ජේසුස් වහන්සේ

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    mmm.. interesting...
    wada wedagath tama taman tula tama tamange agam gena tiyena wishwasaya...
    buddhist,muslim,christiyan kiyala nehe.. api okkoma minissu... miniskamata garu karanna igena gaththoth oya koi aagamath rekei..

    eka thama machan ape minissu gaawa nethe!

    eka witharak api gaawa thibunoth api diyunu wela awruthu 30kata kalin,

    mata hondata mathakai denata awruthu 15 kata kalin man singapor wala taxiyen yana kota taxi driver magen ehuwa oya kohentha kiyala. sri lanka mage uththare.
    inpasse ehuwa ey ogollan hemathama sinhala demala kiyala gahaganne?
    singapor wala hema jaathiyakma innawa hema bashawakma thiyenawa api ekamuthuwen innei kiyala. ahan inna lejjai.

     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    machan umbata mathaka nathuwa athi samahra wita.. mage parna ID eka thiyana kale ey kiyanne 2007 tharame thama mey scene patan gaththey.. siraj, gazly .. la thama . ..eken thama mewa patan gaththey..passe ewa adu una machan

    eeta passe patan gaththey apey un ma thama.. mama nam kohomath anu matha karanne nah.. mey widihiata agam walata mada gaha gaha thread danawata.. .

    wenna puluwan machan.
    minussi karana weradiwalata aagam walata mada gahanawa weradi.

    api jaathiyak withihati ekamuthuwen nohitiyath. manussayo hetiyatawath ekamuthuwen inna one.
    api manussayo hetiyata jeewath wela innakam anunta karadarak nethiwa sahodarathwayen inna dannawanam koccara hondatha?
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    wenna puluwan machan.
    minussi karana weradiwalata aagam walata mada gahanawa weradi.

    api jaathiyak withihati ekamuthuwen nohitiyath. manussayo hetiyatawath ekamuthuwen inna one.
    api manussayo hetiyata jeewath wela innakam anunta karadarak nethiwa sahodarathwayen inna dannawanam koccara hondatha?

    sirawata machan.. ane manda apey minisunta kawada theri da kiyala.apey un awusana hinda thama unuth patan ganne.... hama agamaka honda kiyanne kiyala godak aya amathaka karanwa eka ne wadey..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    විකීපිඩියා කියන්නේ ඕන කනෙකුට වෙන්ස් කරන්න පුලුවන් දෙයක් අනික ඕනේ කෙනකුට මෙවෑනි දේකට ඕන දෙයක් ලියන්න පුලුවන් මොකද ඈහෑට දෑක්ක කියලද. අනික මෘත ශරීරය තිබුන ලෙන සහා ඕතා තිබු සලුව සොයාගත්තේ ප්ලස්තීනයෙන් . උබ පටන් ගත්ත ගමන් අමු කෙබ්බක්නේ ඈරියේ
     

    dtab

    Member
    Sep 15, 2011
    57
    5
    0
    මේකයි වෙලා තියෙන්නේ මුස්ලිම් එවුන් , අපේ රටේ ඉන්න ක්‍රිස්තියන් එවුන් කැමති නෑ උන්ගේ ආගම් විවේචනය කරනවට. උන් බලන්නේ ඒක කොහොම හරි වහන්නයි ප්‍රචණ්ඩත්වයෙන් හරි
    ........
    අපි ඇත්ත තත්වේ පෙන්වලා දෙනකොට සමහරක් එවුන්ට ඒක දිරවන්නේ නෑ. වැරදි කරනකොට හොදයි නමුත් ඒවා පෙන්වලා දෙනකොට තරහා යනවා ඔන්න ඕකයි තත්වේ. දැන් උදාහරණයට මම කියන්නම් මොහමඩ් අවුරුදු 6 පොඩි කෙල්ලෙක්ව බැන්ද එක කිව්වම මුස්ලිම් එවුන් ඒක සාධාරණිය කරලා මට බනිනවා උන්ට අනුව ඒක හරි අපි වැරදි එතකොට. උන් මේවා පිළිගන්නෙම නෑ.
    මට විශ්වාසකරනන්ත් බෑ මේ මිනිස්සුද මේ සමාජේ ඉන්නේ කියලා. භක්තිය වැඩි වුනාම බුද්ධිය මොට්ටවෙනවා කියන්නේ මේකයි.



    ඇත්ත කථාව මචන්,
    ප්‍රශනෙකට තියෙන්නෙ මේ thread එකේ තියන දෙවල් ගැන බුද්ධිමත්(වැදගත්) අදහස් දාන් නැතුව ඕහේ හරක් රුල වගේ මුන් බැන බැන comment දාන එක. එකෙක් දාල නෑනෙ මේ කියල තියෙන්නෙ බොරුවක් (මේ කථාව බොරුවක් වෙන්නෙ මේ හේතුව නිසා කියල).

    මෙතන කිසිම අගමකට බැනල නෑ, ආගමික අදහස් වැරදියි කියල නෑ ,,, සමහර මුස්ලිම් වුන් වගේ ඕහේ web pages copy කර කර image edit කර කර දාල නෑ ,,,,,,

    සිරා post එකක් !
     

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    මේකයි වෙලා තියෙන්නේ මුස්ලිම් එවුන් , අපේ රටේ ඉන්න ක්‍රිස්තියන් එවුන් කැමති නෑ උන්ගේ ආගම් විවේචනය කරනවට. උන් බලන්නේ ඒක කොහොම හරි වහන්නයි ප්‍රචණ්ඩත්වයෙන් හරි
    නමුත් අපි බටහිර රටකට ගිහින් ක්‍රිස්තියානි ආගම විවේචනය කරොත් ඒ දේ අහගෙන ඉන්න තරම් සුද්දෝ නුවණක්කාරයි. දැන් ගොඩක් එවුන් අපේ බුද්ධාගම විවේචනය කරලා blog හදනවා අපි ඔක්කොටම විරුද්ධ නෑ නමුත් පච දාන ඒවට විරුද්ධයි. නමුත් කිසිම blog එකක අයිතිකාරයෙක්ට මැර බලය දාලා නෑ. දැනටම මට සෑහෙන්න ඇවිල්ලා තියෙනවා තර්ජන :rofl:
    අපි ඔහොම තර්ජන කරානම් මේ කිසිම එකෙක් අද ලංකාවේ ඉන්නෙත් නෑ.
    අපි ඇත්ත තත්වේ පෙන්වලා දෙනකොට සමහරක් එවුන්ට ඒක දිරවන්නේ නෑ. වැරදි කරනකොට හොදයි නමුත් ඒවා පෙන්වලා දෙනකොට තරහා යනවා ඔන්න ඕකයි තත්වේ. දැන් උදාහරණයට මම කියන්නම් මොහමඩ් අවුරුදු 6 පොඩි කෙල්ලෙක්ව බැන්ද එක කිව්වම මුස්ලිම් එවුන් ඒක සාධාරණිය කරලා මට බනිනවා උන්ට අනුව ඒක හරි අපි වැරදි එතකොට. උන් මේවා පිළිගන්නෙම නෑ.
    මට විශ්වාසකරනන්ත් බෑ මේ මිනිස්සුද මේ සමාජේ ඉන්නේ කියලා. භක්තිය වැඩි වුනාම බුද්ධිය මොට්ටවෙනවා කියන්නේ මේකයි.

    :):):):)

    BUMP
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබට රෙප් දුන්නා කියලා එකෙක් මගේ රෙප් කපලා... අව්ලක් නෑ සුද්දන්ට පු#$ දුන්න ජාතියනේ. තව කපපන්


    මචන් සුද්ද අපිට එක හොද දෙයක් කරල ගියා,... ලාබ ප්‍රයෝජන තනතුරු පෑන්ස දෙක වෙනුවෙන් ජාතිය රට පාවදෙන පක්කලි සිංහල පු@#$ දෙන්නන් ටික ( කෙලින් අතට -l- ) කතිරයක් ගහලා ලකුනු කරලා ගියේ..... මොනා උනත් අන්න ඒක වටිනවා
     
    Last edited:

    EZTV

    Member
    Feb 28, 2012
    13
    0
    1
    යකුනේ සිංහල නේද ? මරාගන්න එපා.

    ෆන් එකේ ඉඳපන් ‍ඔය ගොන් පා‍ට් පැත්තකට දාලා
    niceipt.gif
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    pissu yakkek mu namm.. mey ban.. oya eka eka manasika pissanta puluwan eka eka katha kiyanna.onama kenek ta puluwan thamunge adahas idiri path karanna.. kata waharen ena ewa apita 100% sure ma nah ne.. dan parnawitha kurutu gee kiwwa.. ewwa danne eya withari.. anek ayata kohomada hariyata oppu karawanne ne,, . dan balahan the davinci code, angels and demon movies tika balahan.. ewge artist la eka eka katha idiri path karanawa..

    dan kawru hari gonek budu hamuduru allah ge prophet kenek kiyala kiyannath puluwan..
    oya wage gon adahas idiri path karanna puluwann.. ewa ithin pili ganne thamunge buddi mattama anuwa thama..

    katholika sabahawe godaaaaaaaaak rahas thiyanwa.. ewa thiyenne rome wala vatican wala library eke.. ewata acces wenna katath baha.. katholika sabahawa ,,agamey namen godak minith marala thiyanwa ( mama katholika.. eth aththa kiyanna ona hinda kiyanwa)
    oya wage scene godak thiyanwa.. katholika agama yanne .. adaheema matha.. bawda darshanaya kiyanne.. godak practical deyak. eka nikan widya pothak wage.. mehema karoth mehema wenawa..

    mey loke sama minihek ta agamak awshyai.. hethuwa.. ey agamen ohuwa yahapath minihek karanawa.. budu hamudurwo, mohomed, allah, jesus,, gana dewiyo etc etc oya hama ekke nah ma kiyala thiyenne honda dewal..

    mewa kalayth ekka eyage agama walanda gaththu kattiya thama mechchara kalayak mey agam serama aran awith thiyenne.. dan kawda dane bible eke thiyana ey wachanema jesu kiwwa kiyala.. budu hamuduruwo kiwwa dema thiyanawa kiyala, mohomed kiwwa dema ey widhata thiyanwa kiyala

    katholika sabahawa romey indan ey golanta awanatha wena widihata neethi sampadaka dala thiyanwa, muslima aya ehema, bawda ayath ehemai..
    machan. umba jesu bawdayek kiyala adambaren kiyanne .hethuwa umba dannawa un wahanse budu hamuduruwo wagema shresta manushshayek kiyala.. nathnam umba ehema samana karanne nah ne..

    puluwan nam dan kiyapan devadaththa muslim kiyala.. .ekath umba kiyai gona wage..mey umba karan yana wady nawaththapan.. umba karanne minisunge hithwala agam wayra athi karana eka.. real bawdayek weyan.. online kabarayek wenne nathuwa..

    hondata potha patha kiyawapan..danuma ekathu kara ganin.. lankawa sinhala ratak.. mey rate godak jathi wala minissu innawa.. siyaluma denna kanne kama.. ange duwanne ley... monada apey ungei thiyana wenasa.. katha karanne demala, nathnam agama wenas..

    agamakin kohomada ban minhek maninne.. jeewath wenne awrudu 80 withara.. eelanga athma wala ipadunath mathaka nah pahu giya athma wala karapuwa.. eka nisa mey athmey diwath eka wage asarana minisunta udaw wela. satha siwpawata udaw weyan. ey karana pin umbata mey athmedima hamba wei..

    Well said,thumb's up:)
    Macho umbe comment eka kiyevvahama mata therune, umbata ape samahara Bauddayin kiyaaganna evunta vada Baudda darshanaya vetahila thiyenava kiyalai:yes: