ජේසුස් වහන්සේ ජීවමානයි(සුබාරංචියෙන්)

rogerthis

Junior member
  • May 27, 2014
    113
    20
    18
    ජේසුස් වහන්සේ ජීවමානයි(සුබාරංචියෙන්)

    මා වෙත එන තැනැත්තේ මට වඩා තම පියාට ද මවට ද භාර්යාවට ද දරුවන්ට ද සහෝදරයන්ට ද සහෝදරියන්ට ද තමාගේ ම ජීවිතයට වුව ද ප්‍රේම කරන්නේ නම්, ඔහුට මාගේ ශ්‍රාවකයෙකු විය නොහැකි ය. — ශුද්ධවර ලූක් 14:26, බයිබලය
     

    rogerthis

    Junior member
  • May 27, 2014
    113
    20
    18
    මනුෂ්‍ය-පුත්‍රයාණෝ ස්වකීය දූතයන් එවන සේක. ඔව්හු උන් වහන්සේගේ රාජ්‍යයේ බාධා උපදවන සියල්ල ද අදමිටුකම් කරන්නන් ද එක් කොට, ගිනි උදුනෙහි හෙළන්නෝ ය. එහි දී වැලපීම ද දත්මිටි කෑම ද වන්නේ ය.
     

    rogerthis

    Junior member
  • May 27, 2014
    113
    20
    18
    මම මිහි පිට සාමය දෙන පිණිස ආවෙමි යි නොසිතන්න; සාමය නොව කඩුවක් දෙන පිණිස ආවෙමි. මන්ද, තම පුතා පියා සමඟ ද, දුව සිය මවු සමඟ ද, ලේලී සිය නැන්දම්මා සමඟ ද, භේද කරවන පිණිස ආවෙමි. මිනිසෙකුගේ සතුරෝ නම් ඔහුගේ ම ගෙදර වැසියෝ ය. මට වඩා පියාට වත්, මවුට වත් ප්‍රේම කරන්නා මට සුදුසු නො වේ. මට වඩා පුතාට වත්, දුවට වත් ප්‍රේම කරන්නා මට සුදුසු නො වේ. සිය කුරුසිය දරා ගෙන මා අනුගමනය නොකරන තැනැත්තා මට සුදුසු නො වේ.— ශුද්ධවර මතෙව් 10:34-38, බයිබලය
     

    rogerthis

    Junior member
  • May 27, 2014
    113
    20
    18
    දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සේවා කරන පූජක තැනට වත් විනිසකරුට වත් කීකරු නොවී හිතුවක්කාර ලෙස හැසිරෙන්නා මරනු ලැබිය යුතු ය. — ද්විතීය කථාව 17:12, බයිබලය
     

    rogerthis

    Junior member
  • May 27, 2014
    113
    20
    18
    යම්කිසි ස්ත්‍රියක හෝ පුරුෂයෙකු හෝ ආත්ම බන්ධනකාරයන්ගේ හෝ මන්ත්‍රකාරයන්ගේ හෝ පිහිට සෙව්වොත්, ඔවුන්ට ගල් ගසා ඔවුන් මරණයට පත් කළ යුතු ය. — ලෙවී ව්‍යවස්ථාව 20:27
     

    rogerthis

    Junior member
  • May 27, 2014
    113
    20
    18
    යම් පුරුෂයෙකු ස්ත්‍රියක සමඟ සයනය කරන ලෙස ම පිරිමියෙකු සමඟ හැසුරුණොත්, ඔවුන් පිළිකුල් දෙයක් කරනු ඇත. ඔවුන් මරණයට පත් කළ යුතු ය. — ලෙවී ව්‍යවස්ථාව 20:13
     

    rogerthis

    Junior member
  • May 27, 2014
    113
    20
    18
    තම පියාට හෝ මවට හෝ පහර දෙන තැනැත්තා මරනු ලැබිය යුතු ම ය — නික්මයාම 21:15
    යමෙකු වෙන කෙනෙකුගේ භාර්යාවක සමඟ පරදාර සේවනය කළොත්, දෙදෙනා ම මරණයට පත් කළ යුතුය — ලෙවී ව්‍යවස්ථාව 20:10
     

    rogerthis

    Junior member
  • May 27, 2014
    113
    20
    18
    තවදුරටත් දිවැස් දෙසීමට යමෙක් තැත් කරයි නම්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන්, ඔහු ජනිත කළ පියාත්, මවත්, 'නුඹ ජීවත් නො විය යුතු ය. මන්ද සමිඳාණන් වහන්සේගේ නාමයෙන් නුඹ බොරු පවසන්නෙහි ය'යි කියමින් ඔහුට ඇන මරන්නෝ ය. — සෙකරියා 13:3
     

    rogerthis

    Junior member
  • May 27, 2014
    113
    20
    18
    ඔබ අතර වසන, අධම මිනිසුන් කීප දෙනෙක් පිටත් ව ගොස් ඒ නගරවාසීන් අමතා, 'ඔබ නොදත් දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කිරීමට යමු'යි කියා ඔවුන් නොමඟ හැරිය බව ඔබට අසන්නට ලැබුණොත්, ඔබ ඒ ගැන විමසා සොයා බලා, හොඳින් තතු දැනගෙන, මෙබඳු පිළිකුල් දෙයක් ඔබ අතර ඇත්තට ම කිසි සැකයක් නැතුව ම සිදු වී යයි ඒත්තු ගියහොත්, ඒ නගර වැසි සියල්ලන්ට ම කඩුවෙන් පහර දී සහමුලින් ම වනසාලිය යුතු ය. තවද, එහි ඇති සියල්ලන්ට ද ගවමහිෂයන්ට ද කඩුවෙන් පහර දී සහමුලින් වනසාදැමිය යුතු ය. ඉන්පසු එහි ධන සම්පත වීදිය මැදට රැස්කොට, ඒ නගරය ද ඒ ධන සම්පත් සියල්ල ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ උදෙසා ගින්නෙන් පුළුස්සාදැමිය යුතු ය. ඒ නුවර නැවත ඉදි නොකළ යුතු අතර එය නටබුන් ගොඩක් ලෙස ම, සදහට ම තිබෙන්නට හැරිය යුතු ය. විනාශයට කැප කළ දෙයින් කිසිවක් ඔබ අත ඉතිරි කර නොගත යුතු ය. — ද්විතීය කථාව 13:13-17
     

    rogerthis

    Junior member
  • May 27, 2014
    113
    20
    18
    17021755_1857820667794819_7226744204595921302_n.jpg
     
    • Like
    Reactions: රත්තරං

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    bilble eke screen print dapanko, athada balanda, parana bible ekeda aluth bile ekeda mewwa
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    මුන් ඉස්සෙල්ලම වෙන රටවල අය මරන්න ආවේ.ඊට පස්සේ උන්ව වහල්ලු කරගන්න ආවේ.ඊට පස්සේ බයිබලේ අතට දීලා ඉඩම් හොරකම් කරා.දැන් බයිබලේ මකලා අලුත් බයිබලයක් හදලා බොරුව ගෙනියනවා.ඇන්ටි ක්‍රයිස්ට්ලු.ඩෙවිල් ඉන්නවලු.උන්ගේ අම්මා ඉන්නවලු.මුන්ට වඩ ඩෙවිල්ස්ලා යක්කු ලොවෙත් නෑ.ලොහි ගහෙත් නෑ.උන්ගෙඋ ජේසුටම උන් හිකෙව්ව නම් ඇන ගැහුවනම් ආය තව මොනාද ඩෙවිල්ලා ගැන හොයන්නේ.අනේ හුකේ:angry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මුන් ඉස්සෙල්ලම වෙන රටවල අය මරන්න ආවේ.ඊට පස්සේ උන්ව වහල්ලු කරගන්න ආවේ.ඊට පස්සේ බයිබලේ අතට දීලා ඉඩම් හොරකම් කරා.දැන් බයිබලේ මකලා අලුත් බයිබලයක් හදලා බොරුව ගෙනියනවා.ඇන්ටි ක්‍රයිස්ට්ලු.ඩෙවිල් ඉන්නවලු.උන්ගේ අම්මා ඉන්නවලු.මුන්ට වඩ ඩෙවිල්ස්ලා යක්කු ලොවෙත් නෑ.ලොහි ගහෙත් නෑ.උන්ගෙඋ ජේසුටම උන් හිකෙව්ව නම් ඇන ගැහුවනම් ආය තව මොනාද ඩෙවිල්ලා ගැන හොයන්නේ.අනේ හුකේ:angry:

    hikz

    Jesuta ana gahuwe juda jatikayo yako :P

    Satan - devil kiyane jesu tumaya e ana gahana thathweta path karapu eka

    Satan karapu wade judas kiyala jesuge golayek laya jesuwa ridi kasi 11 pawala duna
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    කාල තරණය කිව්වහම හෙන මොලේ කොලොප්පං වෙන සංකීර්ණ විද්‍යාත්මක කතන්දරයක්නේ. ඒ කියන්නේ දැනට නං විද්‍යා ප්‍රබන්ධ සහ තියරි විදියට තමයි කාල තරණය තියෙන්නේ. සරලවම කිව්වොත් කාලය ඔස්සේ අතීතයට හරි අනාගතේට හරි යන එකට තමයි කාල තරණය කියන්නේ. හැබැයි ඔය කාල තරණය කියන්නේ වෙන්න පුලුවන් දෙයක් කියලා හිතුවොත් ඒකත් එක්ක එනවා තව පිස්සු හැදෙන ප්‍රශ්න ටිකක්. දැන් මම අතීතෙට ගිහින් මගේ මුත්තව මරලා දැම්මොත් මං කියලා කෙනෙක් ඉන්න පුලුවන්ද? එහෙම නැත්තං එතකොට මුත්තව මරන්න ආවේ මොකාද?ඒන්ජල්ස්ලා ඇවිත් බහ් ගාලා මිනිස්සුන්ව අතීතෙට ගෙනියනවා. හැබැයි අතීතේ මොනවා වෙනස් කලත් අනාගතේ වෙනස් වෙලා නෑ
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    සොහොන;21312225 said:
    hikz

    Jesuta ana gahuwe juda jatikayo yako :P

    Satan - devil kiyane jesu tumaya e ana gahana thathweta path karapu eka

    Satan karapu wade judas kiyala jesuge golayek laya jesuwa ridi kasi 11 pawala duna

    god fuck gahuvada satan ehema karanakam. okkoma hoda vada god ta denava.kari vada bara ganna devil kenek hada gena innava
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    තව සමහරු කෙලින්ම කියා හිටියා තමන් ස්පෙෂල් මිෂන් එකකට කාලය හරහා ආපු පිංවතුන්ය කියලා. එහෙම කියපු සමහරුන්ව අල්ලලා අංගොඩ ඇඩ්මිට් කරලත් තිබ්බා:lol: