ඔව්. නිවන තව කෙනෙකුට පෙන්වන්න බෑ. ඒ ඒ පුද්ගලයෝ තමන් විසින්ම අවබෝධ කරගන්න ඕනේ. අපට පුළුවන් මාර්ගය පෙන්වන්න විතරයි.
"හැබැයි මෙහෙම වෙන්න බැරිද? දන්දෙනවා පින් ලැබෙනබවත් දන්නවා, නමුත් ඒකබලාපොරොත්තුවෙන් දන්දෙනවා නෙවෙයි."
ඇත්ත. තමා කරන පිනෙන් නිවන පතන ක්‍රමයක් තියෙනවා.![]()
ඇති ජීවින් නොසිටින්න හේතුවක් නෑ වෙන ග්‍රහලෝක වල ඇති මේ ලෝකෙට කලින් ඇවිල්ල යන්නත් ඇති
ආගමක් පෲව් කරන්න ගෙන හැර දක්වන මුලාශ්රවල විශ්වසනීයත්වය කොයිතරම් ද කියන හොයල බලන එකෙන්ම පේනවා ඒ ආගම් කොතරම් අවිනිශ්චිත තැනක ද තියෙන්නේ කියලා....
ඔබේ බුදුදහම අනුව, මරුණට පස්සේ ඔබ එකතු කරගත් කර්ම ශක්තියට මොකද වෙන්නේ? ඔබ කර්මය විශ්වාස කරනවා කියලා මං හිතනවා.
මට ඒවා වැඩක් නැත
අදාළත් නැත
මම විශ්වාශ කරන්නෙත් නැත
සැමවිටම යහපත් දේවල් කිරීමට උත්සහා කරනවා
ඔබ දන්නවනේ මම මිත්යදෘස්ටිකයෙක් කියලා
සෑම ජීවියෙක්ගෙම ක්‍රියාවන් භෞතික විද්‍යාත්මක නියමයන් වලට අනුව ක්‍රියාත්මක වෙනවා කියලා ඔප්පු කරගන්න පුළුවන් වෙන්න බෑ. එහෙනං භෞතික නියමන්ට අනුව භෞතික පදර්තයේ හැසිරීමට අමතර විඥ්ඥානය ඇතිකරන යමක් ජීවීන් තුල තියෙන්න ඕනේ. එහෙනං මේ නොපෙනෙන විඥ්ඥානය තමයි නැවත ඉපදීම ඇතිකරන්නේ.
කෝ උත්තර?
උත්තර දෙන්න කලින් මගේ එකකට උත්තර ලැබුනේ නෑ කොයි ත්‍රෙඩ් එකේද මතක නෑ
ප්‍රශ්නේ නැවත අහන්නම්
ශාක කපන්න එපා කියලා බුදු දහමේ කොහේ හරි සදහන් වෙනවද විශේෂයෙන් හාමුදුරුවරුන්ට
බුදුදහමේ හැටියට ශාක කපන එක ප්‍රානඝාතයට අයත් වෙන්නේ නෑ. හාමුදුරුවන්ට විනය නීති නම් දාල තියෙනවා. ඒ වෙන වෙන හේතු වලට.
උබ හිතන්නේ නැද්ද ගස් කපන එක ලොකු පවක් කියලා කොහේ හරි බුදු දහමේ තැනක සදහන් උනානම් හොදයි කියලා
මම අහලා තියෙනවා අපිට ජිවත් වෙන්න අවශ්‍ය ඔක්ෂිජන් ශාක වලින් පිටකරනවා කියලා .
ප්රානඝාතයක් නෙවෙයි. ඒ කියන්නේ පළවන ශික්ෂාපදයෙන් කියන්නේ නෑ. හැබැයි පොදුවේ ඔය වගේ කාරණා සලකලා කටයුතු කරන්න ඕනේ. මොකද ගස් විශාල ලෙස කැපීමෙන් සමාජයේ පැවැත්මට හානියක් වෙනවා නම්, ඒ වගේ අවස්ථා වල ඒක අවම වන ලෙස කටයුතු කරන්න වෙනවා.
ඒකනේ දැන් අන්තිමට ඔහොම ගියොත් උබත් මිත්‍යාදෘෂ්ටික යෙක් වෙලා නවතින්නේ උබ හිතන්නේ නැද්ද ඒ දවස්වල ශාක වලින් ඔක්ෂිජන් පිට කරනවා අපි ඒවාගෙන් තමයි ජිවත් වෙන්නේ කියලා දන්නවනම් බුදු දහමට ශාක කපන එක පවක් ලෙස එකතු වෙන්න තිබුනා කියලා .
නිකරුණේ ශාක කපන එක පවක්. ඔක්සිජන් කතාවක් වැඩක් නෑ. නමුත් ශාක කපන එක නතර කලොත් ඉතින් අපිට කැලේ තමයි ඉන්න වෙන්නේ.
නිකරුණේ ශාක කපන එක පවක් ඕක බුදු දහමේ කොතනද සදහන් වෙන්නේ මට තැන කියපන් මම කොහොම හරි හොයලා බලනවා
man danne ne gihiyanta kohomada kiyala eith hamudu kenekta gahaka atthakwath kadanna be if you dont know just find out your self
උබ හිතන්නේ නැද්ද ගස් කපන එක ලොකු පවක් කියලා කොහේ හරි බුදු දහමේ තැනක සදහන් උනානම් හොදයි කියලා
මම අහලා තියෙනවා අපිට ජිවත් වෙන්න අවශ්‍ය ඔක්ෂිජන් ශාක වලින් පිටකරනවා කියලා .