ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
හරි ඔයා හිතන විදියට මැරුණට පස්සේ මොනාද වෙන්නේ ??එන විදියට ගේම ගහනවානම් ඔකේ ..හැබැයි ඉතින් මේ ලෝකේ ඕපපාතික උත්පත්ති තියනවා .මැරුණු ආච්චි සියා ඉන්නවනම් වැඩි හරියක් ඔය වැසිකිලි වලවල් වලින් හොයා ගන්න පුළුවන් වේවි .දකින්න ඔය තියන ඇස් බෝල දෙකෙන් බැ .තෙවැනි ඇස ලාවට හරි විවුර්ත කර ගත්තොත් බලා ගන්න ..අවම දුක් වෙන පෙරේතයෙක් වගේ එකෙක් දකින්න පුළුවන් :cool:

මලහම මොකක් උනත් මට මොකඩ? ඉන්න ටිකේ හිතට එකගව හිටියහම ඉවරයි. මම කල්පනා කලේ උබද බුදු ද්දාගමේ මමද කියල? බුද්දා කියල තියනවා නෙහ් දකින්නේ නැතුව දෙයක් විශ්වාස කරන්න එපා කියල> දැන් උබ දැකලද විශ්වාස කරන්නේ ඕවා? මම නම් දැකලත් නැ විශ්වාස කරන්නෙත් නැ. අම්මපා බන් බුද්දට දුක හිතෙයි උබල වගේ උන් උගේ ආගම අදහනවා කියල දන ගත්තොත් :( උ මෙච්චර කියලත් දකින්නේ නැතුව විශ්වාස කරන්න එපා කියල, උබත් මළ යක්ෂ පෙරේත ඔක්කොම දැක්ක වගේ ටෝක් දෙනවා. යනේ යකෝ :P උබේ ඔහෙම ඕපන් වෙලා ඔබට පෙනිච්ච දවසට විශ්වාස කරපන්.:lol:

ඔයා රෝස මලක් හිතේ මවා ගන්නකො ..
දැන් මට ඔප්පු කරන්න ඔයා මවා ගත්තේ රෝස මලක් කියලා .එතකොට මන් නිවන පෙන්වලා දෙන්නම් :cool:

රෝස මල් කියන්නේ මොනවගේ අයිටම් එකක් ද? එක කොයි වගේ මලක්ද? මම දැකල නැ නේ, ඔය දැකල තියනවා නම් පොඩ්ඩක් කියන්න.:(
ඔය නිවනත් දැකල තියනවා නම්, මරුන් පස්සේ වෙන දේත් දැකල තියනවා නම් ඒ විදිහටම කියන්න. නැත්නම් හැමදාම වගේ බුද්දා කියන දේවල් වලට එහෙයි කියා කියා ඉන්න.

කොච්චර බණ කිව්වත් උබ නොදක කියන දෙඅවල් වලට කියන්න තියෙන්නේ මෙච්චර තමයි

උබ පැනලා යනවද නැද්ද කියල අපිට අදාල නැ, අන්තිමට උඅ කරන්නේ ඇහෙන දැක්කේ නැති කව්රුහරි කිව්ව දෙයක් විශ්වාස කරන එක. කොච්චර ටෝක් දුන්නත් උබ කියන්නේ ඔච්චර තම . උබ හරියට මාරයා දැක්ක දවසට, එහෙම නැත්නම් නිවන දැක්ක දවසට, එහෙමත් නැත්නම් ඔය කියන දෙයියා දැක්ක දවසට, එහෙමත් නැත්නම් මලායින් පස්සේ වෙන දෙ දැක්ක දවසට, එහෙමත් නැත්නම් විධ්යාත්මකව ඔට්ටු කල දවසට කියපන්. නැත්නම් උබ හැමදාම කියන්නේ බුද්දා කියල කිව්වා කියල හිතන මොකක් හරි බයිලයක් තමා.

ආගමක් විශ්වාස කරන්න එආ. තමන්ගේ හිතට එකගව ජිවත් වෙයන් . ඔය ආගම් උත්ටවල් ඕනේ නැ එතකොට. ආගම් විශ්වාස නොකර විද්‍යාව විශ්වාස කරපන්. නැත්නම් හැමදාම එකම බයිලාව කියා කියා මාරයා, මලායින් පස්සේ මෙව්වා වෙනවා කියල කියා කියා හැමදාම හිටපන් . උබේ මේ තර්ඩ් එකේ ඉස්සරහට දාන ඒවාට ඔක්කොටම උත්ටරේ මේ කමෙන්ට් එකේ තියනවා.

උබ කියන්නෙත් අර ගුගල්_කොල්ලා සුවිස්ටර්ලන්තේ ගැන කිව්වා වගේ තමයි. හිම තියන චොක්ලට් හදන ඔරලෝසු හදන තැනක්. ගිහින් බලල ඇවිත් අපිට කියපන්. බුද්දා කිව්වා දෙ හරි කියා හිතාගෙන එකම රිපීට් කරන්නනේ නැතුව
 
akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    රයිට් !!මිනිස් ආයුෂ මිනිස්සු ගාන එක්ක වැඩි වෙනවද ??දැන් යන විදියට මිනිස්සු වැඩි වෙනවා ඊට සමානුපාතිකව ආයුෂ අඩුයි ..හරියට බැලුවොත් මට හිතෙන්නේ ඉස්සර මිනිස්සු ගාන x ආයුෂ දැන් මිනිස්සු ගැන x ආයුෂටසමානවෙයිකියලා :confused::confused:ඕකනම්මගේ මතයක් ඕක අල්ලන් මගේ ශාස්තෘවරයාට මඩ ගහන්න එපා .ලෝකේ වෙන්නේ අන්න එ දේවල්

    ඔබ මිත්යදෘස්තික යෙක්
     
    Go-euro

    Member
    Jun 16, 2016
    71
    15
    0
    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්. ඉන්දියාවට ගිහිල්ලා මහායාන බුදුදහම ඉගෙනගෙන ඇවිල්ල තියෙනවා.

    පක තමා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,668
    113
    මම මේ වෙනුවෙන් දැනට වෙන් කරපු වෙලාව හොදටම ඇති . මගේ වැඩ ගොඩක් මේ නිසා අතපසු උනා වෙබ් සයිට් 3 ක් තියෙනවා හදන්න මොබයිල් app 13ක් තියෙනවා මාස 3ක් ඇතුලත හදන්න app ගැන දන්නේ නැති හින්දා මේ දවස්වල ඉගෙන ගන්නවා ඔබ වහන්සේට මේ එළකිරියේ ඉන්න දැනුම තියෙන කෙනෙක් ඉදිරියට පිළිතුරු ලබා දෙයි . ඔබ ට අවසාන වතාවට කියන්නේ ඔබේ දහම් දැනුම සමග මාර්ග පල ආරුඪ කරගෙන සමාජයට අයහපත් දේවල් ඉදිරපත් කරන්න එපා . ඔය තත්වය රැල්ලක් උනත් සම්බුද්ධ සාසනය සහ ශ්‍රීලංකාව තවත් වින්ශයට පත් වෙනවා . ආයේ මාව ඉලක්ක කරගෙන ඔබේ අදහස් ඉදිරිපත් කිරන්නත් එපා . හේතුව මට කාලය දැන් වැදගත්.
    උබලටත් පිස්සුනෙ බන් ඇප් හදන්න තියාගෙන මේව්වට එන්නෙ. වෙලාවට මතක් වෙලා තියෙන්නෙ නැත්තන් තව මෙතන කාලෙ කනව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,668
    113
    එතකොට ලෝක නිර්මාණය, මිනිහා මැව්ව එක එහෙම :baffled:

    දැන් ඉතින් පස්සේ කාලවල කුමන්ත්‍රණ කාරයෝ බයිබලේ වෙනස් කරලා ලීවා කියල නං කියන්න එපා ඔන්න :D
    ජීසස්ට කලින් තමා යුදෙව් බයිබල් වල ඔය කතා තිබ්බෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මැරෙන මැරෙන එකා අපා ගත වෙනවා ලක්ෂයක් මලොට් එකෙක් මනුස්සයෙක් වෙයි දැන් කාලේ කියලා පිලි ගන්නවද :sorry:
    මැරුණට පස්සේ වෙන දේ නං මම දන්නේ නෑ බන් :yes: ඒ හින්ද අරක වෙනවා මේක වෙනවා කියන්න බෑ :baffled: මරණයෙන් පස්සේ වෙන කිසිම දෙයක් ලබන්න බලාපොරොත්තුවකුත් නෑ :yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    අන්න හරි පෙන් නැ කියලා ප්‍රේතයෝ මේ ලෝකේ නැ කියලා අවිශ්වාස කරනවද ?අපිට ගෝචර නොවුන පමණින් එක ඇත්තද ?

    දැන් මන් දැක්කා කිවොත් ඔයාට විශ්වාස කරන්න පුලුවන්ද ??මම දැක්කා කියන එක කොහොමද ඔප්පු කරන්නේ ..ඕවා දකින කාගේවත් ඇගෙන් රැස් විහිදෙන්නේවත් එයාලා උඩින් යන්නේවත් නැනේ නේද :confused:

    //ඉස්සර ඉදං එන ආගමේ පිරිත් ,යාතිකා , පිස්සුවෙන් වගේ කියවන මන්තර වගේ ඒවාගෙ තියන ශබ්ධ තරංග වල ඝණ වල තියන විද්‍යාවට ගෝචර නොවෙන අත්බුත බලය ෂුවර් . හැබැයි ඉස්සර මිනිහෙක්ට හිතාගන්නවත් බැරි තමන්ගේ අතේ තියන ෆෝන් එකෙන් ලෝකේ අනිත් පැත්තේ ඉන්න මිනිහට එක තප්පරෙන් කතා කරන නොපෙනෙන අත්බුත බලවේග වලින් වැඩ ගන්න දැනුම් පද්දතිය ගැන විස්වාස නැ ..එක ළදරුයි ඒවගේ එකකින් කවදාවත් ඔය ආගම් දේවල් හොයන්න බැ . කොන්ටම් ෆෝරම් එකක් තරම් කුඩා දෙයක් ගැන පරික්ෂා කරන්න පුළුවන් කම තිබුනත් චක්‍රවාටයෙන් චක්‍රාවටයට ආලෝක වර්ෂ ගානක් දුර බලන්න පුළුවන් උනත් කිසිම ශාක්ෂියක් නැති දෙවියෝ ඉන්නවා කියල ෂුවර් ඉරවටේ කැරකෙන ග්‍රහයෝ නිසා අපල වෙනවා කියල ෂුවර් ඒ දෙය්යෝන්ට කියල සුරයක් දැම්මම එක නැති වෙනවා කියල ෂුවර් //

    දැනුම ෂුවර් නැද්ද ඔයාටත් ? ඉස්සර මිනිස්සුන්ට හිතාගන්නවත් බැරි අත්භූත බලවේග වලින් දැන් අපි වැඩ ගන්නවා .. ඒ දවස් වල ඒවා ගෝචර නොවන ඒවා ... මිනිස් දැනුමට ගෝචර නොවන දේවල් තියෙන්න පුළුවන් කියල ඔය ප්‍රකාශයක් කරනවා .. අපිත් ඔව් එක එහම තමයි කියල පිලිගන්නවා ... ඉතින් එකෙන් ඔයා විස්වාස කරගෙන ඉන්න එක හරිම එක කියල ඔප්පු වෙනවද ?

    ........................................

    PS: මචන් සිත හැදිලා තියෙන්නේ ශුද්ධාෂ්ටක වලින්ද ?

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මැරුණට පස්සේ වෙන දේ නං මම දන්නේ නෑ බන් :yes: ඒ හින්ද අරක වෙනවා මේක වෙනවා කියන්න බෑ :baffled: මරණයෙන් පස්සේ වෙන කිසිම දෙයක් ලබන්න බලාපොරොත්තුවකුත් නෑ :yes:

    :lol:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හෙළයෙක්;22420150 said:

    උබලටත් පිස්සුනෙ බන් ඇප් හදන්න තියාගෙන මේව්වට එන්නෙ. වෙලාවට මතක් වෙලා තියෙන්නෙ නැත්තන් තව මෙතන කාලෙ කනව.

    අද එකක් හදලා app store දැම්මා මම නිකම් සෝතාපන්න උනා වගේ හැබැයි දවස් 5ක් විතර ගියා විනාඩි 5න් බැරි උනා

    දැන් පොඩි ඉන්ටර්වල් එකක් 11 ට විතර ආයේ පටන්ගන්නවා දෙවනි app එක
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මැරුණට පස්සේ වෙන දේ නං මම දන්නේ නෑ බන් :yes: ඒ හින්ද අරක වෙනවා මේක වෙනවා කියන්න බෑ :baffled: මරණයෙන් පස්සේ වෙන කිසිම දෙයක් ලබන්න බලාපොරොත්තුවකුත් නෑ :yes:

    1. නත්ථි දින්නං - දීමෙහි විපාක නැත.
    2. නත්ථි යිට්ඨං - මහා දානයෙහි (පූජා කිරීමෙහි විපාක නැත.)
    3. නත්ථි හූතං - පුද පඩුරු යැවීමෙන් ප්‍රයෝජනයක් නැත.
    4. නත්ථි සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ - හොඳ නරක ක්‍රියාවල විපාක නැත.
    5. නත්ථි අයං ලෝකෝ - පරලොව සිට මෙලොව ඉපදීමක් නැත.
    6. නත්ථි පරෝ ලෝකෝ - මෙලොව සිට පරලොව ඉපදිමක් නැත.
    7. නත්ථි මාතා - මවට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත. නැත.
    8. නත්ථි පිතා - පියාට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත.
    9. නත්ථි සත්තා ඕපපාතිකා - ඕපපාතික සත්වයන් නැත (දෙවියන් බ්‍රහ්මයින් ප්‍රේතයින් ආදී).
    10. නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමංච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ජිකත්වා පවේදේති - යහපත් ප්‍රතිපත්ති පිරීමෙන් යහපත් මගට පිවිස තම තමන් ලබාගත් විශිෂ්ට නුවණින් ප්‍රත්‍යක්ෂාවබෝධයෙන් මෙලොව පරලොව පෙන්නා දෙන, මිනිසුන් යහපත් මාර්ගයට යොමු කරවන ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    රයිට් !!මිනිස් ආයුෂ මිනිස්සු ගාන එක්ක වැඩි වෙනවද ??දැන් යන විදියට මිනිස්සු වැඩි වෙනවා ඊට සමානුපාතිකව ආයුෂ අඩුයි ..හරියට බැලුවොත් මට හිතෙන්නේ ඉස්සර මිනිස්සු ගාන x ආයුෂ දැන් මිනිස්සු ගැන x ආයුෂටසමානවෙයිකියලා :confused::confused:ඕකනම්මගේ මතයක් ඕක අල්ලන් මගේ ශාස්තෘවරයාට මඩ ගහන්න එපා .ලෝකේ වෙන්නේ අන්න එ දේවල්
    කොහොමහරි මිනිස්සු මැරෙන ගානට වඩා ඉපදෙනවා කියන එක නං පැහැදිලියි :yes: පිටින් එන්න වෙනවා කොහෙන්හරි මේ කතා ඇත්ත වෙන්න නං.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මලහම මොකක් උනත් මට මොකඩ? ඉන්න ටිකේ හිතට එකගව හිටියහම ඉවරයි. මම කල්පනා කලේ උබද බුදු ද්දාගමේ මමද කියල? බුද්දා කියල තියනවා නෙහ් දකින්නේ නැතුව දෙයක් විශ්වාස කරන්න එපා කියල> දැන් උබ දැකලද විශ්වාස කරන්නේ ඕවා? මම නම් දැකලත් නැ විශ්වාස කරන්නෙත් නැ. අම්මපා බන් බුද්දට දුක හිතෙයි උබල වගේ උන් උගේ ආගම අදහනවා කියල දන ගත්තොත් :( උ මෙච්චර කියලත් දකින්නේ නැතුව විශ්වාස කරන්න එපා කියල, උබත් මළ යක්ෂ පෙරේත ඔක්කොම දැක්ක වගේ ටෝක් දෙනවා. යනේ යකෝ :P උබේ ඔහෙම ඕපන් වෙලා ඔබට පෙනිච්ච දවසට විශ්වාස කරපන්.:lol:

    මම දැකලා විශ්වාස කරනවා කිවොත් පිළිගන්නවද :Pබුදුන් කිවේ නැනේ මුලින්ම දෙවියොඉ දකින්න කියලා "යෝ දම්මන් පස්සති යෝ මන් පස්සති "
    යමෙක් ධර්මය දකීද හෙතෙම මන් දකි.බුද්ද දේශනා වල දෙවියෝ මෙහෙමයි මෙහෙන් රැස් විහිදෙනවා දේව කුල 33 කොටිය ගැන කියා කියා හිටියනම් උන් වහන්සේ තවත් එ ගැන විස්තර කරනවා ..උන් වහන්සේ දේශනා කලේ නිවනයි නැතුව දෙවියෝ බ්‍රහ්මයෝ පෙරේතයෝ නෙවේ දේශනාවල හරය ..

    රෝස මල් කියන්නේ මොනවගේ අයිටම් එකක් ද? එක කොයි වගේ මලක්ද? මම දැකල නැ නේ, ඔය දැකල තියනවා නම් පොඩ්ඩක් කියන්න.:(
    ඔය නිවනත් දැකල තියනවා නම්, මරුන් පස්සේ වෙන දේත් දැකල තියනවා නම් ඒ විදිහටම කියන්න. නැත්නම් හැමදාම වගේ බුද්දා කියන දේවල් වලට එහෙයි කියා කියා ඉන්න.

    කරුමේ කියන්නේ ඔතනදි එහෙයි කියන්න එපා කියලා තියෙන්නේ .බුදු දහම අතක්කාවචරයි .එ කියන්නේ තර්ක කරලා බිදින්න බැ .එන්න නිවන් මග කතා කරමු එ දේශනා වල තියන එක බින්දුවක් තර්ක කරලා බිදින්න පුලුවන්නම් :cool::cool:

    කොච්චර බණ කිව්වත් උබ නොදක කියන දෙඅවල් වලට කියන්න තියෙන්නේ මෙච්චර තමයි
    ඔබේ කැමැත්ත ..ජිවත් වෙන අවුරුදු 50 ආතල් එකේ ඉදලා වයසට ගියාම දුක් වේවි ගති නිමිත්ත පෙනෙද්දී මාරු විකාරෙන් කියවානවද දැම්මම දහමක හරය අරන් එකේ ගන්න දෙයක් තියනවනම් එ මග යනවද ඔබට බාරයි.ඔබ මෙහෙම ඉදලා ගති නිමිත්ත පෙනෙද්දී සමහර විට මතකෙට ඒවි එක්කෙනෙක් මේ පේන තැනින් ගැලවෙන්නේ විදියක් කිව නේද කියලා :cool:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කොහොමහරි මිනිස්සු මැරෙන ගානට වඩා ඉපදෙනවා කියන එක නං පැහැදිලියි :yes: පිටින් එන්න වෙනවා කොහෙන්හරි මේ කතා ඇත්ත වෙන්න නං.
    හරි එන ගාන වැඩිනේ .උබ කියන්නේ ඉපදෙන කෙනා ඉබේ හට ගන්නවා .එ කියන්නේ පෙර භාවයක් නැතුව මේක තමා අලුත්ම පලවෙනි භාවය කියලද :eek:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,668
    113
    //ඉස්සර ඉදං එන ආගමේ පිරිත් ,යාතිකා , පිස්සුවෙන් වගේ කියවන මන්තර වගේ ඒවාගෙ තියන ශබ්ධ තරංග වල ඝණ වල තියන විද්‍යාවට ගෝචර නොවෙන අත්බුත බලය ෂුවර් . හැබැයි ඉස්සර මිනිහෙක්ට හිතාගන්නවත් බැරි තමන්ගේ අතේ තියන ෆෝන් එකෙන් ලෝකේ අනිත් පැත්තේ ඉන්න මිනිහට එක තප්පරෙන් කතා කරන නොපෙනෙන අත්බුත බලවේග වලින් වැඩ ගන්න දැනුම් පද්දතිය ගැන විස්වාස නැ ..එක ළදරුයි ඒවගේ එකකින් කවදාවත් ඔය ආගම් දේවල් හොයන්න බැ . කොන්ටම් ෆෝරම් එකක් තරම් කුඩා දෙයක් ගැන පරික්ෂා කරන්න පුළුවන් කම තිබුනත් චක්‍රවාටයෙන් චක්‍රාවටයට ආලෝක වර්ෂ ගානක් දුර බලන්න පුළුවන් උනත් කිසිම ශාක්ෂියක් නැති දෙවියෝ ඉන්නවා කියල ෂුවර් ඉරවටේ කැරකෙන ග්‍රහයෝ නිසා අපල වෙනවා කියල ෂුවර් ඒ දෙය්යෝන්ට කියල සුරයක් දැම්මම එක නැති වෙනවා කියල ෂුවර් //

    දැනුම ෂුවර් නැද්ද ඔයාටත් ? ඉස්සර මිනිස්සුන්ට හිතාගන්නවත් බැරි අත්භූත බලවේග වලින් දැන් අපි වැඩ ගන්නවා .. ඒ දවස් වල ඒවා ගෝචර නොවන ඒවා ... මිනිස් දැනුමට ගෝචර නොවන දේවල් තියෙන්න පුළුවන් කියල ඔය ප්‍රකාශයක් කරනවා .. අපිත් ඔව් එක එහම තමයි කියල පිලිගන්නවා ... ඉතින් එකෙන් ඔයා විස්වාස කරගෙන ඉන්න එක හරිම එක කියල ඔප්පු වෙනවද ?

    ........................................

    PS: මචන් සිත හැදිලා තියෙන්නේ ශුද්ධාෂ්ටක වලින්ද ?
    නිව්ටන් භෞතික විද්‍යාවෙ නියමයන් ක්වන්ටම් භෞතික විද්‍යාවෙ මූලධර්ම වලදි බොරු වෙනව. අනික් පැත්තටත් එහෙම තමා. ඔය කියන විද්‍යාත්මක ක්‍රමයත් එහෙම නන් එහෙම දේකින් කොහොමද වෙන අර්ථ දැක්වීම් වල තියෙන දෙයක් ගැන 100% හරි කියල සහතිකයක් දෙන්නෙ.

    විද්‍යාත්මක ක්‍රමවේදයෙ අරගෙන බලන්නකො

    1. ගැටළුව හඳුනා ගැනීම.
    2. ගැටළුව විශ්ලේෂණය කිරීම.
    3. කල්පිතය ගොඩනැගීම.
    4. පරීක්ෂණය පැවැත්වීම.
    5. අවසාන නිගමනයකට එලඹීම.

    කල්පිතය වැරදියි කියන්නෙ අපි පවත්වන පරික්ෂණය පවත්වන්න පුළුවන් උනොත් විතරයි. උදාහරණයක් විදියට ඔය දෙවිවරු ඉන්නවද නැද්ද කියන එක ඔය විදියට විද්‍යාත්මක ක්‍රමයට පරීක්ෂණය කරගෙන ආවොත් ඔය කියන විද්‍යාත්මක ක්‍රමවේදය ඇතුලෙ පරීක්ෂණයක් කරන්න අවශ්‍ය දැනුම නෑ අපි දැනට දන්න ක්‍රම වේදයන් ඇතුලෙ. නිව්ටන්ගෙන් පස්සෙ අයින්ස්ටයින් විසින් හොයාගත්ත සමහර තියරිවලට හරි උත්තර ඒ දවස්වල දැනුම ඇතුලෙ නැති නිසා තමයි ක්වන්ටම් භෞතික විද්‍යාවෙ මූලධර්ම එළියට එන්නෙ.

    දැනට ඔය කියන විද්‍යාත්මක ක්‍රම වේදය ඇතුලෙ ධර්ම කරුණු ගොඩක් නැවතිල තියෙන්නෙ ඔය කියන හතරවෙනි ස්ටෙප් එක ඇතුලෙ. හැබැයි ධර්මය පිළිගන්න අය ධර්මය පිළිගන්නෙ හේතු කිහිපයක් නිසා.

    1. ධර්මය මගින් එළිදක්වා ඇති කිසිදු කරුණක් ඔය කියන විද්‍යත්මක ක්‍රමය ඇතුලෙ ප්‍රතික්ෂේප වෙලා නැති නිසා.

    2. ශාස්තෘන්වහන්සේ කෙරෙහි ඇති අචල විශ්වාසය නිසා. ( බෞද්ධයන් පිළිගන්නෙ මේ දේ සිද්ද වෙන්නෙ සංසාරය පුරාම කරගෙන ආපු පිළිවෙත් නිසා කියල )

    තෙරුවන් සරණ ගිය අය කියන්නෙ ධර්මය සරණ ගිය අය කියන එකයි.
    සරණ ගියා කියන්නෙ ධර්මය පිළිබදව සියල්ල දන්නවා කියන එක නෙවෙයි. ධර්මය ඉගෙන ගන්න ලෑස්තියි කියන එක.

    කෙනෙක් විශ්වාස කරන්නෙ නැත්තන් පරමාණුව කියන්නෙ මෙන්න මේ වගේ දෙයක් කියල එයාට කවදාවත් පරමාණුව මොනවගේද කියල ප්‍රත්‍යක්ෂ කරගන්න වෙන්නෙ නෑ. ඒ ඔප්පු කරගත්තත් ඒ ගැන සැකයෙන් බලන නිසා තමා ඩෝල්ටන්ගෙ පුඩිමෙ ආකෘතියෙ ඉදල මේ දක්ව පරමාණුව මෙන්න මේ වගේ කියන තැන දක්වා ගෙනාවෙ සහ ඉදිරියට ගෙනියන්නෙ.
    [ ඔබ ගණිතය උසස් විදියටම ඉගෙන ගෙන නැත්තන් බින්දුව, ශුන්‍ය, සරල රේඛාව, ලක්ෂය කියන්නෙ විශ්වාසයන් විතරයි. ඔය කියන දේවල් ප්‍රත්‍යක්ෂ වෙන දෙයක් නෙවෙයි කාටවත්ම ගණිතයෙන් ඔප්පු කරගන්නකන්. හැබැයි ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නෙ නෑ කියල ඉස්සරහට ඉගෙන ගියෙ නැත්තන් ඔප්පු කරගන්නත් බෑ.

    ගොඩක් වෙලාවට අපි අයිති වෙන මානෙ ඇතුලෙ තියෙන දේවල් විතරයි අපිට ගෝචර වෙන්නෙ විශේෂ ක්‍රම විදි නැත්තන්. ]

    ධර්මයෙ සහ විද්‍යාවෙ තියෙන වෙනස තමා ඕක. විද්‍යාවෙන් කොච්චර දෙයක් හොයාගත්තත් ශුවර් නෑ හෙට එළි වෙනකොට වෙනසක් වෙලා තියෙයිද කියල. ධර්මය එහෙම නෑ අද ඉගෙන ගත්තත් හෙට ඉගෙන ගත්තත් තව අවුරුදු 1000කින් ඉගෙන ගත්තත් වෙනසක් නෑ. එතන තියෙන්නෙ නිරපේක්ෂ සත්‍ය නිසා. හැබැයි ප්‍රත්‍යක්ෂ අවබෝධය එක එකනාට ලැබෙන ප්‍රමාණය වෙනස් වෙනව.
    විද්‍යාවෙදිත් එහෙම ප්‍රත්‍යක්ෂ අවබෝධය වැඩි වෙන්න වෙන එක එක පට්ටම් ලැබෙනව මාස්ටර්, පීච්ඩී. ධර්මයත් එහෙමයි සොවාන්, රහත් ඔය විදියට.

    ධර්මය ගැන පරික්ෂණ කරන්න විද්‍යාත්මක ක්‍රම වේද ඇතුලෙ දැනට ක්‍රමයක් නෑ. ශක්තිය පදාර්ථ වීම ගැන තියෙන පරීක්ෂණ වල නිරික්ෂණ ගැන එහෙම යම් යම් ඉගි නන් බුද්ධ දේශනාවල අඩංගු වෙලා තියෙනව.
    විද්‍යාත්මක නෑ කියන්නෙ විද්‍යාත්මක ක්‍රමය ගැනවත් නොදන්න නිසයි.විද්‍යාත්මක ක්‍රමය දන්නව නන් ඒක පාවිච්චි කරන්න පුළුවන් ත්ත්ව ගැනත් දැනගන්න ඕනි.

    දේවවාදී ආගම වල තියෙන්නෙ ඔය විදිය නෙවෙයි දෙවියො මෙහෙමලු කරල තියෙන්නෙ කියල පටන් ගන්නෙ එතන අර විදියෙ ක්‍රම වේදයක් නෑ.

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔබේ කැමැත්ත ..ජිවත් වෙන අවුරුදු 50 ආතල් එකේ ඉදලා වයසට ගියාම දුක් වේවි ගති නිමිත්ත පෙනෙද්දී මාරු විකාරෙන් කියවානවද දැම්මම දහමක හරය අරන් එකේ ගන්න දෙයක් තියනවනම් එ මග යනවද ඔබට බාරයි.ඔබ මෙහෙම ඉදලා ගති නිමිත්ත පෙනෙද්දී සමහර විට මතකෙට ඒවි එක්කෙනෙක් මේ පේන තැනින් ගැලවෙන්නේ විදියක් කිව නේද කියලා :cool:

    නොදැකපු දෙයක් විශ්වාස කරනේගන් ඉන්න උබත්, ජේසු ගැන විශ්වාසයෙන් ඉන්න උනුත්, අල්ල ගැන හිතන් ඉන්න උනුත් ඔක්කොම එකයි.:lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නොදැකපු දෙයක් විශ්වාස කරනේගන් ඉන්න උබත්, ජේසු ගැන විශ්වාසයෙන් ඉන්න උනුත්, අල්ල ගැන හිතන් ඉන්න උනුත් ඔක්කොම එකයි.:lol:
    මොනවද මන් නොදැක්කේ .දැන් පෙරේතයෝ දකින්න විදයක් කියලා දුන්න .එහෙමත් ඇත හදා බලන්න අකමැතිනම් අනේ මන්දා බන් :eek::eek:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මොනවද මන් නොදැක්කේ .දැන් පෙරේතයෝ දකින්න විදයක් කියලා දුන්න .එහෙමත් ඇත හදා බලන්න අකමැතිනම් අනේ මන්දා බන් :eek::eek:

    මම දැක්ක දවසට විශ්වාස කරන්නම්. නිවන දැක්ක දවසට විශ්වාස කරන්නම්, මරුනහම වෙන දෙ දැක්ක දවසට, නැත්නම් විධ්‍යත්මකව ඔප්පු කරන දවසට විශ්වාස කරන්නම් . උබ වගේ බුද්දා කිවා කියල විශ්වාස කරන්න ඕනේ නැ නේ :P