ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ආගමක් නෑ කිව්වට මිථ්‍යා දෘෂ්ඨිකයෙක් වෙන්නේ නෑ. කොහොමත් බුදුදහම කියන්නේ ආගමක් නෙවෙයි, දර්ශනයක්. නමුත් මම පුණර්භවය විශ්වාස කරනවා හේතු සහිතව.

    උබ කියන්නේ එතකොට මම මිථ්‍යා දෘෂ්ඨිකයෙක් නෙමෙයිද
    අනිත් එක උබ බුදුදහම දර්ශනයක් ලෙස හදුන්වන්න එපා බුදුදහම කියන්නේ ආගමක් මමත් කලින් හිතාගෙන හිටියේ එහෙමයි උබ මාව මිත්‍යාදෘෂ්ටිකයෙක් කරාට පස්සේ මට තේරුම් ගියා බුද්ධාගම කියන්නේ ආගමක් කියලා

    විස්වාශ නම් වැඩක් නැත .

    අපිත් හේතු සහිතව විෂව්ෂ කරනවා ඔබට මානසික ලෙඩක් තිබෙන බව

    ( තමන් නොදන්නා බලයක් තමාට තිබෙන බව හැගෙන බව සහ අනිත් අයට වඩා තමා උසස් යයි හැගෙන බවත් තමාට ජිවිතේ ගැන විශාල බයක් තිබෙන බවත් lලබන ආත්මේ ගැන විශාල බයක් තිබෙන බවත් හැම අන් අයගෙන් සීමාවක් නැතුව බැනුම් අහන්න කැමති බවත් මානසික රෝග සදහා ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක් හමු වී පවසන්න රෝග ලක්ෂණ ලෙස ඔබේ මේ ත්‍රෙඩ් කිහිපය ඔහුට පෙන්වන්න )
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    අර ත්‍රෙඞ් එකකින් විශ්වීය දැනුම තියෙන සකෘදාගාමියා ඉල්ලන් කන්න ගියේ...
    මිථ්‍යාදෘෂ්ටික මම තමයි මූව ඒකෙන් බේරගත්තේ... :lol:

    මොකෙන්ද? අර බෑන් කාරයාද?
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    අපි ඔක්කොම වැසියෝ ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයෝ... තුන් සිංහලයම දූ දරුවෝ.... :yes:

    සෝවාන් වෙන්න කලින් මමත් මිථ්‍යා දෘෂ්ඨිකයෙක් තමා.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අර ත්‍රෙඞ් එකකින් විශ්වීය දැනුම තියෙන සකෘදාගාමියා ඉල්ලන් කන්න ගියේ...
    මිථ්‍යාදෘෂ්ටික මම තමයි මූව ඒකෙන් බේරගත්තේ... :lol:

    ඒක අයින් කරාද එහෙනම් කමක් නෑ ඒකෙ දැක්කද මූ දාලා තිබුන දේවල් මම අරකව සේෆ් කරන්න හදනකොට මු ලොරි ටෝක් දෙනවා google එකෙන් ඌට නඩු දානවලු හරියට ක්ස්ටර්මර් service එකක් වත් දෙන්නේ නැති google මූ වෙනුවෙන් නඩු දායි , මුගේ දැනුම හිතගනින්කෝ .
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    උබ කියන්නේ එතකොට මම මිථ්‍යා දෘෂ්ඨිකයෙක් නෙමෙයිද
    අනිත් එක උබ බුදුදහම දර්ශනයක් ලෙස හදුන්වන්න එපා බුදුදහම කියන්නේ ආගමක් මමත් කලින් හිතාගෙන හිටියේ එහෙමයි උබ මාව මිත්‍යාදෘෂ්ටිකයෙක් කරාට පස්සේ මට තේරුම් ගියා බුද්ධාගම කියන්නේ ආගමක් කියලා

    විස්වාශ නම් වැඩක් නැත .

    අපිත් හේතු සහිතව විෂව්ෂ කරනවා ඔබට මානසික ලෙඩක් තිබෙන බව

    ( තමන් නොදන්නා බලයක් තමාට තිබෙන බව හැගෙන බව සහ අනිත් අයට වඩා තමා උසස් යයි හැගෙන බවත් තමාට ජිවිතේ ගැන විශාල බයක් තිබෙන බවත් lලබන ආත්මේ ගැන විශාල බයක් තිබෙන බවත් හැම අන් අයගෙන් සීමාවක් නැතුව බැනුම් අහන්න කැමති බවත් මානසික රෝග සදහා ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක් හමු වී පවසන්න රෝග ලක්ෂණ ලෙස ඔබේ මේ ත්‍රෙඩ් කිහිපය ඔහුට පෙන්වන්න )

    "උබ කියන්නේ එතකොට මම මිථ්‍යා දෘෂ්ඨිකයෙක් නෙමෙයිද "
    ඔබ පිළිගන්නවාද මේ ආස්වාද ලෝකය අනිච්ච, දුක්ඛ, අනත්ත වූ දෙයක් කියලා. එහෙනම් ඔබ මිථ්‍යා දෘෂ්ඨිකයෙක් නෙවෙයි. හැබැයි එහෙම ඔබට හිතෙන්නේ නැත්නම් ඔබ මිථ්‍යා දෘෂ්ඨිකයෙක් තමා. මොනා කරන්නද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒක අයින් කරාද එහෙනම් කමක් නෑ ඒකෙ දැක්කද මූ දාලා තිබුන දේවල් මම අරකව සේෆ් කරන්න හදනකොට මු ලොරි ටෝක් දෙනවා google එකෙන් ඌට නඩු දානවලු හරියට ක්ස්ටර්මර් service එකක් වත් දෙන්නේ නැති google මූ වෙනුවෙන් නඩු දායි , මුගේ දැනුම හිතගනින්කෝ .

    මූව ගැන්බැන්ග් කරන්නයි ගියේ... :lol:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඒක අයින් කරාද එහෙනම් කමක් නෑ ඒකෙ දැක්කද මූ දාලා තිබුන දේවල් මම අරකව සේෆ් කරන්න හදනකොට මු ලොරි ටෝක් දෙනවා google එකෙන් ඌට නඩු දානවලු හරියට ක්ස්ටර්මර් service එකක් වත් දෙන්නේ නැති google මූ වෙනුවෙන් නඩු දායි , මුගේ දැනුම හිතගනින්කෝ .

    මං වෙනුවෙන් නෙවෙයි. ඇඩ් පාර්භෝගිකයන් වෙනුවෙන්.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මං වෙනුවෙන් නෙවෙයි. ඇඩ් පාර්භෝගිකයන් වෙනුවෙන්.
    හරි එහෙනම් අරුට කියමු උගේ වැඩේ කරන්න කියලා උබට එතකොට ලොකු වන්දියකුත් දෙයි google එකෙන් උබ කැමති නම් කියපන් . ඒක හොදයිනේ බන් ad එකකින් සතෙන් සතේ හොයනවට වඩා
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    හරි එහෙනම් අරුට කියමු උගේ වැඩේ කරන්න කියලා උබට එතකොට ලොකු වන්දියකුත් දෙයි google එකෙන් උබ කැමති නම් කියපන් . ඒක හොදයිනේ බන් ad එකකින් සතෙන් සතේ හොයනවට වඩා

    මට වන්දියක් නෙවෙයි. ඌට කෝටි ගානක් ගූගල් එකට ගෙවන්න වෙයි. ඕවා සෙල්ලං වැඩ නෙවෙයි.
     
    අනික මං නැවත ඉපදීමට බයයි කිව්වේ එහෙම අර්ථයකින් නෙවෙයි. නැවත ඉපදෙනවා කියන්නේ දක්ෂතාවයක් නෙවෙයි. පුළුවන්නං සියළු දුක් කෙලවර කරලා නිවන් දකින්න.

    ඒත් එක්කම මතක් වුනේ, හරි හිතමු ඔබ නැවත ඉපදීම විශ්වාස කරන්නේ නෑ කියලා. නමුත් ඔබ කැමති නැද්ද සියළු දුක් කෙලවර කරීම සඳහාවත් නිවන් දකින්න?
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    කිසිම නූතන විද්‍යාවකට තවම පැහැදිළි කරගන්නට බැරි වී ඇති නුදුරු අනාගතයකවත් එසේ වන සේයාවක්වත් නැති දෙයක් තමා මේ විඥ්ඥානය කියන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ මේක මීට අවුරුදු 2500කට පෙර කියාදුන්නා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    විඥ්ඥානය kiyala labbak na...
    its all chemistry...
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    විඥ්ඥානය kiyala labbak na...
    its all chemistry...

    ඔය නැති ලබ්බක් නම් විද්‍යාවෙන් පැහැදිළි කරන්න තටබලා තටබලා බැරි වුනේ මොකද? අනික විඥ්ඥානයක් කියලා දෙයක් නැත්නම් මොකද සමාජයේ හොඳ, නරක කියලා දෙයක් තියෙන්නේ. ඕනෑම කෙනෙක් ඕනෙ වෙලාවක මරලා දැම්මට කමක් නෑ. මොකද මිනිස්සුත් ගස් ගල් වගේ දේවල්නෙ එහෙනං.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය නැති ලබ්බක් නම් විද්‍යාවෙන් පැහැදිළි කරන්න තටබලා තටබලා බැරි වුනේ මොකද? අනික විඥ්ඥානයක් කියලා දෙයක් නැත්නම් මොකද සමාජයේ හොඳ, නරක කියලා දෙයක් තියෙන්නේ. ඕනෑම කෙනෙක් ඕනෙ වෙලාවක මරලා දැම්මට කමක් නෑ. මොකද මිනිස්සුත් ගස් ගල් වගේ දේවල්නෙ එහෙනං.

    ඔය නැති ලබ්බක් නම් විද්‍යාවෙන් පැහැදිළි කරන්න තටබලා තටබලා බැරි වුනේ මොකද?

    e science thama diyunu nathi nisa... related chemical reactions complex wadi..
    ape happyness, worry, depression hamadetama balapana chemical condition hoyoagena thiyenne ex:- dopamine, choline..... complete system eka chemically reveal wei thawa tika kalekin

    ඕනෑම කෙනෙක් ඕනෙ වෙලාවක මරලා දැම්මට කමක් නෑ. මොකද මිනිස්සුත් ගස් ගල් වගේ දේවල්නෙ එහෙනං.

    oka wenama paththaka prashnayane..
    minissu deterministic da nadda kiyana eka wisadanna quantum physics reveal karaganna one..
    science gana 0.0001% wath nodana eka gana katha karanna epa..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කිසිම නූතන විද්‍යාවකට තවම පැහැදිළි කරගන්නට බැරි වී ඇති නුදුරු අනාගතයකවත් එසේ වන සේයාවක්වත් නැති දෙයක් තමා මේ විඥ්ඥානය කියන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ මේක මීට අවුරුදු 2500කට පෙර කියාදුන්නා.
    උඹ විඥ්ඥානය කියන්නේ මොකද්ද කියලවත් නොදන්නා බව නං මට ඉර හඳ වගේ විස්වාසයි :yes: මම දන්නෙත් නෑ අර්ථ දක්වපන් පුළුවන් නං.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඔය නැති ලබ්බක් නම් විද්‍යාවෙන් පැහැදිළි කරන්න තටබලා තටබලා බැරි වුනේ මොකද?

    e science thama diyunu nathi nisa... related chemical reactions complex wadi..
    ape happyness, worry, depression hamadetama balapana chemical condition hoyoagena thiyenne ex:- dopamine, choline..... complete system eka chemically reveal wei thawa tika kalekin

    ඕනෑම කෙනෙක් ඕනෙ වෙලාවක මරලා දැම්මට කමක් නෑ. මොකද මිනිස්සුත් ගස් ගල් වගේ දේවල්නෙ එහෙනං.

    oka wenama paththaka prashnayane..
    minissu deterministic da nadda kiyana eka wisadanna quantum physics reveal karaganna one..
    science gana 0.0001% wath nodana eka gana katha karanna epa..

    ඉතින් මිනිසා කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් නම් ඕන වෙලාවක මැරුවට කමක් නෑ. මොකද මරන එකත් රසායනික ප්‍රතික්‍රියාවක්ම තමා.
     
    zonar23

    Member
    Oct 30, 2017
    85
    8
    0
    මට වන්දියක් නෙවෙයි. ඌට කෝටි ගානක් ගූගල් එකට ගෙවන්න වෙයි. ඕවා සෙල්ලං වැඩ නෙවෙයි.

    අනේ පොන්ස් උබ චනුක්ස් බ්‍රෝ ගෙන්නුවෙත් ඒක කියාගන්නද? ඌ ගැනත්ම කට්මටිය මරු මරු කතා කියලා තියනවා. රස බර කතා හෙම.:lol::lol:
    google එකට කෝටි ගානක් ගෙවන්නත් ඕනද? අනේ මම බය වුනා බන් ඒකට නම්. උබ වගේ මෝඩයෙක් බන්. ඊයායා..:lol::lol::lol:

    උබ හිතන්නේ google එකට වෙන වැඩ නැහැ කියලද? මේ බලපන් ආගම් බේද ඇති කරවන පොන්න්යෝ.:growl: මට එන එකෙක් එක්කවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. උබ ආගම් බේද ඇති කරවන නිසා උබත් එක්කයි මට ප්‍රශ්නේ තියෙන්නේ. ඊයේ කීපදෙනෙක් ගෙන් මැසේජ් ආවා උබේ මෝඩකමට උබ එහෙම කියන්නේ ඒ වැඩේ කරන එක හරි නැහැ කියලා. ඒ නිසා clicks 20 ක් වගේ යනකොට මම ඒක නතර කරා. හැබැයි උබ තවත් මේ වගේ ආතල් දෙනවා නම් මම උබට ඒක කරලා පෙන්නන්නත් ලෑස්තියි. මොකද උබ කියන්නේ.?? කෙලින් කියපන්. ගේමද ඕන දැන් ඒකට.:yes::yes::growl:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    උඹ විඥ්ඥානය කියන්නේ මොකද්ද කියලවත් නොදන්නා බව නං මට ඉර හඳ වගේ විස්වාසයි :yes: මම දන්නෙත් නෑ අර්ථ දක්වපන් පුළුවන් නං.

    විඥ්ඥානය කියන්නේ යමෙකුට තම අවට පරිසරය ගැන දැනෙන හැඟෙන ස්වභාවය, මම ඉන්නවා කියලා හිතෙන එක වගේ දේවල්.

    "the state of being aware of and responsive to one's surroundings."
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් මිනිසා කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් නම් ඕන වෙලාවක මැරුවට කමක් නෑ. මොකද මරන එකත් රසායනික ප්‍රතික්‍රියාවක්ම තමා.

    lol.. ethakota oya metaphysical consciousness eka naththam ubata kisima moral value ekak na kiyana ekada uba kiyanne.?
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    අනේ පොන්ස් උබ චනුක්ස් බ්‍රෝ ගෙන්නුවෙත් ඒක කියාගන්නද? ඌ ගැනත්ම කට්මටිය මරු මරු කතා කියලා තියනවා. රස බර කතා හෙම.:lol::lol:
    google එකට කෝටි ගානක් ගෙවන්නත් ඕනද? අනේ මම බය වුනා බන් ඒකට නම්. උබ වගේ මෝඩයෙක් බන්. ඊයායා..:lol::lol::lol:

    උබ හිතන්නේ google එකට වෙන වැඩ නැහැ කියලද? මේ බලපන් ආගම් බේද ඇති කරවන පොන්න්යෝ.:growl: මට එන එකෙක් එක්කවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. උබ ආගම් බේද ඇති කරවන නිසා උබත් එක්කයි මට ප්‍රශ්නේ තියෙන්නේ. ඊයේ කීපදෙනෙක් ගෙන් මැසේජ් ආවා උබේ මෝඩකමට උබ එහෙම කියන්නේ ඒ වැඩේ කරන එක හරි නැහැ කියලා. ඒ නිසා clicks 20 ක් වගේ යනකොට මම ඒක නතර කරා. හැබැයි උබ තවත් මේ වගේ ආතල් දෙනවා නම් මම උබට ඒක කරලා පෙන්නන්නත් ලෑස්තියි. මොකද උබ කියන්නේ.?? කෙලින් කියපන්. ගේමද ඕන දැන් ඒකට.:yes::yes::growl:

    අනේ ගොන් හරකෝ, කියනවා බලන්න මම බුදුදහමට නිගරු කරේ කොහොමද කියලා? අනික මිනිහෙක්ට තමන්ගේ අදහස් නිදහසේ කතා කරන්න බැරිනං මේ එලකිරියේ ඇති වැඩේ මොකක්ද? එහෙම මිනිහෙක් තමන්ගේ මතය ඉදිරිපත් කරාට ආගම් භේදයක් වෙන්නේ නෑ. එහෙම කරන්න මට උවමනාවකුත් නෑ. නිකං තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නවා. අනික මගේ මාර්ගඵල ඥානය සත්‍යක්. ඔබ ඔය කරන වැඩෙන් ඔබ ගොඩක් පව් රැස් කර ගන්නවා අපායේ යන්න. කරන එක හරියන්නෙත් නෑ අන්තිමට.