ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
මිත්යදෘස්ටිකයෝ කියන එක දන්නා කෙනෙක් නිර්වචනය කරන්න ප්ලීස්

අසාර වූ ලෝකය සාරයි කියා සිතා ආස්වාද පසුපස යන්නන් මිථ්‍යා දෘෂ්ඨිකයන් ලෙස හඳුන්වනවා.
 
akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    1. නත්ථි දින්නං - දීමෙහි විපාක නැත.
    2. නත්ථි යිට්ඨං - මහා දානයෙහි (පූජා කිරීමෙහි විපාක නැත.)
    3. නත්ථි හූතං - පුද පඩුරු යැවීමෙන් ප්‍රයෝජනයක් නැත.
    4. නත්ථි සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ - හොඳ නරක ක්‍රියාවල විපාක නැත.
    5. නත්ථි අයං ලෝකෝ - පරලොව සිට මෙලොව ඉපදීමක් නැත.
    6. නත්ථි පරෝ ලෝකෝ - මෙලොව සිට පරලොව ඉපදිමක් නැත.
    7. නත්ථි මාතා - මවට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත. නැත.
    8. නත්ථි පිතා - පියාට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත.
    9. නත්ථි සත්තා ඕපපාතිකා - ඕපපාතික සත්වයන් නැත (දෙවියන් බ්‍රහ්මයින් ප්‍රේතයින් ආදී).
    10. නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමංච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ජිකත්වා පවේදේති - යහපත් ප්‍රතිපත්ති පිරීමෙන් යහපත් මගට පිවිස තම තමන් ලබාගත් විශිෂ්ට නුවණින් ප්‍රත්‍යක්ෂාවබෝධයෙන් මෙලොව පරලොව පෙන්නා දෙන, මිනිසුන් යහපත් මාර්ගයට යොමු කරවන ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත.
    ත්‍රෙඩ් එක ඉවරයි ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්
    නෙමෙයි කියලා ඔප්පු උනා පැවති විවාදය අවසානේ මිත්යදෘස්ටිකයෝ ජය ගත්තා සියල්ලෝ සමාදානයෙන් විසිර ගියහ .

    අවසනාවන්ත ලෙස නාමික සකෘදාගාමී පුද්ගලයා හත්පොලේ ගාගත්තා . :yes:
     
    අවසනාවන්ත ලෙස නාමික සකෘදාගාමී පුද්ගලයා හත්පොලේ ගාගත්තා .
     
    මේ ඔබ කියන්නේ දස වස්තුක මිථ්‍යා දෘෂ්ඨිකයන් ගැන.
    අසාර වූ ලෝකය සාරයි කියා සිතා ආස්වාද පසුපස යන්නන් මිථ්‍යා දෘෂ්ඨිකයන් ලෙස හඳුන්වනවා.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    mama believe karana de tho believe karanne naththana tho මිත්යදෘස්ටිකය.... :yes:

    මිත්යදෘස්ටිකය කියන වාචනේ මට මතකයි වගේ කේජි පරිවර්තනය කල , රොබින්සන් කෘඋසෝ එකේ තිබ්බා වගේ. " සිකුරාදා " බයිබලේ අදහන්නේ නැති හින්දා උට මිත්යදෘස්ටිකය කියල කිව්වා වගේ :eek:

    එකේ බුදු වර්ෂන් එක තමයි, බුදුන් අදහන්නේ නැති නම් මිත්යදෘස්ටිකයා..:eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ofcourse... :yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    1. නත්ථි දින්නං - දීමෙහි විපාක නැත.
    2. නත්ථි යිට්ඨං - මහා දානයෙහි (පූජා කිරීමෙහි විපාක නැත.)
    3. නත්ථි හූතං - පුද පඩුරු යැවීමෙන් ප්‍රයෝජනයක් නැත.
    4. නත්ථි සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ - හොඳ නරක ක්‍රියාවල විපාක නැත.
    5. නත්ථි අයං ලෝකෝ - පරලොව සිට මෙලොව ඉපදීමක් නැත.
    6. නත්ථි පරෝ ලෝකෝ - මෙලොව සිට පරලොව ඉපදිමක් නැත.
    7. නත්ථි මාතා - මවට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත. නැත.
    8. නත්ථි පිතා - පියාට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත.
    9. නත්ථි සත්තා ඕපපාතිකා - ඕපපාතික සත්වයන් නැත (දෙවියන් බ්‍රහ්මයින් ප්‍රේතයින් ආදී).
    10. නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමංච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ජිකත්වා පවේදේති - යහපත් ප්‍රතිපත්ති පිරීමෙන් යහපත් මගට පිවිස තම තමන් ලබාගත් විශිෂ්ට නුවණින් ප්‍රත්‍යක්ෂාවබෝධයෙන් මෙලොව පරලොව පෙන්නා දෙන, මිනිසුන් යහපත් මාර්ගයට යොමු කරවන ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත.
    :eek::eek: කව්ද දැන් මිත්යදෘස්ටිකය, කෙනෙක් හොයා ගන්න බැරි නම් බදුම්කරේ දප්පුල ද ලිවේරා වත් අල්ල ගමු :eek:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ofcourse... :yes:

    එකත් හරියට වන් මෑන්ස් ටෙරරිස්ට් , එනදර් මෑන්ස් ෆිඩොම් ෆයිටර් වගේ කතාවක් ඔයි :yes: ඕන දෙයකට පාවිච්චි කරන්න පුලුවන්, නිර්වචනයක් නැති වචනයක් මිතියාදුෂ්ටිකයා
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    එකත් හරියට වන් මෑන්ස් ටෙරරිස්ට් , එනදර් මෑන්ස් ෆිඩොම් ෆයිටර් වගේ කතාවක් ඔයි :yes: ඕන දෙයකට පාවිච්චි කරන්න පුලුවන්, නිර්වචනයක් නැති වචනයක් මිතියාදුෂ්ටිකයා

    හැම දහමක් තුල තියෙන තිත්ත ඇත්ත ඒක දහම විශ්වාශ කරන්නේ නැත්තම් ලොකු අපහාසයක් යොදනවා ඒ පුද්ගලයාට දහම තුල රදවා ගැනීමට
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    හැම දහමක් තුල තියෙන තිත්ත ඇත්ත ඒක දහම විශ්වාශ කරන්නේ නැත්තම් ලොකු අපහාසයක් යොදනවා ඒ පුද්ගලයාට දහම තුල රදවා ගැනීමට

    එක ඇත්ත .
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    :eek::eek: කව්ද දැන් මිත්යදෘස්ටිකය, කෙනෙක් හොයා ගන්න බැරි නම් බදුම්කරේ දප්පුල ද ලිවේරා වත් අල්ල ගමු :eek:

    මම පළමු මිත්‍යාදෘෂ්ටිකයා උනේ මේ ත්‍රෙඩ් එකේදී බුදු දහමට අනුව මොකද මම ඊ ලග ආත්මයක් විශ්වාශ කරන්නේ නෑ අපේ path තවත් මිත්‍යාදෘෂ්ටික යෙක් තව අය ඇති . අපි දෙන්න තමා මුල ඉදන්ම මිත්‍යාදෘෂ්ටික උනේ
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මම පළමු මිත්‍යාදෘෂ්ටිකයා උනේ මේ ත්‍රෙඩ් එකේදී බුදු දහමට අනුව මොකද මම ඊ ලග ආත්මයක් විශ්වාශ කරන්නේ නෑ අපේ path තවත් මිත්‍යාදෘෂ්ටික යෙක් තව අය ඇති . අපි දෙන්න තමා මුල ඉදන්ම මිත්‍යාදෘෂ්ටික උනේ
    :(
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    මිත්‍යාදෘශ්ටිකයා කියන වචනයට අර්තයක් තියනවා ඇත්තටම. මොකද එක දෙයයි නෙ හරි. අනික් ඔක්කොම වැරදිනෙ. දැනට විද්‍යාවෙන් ඔක්කොම හොයාගෙන නැති නිසා විද්‍යාව හරි කියන්නත් බෑ..ආගම් වැරදි කියලා ඔප්පු කරන්නත් බෑ...සමහර විට ස්කර්වි වගේ ගොඩ් කෙනෙක් අපි දිහා බලාගෙනත් ඇති. ඒ නිසා සමහරෙකුටබුද්දාගමිකයන් මිත්‍යාදුශ්ටිකයො වෙනකොට තව සමහරෙකුට අඉතියෙස්ට්ලා වගේ අය මිත්‍යෑ දෘශ්ටිකයෝ වෙනවා..ඕක ඔහොම තමයි ඉතින් ..
     
    HP100

    Junior member
  • Jan 29, 2017
    37
    5
    8
    Jesus is God, Buddha is a human. Jesus believer's are 3 billion, Buddhism believers are only 400 million.

    No one can prove any bible fact is wrong; regarding the past things or future things. Bible is more older than any holy book.

    But it is not good to insult any religion leader, as humanity is the most important thing. And should not argue in any religion as every person has equal rights to worship and believe any.
     
    Last edited:

    I think the oldest religious book is Thripitaka, or one of those Hindu books. Thripitaka was written 1st Century BCE or even earlier. Christianity was not even begun by that time. You said Jesus is God. Maybe that's true. But it is wrong to say that Buddha is a human. Once Buddha said that he's not a God, Brahma, Ghost or even Human. He said he is greater that any of these.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    I think the oldest religious book is Thripitaka, or one of those Hindu books. Thripitaka was written 1st Century BCE or even earlier. Christianity was not even begun by that time. You said Jesus is God. Maybe that's true. But it is wrong to say that Buddha is a human. Once Buddha said that he's not a God, Brahma, Ghost or even Human. He said he is greater that any of these.

    :rolleyes: :rolleyes: