගුගල්_කොල්ලා සුවිස්ටර්ලන්තේ ගැන කිව්වා වගේ තමයි. හිම තියන චොක්ලට් හදන ඔරලෝසු හදන තැනක්. ගිහින් බලල ඇවිත් අපිට කියපන්. බුද්දා කිව්වා දෙ හරි කියා හිතාගෙන එකම රිපීට් කරන්නනේ නැතුව
රයිට් !!මිනිස් ආයුෂ මිනිස්සු ගාන එක්ක වැඩි වෙනවද ??දැන් යන විදියට මිනිස්සු වැඩි වෙනවා ඊට සමානුපාතිකව ආයුෂ අඩුයි ..හරියට බැලුවොත් මට හිතෙන්නේ ඉස්සර මිනිස්සු ගාන x ආයුෂ දැන් මිනිස්සු ගැන x ආයුෂටසමානවෙයිකියලාඕකනම්මගේ මතයක් ඕක අල්ලන් මගේ ශාස්තෘවරයාට මඩ ගහන්න එපා .ලෝකේ වෙන්නේ අන්න එ දේවල්
ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්. ඉන්දියාවට ගිහිල්ලා මහායාන බුදුදහම ඉගෙනගෙන ඇවිල්ල තියෙනවා.
උබලටත් පිස්සුනෙ බන් ඇප් හදන්න තියාගෙන මේව්වට එන්නෙ. වෙලාවට මතක් වෙලා තියෙන්නෙ නැත්තන් තව මෙතන කාලෙ කනව.මම මේ වෙනුවෙන් දැනට වෙන් කරපු වෙලාව හොදටම ඇති . මගේ වැඩ ගොඩක් මේ නිසා අතපසු උනා වෙබ් සයිට් 3 ක් තියෙනවා හදන්න මොබයිල් app 13ක් තියෙනවා මාස 3ක් ඇතුලත හදන්න app ගැන දන්නේ නැති හින්දා මේ දවස්වල ඉගෙන ගන්නවා ඔබ වහන්සේට මේ එළකිරියේ ඉන්න දැනුම තියෙන කෙනෙක් ඉදිරියට පිළිතුරු ලබා දෙයි . ඔබ ට අවසාන වතාවට කියන්නේ ඔබේ දහම් දැනුම සමග මාර්ග පල ආරුඪ කරගෙන සමාජයට අයහපත් දේවල් ඉදිරපත් කරන්න එපා . ඔය තත්වය රැල්ලක් උනත් සම්බුද්ධ සාසනය සහ ශ්‍රීලංකාව තවත් වින්ශයට පත් වෙනවා . ආයේ මාව ඉලක්ක කරගෙන ඔබේ අදහස් ඉදිරිපත් කිරන්නත් එපා . හේතුව මට කාලය දැන් වැදගත්.
ජීසස්ට කලින් තමා යුදෙව් බයිබල් වල ඔය කතා තිබ්බෙ.එතකොට ලෝක නිර්මාණය, මිනිහා මැව්ව එක එහෙම![]()
දැන් ඉතින් පස්සේ කාලවල කුමන්ත්‍රණ කාරයෝ බයිබලේ වෙනස් කරලා ලීවා කියල නං කියන්න එපා ඔන්න![]()
මැරුණට පස්සේ වෙන දේ නං මම දන්නේ නෑ බන්මැරෙන මැරෙන එකා අපා ගත වෙනවා ලක්ෂයක් මලොට් එකෙක් මනුස්සයෙක් වෙයි දැන් කාලේ කියලා පිලි ගන්නවද![]()
ඒ හින්ද අරක වෙනවා මේක වෙනවා කියන්න බෑ
මරණයෙන් පස්සේ වෙන කිසිම දෙයක් ලබන්න බලාපොරොත්තුවකුත් නෑ
අන්න හරි පෙන් නැ කියලා ප්‍රේතයෝ මේ ලෝකේ නැ කියලා අවිශ්වාස කරනවද ?අපිට ගෝචර නොවුන පමණින් එක ඇත්තද ?
දැන් මන් දැක්කා කිවොත් ඔයාට විශ්වාස කරන්න පුලුවන්ද ??මම දැක්කා කියන එක කොහොමද ඔප්පු කරන්නේ ..ඕවා දකින කාගේවත් ඇගෙන් රැස් විහිදෙන්නේවත් එයාලා උඩින් යන්නේවත් නැනේ නේද![]()
මැරුණට පස්සේ වෙන දේ නං මම දන්නේ නෑ බන්ඒ හින්ද අරක වෙනවා මේක වෙනවා කියන්න බෑ
මරණයෙන් පස්සේ වෙන කිසිම දෙයක් ලබන්න බලාපොරොත්තුවකුත් නෑ
![]()

හෙළයෙක්;22420150 said:
උබලටත් පිස්සුනෙ බන් ඇප් හදන්න තියාගෙන මේව්වට එන්නෙ. වෙලාවට මතක් වෙලා තියෙන්නෙ නැත්තන් තව මෙතන කාලෙ කනව.
මැරුණට පස්සේ වෙන දේ නං මම දන්නේ නෑ බන්ඒ හින්ද අරක වෙනවා මේක වෙනවා කියන්න බෑ
මරණයෙන් පස්සේ වෙන කිසිම දෙයක් ලබන්න බලාපොරොත්තුවකුත් නෑ
![]()
කොහොමහරි මිනිස්සු මැරෙන ගානට වඩා ඉපදෙනවා කියන එක නං පැහැදිලියිරයිට් !!මිනිස් ආයුෂ මිනිස්සු ගාන එක්ක වැඩි වෙනවද ??දැන් යන විදියට මිනිස්සු වැඩි වෙනවා ඊට සමානුපාතිකව ආයුෂ අඩුයි ..හරියට බැලුවොත් මට හිතෙන්නේ ඉස්සර මිනිස්සු ගාන x ආයුෂ දැන් මිනිස්සු ගැන x ආයුෂටසමානවෙයිකියලාඕකනම්මගේ මතයක් ඕක අල්ලන් මගේ ශාස්තෘවරයාට මඩ ගහන්න එපා .ලෝකේ වෙන්නේ අන්න එ දේවල්
පිටින් එන්න වෙනවා කොහෙන්හරි මේ කතා ඇත්ත වෙන්න නං. ඔබේ කැමැත්ත ..ජිවත් වෙන අවුරුදු 50 ආතල් එකේ ඉදලා වයසට ගියාම දුක් වේවි ගති නිමිත්ත පෙනෙද්දී මාරු විකාරෙන් කියවානවද දැම්මම දහමක හරය අරන් එකේ ගන්න දෙයක් තියනවනම් එ මග යනවද ඔබට බාරයි.ඔබ මෙහෙම ඉදලා ගති නිමිත්ත පෙනෙද්දී සමහර විට මතකෙට ඒවි එක්කෙනෙක් මේ පේන තැනින් ගැලවෙන්නේ විදියක් කිව නේද කියලාමලහම මොකක් උනත් මට මොකඩ? ඉන්න ටිකේ හිතට එකගව හිටියහම ඉවරයි. මම කල්පනා කලේ උබද බුදු ද්දාගමේ මමද කියල? බුද්දා කියල තියනවා නෙහ් දකින්නේ නැතුව දෙයක් විශ්වාස කරන්න එපා කියල> දැන් උබ දැකලද විශ්වාස කරන්නේ ඕවා? මම නම් දැකලත් නැ විශ්වාස කරන්නෙත් නැ. අම්මපා බන් බුද්දට දුක හිතෙයි උබල වගේ උන් උගේ ආගම අදහනවා කියල දන ගත්තොත්උ මෙච්චර කියලත් දකින්නේ නැතුව විශ්වාස කරන්න එපා කියල, උබත් මළ යක්ෂ පෙරේත ඔක්කොම දැක්ක වගේ ටෝක් දෙනවා. යනේ යකෝ
උබේ ඔහෙම ඕපන් වෙලා ඔබට පෙනිච්ච දවසට විශ්වාස කරපන්.
මම දැකලා විශ්වාස කරනවා කිවොත් පිළිගන්නවදබුදුන් කිවේ නැනේ මුලින්ම දෙවියොඉ දකින්න කියලා "යෝ දම්මන් පස්සති යෝ මන් පස්සති "
යමෙක් ධර්මය දකීද හෙතෙම මන් දකි.බුද්ද දේශනා වල දෙවියෝ මෙහෙමයි මෙහෙන් රැස් විහිදෙනවා දේව කුල 33 කොටිය ගැන කියා කියා හිටියනම් උන් වහන්සේ තවත් එ ගැන විස්තර කරනවා ..උන් වහන්සේ දේශනා කලේ නිවනයි නැතුව දෙවියෝ බ්‍රහ්මයෝ පෙරේතයෝ නෙවේ දේශනාවල හරය ..
රෝස මල් කියන්නේ මොනවගේ අයිටම් එකක් ද? එක කොයි වගේ මලක්ද? මම දැකල නැ නේ, ඔය දැකල තියනවා නම් පොඩ්ඩක් කියන්න.
ඔය නිවනත් දැකල තියනවා නම්, මරුන් පස්සේ වෙන දේත් දැකල තියනවා නම් ඒ විදිහටම කියන්න. නැත්නම් හැමදාම වගේ බුද්දා කියන දේවල් වලට එහෙයි කියා කියා ඉන්න.
කරුමේ කියන්නේ ඔතනදි එහෙයි කියන්න එපා කියලා තියෙන්නේ .බුදු දහම අතක්කාවචරයි .එ කියන්නේ තර්ක කරලා බිදින්න බැ .එන්න නිවන් මග කතා කරමු එ දේශනා වල තියන එක බින්දුවක් තර්ක කරලා බිදින්න පුලුවන්නම්
කොච්චර බණ කිව්වත් උබ නොදක කියන දෙඅවල් වලට කියන්න තියෙන්නේ මෙච්චර තමයි

හරි එන ගාන වැඩිනේ .උබ කියන්නේ ඉපදෙන කෙනා ඉබේ හට ගන්නවා .එ කියන්නේ පෙර භාවයක් නැතුව මේක තමා අලුත්ම පලවෙනි භාවය කියලදකොහොමහරි මිනිස්සු මැරෙන ගානට වඩා ඉපදෙනවා කියන එක නං පැහැදිලියිපිටින් එන්න වෙනවා කොහෙන්හරි මේ කතා ඇත්ත වෙන්න නං.

නිව්ටන් භෞතික විද්‍යාවෙ නියමයන් ක්වන්ටම් භෞතික විද්‍යාවෙ මූලධර්ම වලදි බොරු වෙනව. අනික් පැත්තටත් එහෙම තමා. ඔය කියන විද්‍යාත්මක ක්‍රමයත් එහෙම නන් එහෙම දේකින් කොහොමද වෙන අර්ථ දැක්වීම් වල තියෙන දෙයක් ගැන 100% හරි කියල සහතිකයක් දෙන්නෙ.//ඉස්සර ඉදං එන ආගමේ පිරිත් ,යාතිකා , පිස්සුවෙන් වගේ කියවන මන්තර වගේ ඒවාගෙ තියන ශබ්ධ තරංග වල ඝණ වල තියන විද්‍යාවට ගෝචර නොවෙන අත්බුත බලය ෂුවර් . හැබැයි ඉස්සර මිනිහෙක්ට හිතාගන්නවත් බැරි තමන්ගේ අතේ තියන ෆෝන් එකෙන් ලෝකේ අනිත් පැත්තේ ඉන්න මිනිහට එක තප්පරෙන් කතා කරන නොපෙනෙන අත්බුත බලවේග වලින් වැඩ ගන්න දැනුම් පද්දතිය ගැන විස්වාස නැ ..එක ළදරුයි ඒවගේ එකකින් කවදාවත් ඔය ආගම් දේවල් හොයන්න බැ . කොන්ටම් ෆෝරම් එකක් තරම් කුඩා දෙයක් ගැන පරික්ෂා කරන්න පුළුවන් කම තිබුනත් චක්රවාටයෙන් චක්‍රාවටයට ආලෝක වර්ෂ ගානක් දුර බලන්න පුළුවන් උනත් කිසිම ශාක්ෂියක් නැති දෙවියෝ ඉන්නවා කියල ෂුවර් ඉරවටේ කැරකෙන ග්‍රහයෝ නිසා අපල වෙනවා කියල ෂුවර් ඒ දෙය්යෝන්ට කියල සුරයක් දැම්මම එක නැති වෙනවා කියල ෂුවර් //
දැනුම ෂුවර් නැද්ද ඔයාටත් ? ඉස්සර මිනිස්සුන්ට හිතාගන්නවත් බැරි අත්භූත බලවේග වලින් දැන් අපි වැඩ ගන්නවා .. ඒ දවස් වල ඒවා ගෝචර නොවන ඒවා ... මිනිස් දැනුමට ගෝචර නොවන දේවල් තියෙන්න පුළුවන් කියල ඔය ප්‍රකාශයක් කරනවා .. අපිත් ඔව් එක එහම තමයි කියල පිලිගන්නවා ... ඉතින් එකෙන් ඔයා විස්වාස කරගෙන ඉන්න එක හරිම එක කියල ඔප්පු වෙනවද ?
........................................
PS: මචන් සිත හැදිලා තියෙන්නේ ශුද්ධාෂ්ටක වලින්ද ?
ඔව් පරණ කතා මොඩ් කරලා අරන්හෙළයෙක්;22420156 said:ජීසස්ට කලින් තමා යුදෙව් බයිබල් වල ඔය කතා තිබ්බෙ.
ඔබේ කැමැත්ත ..ජිවත් වෙන අවුරුදු 50 ආතල් එකේ ඉදලා වයසට ගියාම දුක් වේවි ගති නිමිත්ත පෙනෙද්දී මාරු විකාරෙන් කියවානවද දැම්මම දහමක හරය අරන් එකේ ගන්න දෙයක් තියනවනම් එ මග යනවද ඔබට බාරයි.ඔබ මෙහෙම ඉදලා ගති නිමිත්ත පෙනෙද්දී සමහර විට මතකෙට ඒවි එක්කෙනෙක් මේ පේන තැනින් ගැලවෙන්නේ විදියක් කිව නේද කියලා![]()

මොනවද මන් නොදැක්කේ .දැන් පෙරේතයෝ දකින්න විදයක් කියලා දුන්න .එහෙමත් ඇත හදා බලන්න අකමැතිනම් අනේ මන්දා බන්නොදැකපු දෙයක් විශ්වාස කරනේගන් ඉන්න උබත්, ජේසු ගැන විශ්වාසයෙන් ඉන්න උනුත්, අල්ල ගැන හිතන් ඉන්න උනුත් ඔක්කොම එකයි.![]()


මොනවද මන් නොදැක්කේ .දැන් පෙරේතයෝ දකින්න විදයක් කියලා දුන්න .එහෙමත් ඇත හදා බලන්න අකමැතිනම් අනේ මන්දා බන්![]()
