ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ඔව් මම කියන්නෙත් එක.... කැට තියල කියන්නේ කොහොමද බුදුන්ගේ ධර්ම දේශනාව 100% ක් ස්මරණයේ තියාගෙන නැවත ප‍්‍රකාශ කලා කියල නෙහ්...
    ඔයා කියන අභව්‍ය තැනම තමයි මමත් ඉන්නේ.... මේක සක්වල ගහල බුදුන්ගේ පරම සත්‍ය යැයි කියන්නේ කවුද මම ද... මම කියන්නේ ප‍්‍රායෝගිකය වර්තමානයේ ඔප්පු කළ නොහැකි මූලාශ‍්‍ර විශ්වසනීයකත්වයකින් අඩු බව දැන දැනම පරම සත්‍ය යැයි ලේබලයක් ඇලවීම සාධාරණ ද කියන එක... ඔයත් ඔය වටෙන් කියන්නේ ඒ දේමනේ..:P
    පොඩි වෙනසකට තියෙන්නේ අර හෙළයා වගේම තමන්ගේ ආගමට බර තියල ඔයා කතා කරනවා... එච්චරයි....

    "yo dhamman passathi, so man passathi "
    Enough :)
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දැන් අපි පැහැදිලි විවෘත මනසෙන් මේ මූලාශ‍්‍ර ගැන සලකලා බලමු.
    බුදුන් වහන්සේගේ ධර්මභාණ්ඩාගාරික අනද තෙරුන් බුදුන් වහන්සේ පිරිනිවන් පාන තෙක් පෘථග්ජන භික්ෂුවක්.... උන් වහන්සේ අනවබෝධයෙන් බුදුන්ගේ ධර්මය ස්මරණයේ තබාගත්තා යැයි කිව්වේ ඒ නිසයි... මොකද බුදුන්වහන්සේ දෙසූ මුලු ධර්මස්කන්ධයම මනාව අවබෝධ කරගත්තේ නම් අනඳ තෙරුන් මීට පෙර පෘථග්ජන භාවයෙන් මිදිලා... පිරිනිවන් මංචකයේ අනඳ තෙරුන් හඩා වැෙටෙන ආකාරයෙන් එතුමා කෙතරම් පෘථග්ජන සිතිවිලිවලින් යුක්ත වුවාදැයි මනාව වැටහේ... පළමු ධර්ම සංගයානාවේ දී සංගායනයට ගන්නේ අනඳ තෙරුන්ගෙන් ධර්මය විචාරලා... එතනින්ම මූලාශ‍්‍රයේ විශ්වසනීයත්වය පලුදු වෙනවා...

    සුභද‍්‍ර භික්ෂුව අභදූ වචනය ප‍්‍රකාශ කරන්නේ බුදුන්ගේ පිරිනිවනේ උණුසුම යන්නටත් මත්තෙන්... (අපි එම මහණගෙන් මිදුනෙමු... දැන් අපිට කැමත්තක් කළ හැක, අකමැත්තක් නොකළ හැක) ඒකෙන් ගම්‍ය වන්නේ බුදුන් ජිවමානව වැඩ සිටින සමයේ පවා භක්ෂුන් අතර යම් විවාද සම්පන්න බවක් තිබුණු බව.... ඊට අමතරව පළමු ධර්ම සංගයාවෙන් පසුව ධර්මය විනය කරුණු කොටස්වලට කඩා ‘‘මුඛ පරම්පරාවෙන්’ පැවතගෙන ඒමට භික්ෂූන්ට පවරනවා... තම තම භික්ෂු පරම්පරාවන්ගේ රුචිය අනුවත්, ස්වභාවික ස්මරණ දුර්වලතාත් නිසා මෙම ධර්ම කරුණු කොතරම් හැලෙන්නට ඇත්ද..? අලුතෙන් එක්වෙන්නට ඇද්ද...

    ඒ බව තුන්වන ධර්ම සංගායනාවේ දී මනාව ඔප්පු වෙනවා... අශෝක අධිරාජ්‍යයා ධර්ම සංගායනාවක් පවත්වන්නේ බුද්ධධර්මය ඉගැන්වීම් සම්බන්ධව භික්ෂුන් විවිධ පාර්ශවවලට බෙදී කල්ලිවාදයක් අනුගමනය කළ බැවිනි.... තුන් වන ධර්ම සංගායනාවෙන් පසුව පළමු වරට බුද්ධාගම නිකායවලට කැඩෙනවා... නිකායවලට බෙදෙනවා කියන අර්ථය කුමක් ද...? උඹල පිළිගන්නේ දේ අපි පිලිගන්නේ නෑ කියන කරුණ නේද...? ඒ අනුව අද වන විට මෙම මූලාශ‍්‍ර කෙතරම් විකෘති වී ඇද්ද... (මාතලේ අලු විහාරේ ති‍්‍රපිටකට ග‍්‍රන්ථාරූඪ වෙන තෙක් සිතුවත්)

    Pathfinder_A2Z මෙතන වෙනම ගේමක් යන්නේ හොදට කල්පනා කරලා බලන්න :)
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Top ten pussies

    drspresents 436
    akshalikas 118
    Pathfinder_A2Z 91
    KasunKDP 62
    LazyLizard 62
    B_i_n_g_o 51
    Google_Boy 50
    Arrow11 48
    LOL_SEEN 39
    Janadipathi 36
     

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    හෙළයෙක්;22439817 said:

    මොනවද බන් ඒ ප්‍රායෝගිකව අත්විදින අවස්ථා

    අන්න ඒකනේ. මේ යකා කියන්නේ නෑනෙ ප්‍රායෝගික අවස්ථා.
     

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    සූවිසි පට්ඨානය

    1. හේතු පච්චයා
    2. ආරම්මන පච්චයා
    3. අධිපති පච්චයා
    4. අනන්තර පච්චයා
    5. සමනන්තර පච්චයා
    6. සහජාත පච්චයා
    7. අන්නමන්න පච්චයා
    8. නිස්සය පච්චයා
    9. උපනිස්සය පච්චයා
    10. පුරේජාත පච්චයා
    11. පච්චජාත පච්චයා
    12. ආසේවන පච්චයා
    13. කම්ම පච්චයා
    14. විපක පච්චයා
    15. අහාර පච්චයා
    16. ඉන්ද්‍රිය පච්චයා
    17. ජාන පච්චයා
    18. මග්ග පච්චයා
    19. සම්පයුත්ත පච්චයා
    20. විප්පයුත්ත පච්චයා
    21. අත්ති පච්චයා
    22. නත්ති පච්චයා
    23. විගත පච්චයා
    24. අවිගත පච්චයා
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    සූවිසි පට්ඨානය

    1. හේතු පච්චයා
    2. ආරම්මන පච්චයා
    3. අධිපති පච්චයා
    4. අනන්තර පච්චයා
    5. සමනන්තර පච්චයා
    6. සහජාත පච්චයා
    7. අන්නමන්න පච්චයා
    8. නිස්සය පච්චයා
    9. උපනිස්සය පච්චයා
    10. පුරේජාත පච්චයා
    11. පච්චජාත පච්චයා
    12. ආසේවන පච්චයා
    13. කම්ම පච්චයා
    14. විපක පච්චයා
    15. අහාර පච්චයා
    16. ඉන්ද්‍රිය පච්චයා
    17. ජාන පච්චයා
    18. මග්ග පච්චයා
    19. සම්පයුත්ත පච්චයා
    20. විප්පයුත්ත පච්චයා
    21. අත්ති පච්චයා
    22. නත්ති පච්චයා
    23. විගත පච්චයා
    24. අවිගත පච්චයා
    ☺☺☺☺☺☺☺☺☺☺
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ලෝක විදු බුද්දාගේ බලෙන්
    LOL_SEEN බඩ වේවා !!
    ජේසුස් වද වේවා !!
    :)