ජේසුස් වහන්සේ

madushkad

Active member
  • Jun 24, 2009
    649
    81
    28
    thopi muslim un ekka eragannawa madiwata , den katholika un ekkath eragannada enne. mokada yako thopita wela tiyenne.

    මුන්ට මොලේ අමරුව බන්..ඒ පාර ආවා අපේ ආගමට අපහාස කරන්ඩ..කාලකන්නි..වෙන වැඩක් නැති හැත්ත..:angry::angry::angry::angry:
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    උබ කොහොමද හරියටම කියන්නේ..ආ...කව්ද දන්නේ බුදුහාමුදුරුවො ගැන ලියපු පොත( මම නම දන්නේ නැහැ ) ලියපු එකා විකෘති කරල ලීවද කියලා...ආගම් වලට අපහාස කරන්ඩ එප යකෝ..උඹ ඒ ආගමට අකමැති නම් පාඩුවෙ ඉදපන්.කැමැති එවුන් අදහයි..
     
    Last edited:

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    මොන ධර්මයෙනුත් වෙන්නෙ මිනිස්සුන්ට හරිමග කියාදෙන එක..
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    තොපිලා දැන ගනිව් මේක ප්‍රජාත්‍රන්තවාදි රටක් හම්බ රටක් නෙවෙයි ඕන එකෙක්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය තියෙනවා.අහගෙන ඉන්න බැරි එවුන් ඉන්නවා නම් පලයල්ලා මෙතනින්.
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,174
    930
    113
    තොපිලා දැන ගනිව් මේක ප්‍රජාත්‍රන්තවාදි රටක් හම්බ රටක් නෙවෙයි ඕන එකෙක්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය තියෙනවා.අහගෙන ඉන්න බැරි එවුන් ඉන්නවා නම් පලයල්ලා මෙතනින්.
    මම ඉන්ටෙර්නෙට් එකෙන් කියෙව්වා බුදු හාමුදුරුවෝ කියන්නේ Mohammed ගේ අනුගාමිකයෙක් කියලා! දැන් එහෙනම් එකත් හරිද? අනේ නිකන් පලයන් බූරුවෝ facebook එකෙන් උස්සල දාන්න ඉස්සෙල්ලා හරිද වැරදිද බලපන්. රේප් හිගකන්න post දානවා!
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    මම ඉන්ටෙර්නෙට් එකෙන් කියෙව්වා බුදු හාමුදුරුවෝ කියන්නේ Mohammed ගේ අනුගාමිකයෙක් කියලා! දැන් එහෙනම් එකත් හරිද? අනේ නිකන් පලයන් බූරුවෝ facebook එකෙන් උස්සල දාන්න ඉස්සෙල්ලා හරිද වැරදිද බලපන්. රේප් හිගකන්න post දානවා!

    බුදු හාමුදුරුවෝ හිටියේ මොහමඩ් ගෑණු පෙරේතයා ඉපදෙන්නත් ඉස්සෙල්ලා. ඉතින් කොහොමද මෝඩයෝ බුදු හාමුදුරුවෝ ඒ ත්‍රස්තවාදියගේ අනුගාමිකයෙක් වෙන්නේ. බොරුවක් හදන්න කලින් ඒ ගැන හොදට දැන ගනින් නැතුව කටට එන පළියට කියන්න එපා. උබලගේ ආගම් එකින් එක බොරු කියලා දැන් ඔප්පු වේගෙන එන්නේ. ඒකට අපිට කරන්න දෙයක් නෑ. බොරුවට හැමදාම රජ කරන්න බෑ.

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,174
    930
    113
    බුදු හාමුදුරුවෝ හිටියේ මොහමඩ් ගෑණු පෙරේතයා ඉපදෙන්නත් ඉස්සෙල්ලා. ඉතින් කොහොමද මෝඩයෝ බුදු හාමුදුරුවෝ ඒ ත්‍රස්තවාදියගේ අනුගාමිකයෙක් වෙන්නේ. බොරුවක් හදන්න කලින් ඒ ගැන හොදට දැන ගනින් නැතුව කටට එන පළියට කියන්න එපා. උබලගේ ආගම් එකින් එක බොරු කියලා දැන් ඔප්පු වේගෙන එන්නේ. ඒකට අපිට කරන්න දෙයක් නෑ. බොරුවට හැමදාම රජ කරන්න බෑ.

    mohammed ට කලින් ආත්මයක් තිබ්බලු! :rofl: යකෝ මම බොරුවට තමා කිව්වේ! උඹල නිකන් උස්සල post දන්නේ නැතුව වැදගත් දෙයක් කතා කරපන්. කතෝලික ආගම බොරු නම් තේවත්තේ පල්ලියට ගිහින් දේව මෑණියන්ගේ ප්‍රතිමාවේ ඇස් දෙක පොඩ්ඩක් බලල වරෙන්. එතකොට උඹට තේරෙයි.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ජේසුස් කියන්නේ බුද්ධ සාවකයෙක් නෙමේ.. මෙ 2ක වෙනම ආගම් 2කක් ... හැම දෙකම ආගමකම අරම්බය බුද්දාගම නෙමෙ... බොරු අදහස් දාන්න එපා.. :frown:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    mohammed ට කලින් ආත්මයක් තිබ්බලු! :rofl: යකෝ මම බොරුවට තමා කිව්වේ! උඹල නිකන් උස්සල post දන්නේ නැතුව වැදගත් දෙයක් කතා කරපන්. කතෝලික ආගම බොරු නම් තේවත්තේ පල්ලියට ගිහින් දේව මෑණියන්ගේ ප්‍රතිමාවේ ඇස් දෙක පොඩ්ඩක් බලල වරෙන්. එතකොට උඹට තේරෙයි.

    ඇයි Scene එකද? :P
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ජේසුගේ බෞද්ධබව හොයන්න කලින් තමන්ගේ බෞද්ධ බව ගැන වද වුනොත් නරකද?
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    රත්තරං;12188296 said:
    මනස්කල්පිත දෙයියෙක් ඈත්තටම ඉන්නවා කියලා සමහර මිනිස්සු අදහන්නේත් පොතකින් බලන්නේ බන්!!:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    33 කෝටියක් දෙවිවරු හිටියෙ අපිටද බන්..ආ...එතකොට තව්තිසා දෙව් ලොව..ඒකත් අපේද...එහෙනම් උබලා අදහන්නේත් අපේ ආගමද...??පන්සල් වල දේවාල හදලා වදින්නෙත් අපිද...:no::no::lol::lol::lol::lol:
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    33 කෝටියක් දෙවිවරු හිටියෙ අපිටද බන්..ආ...එතකොට තව්තිසා දෙව් ලොව..ඒකත් අපේද...එහෙනම් උබලා අදහන්නේත් අපේ ආගමද...??පන්සල් වල දේවාල හදලා වදින්නෙත් අපිද...:no::no::lol::lol::lol::lol:

    කවුද දැන් කියන්නේ 33 කෝටියක් අපිට ඉන්නවා කියලා ඒ මචන් හින්දූ ආගමේ :lol:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    33 කෝටියක් දෙවිවරු හිටියෙ අපිටද බන්..ආ...එතකොට තව්තිසා දෙව් ලොව..ඒකත් අපේද...එහෙනම් උබලා අදහන්නේත් අපේ ආගමද...??පන්සල් වල දේවාල හදලා වදින්නෙත් අපිද...:no::no::lol::lol::lol::lol:

    ඔතන තියෙන්නේ වචන වල ප්‍රශ්නයක් නේ. GOD කියන එකට සිංහලෙන් දෙවියා සමාන නෑ. :dull: