ඇත්ත විය හැකියි. ඒක ඇත්ත උනා කියලා ජේසු තුමන්ටවත් ඔහුගේ ශුද්ධ වූ දහමටවත් හානියක් නෑ
බොරලුගොඩ මහතා;12204219 said:hmmmm
උබලගේ කුරානේ ඉන්න අයිසැක් තමයි ඔය ජේසු කියන්නේ
වෙනසක් නෑ ඕක ගියේ මෙහෙමයි මට හිතෙන හිතෙන විදියට යුදෙව් ආගමේ තියෙන+ තමන්ගේ මත සමග ජේසු බෞද්ධ දහමත් සමග මිශ්‍ර කරලා හැදුවා ක්‍රිස්තියන් ආගම, ක්‍රිස්තියන් ආගමේ තියෙන ඒවා මිශ්‍ර කරලා යුදෙව් ආගම සමග+ තමන්ගේ මත සමග මොහමඩ් හැදුවා ස්ලාම්. එතකොට යුදෙව් ඇරෙන්න හැම ඒබ්‍රාමික් ආගමකටම පාදම වැටිලා තියෙන්නේ බෞද්ධාගමයි. අමතක කරන්න එපා බුදුවරු 4 දෙනෙක් මේ වෙනකොට පහළ වෙලා හිටියා කියලා එතකොට බෞද්ධාගම යුදෙව් ආගමටත් වඩා පරණයි පළවෙනි බුදුන් පහළ වෙනකොට මේ කල්පයේ.
මේක මම කලින් ත්‍රෙඩ් එකකට දාපු උත්තරයක්. තේරුම් ගණන් පුළුවන් වෙයි කියලා හිතනවා.
මෙන්න මෙහෙමයි විස්තරේ. අපේ ආගම පටන් ගන්නේ ආබ්‍රහම් කියන ආදී පියා ගෙන්. මේ පියාගෙන් තමයි අද අපේ ලෝකේ ප්‍රධානම ආගම තුනක් නිර්මාණය වෙලා තියෙන්නේ. යුදෙව්, කතෝලික/ක්‍රිස්තියානි, හා මුස්ලිම්. දෙවියන් වහන්සේගේ ජනතාවගේ ආගම තමයි යුදෙව්. ආබ්‍රහම් යුදෙව් ආගමට අනුව හිටපු කෙනෙක්. එයාගෙයි මෙයාගේ බිරියටයි සැහෙන කාලයක් යනකන් ළමයි හම්බුනේ නැහැ. මේ හේතුවෙන් මෙයාගේ බිරිය තමාගේ සේවිකාවක් වන "හැගර්" සමග යහන් ගත වෙලා එයාල වෙනුවෙන් හැගර්ට දාව දරුවෙක් ලබා දෙන්න කියලා එබ්‍රහම්ට කිවවා. බිරියට අවනත උන ආබ්‍රහම් මගින් හැගර් ට පුතෙක් හම්බුනා. එයාගේ නම තිබ්බේ "ඉස්මයිල්" කියලා. ටික කාලයක් යනකොට අබ්‍රහම්ගේ නෝනටත් දරුවෙක් හම්බුනා. එයාගේ නම "ඊසාක්". තමාගේ දරුවයි සේවිකාවගේ දරුවයි දැකපු අබ්‍රහම්ගේ නෝනා හැගර්ට තමාගේ දරුවා අරගෙන පිට වෙන්න කිව්වා. අසරණ උන හැගර් ඉස්මයිල් එක්ක කාන්තාරේ තනි උනා. ඉස්මයිල්ට බොන්න වතුර හොයන්න හැගර් හැම තැනම දිව්වා. අන්තිමට දෙවියන්ට කෑ ගහලා මොර දුන්නා තමාට උනා අසාධාරණය කියලා. දෙවියන් වහන්සේ උත්තර දීලා කිවවා ඉස්මයිල්ගෙන් අලුත් පරපුරක් ගොඩ නගනවා කියලා. ඒ පරපුර තමයි අද ඉන්න මුස්ලිම් උදවිය. මේක බොහොම සාරාංශයක් විතරයි.
ඊසාක් තමයි යුදෙව් නව පරපුර බිහිකරන්නේ. ඊසාක් ගේ පුතුන් වන ජාකොබ් හා එසව් ගෙන් ඊළඟ පරපුර හැදෙනවා. ජාකොබ් ගෙන් ජෝශප්, ජෝශප් ගෙන් පසු මෝසස්. මෝසස් තමයි යුදෙව් ජනතාව ඊජිප්තුවේ වහල් බවෙන් නිදහස් කරගෙන දෙවියන් විසින් පොරොන්දු උණු දේශය වෙත රැගෙන යන්නේ. ඒ දේශය තමයි ජුදෙව් දේශය නොහොත් අද කාලේ පලස්තීනය. මේ අතර තුර තමයි ජනතාවට දස පනත දෙන්නේ. යුදෙව් ජනතාව පලස්තීනය වෙත ඇවිත් එහෙ පදිංචි වෙමින් ව්‍යාප්ත උනා අද තියන ඉශ්‍රයලයට. මේ පලස්තීන ජාතිකයන් ඉස්මයිල්ගෙන් පැවත එන ජනතාව. දැන් තේරෙනවනේ දෙගොල්ල අතර රණ්ඩු සරුවල් අදටත් වෙන්නේ ඇයි කියලා. යුදෙව් ජනතාවගේ දෙවියන්ගේ නීතිය තදයි. නමුත් ඒ කලේ වෙනකොට ජුදයාව පාලනය කලේ රෝමෙන්. මේ අතරතුරේදී තමයි දෙවියන් වහන්සේගේ එකම පුතා වන ජේසු තුමා ඉපදෙන්නේ. එතුමත් යුදෙව් ජාතිකයෙක්. එතුමාවත් යදෙව්, මුස්ලිම් චාරිත්‍රයට අනුව චර්මද්චේදනය කරා. අවුරුදු 30 දී එතුමා දෙවියන් වහන්සේගේ පණිවුඩය මිනිසුන් අතරට ගෙනාවා. නමුත් මේ ඉගැන්වීම් යුදෙව් ඉගැන් වීම් වලට වඩා හත් පසින්ම වෙනස් නිසා යුදෙව් ආගමික නායකයන් ජේසු තුමාව රෝම නීතිය අනුව කුරුසයේ ඇන ගහලා මැරුවා. දවස් තුනකින් ජේසු තුමා සඳහන් කල පරිදිම මරණෙන් නැගිටීමෙන් තමයි ජේසු තුමාටම වෙන් උන ආගම් හැදුනේ. නමුත් ජේසු තුමා කිව්වේ නැහැ මම අවේ මේ ආගම පතුරුවන්න කියලා කොහෙවත් කිව්වේ නැහැ. එක කාලයත් එක්කම හැදුන එකක්. එතුමාට ඕනේ උනේ ප්‍රේමයේ පණිවුඩය ජනතාව අතරේ පතුරුවන්න.
කතෝලික, රෝමානු කතෝලික කියන්නේ දෙකම එකයි. කොන්ස්ටන්ටින් කියන රෝම අධිරාජ්‍යයා තමයි රෝමානු කතෝලික පල්ලිය හැදුවේ. අද වතිකානුව ඒ ප්‍රතිපලයක්. අපේ රෝමානු කතෝලික ආගම පාලනය කරන්නේ රෝමේ වතිකානුවෙන් පාප් තුමාගේ නායකත්වයෙන්. ක්‍රිස්තියානි ආගම වෙනමම බයිබලය මත හා දෙවියන් ජේසු තුමා අතර ගොඩ නැගුන ආගමක්. අපි රෝමානු කතෝලිකයන් හැටියට සාන්තු වරයන් මාර්ගයෙන් දෙවියන් යදිනවා. කෙලින්ම දෙවියනුත්, ජේසු තුමත්, ජේසු තුමාගේ මව වන මරිය තුමියවත් අදහනවා.
කවුද දැන් කියන්නේ 33 කෝටියක් අපිට ඉන්නවා කියලා ඒ මචන් හින්දූ ආගමේ![]()

උබලගේ කුරානේ ඉන්න අයිසැක් තමයි ඔය ජේසු කියන්නේ
වෙනසක් නෑ ඕක ගියේ මෙහෙමයි මට හිතෙන හිතෙන විදියට යුදෙව් ආගමේ තියෙන+ තමන්ගේ මත සමග ජේසු බෞද්ධ දහමත් සමග මිශ්‍ර කරලා හැදුවා ක්‍රිස්තියන් ආගම, ක්‍රිස්තියන් ආගමේ තියෙන ඒවා මිශ්‍ර කරලා යුදෙව් ආගම සමග+ තමන්ගේ මත සමග මොහමඩ් හැදුවා ස්ලාම්. එතකොට යුදෙව් ඇරෙන්න හැම ඒබ්‍රාමික් ආගමකටම පාදම වැටිලා තියෙන්නේ බෞද්ධාගමයි. අමතක කරන්න එපා බුදුවරු 4 දෙනෙක් මේ වෙනකොට පහළ වෙලා හිටියා කියලා එතකොට බෞද්ධාගම යුදෙව් ආගමටත් වඩා පරණයි පළවෙනි බුදුන් පහළ වෙනකොට මේ කල්පයේ.

ඔතන තියෙන්නේ වචන වල ප්‍රශ්නයක් නේ. GOD කියන එකට සිංහලෙන් දෙවියා සමාන නෑ.![]()

උබට පිස්සුද..බලන් යන්කොට උබට වඩා මම බුද්ධාගම දන්නවනෙ..උබ පෝයකටවත් TV එකෙ යන බනක් අහන්නේ නැද්ද.ඕනෙ තරම් හාමුදුරුවරු කියන්නේ තව්තිසා දෙව්ලොව ගැන.අර තව සදෙව් ලොවක් ගැනත් කියනව නේද..උබ බුද්ධාගමේ නෙමේද?..ඉස්කෝලෙ බුද්ධාගම පොතක් අරන් බලපන්..තව්තිසා දෙව්ලොව ගන එහෙම හොදට කියලා තියෙන්නෙ..
දොරමඩලාව බලපන්..බලලා හැදියන්..රටට සමාජෙට වැඩක් ඇති එකෙක් වෙයන්..![]()

උබලගේ කුරානේ ඉන්න අයිසැක් තමයි ඔය ජේසු කියන්නේ
වෙනසක් නෑ ඕක ගියේ මෙහෙමයි මට හිතෙන හිතෙන විදියට යුදෙව් ආගමේ තියෙන+ තමන්ගේ මත සමග ජේසු බෞද්ධ දහමත් සමග මිශ්‍ර කරලා හැදුවා ක්‍රිස්තියන් ආගම, ක්‍රිස්තියන් ආගමේ තියෙන ඒවා මිශ්‍ර කරලා යුදෙව් ආගම සමග+ තමන්ගේ මත සමග මොහමඩ් හැදුවා ස්ලාම්. එතකොට යුදෙව් ඇරෙන්න හැම ඒබ්‍රාමික් ආගමකටම පාදම වැටිලා තියෙන්නේ බෞද්ධාගමයි. අමතක කරන්න එපා බුදුවරු 4 දෙනෙක් මේ වෙනකොට පහළ වෙලා හිටියා කියලා එතකොට බෞද්ධාගම යුදෙව් ආගමටත් වඩා පරණයි පළවෙනි බුදුන් පහළ වෙනකොට මේ කල්පයේ.
බොරලුගොඩ මහතා;12204674 said:
අනිත් දේ තමය නබිතුමා ජීවත් වෙච්ච කාලේ බෞද්දගමේ හැවනල්ලක් වත් අරාබියාවේ තිබුනේ නැ... මොකද ඒ ගොල්ලෝ දෙවියන් කියල ගොඩක් දේවල්වලට වැන්දා.. බෞද්දගමේ දෙවියෙක් කියල කව්රුත් නැ....

බුදුරජාණන් වහන්සේ දෙවන වර ට සිරිපා සටහන පිහිටවූයේ මකුලක මක්කම නම් ස්ථානයේ ය.
මෙ ම ප්‍රදේශය අතීතයේ හඳුන්වන ලද්දේ "සුනාපරන්ථ" හෙවත් "යෝනකපුරය" යන නමින් ය. බුදුරදුන් වැඩසිටි සමයේ ද, මෙ ම ප්‍රදේශයේ සිටි ඇතැම් මිනිසුන් ඉතා දරුණු බව සඳහන් වේ. මෙ ම ප්‍රදේශයේ ධර්මදූත මෙහෙය ඉටු කරන ලද්දේ පුණ්න මන්තාණිපුත්ත හිමියන් ය. බුදුරදුන්ගෙන් කමටහන් ගෙන සුනාපරන්ථය ට වැඩම කරවීම ට පුණ්න තෙරුන් බුදුරදුන්ගෙන් අවසර පැතූ අතර එ හි දී බුදුරජාණන් වහන්සේ පුණ්න තෙරුන් ගෙන් මෙ සේ විචාලේ ය.
"පුණ්න, ඒ ප්‍රදේශවල සිටින්නේ ඉතා දරුණු මිනිසුන්. ඒ අය ඔබ ට බැණවදී. පරුෂ වචනවලින් බැණවදිනු ඇත."
"ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මට බැණවැදුන ද, මට අතින් පයින් හිරිහැර නො කළේ ය යි හිත හදාගත හැකි ය."
"ඒ අය ඔබ ට අතින් පයින් හිරිහැර කළහොත්?"
"ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මට දඬු මුගුරු, අවි ආයුධවලින් පහර දෙන්නේ නැතැ යි හිත හදාගත හැකි ය."
"ඒ අය ඔබ ට ආයුධවලින් පහර දුනහොත්?"
"ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මාව නො මරන්නේ ය යි හිත හදාගත හැකි ය."
"ඒ අය ඔබව බැරිවෙලාවත් මරණය ට පත්කළහොත්?"
"ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මට දෙතිස් කුණප කොටස්වලින් යුත් මේ පිළිකුල් සිරුරෙන් මිදීම ට උපකාර කළේ ය යි සිතා සිත හදාගත හැකි ය."
මේ අයුරින් බුදුරජාණන් වහන්සේ ට පිළිතුරු දුන් පුණ්න තෙරුන් ට සුනාපරන්ථය ට ගොස් ධර්මය ප්‍රචාරය කිරීම ට අවසර ලබාදුනි.
ඒ අනුව සුනාපරන්ථය ට ගොස් බොහෝ පිරිසක් පහදවා ගෙන විදසුන් වඩා රහත්ඵලය ට පත් විය. උන්වහන්සේ වැඩවිසූ ආරාමය වූයේ මකුලක මක්කම නම් විහාරය යි. අනතුරුව උන්වහන්සේ ඍද්ධියෙන් දඹදිව ට වැඩමකර සුනාපරන්ථයේ ජනතාව ට අනුග්‍රහ පිණිස එ ම ප්‍රදේශය ට වඩින ලෙස බුදුරදුන් ට ආරාධනය කරන ලදී. ආරාධනය පිළිගෙන බුදුරදුන් සුනාපරන්ථය ට වැඩමකර ජනතාව ට ධර්මය දේශනා කරන ලදී. උන්වහන්සේ යළිත් සැවැත් නුවර ට වැඩම කරන්න ට සූදානම් වන මොහොතේ දී පුණ්න රහතන්වහන්සේ හා බොහෝ පිරිසක් තථාගතයන් ගේ ගුණ සිහිකරමින් වන්දනමාන සිදුකිරීම ට උතුම් පූජනීය වස්තුවක් පිහිටවනු මැනවැ යි ඉල්ලා සිටියේ ය.
බොරලුගොඩ මහතා;12204674 said:
බුදුහාමුදුරුවට කලින් කාසියප්ප බුදු හාමුදුරුවෝ ආවේ මීට අවුරුදු කීයටද කලින් කියල හරියටම කියන්න බැ.. එත් එක මීට අවුරුදු 5000 ට කලින් වෙන්න ඕනේ... කොහම නමුත් ආබ්‍රහම් මේ ලෝකේ ජීවත් උනේ මීට අවුරුදු 3500 ට කලින්... බුදුහාමුදුරුවෝ ජීවත් උනේ අවුරුදු 2500 ට කලින්... ජීසස් ජීවත් උනේ අවුරුදු 2000 ට කලින්... නබිතුමා ජීවත් උනේ අවුරුදු 1500 ට කලින්... මේ අවුරුදු ටික සංසන්දනය කරලා බැලුවොත් උඹ කියපු කිසිම දෙයක් හරි වෙන්නේ නැ....