මම කොයි ආගමත් එකයි කියල අදහස් කරේ එකේ අන්තර්ගතය ගැන නෙමෙයි බන්...
මට බුද්ධාගම එක්ක කිසි අවුලක් නැහැ...මම මෙතන ත්‍රෙඩ් එකේ කන්ටෙක්ස්ට් ඒක අනුව තමයි හැම එකම එකයි කිව්වේ...ඒ කිව්වේ අපි මෙතන කතා කරේ ආගම් වල අන්තරගතය ගැන නෙමෙයි, ඒ ආගම් කොහොමද ව්‍යාප්ත උනේ කියන දේ ගැන නේ![]()
අන්තර්ගතේ ගැන කියනවනම්, බයිබලේ පැත්තකින් තියපන්කෝ.. මම ජේසුස් වහන්සේට බුදුන් වහන්සේ ගාවට ගෞරව කරනවා. මොකද ජේසුස් වහන්සේ කියන්නේ ඒ කාලයට සාපේක්ශව සර්ව සුභවාදී සර්ව සාදාරන තමන්ගේ මතය වෙනුවෙන් කෙලින් පෙනී සිටපු ශ්‍රේශ්ට මනුශ්ශයෙක්... නබියනම් ඒ අතින්.. තූ.. ඌ කලේ නිකන් ඉදන් බඩු ගහලා රොටී කන්න ප්ලෑනක් ගහපු එක



ඉන්දියාවට අනුව ලියවුන අපේ වංශ කතා වල නම් ඕව නැතුව ඇති තමයි 


කොයි ආගමත් එකයි...අපි උජාරුවෙන් බදාගෙන කිව්වට හැමෝම මේ රටේ අදහන්නේ වෙන උන් බලෙන් ගෙනත් ඇඟේ ගහපුවා
Peace

