ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ඔව්. නිවන තව කෙනෙකුට පෙන්වන්න බෑ. ඒ ඒ පුද්ගලයෝ තමන් විසින්ම අවබෝධ කරගන්න ඕනේ. අපට පුළුවන් මාර්ගය පෙන්වන්න විතරයි.

    "හැබැයි මෙහෙම වෙන්න බැරිද? දන්දෙනවා පින් ලැබෙනබවත් දන්නවා, නමුත් ඒකබලාපොරොත්තුවෙන් දන්දෙනවා නෙවෙයි."
    ඇත්ත. තමා කරන පිනෙන් නිවන පතන ක්‍රමයක් තියෙනවා. :yes:

    Thanks bro.
    yes. නිවන බුදුහාමුදුරුවෝවත් කාටවත් පෙන්නුවේ නෑ.තමා අවබෝධකරගත් දහම දේශනා කිරීමක් තමයි වෙලා තියෙන්නේ.දහමෙහි එන්නේ ඒක තමතමන් අවබෝදකලයුතු තත්වයක් බවයි.ඒ දැකියහැකි ( තෙරේරුම් ගතහැකි ක්‍රමවේදය දේශනා කරලා තියනවා ).පෙන්නන්න පුලුවන් එකක්නම් සත්ත්වයා ගැන මහාකරුනාව තියන බුදුන්වහන්සේ ඒක කොහොමහරි පෙන්නනවා.
    ඉතින් අවශ්‍යනම් ඒක්‍රමය ඔස්සේ ගිහින් පරීක්ශා කල හැකියි.(මේක දැන් කම්මලේ බල්ලට මොනවද වගේ ඇහිලා ඇහිලාමද කොහෙද ගොඩදෙනෙක්(බෞද්ධයොත් ඇතුලු ) මග ගිහින් බලන්න පෙලබෙන්නෑ. ඒවෙනුවට පෙන්නන්න තමයි කියන්නේ.).
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මෙතන ගොඩක් අයට තියෙන්නේ අනාත්ම දෘෂ්ඨිය. නමුත් බුදුදහමේ ඔය ආත්ම දෘෂ්ඨිය හෝ අනාත්ම දෘෂ්ඨිය යන දෙකෙන් එකක්වත් පිළිගන්නේ නෑ.

    බුදුදහමට අනුව මම සංකල්පය බිහි වන්නේ ඒ ඒ මොහොතේ පටිච්චසමුප්පන්නව. එක දිගට නොනැවතී ගමන් කරන මමෙක් නෑ. ඒ නිසා ආත්ම සංකල්පය බුදුදහමේ ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඔය ඒ ඒ මොහොතේ ඇතිවන සෑම මමෙක් තුලම එක දිගට එකෙන් එකට මාරු වන කර්ම ශක්තියක් ඇත. මේ නිසා අනාත්ම සංකල්පය බුදුදහමේ ප්‍රතික්ෂේප කරයි.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඔය නැවත ඉපදීම නෑ කියන බොහෝ අයට තියෙන්නේ මේ අනාත්ම සංකල්පය. මෙමෙක් නැති නිසා නැවත ඉපදීමක් වෙන්න බෑ වගේ සරල තර්ක තමයි ගේන්නේ.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඇති ජීවින් නොසිටින්න හේතුවක් නෑ වෙන ග්‍රහලෝක වල ඇති මේ ලෝකෙට කලින් ඇවිල්ල යන්නත් ඇති

    ඔබේ බුදුදහම අනුව, මරුණට පස්සේ ඔබ එකතු කරගත් කර්ම ශක්තියට මොකද වෙන්නේ? ඔබ කර්මය විශ්වාස කරනවා කියලා මං හිතනවා.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ආගමක් පෲව් කරන්න ගෙන හැර දක්වන මුලාශ‍්‍රවල විශ්වසනීයත්වය කොයිතරම් ද කියන හොයල බලන එකෙන්ම පේනවා ඒ ආගම් කොතරම් අවිනිශ්චිත තැනක ද තියෙන්නේ කියලා.... :)

    ඔබේ බුදුදහම අනුව, මරුණට පස්සේ ඔබ එකතු කරගත් කර්ම ශක්තියට මොකද වෙන්නේ? ඔබ කර්මය විශ්වාස කරනවා කියලා මං හිතනවා.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    සෑම ජීවියෙක්ගෙම ක්‍රියාවන් භෞතික විද්‍යාත්මක නියමයන් වලට අනුව ක්‍රියාත්මක වෙනවා කියලා ඔප්පු කරගන්න පුළුවන් වෙන්න බෑ. එහෙනං භෞතික නියමන්ට අනුව භෞතික පදර්තයේ හැසිරීමට අමතර විඥ්ඥානය ඇතිකරන යමක් ජීවීන් තුල තියෙන්න ඕනේ. එහෙනං මේ නොපෙනෙන විඥ්ඥානය තමයි නැවත ඉපදීම ඇතිකරන්නේ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඔබේ බුදුදහම අනුව, මරුණට පස්සේ ඔබ එකතු කරගත් කර්ම ශක්තියට මොකද වෙන්නේ? ඔබ කර්මය විශ්වාස කරනවා කියලා මං හිතනවා.

    මට ඒවා වැඩක් නැත
    අදාළත් නැත
    මම විශ්වාශ කරන්නෙත් නැත
    සැමවිටම යහපත් දේවල් කිරීමට උත්සහා කරනවා
    ඔබ දන්නවනේ මම මිත්යදෘස්ටිකයෙක් කියලා
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මට ඒවා වැඩක් නැත
    අදාළත් නැත
    මම විශ්වාශ කරන්නෙත් නැත
    සැමවිටම යහපත් දේවල් කිරීමට උත්සහා කරනවා
    ඔබ දන්නවනේ මම මිත්යදෘස්ටිකයෙක් කියලා

    සෑම ජීවියෙක්ගෙම ක්‍රියාවන් භෞතික විද්‍යාත්මක නියමයන් වලට අනුව ක්‍රියාත්මක වෙනවා කියලා ඔප්පු කරගන්න පුළුවන් වෙන්න බෑ. එහෙනං භෞතික නියමන්ට අනුව භෞතික පදර්තයේ හැසිරීමට අමතර විඥ්ඥානය ඇතිකරන යමක් ජීවීන් තුල තියෙන්න ඕනේ. එහෙනං මේ නොපෙනෙන විඥ්ඥානය තමයි නැවත ඉපදීම ඇතිකරන්නේ.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    සෑම ජීවියෙක්ගෙම ක්‍රියාවන් භෞතික විද්‍යාත්මක නියමයන් වලට අනුව ක්‍රියාත්මක වෙනවා කියලා ඔප්පු කරගන්න පුළුවන් වෙන්න බෑ. එහෙනං භෞතික නියමන්ට අනුව භෞතික පදර්තයේ හැසිරීමට අමතර විඥ්ඥානය ඇතිකරන යමක් ජීවීන් තුල තියෙන්න ඕනේ. එහෙනං මේ නොපෙනෙන විඥ්ඥානය තමයි නැවත ඉපදීම ඇතිකරන්නේ.

    කෝ උත්තර?
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කෝ උත්තර?

    උත්තර දෙන්න කලින් මගේ එකකට උත්තර ලැබුනේ නෑ කොයි ත්‍රෙඩ් එකේද මතක නෑ
    ප්‍රශ්නේ නැවත අහන්නම්

    ශාක කපන්න එපා කියලා බුදු දහමේ කොහේ හරි සදහන් වෙනවද විශේෂයෙන් හාමුදුරුවරුන්ට
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    උත්තර දෙන්න කලින් මගේ එකකට උත්තර ලැබුනේ නෑ කොයි ත්‍රෙඩ් එකේද මතක නෑ
    ප්‍රශ්නේ නැවත අහන්නම්

    ශාක කපන්න එපා කියලා බුදු දහමේ කොහේ හරි සදහන් වෙනවද විශේෂයෙන් හාමුදුරුවරුන්ට

    බුදුදහමේ හැටියට ශාක කපන එක ප්‍රානඝාතයට අයත් වෙන්නේ නෑ. හාමුදුරුවන්ට විනය නීති නම් දාල තියෙනවා. ඒ වෙන වෙන හේතු වලට.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    බුදුදහමේ හැටියට ශාක කපන එක ප්‍රානඝාතයට අයත් වෙන්නේ නෑ. හාමුදුරුවන්ට විනය නීති නම් දාල තියෙනවා. ඒ වෙන වෙන හේතු වලට.

    උබ හිතන්නේ නැද්ද ගස් කපන එක ලොකු පවක් කියලා කොහේ හරි බුදු දහමේ තැනක සදහන් උනානම් හොදයි කියලා

    මම අහලා තියෙනවා අපිට ජිවත් වෙන්න අවශ්‍ය ඔක්ෂිජන් ශාක වලින් පිටකරනවා කියලා .
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    උබ හිතන්නේ නැද්ද ගස් කපන එක ලොකු පවක් කියලා කොහේ හරි බුදු දහමේ තැනක සදහන් උනානම් හොදයි කියලා

    මම අහලා තියෙනවා අපිට ජිවත් වෙන්න අවශ්‍ය ඔක්ෂිජන් ශාක වලින් පිටකරනවා කියලා .

    ප්‍රානඝාතයක් නෙවෙයි. ඒ කියන්නේ පළවන ශික්ෂාපදයෙන් කියන්නේ නෑ. හැබැයි පොදුවේ ඔය වගේ කාරණා සලකලා කටයුතු කරන්න ඕනේ. මොකද ගස් විශාල ලෙස කැපීමෙන් සමාජයේ පැවැත්මට හානියක් වෙනවා නම්, ඒ වගේ අවස්ථා වල ඒක අවම වන ලෙස කටයුතු කරන්න වෙනවා.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ප්‍රානඝාතයක් නෙවෙයි. ඒ කියන්නේ පළවන ශික්ෂාපදයෙන් කියන්නේ නෑ. හැබැයි පොදුවේ ඔය වගේ කාරණා සලකලා කටයුතු කරන්න ඕනේ. මොකද ගස් විශාල ලෙස කැපීමෙන් සමාජයේ පැවැත්මට හානියක් වෙනවා නම්, ඒ වගේ අවස්ථා වල ඒක අවම වන ලෙස කටයුතු කරන්න වෙනවා.

    ඒකනේ දැන් අන්තිමට ඔහොම ගියොත් උබත් මිත්‍යාදෘෂ්ටික යෙක් වෙලා නවතින්නේ උබ හිතන්නේ නැද්ද ඒ දවස්වල ශාක වලින් ඔක්ෂිජන් පිට කරනවා අපි ඒවාගෙන් තමයි ජිවත් වෙන්නේ කියලා දන්නවනම් බුදු දහමට ශාක කපන එක පවක් ලෙස එකතු වෙන්න තිබුනා කියලා .

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඒකනේ දැන් අන්තිමට ඔහොම ගියොත් උබත් මිත්‍යාදෘෂ්ටික යෙක් වෙලා නවතින්නේ උබ හිතන්නේ නැද්ද ඒ දවස්වල ශාක වලින් ඔක්ෂිජන් පිට කරනවා අපි ඒවාගෙන් තමයි ජිවත් වෙන්නේ කියලා දන්නවනම් බුදු දහමට ශාක කපන එක පවක් ලෙස එකතු වෙන්න තිබුනා කියලා .

    නිකරුණේ ශාක කපන එක පවක්. ඔක්සිජන් කතාවක් වැඩක් නෑ. නමුත් ශාක කපන එක නතර කලොත් ඉතින් අපිට කැලේ තමයි ඉන්න වෙන්නේ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    නිකරුණේ ශාක කපන එක පවක්. ඔක්සිජන් කතාවක් වැඩක් නෑ. නමුත් ශාක කපන එක නතර කලොත් ඉතින් අපිට කැලේ තමයි ඉන්න වෙන්නේ.

    නිකරුණේ ශාක කපන එක පවක් ඕක බුදු දහමේ කොතනද සදහන් වෙන්නේ මට තැන කියපන් මම කොහොම හරි හොයලා බලනවා

    අනිත් කරනේ ඔක්ෂිජන් කතාව අමතක කරන්න එපා උබ ජිවත් වෙන්නේ උබේ මරගපලයෙන් නෙමෙයි ඔක්සිජන් වල පිහිටෙන්
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    නිකරුණේ ශාක කපන එක පවක් ඕක බුදු දහමේ කොතනද සදහන් වෙන්නේ මට තැන කියපන් මම කොහොම හරි හොයලා බලනවා

    man danne ne gihiyanta kohomada kiyala eith hamudu kenekta gahaka atthakwath kadanna be if you dont know just find out your self
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    man danne ne gihiyanta kohomada kiyala eith hamudu kenekta gahaka atthakwath kadanna be if you dont know just find out your self

    උබ හිතන්නේ නැද්ද ගස් කපන එක ලොකු පවක් කියලා කොහේ හරි බුදු දහමේ තැනක සදහන් උනානම් හොදයි කියලා

    මම අහලා තියෙනවා අපිට ජිවත් වෙන්න අවශ්‍ය ඔක්ෂිජන් ශාක වලින් පිටකරනවා කියලා .
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    උබ හිතන්නේ නැද්ද ගස් කපන එක ලොකු පවක් කියලා කොහේ හරි බුදු දහමේ තැනක සදහන් උනානම් හොදයි කියලා

    මම අහලා තියෙනවා අපිට ජිවත් වෙන්න අවශ්‍ය ඔක්ෂිජන් ශාක වලින් පිටකරනවා කියලා .

    මෙහෙමයි ඕක වෙන්නේ. මං කිව්වා වගේ ක්ෂුද්‍ර ජීවීන්ගේ විඥ්ඥානය ඉතා අඩුයි. සත්තුන්ගේ විඥ්ඥානය ඊට වඩා වැඩියි. මිනිසුන්ගේ විඥ්ඥානය ඊටත් වඩා වැඩියි. දෙවියන්ගේ ඊටත් වඩා වැඩියි. බ්‍රහ්මයින්ගේ ඊටත් වඩා වැඩියි. මාර්ග ඵල ලාබීන්ගේ මේ සියල්ලටම වඩා වැඩි අතර සෝවාන් සිට අරහත් දක්වා යන විට තවදුරටත් වැඩිවීම සිදුවේ. යම් කෙනෙක්ට පාපයක් කල විට ඒ පවෙහි විශාලත්වය තීරණය වෙන්නේ එයට ගොදුරු වූ පුද්ගලයාගේ විඥ්ඥානයේ ප්‍රමාණය අනුව. මේ නිසා ක්ෂුද්‍ර ජීවීන් වගේ සතුන් මැරුණට සිදුවන පාපය ඉතා අඩුයි. සතෙක් මරණවට වඩා මිනිහෙක් මරණ එක ලොකු පවක්. මාර්ගඵල ලාභීන් මරණ එක ඊටත් වඩා පවක් වන අතර රහතුන් මැරීම ආනන්තරීය පාපකර්මය දක්වා යයි. එතකොට ගහක් කියන්නේ විඥ්ඥානය නැති හෝ ඉතාම අඩු දෙයක් නිසා එහෙම ප්‍රානඝාත පාපකර්මයක් ලෙස ගන්න අමරුයි.