haha uba dan kiyanne meka aththa kiyalada lol hahah
![]()
mewath awulk nha ethota![]()
මේක පල්ලිය නෙමෙයි. එහාපැත්තෙන් තියෙනව කෞතුකාගාරයක් , මේ ඒක . කෞතුකාගාරයකට අවශ්‍ය පෞරාණික පෙනුමක් ලබා දෙන්න මේ දේවල් එකතු කරා වෙන්න පුළුවන්. මේක දාපු නිසා සිංහල බහුජ්ජ අයගෙ හිත රිදෙන්න පුළුවන් නිසා මේක නොකර ඉන්නත් තිබ්බ කියන එක තමා මගෙත් මතය ,
ඒවගේම ලංකාවෙ පුරාවස්තු දිහා බලද්දි තම නිර්මාණ වලට හින්දු ආභාෂය අරගත්තු ස්ථාන ඕන තරම් දැක ගන්න පුළුවන්. එකේ කිසි වරදක් නෑ. මොකද සංස්කෘතිය , නිර්මාණ අවට පවතින සංස්කෘතීන් හා සමාජ ක්‍රම වල යහපත් දේ අරගෙන පෝෂණය වෙන එක හොඳ දෙයක්.






කොහෙද රත්තරනේ ගිහින් හිටියේ පහුගිය ටිකේ 