ජේසුස් වහන්සේ බෞද්ධයෙක්ද

aruna47

Well-known member
  • ජේසුස් වහන්සේ බෞද්ධයෙක්ද

    BBC නාලිකාව මඟින්, ජේසුස් වහන්සේ බෞද්ධයෙක් ය යන්න මැයෙන් ඉදිරිපත් කල වීඩියෝව නරඹන්න

    Rae18Fs.jpg

    සාමකාමී අදහස් හුවමාරුක් බලාපොරොත්තු වෙමි.

    උපුටාගැනීම facebook​
     
    • Like
    Reactions: shenic

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වෙලාවට ඔක එන්ගලන්තේ කලේ.. කොහොමද ඔය වගේ එකක් ලන්කාවේ කලානම්, අප්පට සිරි එහෙනම් ඉතින් රදගුරු තෙමේ කිපී මහින්දට කොල් කලොය, එ සැනින්ම ශිරන්ති ආර්යාවගේ අනුහසින් ඩොකියුමන්ට්‍රිය තහනම් ද කලොය..
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    ඔය කතාවම මාත් අහල තියනවා.....එත් උන් වහන්සේ බෞද්ධ අබාශයක් ලැබුවා නම් දහම ප්‍රචාරනය කරද්දී උන්වහන්සේගේ ශාස්තෘ වරයාණන් ගැන පැහැදිලි කිරීමක් අනිවා කරනවා නේද????:baffled::baffled::baffled:
     
    aruna47

    Well-known member
  • වෙලාවට ඔක එන්ගලන්තේ කලේ.. කොහොමද ඔය වගේ එකක් ලන්කාවේ කලානම්, අප්පට සිරි එහෙනම් ඉතින් රදගුරු තෙමේ කිපී මහින්දට කොල් කලොය, එ සැනින්ම ශිරන්ති ආර්යාවගේ අනුහසින් ඩොකියුමන්ට්‍රිය තහනම් ද කලොය..

    :lol::lol::lol::lol::lol::lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    බී බී සී එකෙන් ඉදිරිපත් කලා කියලා පිලගන්න ඕනෙම කියලා එකක් නෑ
    ඒකත් එක මාධ්‍යජාලයක් විතරයි
    එහෙනම් චැනල් 4 එකෙනුත් වීඩියෝ එකක් දැම්මේ

    හරි..
    ඔය වීඩියෝවේ කියන කරුනු හා ඊටත් අමතර කරුණු ගැනත් කරුණු සදහන් කරලා කොලට් සේනානායක හා නාරද කරුණාතිලක කියලා මහත්වරුන් දෙන්නෙක් ලියපු පොතක් තියනවා යේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ කියලා
    ඒ පොතේ කියවෙන කරුනු හැම එකකටම උත්තර සපයලා ලියපු පොතක් තියනවා ජේසුස් වහන්සේ බුද්ධ ශ්‍රාවකයෙකු නොවන සේක කියලා.. ඒකේ කතෘ ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු
    ඉතිං ඒ පොත මේ නූලටත් හොද උත්තරයක්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    වෙලාවට ඔක එන්ගලන්තේ කලේ.. කොහොමද ඔය වගේ එකක් ලන්කාවේ කලානම්, අප්පට සිරි එහෙනම් ඉතින් රදගුරු තෙමේ කිපී මහින්දට කොල් කලොය, එ සැනින්ම ශිරන්ති ආර්යාවගේ අනුහසින් ඩොකියුමන්ට්‍රිය තහනම් ද කලොය..
    සිරාවට ..ඇයි බන් 2005 දී Da Vinci Code Film එකත් ප්‍රසිද්ධ ප්‍රදර්ශනය තහනම් කළේ මහින්දයා .ඇයි ගැණි ක්‍රිස්තියානි නේ .
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සිරාවට ..ඇයි බන් 2005 දී Da Vinci Code Film එකත් ප්‍රසිද්ධ ප්‍රදර්ශනය තහනම් කළේ මහින්දයා .ඇයි ගැණි ක්‍රිස්තියානි නේ .
    ඉතාලියෙවත් නැ බන් මෙහෙම සැලකිල්ලක්.. :baffled:

    අර SLT නිල්පාට නත්තල් සීයටත් ඔය වැඩේනේ උනේ..

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    machan monawa wunath agamika nayakayekta agurawa karanna epa.monawa wunath eka agamak machan. :no:
    මොක උනත් ඒක ඇත්ත, නබියා වගේ වලත්තකම් නොකර දර්ශනවාදියෙක් විදියට ලොකෙට දෙයක් කියපු කෙනෙක් ජෙසු. ඒ ගැන නම් ගැටලුවක් නැ, හැබැයි අනුගාමිකයො දැන් වතිකානුවේ නටන නැටුම් නම් කියලා වැඩක් නැ.
     
    aruna47

    Well-known member
  • සිරාවට ..ඇයි බන් 2005 දී Da Vinci Code Film එකත් ප්‍රසිද්ධ ප්‍රදර්ශනය තහනම් කළේ මහින්දයා .ඇයි ගැණි ක්‍රිස්තියානි නේ .

    ශිරන්ති වෙට්ට පාසි නම් තනිකර මුලධර්මවාදී වැඩ කරන්නේ. ඕකි තමයි හොදට ඉන්න මිනිස්සුන්වත් කුලප්පු කරන්නේ. අර රන්ජිත් මැල්කම් වැඩ කරන්නේ ශිරන්ති කියන විදිහටලු. තු නොදකින්. ඔය වෙසිට පිළිකාවක් වත් හැදිලා මැරෙන්නේ නැහැ නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    ඉතාලියෙවත් නැ බන් මෙහෙම සැලකිල්ලක්.. :baffled:

    අර SLT නිල්පාට නත්තල් සීයටත් ඔය වැඩේනේ උනේ..

    ශිරන්ති වෙට්ට පාසි නම් තනිකර මුලධර්මවාදී වැඩ කරන්නේ. ඕකි තමයි හොදට ඉන්න මිනිස්සුන්වත් කුලප්පු කරන්නේ. අර රන්ජිත් මැල්කම් වැඩ කරන්නේ ශිරන්ති කියන විදිහටලු. තු නොදකින්. ඔය වෙසිට පිළිකාවක් වත් හැදිලා මැරෙන්නේ නැහැ නේ.
    හැබැයි දෙතිස්මහා පුරුෂ ලක්ෂණ තියෙන බුදුන්ගේ චරිතයta පණපොවන්න කොහෙවත් ඉන්න එකෙක්ව දාලා කරපු සිද්ධාර්ථ ගෞතම කියන ෆිල්ම් එකට මුකුත් කිව්වේ නැහැ .එක තනිකරම බුදුහාමුදුරුවන්ව විකුර්ති කරනවා .
     
    aruna47

    Well-known member
  • හැබැයි දෙතිස්මහා පුරුෂ ලක්ෂණ තියෙන බුදුන්ගේ චරිතයta පණපොවන්න කොහෙවත් ඉන්න එකෙක්ව දාලා කරපු සිද්ධාර්ථ ගෞතම කියන ෆිල්ම් එකට මුකුත් කිව්වේ නැහැ .එක තනිකරම බුදුහාමුදුරුවන්ව විකුර්ති කරනවා .

    එක ඇත්ත. කොහොමත් ශිරන්ති කියන්නේ වෙට්ට පාසියෙක්. ඕකිට මම කියන්නේ එකයි ජීවත්වෙලා ඉන්න කාලේදී හෙන ගහන්න ඕන
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    samakaami adahas huwamaruwak wenawanam mama kamathie mewata uththara denna

    ඒත් අනේ ඔයා "ඉංග්‍රීසි පරපුරක සිංහල කොල්ලෙක්" කියන ජාතියේ සතෙක් හැදෙන හැටි ඇහුවහම කුනුහරප කියනවනේ

    මම හරිම ආසාවෙන් ඉන්නේ ඒ හැදුනු විදිහ පාවිච්චි කරලා සුදු වලස් සම්භවයක් තියෙන පිනිමුවෙක් හදාන හුරතලේට ඇතිකරන්න
    අදවත් කියල දෙන්නකෝ:oo::oo:
     
    aruna47

    Well-known member
  • රත්තරං;16337636 said:
    ඒත් අනේ ඔයා "ඉංග්‍රීසි පරපුරක සිංහල කොල්ලෙක්" කියන ජාතියේ සතෙක් හැදෙන හැටි ඇහුවහම කුනුහරප කියනවනේ

    මම හරිම ආසාවෙන් ඉන්නේ ඒ හැදුනු විදිහ පාවිච්චි කරලා සුදු වලස් සම්භවයක් තියෙන පිනිමුවෙක් හදාන හුරතලේට ඇතිකරන්න
    අදවත් කියල දෙන්නකෝ:oo::oo:

    මෙව්වට මු කුණුහරප නොකියා උත්තර දෙන්නේ නැහැ :no:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    රත්තරං;16337636 said:
    ඒත් අනේ ඔයා "ඉංග්‍රීසි පරපුරක සිංහල කොල්ලෙක්" කියන ජාතියේ සතෙක් හැදෙන හැටි ඇහුවහම කුනුහරප කියනවනේ

    මම හරිම ආසාවෙන් ඉන්නේ ඒ හැදුනු විදිහ පාවිච්චි කරලා සුදු වලස් සම්භවයක් තියෙන පිනිමුවෙක් හදාන හුරතලේට ඇතිකරන්න
    අදවත් කියල දෙන්නකෝ:oo::oo:

    onna dakkada..
    kiyawanna dewal nathuwa baila kiyawana avajathaya awa :lol::lol:
     
    ai ehema thamai ube ganiwa hadila thiyenne :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ai ehema thamai ube ganiwa hadila thiyenne :lol::lol:

    ඔය ඉතින්... තරහා යනවනේ..:oo::oo:

    මගේ ගෑනිව උබ දැකලවත් නෑනේ බන්. නිකන් බොලද ගොන් කතා කියන්න එපා. :lol:

    onna dakkada..
    kiyawanna dewal nathuwa baila kiyawana avajathaya awa :lol::lol:

    ලැජ්ජයි නේ?
    දැන්වත් කව්රු හරි ඇහුවහම කෙලින් කියපන් මම සිංහල කොල්ලෙක් කියලා. නැත්නම් ආච්චිට හරි නෑ

    කොහොමද බන් ඔය සීන් එක උනේ?

    ආතා පිටරටක පොරක් නම් උබේ ජාතිය වෙන්න ඕනේ ආතගේ ජාතියනේ? මෙහෙ පදිංචි වෙන මිනිස්සු සේරම ලාංකික වෙනවා මිසක් සිංහල වෙන්නේ නෑනේ???