ජේසුස් වහන්සේ

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කෙටියෙන් කියනවා නම් ජේසු කියන්නේ අවජාතකයෙක් , පල් හොරෙක් ඒ වගේම තමයි මොහමඩ් ගෑණු කිචෙක්, හාල් පාරුවෙක්, පල් හොරෙක්, මංකොල්ල කාරයෙක්, මං පහරන්නෙක්, ස්ත්‍රී දූෂකයෙන්. ළමා අපචාරකයෙක්, පිම්පියෙක් (මූ තමයි තමන්ගේ ගෑණුන්ව පවා ක්‍රිස්තියන් රජවරුන්ට ඒ කාලේ දුන්නේ)

    තමන්ගේ ආගමවත් හරියට දන්නේ නැති මිනිසුන්ගේ මේ වගේ ත්‍රෙඩ් වලින් අපේ ආගම ගැන ගරුත්වය ලබා ගන්න බැහැ. එත් ඔය මිනිස්සුම දන්නවා මේ වගේ ත්‍රෙඩ් වලින් ඔය එක ආගමක් වත් විවේචනය වෙනවා මිසක් ඒවා වට්ටන්න බැහැ. Epic Madness කියන්නේ තමන්ගේ ආගමේ ගරුත්වය වත් රකින්න දන්නේ නැති තමන්ගේ පටු අදහස් ඉටු කරගන්න වෙර දරන මානසික පුද්ගලයෙක්. අනික් ආගම වලට කිසිම ගරු සරුවක් නැති මේ වගේ පොරවල් ලගේ තමන්ගේ ආගම වත් හරි හැටි නොදැනීම ගැන කණගාටුව පලකරනවා විනා වෙන කරන්න දෙයක් නොමැති හෙයින් නැවතත් මෙවැනි ආගම් වාදී ත්‍රෙඩ් වලට පිවිසීමෙන් වැලකි සිටිමු. මේ වගේ ත්‍රෙඩ් මෙහි මොඩ් හා ඇඩ්මින් නොදැක්කා සේ සිටීම පුදුම විය යුතු කරුනකුත් නෙමේ. මක්නිසාද මෙවැනි ත්‍රෙඩ් මීට කලිනුත් මේ වගේ ෆෝරම් වල දැක ඇති නිසා. අවසන් වරට මේ පුද්ගලයාට ඇති මානසික ලෙඩේට අපේ මෙහි සිටන අනිකුත් මිතුරන්ට පවසන්නේ අපේ ආගමේ අපිට උගන්වා ඇති ලෙස මෙවන් පුද්ගලයන්ට අනුකම්පා කරන ලෙසයි.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    33 කෝටියක් දෙවිවරු හිටියෙ අපිටද බන්..ආ...එතකොට තව්තිසා දෙව් ලොව..ඒකත් අපේද...එහෙනම් උබලා අදහන්නේත් අපේ ආගමද...??පන්සල් වල දේවාල හදලා වදින්නෙත් අපිද...:no::no::lol::lol::lol::lol:

    හෑමෝම අහනවා බුදුදහමේ දෙවියෝ(1) ගෑන මෙච්චර සදහන්වෙලා තියෙද්දී ඈයි අපි සර්ව බලදාරී දෙවියන්(2) විශ්වාසකරන්නේ නෑත්තේ කියලා...ඒ වගේම බුදු දහමට අනුව ලෝකයේ ආරම්භය කොහොමද(3) කියලා... මම අද මේ ගෑන විස්තර කරන්නයි හදන්නේ.... හෑබෑයි මම මෙතනදි බුදු දහම ගෙඩි පිටින් නොදා බුදුදහමේ මා තේරුම් ගත් විද්යාත්ම හරය උපයෝගි කරගෙන හෑමෝටම තේරෙන්න විද්යාත්මක උත්තරයක් දෙන්නම්

    ( Gstarසහෝදරයා, චගූ සහෝදරයා, ඔබගේ බුදුදහම ගෑන දෑනුම භාවිතා කරල මෙකට බුදු දහමින් පිලිතුරක් දාන්න......කාරුනික ඉල්ලීමක්)


    the difference between "Deviyo" and GOD
    ඔන්න අපි වෑඩේට බහිමු

    1. යාලුවනේ බුද්දාගමේ සදහන් වෙන්නේ දෙවියෝ (භහු වචන)කියලා ....

    2. සර්වබලදාරී දෙවියන්
    GOD (ඒක වචන) කියන්නේ මු තමයි පොර, මු තමයි සේරම මෑව්වේ, මුටම වෑදපන්,, මු විතරයි ඉන්නේ, කියලා කියන එකෙක්......

    කොල්ලෝ මේ දෙක පටලව ගන්න එපා ... මේ දෙක සම්පුර්න වෙනස්... වචන සමාන උනාට අකුරු සමාන උනාට මේක ඈවිල්ලා "බලමාලු - ආනමාලු ", "සදලන්කාව-සිරිලන්කාව", "මස්කට්- බාස්කට්" වගේ වචන දෙකක්... සම්පුර්න වෙනස්


    දෙවිවරු (බහු වචන) පවතිනවායි කියන එක මම/අපි පිලිගන්නවා.. විද්යාත්මකවත් පෑහෑදිලි කරන්නත් පුලුවන්



    1.*ඔන්න අපි පලවෙනි කට්ටිය ගම්මු- බුදුදහාමේ එන දෙවියන්

    මෙන්න මෙහෙමයි විද්යාත්මක සීන් එක... දෑන් යාලුවනේ අපිට පහසුවෙන්ම මාන 4ක් දෑනෙන්න තියෙනවා.. උස , දිග, පලල, කාලය.. අපිට ඒ මාන 4ර පහසුවෙන් දෑනෙන්නේ අපේ ඉන්ද්‍රිය පහසුවෙන් ගෝචර වෙන්නේ ඒ වගේ මාන වලට විතරයි.. ඕකෙන් අපේ ඉන්ද්‍රිය පාවිච්චි කරලා පහසුවෙන්ම උස දිග පලල හරහා යන්න පුලුවන්... එත් අපිට කාලය දෑනුනට ඒක හරහා යන්න භව්තික ඉන්ද්‍රිය වලින් බෑ.. ඒක හරහා යන ඉන්ද්‍රිය තමයි මනස. ඒත් ඒක දියුනු නොකර ඒ හරහා යන්න බෑ... ඒක හරියට වාහන එන්ජිම හොයාගත්ත කාලේ ඒකෙන් පාරවල් දිගේ ගියාට හදට යන්න රොකට් එකකට යොදන්න තරම් බලවත් නෑ වගේ.. එත් ඒක දිඋනු කරාම මිනිස්සු හදටත් ගියා..මෙන්න මේ මාන 4ට අමතරව තව සෑහෙන මාන ගොඩාක් අපේ මේ ලෝකයේ+විශ්වයේ+අවකාශයේ තියෙනවා.. ඒවා අපිට ගෝචර නෑ.දෑන් මේ කතාව පෑත්තකින් තියමු. ---------මේක අංක 1.1 කතාව කියලා ගනිමු


    එතකොට... අපි = මිනිසුන් කියන සත්ව කොට්ටාශය ජිවත් වෙන්නේ මේ මිහිතලේ සහ වායු ගෝලයේ... අපිට ඈවිදින්න කකුල්... කන්න කටවල්... හුස්මගන්න පෙනහලු තියෙනවා..ඒත් මේවා නෑතුවත් සතෙක් වෙන්න පුලුවන්... ඒ කොහොමද??? මෙහෙමයි... මාලුවාට කකුල් ඔනේ නෑ.. ඌ ඉන්නෙ ජලගොලේ... කුරුල්ලන්ට අත් නෑ.. ඒ වෙනුවට අත් තටු තියෙන්නේ.. ඒ ඌ ඉන්නෙ වඩියෙන්ම වායුගෝලෙ නිසා.... අන්න ඒ වගේ එක එක සත්තු ඉන්න පද්දතියට සාපේක්ශව ඒ සතා වෙනස් වෙනවා... ඔන්න මම දෑන් " 1.1 කතාව" කියල නම් කරපු දේ ආයෙ ගන්නවා.. දෑන් අපේ පද්දතියට- අපේ මාන වලට සාපේක්ශව අපිට තියෙන තියෙන්න තියෙන්න ඕනේ දේවල් වෙනස්වෙනවා කියලා පෑහෑදිලියිනේ??
    අන්න ඒවගේ අපිට ගෝචර නොවන වෙනත් මාන පවතින + අපිටත් ගෝචර වන එක මානයක් හෝ තිබෙන ගෝල(ජලගෝලය, වායු ගෝලය ) වගේ ගෝල අපේ අවට දහස් ගානක් පවතිනවා.. ඒ වගේ සත්ව කොට්ටාශ පවතිනවා..ඒ සත්තුන්ගේ ඉන්ද්‍රිය අපිට වඩා වෙනස් ---- මේක මම "1.2 කතාව කියලා නම් කරනවා"


    අපිට ඉන්ද්‍රිය ගෝචර නොවෙන දේ පවතිනවා කියලා අපි කොහොමද ඔප්පු කරන්නේ? අපි කොහොමද ඒවා අපේ ඉන්ද්‍රිය ගෝචර කරහන්නේ? මේක තමයි ඔයාලට ඉලගට අතිවෙන ඊලග ලොකුම ප්‍රශ්නය.. හරිම ලේසියි... ඔයාලගේ රූපවාහිනී යන්ත්‍රයේ රිමෝට් එක ගන්න.. අරගෙන ඒකේ බොත්තමක් ඔබලා ඔයාලගේ ෆෝන් එකේ කෑමරාවට අල්ලලා ඩිස්ප්ලේ එකෙන් බලන්න ඒක පත්තු වෙනවා පෙනෙයි.. අන්න බලන්න අදෝරක්ත කිරන අපිට අක්ශි ගෝචරනෑ එත් අපි දෑන් උපකරනයක් හරහා ඒක දෑක්කා... අන්න එහෙමයි බාවනාවෙන් සිත දියුනු කරලා ඒ සිත උපකරනයක් + උපකාරයක් කරගෙන අපි නොදෑක්ක මාන දකින්නේ..මිට සමාන ක්‍රමේකට+ මේ ක්‍රමේට තමයි ද්යාන ලාභී උත්තමයන් බුදු දහමට අදාල දෙවිවරු( භහු වචන ) ගෑන නොදෑනෙන අයට කියලා තියෙන්නේ ---- මම මේක "1.3 කතාව" කියලා නම් කරනවා

    අපි පවතින ලෝකය... ඒ කිව්වේ මිනිසුන් ඈතුව අපිට පේන සත්තු ඉන්න ලෝකය ප්‍රදානව+විද්යාත්මකව කොටස් දෙකකට බෙදෙනවා......
    පලමු කොටස- භව්තික ලෝකය
    දෙවන කොටස - මානසික+මනෝ+අද්යාත්මික ලෝකය
    ඕකෙන් පලමු කොටස අයිස්ටයින්, නිව්ටන්, වගේ අය 1%විතර අපිට කියල දුන්නා...
    දෙවන කොටස බොහොම විද්යාත්මකව බුදුහාමුදුරුවෝ මහා කරුනාවෙන් අපිට අනුකම්පා කරල තමන් ලබාගත්
    බුද්දියෙන්, අද්දයන කල දේ වලින් අපිට කියල දුන්න(ඔන්න කව් රුත් කියපු නිසාවත්, කාගෙන්වත් අහගෙනවත් නෙමෙයි )... උන් වහන්සේ ලොව පහලවු අග්‍රගන්නයම විද්වතා

    දෑන් මම 1.1 , 1.2 1.3 කතා සේරම එකතු කරනවා.. ඒවා වෙන වෙනම දෑම්මේ පෑහෑදිලි කරන්න ලේසියට

    බුදු දහමේ දෙවිවරුන් යනු---- අපගේ මාන පද්දතියෙන් බහුතර මාන සංකයාවකින් නිරපේක්ශවු... අපගේ අති බහුතර ඉන්ද්‍රියන්ට ගෝචර නොවන.... අපහා සෑසදු කල කාලය යන එක්තරාවු මානයට(පමනක් නොවේ) ආන්ශිකව සාපේක්ශ ,1.2දී දෑක්වු පරිදි ඔවුන්ගේ ගෝලයට අනවශ්ය වු මිනිසා හා සමානවු භව්තිකව පිහිටියාවු ශරීරයක් නොමෑති තත්වයක් යටතේ පවතින්නා වු..1.3කතාවේදි දෑක්වු පරිදි අපගේ අද්යාත්මක ලෝකයට යම් බලපෑමක් (වක්‍ර /සෘජු) කල හෑකි(
    අපහා සෑසදු කල කාලය යන එක් මානයට ආන්ශිකව සාපේක්ශ නිසා සහ ඔවුන්ගේ ඉන්ද්‍රිය අද්යාත්මිකව ශක්තිමත් නිසා)... සත්ව කොට්ටාශයකි.
    මොවුන් කුසල් බලයෙන් ඉපිද කෝටි ගනනින් ජිවත් වේ..( ජිවත් වේ= මම කලින්ම කිව්වා කාලයට පෑත්තකින් සාපේක්ශයි කියලා)

    ආර්ය අශ්ටාංගික මාර්ගයේ යන බවුද්දයාට උදේ ඉදන් රෑ වෙනකන් අදහන්න තරම් ඔය සත්ව කොට්ටාශයෙන් ලොකු වදගත් කමක් නෑ.... හෑබෑයි අපි ගරු කරනවා... ඒ අද්යාත්මික ශක්තිය හින්දා... මිනිසුන් වගේම දෙවිවරුත් මිත්ය දුශ්ටික හා සම්යක් දුශ්ටික කියලා කොටස් දෙකක් ඉන්නවා

    තාම මම සර්ව බලදාරියා ගෑන පෑහෑදිලි කලේ නෑ....ඊට කලින් මේ කියපු දේවල් වල ගෑටලු තියෙන තෑන් අහන්න.....

    මෙන්න මම උගත් මට තේරුනු විද්යාත්මක බුදු දහමට අනුව දෙවියෝ කියන කට්ටිය. මම සාමාන්ය මනුස්සයෙක්. බුදුදහම මහා සාගරයනම් ඒකෙන් මම දන්නවා ඈත්තේ අල්පෙනිත්තක් ඒ මුහුදට දාලා දහස් වාරයක් ගෑසුවහම ඉතුරු වෙන ජල කොටස වගේ ටිකක්...... බුදුන්වහන්සේගේ පයට පෑගුනු දුවිල්ලකට තරම්වත් මම සමාන නෑ.. මම වටහාගත් දේ වෑරදිනම් කියලාදෙන්න,,,,,,
    දෑන් පාන්දර 3.30යි.. මාර නිදිමතයි... මේකට මට ලෑබෙන ප්‍රතිචාරත් බලලා හෙට විද්යාත්මකව කියන්නම් සර්වබලදාරී දෙයියා කව්ද???, බුදු දහමෙන් ලෝකේ දෙයියා මෑව්වා කියනව වගේ ගොන් කතාවක් කියලා නෑත්තේ ඈයි කියලා
    හෑබෑයි ඒක වෙන්නේ ඔයාලා මට දක්වන ප්‍රතිචාර මත.... ඒ කිව්වේ comments මත... කව්රුවත් මට රෙප් දෙන්න එපා


    මට දෑනුම ලබාදුන් මගේ බුදු හිමියන්ට.. මහා සංගරත්නයට.....මගේ ජීවන මග හෑඩකල රේනුකානේ චන්ද්‍රවිමල හිමියන්ට... මගේ අපවත් කරවූ ගංගොඩවිල සෝම හිමියන්ට....ගුරු වරුනට.... මගේ අම්මට තාත්තට....විශේශයෙන් සුද්දගේ පනම් දෙක බයිනෙත්තුව ඉදිරියේ දෙකට නෑමී සුද්දට පක්කලි කම් කිරීමට කුරුස එල්ලා නොගෙන සිංහ ගර්ජනා කර සිංහයො වගේ මියගිය මාව සම්යක් දෘශ්ටික දරුවෙක් කල මගේ මුත්තට, කිරිකිත්තට, පනත්තට, සියලු මුත්තන්ට.... බවුද්ද සාසනය ආරක්ශා කල දුටුගෑමුනු පරපුරේ අපේ රනවිරුවන්ට නමස්කාර වේවා.............පිං අයිති වේවා

    --------------------------------------------------------------
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    තමන්ගේ ආගමවත් හරියට දන්නේ නැති මිනිසුන්ගේ මේ වගේ ත්‍රෙඩ් වලින් අපේ ආගම ගැන ගරුත්වය ලබා ගන්න බැහැ. එත් ඔය මිනිස්සුම දන්නවා මේ වගේ ත්‍රෙඩ් වලින් ඔය එක ආගමක් වත් විවේචනය වෙනවා මිසක් ඒවා වට්ටන්න බැහැ. Epic Madness කියන්නේ තමන්ගේ ආගමේ ගරුත්වය වත් රකින්න දන්නේ නැති තමන්ගේ පටු අදහස් ඉටු කරගන්න වෙර දරන මානසික පුද්ගලයෙක්. අනික් ආගම වලට කිසිම ගරු සරුවක් නැති මේ වගේ පොරවල් ලගේ තමන්ගේ ආගම වත් හරි හැටි නොදැනීම ගැන කණගාටුව පලකරනවා විනා වෙන කරන්න දෙයක් නොමැති හෙයින් නැවතත් මෙවැනි ආගම් වාදී ත්‍රෙඩ් වලට පිවිසීමෙන් වැලකි සිටිමු. මේ වගේ ත්‍රෙඩ් මෙහි මොඩ් හා ඇඩ්මින් නොදැක්කා සේ සිටීම පුදුම විය යුතු කරුනකුත් නෙමේ. මක්නිසාද මෙවැනි ත්‍රෙඩ් මීට කලිනුත් මේ වගේ ෆෝරම් වල දැක ඇති නිසා. අවසන් වරට මේ පුද්ගලයාට ඇති මානසික ලෙඩේට අපේ මෙහි සිටන අනිකුත් මිතුරන්ට පවසන්නේ අපේ ආගමේ අපිට උගන්වා ඇති ලෙස මෙවන් පුද්ගලයන්ට අනුකම්පා කරන ලෙසයි.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    කෙටියෙන් කියනවා නම් ජේසු කියන්නේ අවජාතකයෙක් , පල් හොරෙක් ඒ වගේම තමයි මොහමඩ් ගෑණු කිචෙක්, හාල් පාරුවෙක්, පල් හොරෙක්, මංකොල්ල කාරයෙක්, මං පහරන්නෙක්, ස්ත්‍රී දූෂකයෙන්. ළමා අපචාරකයෙක්, පිම්පියෙක් (මූ තමයි තමන්ගේ ගෑණුන්ව පවා ක්‍රිස්තියන් රජවරුන්ට ඒ කාලේ දුන්නේ)


    මේ ත්‍රෙඩ් එකට පෝස්ට් දැම්මෙ නැත්තෙ මෙච්චර වෙලා ත්‍රෙඩ් එක දාපු කාරනය ගැන කථාකරන්න මම අකමැති නිසා...

    නමුත් උඹගෙ පහත් සිතුවිලි දැකහම යමක් කියන්න හිතුනා.. මනුස්සයෙකුගෙ වටිනාකම තියෙන්නෙ, මනුස්සයෙක් මිනිසුන් අතර මැරුනත් ජීවත්වෙන්නෙ ඒ ඔවුන්ගෙ යහපත් කම නිසා. යහපත්ව ජීවත්වෙන්න යහපත් මනසක් සහ යහපත් සිතුවිලි තියෙන්න ඕනෙ..
    උඹ වගේ මානසික රෝගියෙක් නිසා තමන් අදහන දෙවියන් අතඇරලා උඹ පස්සෙන් එයි කියලා උඹ හිතනවද..? අද ඉදන්වත් තමන් අදහන ආගම හරියට අදහල ඔය ජරාජීරන වෙච්ච මනසත්, දූශිත සිතුවිලිත් අහක් කරලා, ඉපදුන මනුස්ස භවයට වටිනාකමක් ලබාගනින්..
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    මේ ත්‍රෙඩ් එකට පෝස්ට් දැම්මෙ නැත්තෙ මෙච්චර වෙලා ත්‍රෙඩ් එක දාපු කාරනය ගැන කථාකරන්න මම අකමැති නිසා...

    නමුත් උඹගෙ පහත් සිතුවිලි දැකහම යමක් කියන්න හිතුනා.. මනුස්සයෙකුගෙ වටිනාකම තියෙන්නෙ, මනුස්සයෙක් මිනිසුන් අතර මැරුනත් ජීවත්වෙන්නෙ ඒ ඔවුන්ගෙ යහපත් කම නිසා. යහපත්ව ජීවත්වෙන්න යහපත් මනසක් සහ යහපත් සිතුවිලි තියෙන්න ඕනෙ..
    උඹ වගේ මානසික රෝගියෙක් නිසා තමන් අදහන දෙවියන් අතඇරලා උඹ පස්සෙන් එයි කියලා උඹ හිතනවද..? අද ඉදන්වත් තමන් අදහන ආගම හරියට අදහල ඔය ජරාජීරන වෙච්ච මනසත්, දූශිත සිතුවිලිත් අහක් කරලා, ඉපදුන මනුස්ස භවයට වටිනාකමක් ලබාගනින්..
    :yes::yes::yes:
     

    123buddy

    Active member
  • Aug 15, 2007
    251
    54
    28
    wennappuwa
    මේ ත්‍රෙඩ් එකට පෝස්ට් දැම්මෙ නැත්තෙ මෙච්චර වෙලා ත්‍රෙඩ් එක දාපු කාරනය ගැන කථාකරන්න මම අකමැති නිසා...

    නමුත් උඹගෙ පහත් සිතුවිලි දැකහම යමක් කියන්න හිතුනා.. මනුස්සයෙකුගෙ වටිනාකම තියෙන්නෙ, මනුස්සයෙක් මිනිසුන් අතර මැරුනත් ජීවත්වෙන්නෙ ඒ ඔවුන්ගෙ යහපත් කම නිසා. යහපත්ව ජීවත්වෙන්න යහපත් මනසක් සහ යහපත් සිතුවිලි තියෙන්න ඕනෙ..
    උඹ වගේ මානසික රෝගියෙක් නිසා තමන් අදහන දෙවියන් අතඇරලා උඹ පස්සෙන් එයි කියලා උඹ හිතනවද..? අද ඉදන්වත් තමන් අදහන ආගම හරියට අදහල ඔය ජරාජීරන වෙච්ච මනසත්, දූශිත සිතුවිලිත් අහක් කරලා, ඉපදුන මනුස්ස භවයට වටිනාකමක් ලබාගනින්..


    :yes:
     

    123buddy

    Active member
  • Aug 15, 2007
    251
    54
    28
    wennappuwa
    තමන්ගේ ආගමවත් හරියට දන්නේ නැති මිනිසුන්ගේ මේ වගේ ත්‍රෙඩ් වලින් අපේ ආගම ගැන ගරුත්වය ලබා ගන්න බැහැ. එත් ඔය මිනිස්සුම දන්නවා මේ වගේ ත්‍රෙඩ් වලින් ඔය එක ආගමක් වත් විවේචනය වෙනවා මිසක් ඒවා වට්ටන්න බැහැ. Epic Madness කියන්නේ තමන්ගේ ආගමේ ගරුත්වය වත් රකින්න දන්නේ නැති තමන්ගේ පටු අදහස් ඉටු කරගන්න වෙර දරන මානසික පුද්ගලයෙක්. අනික් ආගම වලට කිසිම ගරු සරුවක් නැති මේ වගේ පොරවල් ලගේ තමන්ගේ ආගම වත් හරි හැටි නොදැනීම ගැන කණගාටුව පලකරනවා විනා වෙන කරන්න දෙයක් නොමැති හෙයින් නැවතත් මෙවැනි ආගම් වාදී ත්‍රෙඩ් වලට පිවිසීමෙන් වැලකි සිටිමු. මේ වගේ ත්‍රෙඩ් මෙහි මොඩ් හා ඇඩ්මින් නොදැක්කා සේ සිටීම පුදුම විය යුතු කරුනකුත් නෙමේ. මක්නිසාද මෙවැනි ත්‍රෙඩ් මීට කලිනුත් මේ වගේ ෆෝරම් වල දැක ඇති නිසා. අවසන් වරට මේ පුද්ගලයාට ඇති මානසික ලෙඩේට අපේ මෙහි සිටන අනිකුත් මිතුරන්ට පවසන්නේ අපේ ආගමේ අපිට උගන්වා ඇති ලෙස මෙවන් පුද්ගලයන්ට අනුකම්පා කරන ලෙසයි.

    :yes::yes: This is true People need to respect all religions
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මේ ත්‍රෙඩ් එකට පෝස්ට් දැම්මෙ නැත්තෙ මෙච්චර වෙලා ත්‍රෙඩ් එක දාපු කාරනය ගැන කථාකරන්න මම අකමැති නිසා...

    නමුත් උඹගෙ පහත් සිතුවිලි දැකහම යමක් කියන්න හිතුනා.. මනුස්සයෙකුගෙ වටිනාකම තියෙන්නෙ, මනුස්සයෙක් මිනිසුන් අතර මැරුනත් ජීවත්වෙන්නෙ ඒ ඔවුන්ගෙ යහපත් කම නිසා. යහපත්ව ජීවත්වෙන්න යහපත් මනසක් සහ යහපත් සිතුවිලි තියෙන්න ඕනෙ..
    උඹ වගේ මානසික රෝගියෙක් නිසා තමන් අදහන දෙවියන් අතඇරලා උඹ පස්සෙන් එයි කියලා උඹ හිතනවද..? අද ඉදන්වත් තමන් අදහන ආගම හරියට අදහල ඔය ජරාජීරන වෙච්ච මනසත්, දූශිත සිතුවිලිත් අහක් කරලා, ඉපදුන මනුස්ස භවයට වටිනාකමක් ලබාගනින්..

    :yes: ඔය වගේ talks දාන්නේ බන් . ආගමක් නැති උන් ... මු නම් නමට ආගමක් අදහන dial එකක් ද කොහෙද ? මොකද මම දන්නවා වෙන උන් කෙසේ වෙතත් බෞද්දයෝ කවදාවත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ
     

    dtab

    Member
    Sep 15, 2011
    57
    5
    0
    මෙතන දෙපැත්තේ බනින වුනව විවේචනය කරන් නැතුව mudalihami වගේ අය දාන post වලට උත්තර දුන්න නම් හරි නේ ද ?, මොකද ඒ post එකේ සෑහෙන්න වැදගත් දෙවල් තිබුන.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    කෙටියෙන් කියනවා නම් ජේසු කියන්නේ අවජාතකයෙක් , පල් හොරෙක් ඒ වගේම තමයි මොහමඩ් ගෑණු කිචෙක්, හාල් පාරුවෙක්, පල් හොරෙක්, මංකොල්ල කාරයෙක්, මං පහරන්නෙක්, ස්ත්‍රී දූෂකයෙන්. ළමා අපචාරකයෙක්, පිම්පියෙක් (මූ තමයි තමන්ගේ ගෑණුන්ව පවා ක්‍රිස්තියන් රජවරුන්ට ඒ කාලේ දුන්නේ)

    anith agam walata apahasa karanne nathuwa kiyana deyak kiwanam hari nedha
     
    Mar 1, 2012
    2
    0
    0
    6d6b6866belizespeedbump.jpg
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අපි මෙතන මරා ගත්තයි කියල කවුරුත් ආගම වෙනස් කරන්නෙ නෑනෙ..අනිත් එක කවුරුවත් කැමතිවෙන්නෙ නෑ,තමන්ගෙ ආගම ගැන වැරදියට හිතන්න..උබ පටන්ගත්ත ටොපිc එක ගැන ෆිල්ම් හදිල තිබ්බ..මිනිස්සු හොයල තිබ්බ..ඒත් ඒව ටික පෙන්නගෙන ආගමක්ගැන පහත් කරල කත කරන එක වැරදි...Arthur C. Clarke / අල්ලාහ් කියල තිබ්බට මේ ලොකෙ කවදාවත් එක ආගමක් යටතට එන්නෙ නෑ..
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    කෙටියෙන් කියනවා නම් ජේසු කියන්නේ අවජාතකයෙක් , පල් හොරෙක් ඒ වගේම තමයි මොහමඩ් ගෑණු කිචෙක්, හාල් පාරුවෙක්, පල් හොරෙක්, මංකොල්ල කාරයෙක්, මං පහරන්නෙක්, ස්ත්‍රී දූෂකයෙන්. ළමා අපචාරකයෙක්, පිම්පියෙක් (මූ තමයි තමන්ගේ ගෑණුන්ව පවා ක්‍රිස්තියන් රජවරුන්ට ඒ කාලේ දුන්නේ)


    නොසෑහෙන පිරිසකට කේන්ති ගිහිල්ලා මම මේ ලබ්ධි නායකයන්ට බැන්න නිසා
    නමුත් මේකට මම හේතු පහදන්නම්. මරියට ළමෙක් හම්බවෙලා තියෙන්නේ දෙවියන්ගෙන්ලු
    Matthew 1:18-25
    නමුත් හැමෝම දන්නවා සර්ව බලධාරි දෙවියන් කියලා කෙනෙක් නෑ වගේම එහෙම කෙනෙක්ට ඝණ ශරීරයක් තියෙන ගෑණියෙක්ව බඩ කරන්න බෑ කියලා මේක අමූලික බොරුවක් කියලා නිකම්ම මාට්ටු වෙනවා එතකොට එතකොට මොකක්ද වෙලා තියෙන්නේ ඔන්න ඇත්ත බලමු


    Rape

    There was an ancient legend from the Jewish side that Mary was the victim of a rape. They even gave us the name of the Roman soldier who was supposed to have carried out this rape: a man called Panthera, which apparently was quite a common name for Roman soldiers.


    BBC එකට අනුව මරියා රේප් වෙච්ච ගෑණියෙක් රේප් කරලා තියෙන්නේ රෝමන් සොල්දාදුවෙක් පැන්තීරා කියලා. රෝම ඉතිහාසය අරන් බලන කොට රෝමන් වරු ජෙරුසෙලම ආක්‍රමණය කරන්නේ ක්‍රිස්තු පූර්ව 70 වෙදි මේ වෙනකොට ජෙරුසෙලමේ පාලන බලය තිබ්බේ යුදෙව්වේ අතේ මුන් ඔක්කොම සටන් කරා මැරෙන කම් මොකද ජෙරුසෙලම කියන්නේ පූජනීය බිමක් නිසා යුදෙව්වන්ගේ නමුත් පැරදුනා අවාසනාවකට වගේ කෝ දෙවියන් එතකොට මහලොකු දෙවියෙක් ඉන්නවා නම් උදව් කරන්න එපැයි. උබලගේ ඔය දෙවියා බොරුවක් මිත්‍යාවක් කියන්නේ ඔන්න ඕක නිසයි. දස දහස් ගණන් මිනිස්සු යුරෝපේ යුද්ධ, සාගත, වසංගත නිසා මිය යනකොට කොහෙද ඔය දෙවියා හිටියේ ,හදිසි වෙලාවකටත් උදව්වකට එන්නැති දෙවියන්ගේ ඇති වැඩේ මොකක්ද? හිතපන් උබලගේ මොළෙන් ඔය ඇට ගෙඩියක් තියෙන එකෙන් හිතපන් දෙවියන් කෝ? දෙවියන් නෑ.


    යුදෙව්වන්ගේ තිබුණු නිති රිති වලට රේප් කරපු මිනිහා බදින්න ඕනේ රෙප් වෙච්ච ගෑණිව නමුත් රෝම සොල්දාදුවෙක් ගෑණියෙක්ව රේප් කරා කියලා මිනිස්සු දැන ගත්තම වෙන්නේ තමන්ගේ තත්වේ පහළට බහින එකයි ඒක නිසා ඒ මිනිහට කවදාවත් ඉහළට යන්නවත් බෑ තමන්ගේ නිළයෙන් මේක වසන් කරන්න රෝම සොල්දාදුවා කරේ මරියව රේප් කරලා පැනගත්තු එක. ඒ කාලේ යුදෙව් සමාජේ ගෑණියෙක්ව රේප්වුනාම කිසිම පිරිමියෙක් ඒකිව බදින්නෑ මේක බලන්නේ ඒ ගෑණිගේ පෙට්ටිය තියෙනවද කියලා බලලයි පෙට්ටිය නැත්නම් එතනින්ම කසාදය ඉවරයි. ඉතින් මරියට ආවා අළුත් අදහසක් ඒක තමයි යුදෙව්වන්ගේ දෙවියා තමන්ව බඩ කරපු බව පෙන්වන එක මේක තමයි මරියගේ අළුත්ම පෑලන මරියා ඒකෙන් තමයි සමාජයේ තත්වයක් ලබාගත්තේ අහඹු ලෙස වල්ගා තරුවක් පායලා තිබුනූ එක කුරුස කාරයෝ කියන්නේ දෙවියන්ගේ පණිවිඩයක් කියලයි නමුත් ඒක බොරුවක් කියලා නූතන විද්‍යාව හදාරණ ඕන එකෙක් දන්නවා.
    ඉතින් ගෑණියෙක් කසාද බදින්නැතුව ඒ ගෑණි ළමයෙක් හැදුවම ඒ ගෑණිගේ ළමයට English වලින් කියන්නේ Bastard කියලා ඕක සිංහලට හැරෙව්වම කියන්නේ අවජාතකයා කියලා. ඕන්න ඕක නිසයි මම කිව්වේ ජේසු අවජාතකයෙක් කියලා. නැත්නම් අපහාසයක් නිසා නෙවෙයි පදනමක් ඇතුව මම කියන්නේ නැත්නම් ඔහේ කටට එන පළියට කියන්නෑ කිසිම දෙයක්.


    දැන් බලමු ජේසු ඇයි පල් හොරෙක් කියන්නේ කියලා BBC එකට අනුව ජේසු කියන්නේ බෞද්ධ භික්ෂුවක් ඒ වගේම ජේසු අතුරුදහන් වෙලා තියෙන කාලයේ ජේසු හිටියා කියන්නේ ඉන්දියාවේ මේ ගැන සාධක ඕන තරම් තියෙනවා ඕන කෙනෙක්ට ඕන නම් Search කරලා Google එකෙන් හොයාගන්න පුලුවන්. ඉතින් ජේසු කරේ ඉන්දියාව ආවා ඊට පස්සේ බෞද්ධාගමේ තියෙන ඒවා හැදෑරුවා ඊට පස්සේ නැවත ඊශ්‍රාලයට ගියා ගිහින් තමන්ගේ අදහස් එක්ක බෞද්ධාගමේ සහා යුදෙව් ආගමේ තියෙන ඒවා මිශ්‍ර කරලා හැදුවා ක්‍රිස්තියන් ආගම ඒක එතකොට ආගමක් වුනේ නැතිවුනත් ජේසුගේ දර්ශණය මිනිසුන්ට පැතිරුවා මේක එහෙම් පිටින්ම ප්‍රොඩාවක්. මේ හේතුව නිසා තමයි ජේසු පල් හොරෙක් කියන්නේ. දැන් හරිනේ මම චෝදනා කරන්නේ පදනමක් ඇතුව මිසක් නැතුව නෙවෙයි. ඊළග එකේ තියෙනවා මොහමඩ්ගේ වැඩකිඩ ගැන.


     
    Last edited:

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    මොහමඩ් ගැන කියන්න තියෙන්නේ මේ ටිකම තමයි නමුත් මොහමඩ් මීට වඩා දරුණූ කෙනෙක්.


    මුහම්මද් ජන ඝාතක‍යෙකි.
    යාත්රිබ් අවට, බානු කුවිනුවා, බානු නදිර් හා බානු කුරාසියා නමැති යු‍දෙව් ජනපද තුනක් විය. ඔවුන් ඉස්ලාම් ආගම පිළිගන්නේ නැතැයි තේරුම් ගත් මුහම්මද් ඔවුන්ට විරුද්ධව කටයුතු කලේය. බානු කුවිනුවා හා බානු නදිර් යන ජනපදිකයින් ඔහු පිටුවහල් කළේ ඔවුන් සතු දේපල හා ධනය උදුරා ගැනී‍‍මෙන් පසුවයි. බානු කුරාසියා ජනපදිකයින් ඔහු සමූල ඝාතනය කළේය.
    බානු කුරාසියා ජනයා සමූල ඝාතනය කිරීම:
    මුහම්මද් ගේ පලිගැනීමට ලක්වූ යාත්රිබ් හි අවසාන යු‍දෙව් ජන කණ්ඩායම වූයේ බානු කුරාසියා විය. අගල් යුද්ධය අවසන් වූ වහාම, මුහම්මද් විසින් තම‍ වෙ‍ළෙද ගැල් නිතර මංකොල්ල කෑම ඉවසිය නොහැකිව, මුහම්මද්ට දඩුවම් කරනු වස් මක්කා නගරවාසීන්, මදීනා නගරය අසලට රැස්වූහ. පර්සියානු අනුගාමික‍යෙකුගේ උප‍දෙස් ඇසූ මුහම්මද්, අගල් කපා මක්කා වාසින්ගේ ඉදිරි ගමන වැලැක්වූයේය. මුහම්මද් බානු කුරාසියා ජනපදයට පහර දිය යුතුයැයි සිතීය. මුහම්මද් ප්‍රකාශ කර සිටියේ, ගේබ්රියල් නමැති දේවදූතයා පැමිණ “ ඔබගේ කඩුව කොපු‍වෙන් මුදා ඉදිරියට ගොස් කුමන්ත්‍රණකාරී බානු කුරාසියා ජනපදයට ගොස් ඔවුන් හා සටන් වදින්න” යැයි කියූ බව. ඔහු තවත් පිරිවර දේවදූතයින් සමූහක් කැටිව පලමුව ගොස් එම ජනපදිකයින්ගේ බලකොටු ‍දෙදරවා ඔවුන් බිය ගන්වන බවද ගේබ්රියල් සඳහන් ක‍ළේයැයි අල්-මුබාරක්පූරි ලියයි. අල්-මුබාරක්පූරි තවදුරටත් සඳහන් කරන්නේ “මුහම්මද් වහාම යාඥාවට අඩගසන්නා කැඳවා බානු කුරාසියාවට විරුද්ධව යුද වැදීම ප්‍රකාශයට පත්කරන ලෙස අණ කළේය."
    ඉස්ලාමය ගැන අධ්‍යයනය කිරී‍මේදී, වැදගත් කරුණක් වශ‍යෙන් අවධාරණය කල යුතු වන්නේ, යාඥාවට කැඳවීමත් යුද්ධයට කැඳවීමත් එකකි. මුස්ලිම් ත්‍රස්ත කටයුතු සියල්ල ආරම්භ වන්නේ, පල්ලියේදී යාඥාවකින් පසුවයි. ඒවා රමදාන් (උපවාස) මාස‍යේ හා සිකුරාදා දිනවල දරුනු ස්වරූපයක් ගනි. 1981 දී, මුහම්මද්ගේ උපන්දිනය සමරමින්, අයොතොල්ලා කු‍මෙයිනි පැවසුවේ:
    “‍මෙහ්රබ් (පල්ලිය) යනු‍වෙන් අදහස් වන්නේ යුද ස්ථානයකි, සටන් ස්ථානයකි. ‍මෙහ්රබ් වලින් පටන් ගෙන යුද්ධය ඉදිරියට ඇදී යා යුතුය, ඉස්ලාමයේ සියලුම යුද්ධ පල්ලි‍යෙන් පටන් ගැනුනු ‍ලෙසම. මුහම්මද් මිනිසුන් මැරීමට කඩුවක් තබාගත්තේය. අපගේ සියලුම ඉමාම්වරු ඉතා හොඳ සටන් කරුවන් වූහ. ඔවුන් සියල්ලෝම සොල්දාදුවෝ වූහ. ඔවුන් කඩු හරබය හැකිවූවා ‍මෙන්ම භාවිතයේද ‍යෙදූහ. ඔවුන් මිනී මැරූහ. මුහම්මද් මිනිසුන්ගේ අත් කපා, ‍බෙලි කපා හා ගල් ගසා මැරූ සේ අපට අත් කපන, ‍බෙලි කපන හා ගල් ගසා මරන කලීෆා වර‍යෙකුගේ අවශ්‍යතාවය පවති."
    මුස්ලිම්වරු, මක්කා නගරවාසින් (කුරයිෂිවරු) සමඟ බානු කුරාසියාවරු කුමන්ත්‍රණ කළ බව, ඔවුන්ට චෝදනා කරති. ඉතිහාසඥයන් ‍මෙම චෝදනාව බැහැර කරන අතර, ඔවුන් දක්වන්නේ මක්කා වාසින් පසුබැස ගියේ බානු කුරාසිවරුන්ගේ සහයෝගය ඔවුන්ට නොලැබුනු නිසා‍වෙනි.
    මුහම්මද් යටතේ, තුන් දාහක පාබල, අන්සාරි (උදව්කරුවන්) අශ්වාරෝහක ‍සෙබලු 30 ක් හා මුජහිරින් යන සේනාවෝ වූහ.
    මුහම්මද් තම අභිමතය ප්‍රකාශ කළ විට, ඔහුගේ මස්සිනා හා ප්‍රබල පක්ෂපාති‍යෙකු වූ අලි දිව්රා ප්‍රකාශ කලේ, ඔවුන්ගේ බලකොටුව බිද වැටීම හෝ තමාගේ මරණය සිදුවන ‍තෙක් තමා නොනවතින බවයි. බානු කුරාසියා වට කර දින 25 ක් ගත විය. අවසාන‍යේ ඔවුන් කොන්දේසි විරහිතවම යටත් වූහ. ගැහැනුන් හා ළමුන් ‍වෙන්කර තනිකර තබන ලදුව, පිරිමින්ගේ අත් විලංගු ලූහ. ‍මෙ අවස්ථාවේදී, බානු කුරාසියාවරුන්ට හිතවත් අව්ස් ගෝත්‍රිකයන් මැදිහත් වී, ඔවුන්ට අනුකම්පා‍වෙන් කටයුතු කරන ‍ලෙස ඉල්ලා සිටියහ. ඊයකින් තුවාල ලබා සිටි අධමයකු වන සආඩ් බින් මුආද්ට මේ යුදව්වන් ගැන තීරණයක් දීමට මුහම්මද් බාර කළේය. සආඩ් කලින් බානු කුරාසියා වරුන්ට හිතවත් අයෙක් වූයේය. නමුත් ඔහු ඉස්ලාමය වැලඳ ගැනී‍මෙන් පසු එම තත්වය ‍වෙනස් විය. අගල් යුද්ධයේදී මක්කාවර‍යෙකු විසින් විසිකළ ඊයකින් තුවාල ලබා සිටි ඔහු එයට බානු කුරාසියා වරන්ට චෝදනා නැගීය. මුහම්මද් මේ තත්වය දැන සිටියේය. ඔහු මුහම්මද් ගේ පද්ගලික ආරක්ෂකයා වූ අතර, පල්ලියේ නිදා ගත්තේය.
    සආඩ් දුන් තීන්දුව වූයේ, “ සියලුම පිරිමින් මරා දමා ගැහැනුන් හා ළමයි වහල් භාවයට පත් කර ඔවුන් ගේ ධනය හා වස්තුන් මුස්ලිම් සොල්දාදුවන් අතර ‍බෙදා දිය යුතුයි.”
    මුහම්මද් මේ තීරණය ගැන ඉතා සතුටට පත්ව, “ අල්ලා ‍දෙවියන් ගේ අණ අනුව සආඩ් ගේ විනිශ්චය විය” යි කීය. මුහම්මද් බොහෝ විට තමාගේ සිතැඟි සඟවා ඒවා අල්ලා ‍දෙවියන් දුන් අණ ‍ලෙස කීවද, ‍මෙවර ඔහුගේ සිතැඟි සආඩ් ගේ වචන වලින් ප්‍රකාශ කැරවීය.
    අල්-මුබාරක්පූරි තවදුරටත් සඳහන් කරන්නේ, “ ඇත්ත වශ‍යෙන්ම, ඉස්ලාම් ආගමට විරුද්ධව යු‍දෙව්වන් කළ කුමන්ත්‍රණ හා පාවාදීම් ‍වෙනුවෙන් මේ තදබල දඩුවම් සාධාරණ වන්නේය. ඔවුන් සතුව පැවති, ආයුධ ගබඩා 300 ක්, කඩු 1500 ක්, හෙල්ල 2000 ක් හා පලිහ 500 ක් වූ විශාල ආයුධ තොගය මුස්ලිම් වරු අතට පත් විය.”
    අල්-මුබාරක්පූරි සඳහන් කිරීමට අමතක කරන කරුනක් වන්නේ, අගල් කැන මක්කාවරුන් ගේ ප්‍රහාරයෙන් ආරාක්ෂා වීම සඳහා ‍මෙම ආයුධ සියල්ල පමණක් නොව උදලු, පික්ස් ආදියද බානු කුරාසියා වරුන් මුස්ලිම්වරුන්ට දුන් බවයි. තමන්ට උදව් කළ අයට මුස්ලිම් වරු කිසිදා ස්තූතිවන්ත නො‍‍වෙති. ඔවුන් උදව් ලබා‍ගෙන, ඔබ තවදුරටත් අවශ්‍ය නොවේ නම් පිටුපසින් අනින්නෝය.
    මේ ජන ඝාතනය සාධාරණීය කිරීමට, මුස්ලිම් ඉතිහාසඥයන් ඔවුන් ගේ පදනම් විරහිත චෝදනා නැගීමට නිතර උත්සුක ‍වෙති. ඔවුන්, බානු කුරාසියා වරුන් කලහාකාරි, බොරු වදන් පතුරුවන, පාවා‍දෙන හා කුමන්ත්‍රණ කරුවන් යැයි චෝදනා කරති. නමුත් ‍මෙ තරම් දරුණු දඩුවමකට ලක් කිරීමට හා ඔවුන් පූරණ වශයෙන් අතුගා දැමීමට අවශ්‍ය සිද්ධීන් කිසිවක් නො පවති. මදීනා නගර‍යේ අගල් කපා, 600 සිට 900 දක්වා ප්‍රමාණයක ‍‍බෙලි කපා මරා වල දමන ලදී.
    මුහම්මද් කයිබර් ජනපදයට පහර දුන් විට, ඔහුගේ පංගුව ‍ලෙස ගත් විවාක තරුණ කාන්තාව වූ ෂාෆියාගේ පියා, හුයයි ඉබන් අක්තාබ්, සිරකරු‍වෙක් වී , ඔහු මුහම්මද් අභියසට පමුණුවන ලද්දේ අත් පිටුපසට කර බැදයි. ‍මේ දරුණු මිනිසාට වහ‍ලෙකු ලෙස යටත් වීම නිර්භය ලෙස ප්‍රතික්ෂේප කළ මොහු මරණය, යටත්වීමට වඩා හොඳයැයි පැතුවේය. එතැනම ඔහු දණ ගස්වා ‍ගෙල සිඳුවන ලදි.
    තරුණ ලමයින් ‍ගෙන් ක‍වුරුන් ඝාතනයට ලක් කල යුතුදැයි තීරණය කිරීමට, ඔවුන් පරික්ෂාවට ලක් කරන ලදි. ලිඟු ‍පෙ‍ද‍සේ ‍කෙස් වර්ධනය පටන් ගැනුනු සියල්ල (සාමාන්‍යයෙන් අවුරුදු 14 ට වැඩි) වැඩිහිටි අය සමඟ බෙලි කපා මරා දමන ලදහ. අටිය්යා අල්-කුරියාස් නමැත් යුදෙව් තරුණයා ‍‍මෙයින් ගැලවී පසුව සිද්ධිය ‍මෙ‍සේ විස්තර කලේය. “ බානු කුරාසියා සිරකරුවන් අතර මමද විනිමි. ඔවුන් (මුස්ලිම්වරු) අපව පරික්ෂාවට ලක් කළහ. ලිඟු ‍පෙ‍දෙ‍සේ ‍කෙස් වර්ධනය පටන් ගැනුනු සියල්ලන් මරා දමන ලදි. මගේ ලිඟු ‍පෙ‍දෙ‍සේ ‍කෙස් වර්ධනය පටන් ‍‍ගෙන නොතිබුනි.”
    මුහම්මද් විසින් මරා හා පිටුවහල් කිරීමට ලක්වූ යු‍දෙව් ජනපද අතර, බානු කුවින්කුආ, බානු නදිර්, බානු කුරාසියා, බානු මුස්තලික්, බානු ජවුන් හා කයිබර් හි යුදෙව්වන් වූහ. මුහම්මද්ගේ අවසන් (මරණය) අවස්ථාවේදී, මුලු අරාබිකර‍යෙන් විස්වාශ නොකරන්නවුන් අතුගා දමන ‍ලෙස අනුගාමිකයින්ට ඔහු උප‍දෙස් දුන්නේය. ‍පසුව දෙවන කලීෆා වූ උමර් විසින් මේ අණ ක්‍රියාවට නංවන ලදි. උමර් විසින් යු‍දෙව්, ක්‍රිස්තියානි හා අදේවවාදි අරාබින් අතුගා දැමු‍වේ, ඔවුන්ට ඉස්ලාමය වැලැඳ ගැනීමට හෝ පිටවහල් වීමට බලකරමින් හෝ මරා දැමීම තුලිනි.
    කොල්ල කෑ වස්තූන් වලින් පොහොසත් මුහම්මද්, ඔහුගේ අනුගාමිකයින්ට එවා නොමසුරුව දුන්නේය. අනාස් වාර්ථා කළ පරිදි: “මිනිසුන් තමන්ගේ රට ඉදි වලින් කොටසක් තෑගි වශ‍යෙන් මුහම්මද්ට දීමට පුරුදුව සිටියහ. බානු කුරාසියා, බානු නදිර් ජනපද යටත් කිරී‍මෙන් පසු, මුහම්මද් ඒ අයට ප්‍රති උපකාර කිරීමට පටන් ගත්තේය.”
    කුරාන‍යේ ඇති වැකියකින්, මුහම්මද් ගේ බානු කුරිසියා ඝාතනය හා ගැහැනුන් හා ළමයින් වහලුන් ‍ලෙස ගැනීම අල්ලා දෙවියන් සඳහන් කරමින් එය අනුමත කරයි.
    කුරානය: 33.26. ඔහු (අල්ලා ‍දෙවියන්) එම අයට (කුරයිෂිවරුන්ට) උදව් කළ පුස්තකය විස්වාස කරන (එනම් යු‍දෙව්වන්) අයලුවන් ඔවුන්ගේ බලකොටු‍වෙන් පිටවීමට සැලැස්සුවේය. ඔබ සමහරුන් මරා තවත් සමහරුන් සිරභාරයට ගත්තෙහිය.

     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0


    මුහම්මද් කාමුකයෙකි.
    මුහම්මද්ට මම අශිලාචාර, අසික්කිත, පහත් ගති ඇති, කාමයේ වරදවා හැසිරෙන හා අති කාමුකයෙක් යැයි චදනා කරමි. එහෙයින් ඔහු විසින් ප්‍රකාශිත ආගමික නායකයකුගේ තත්වයට ඔහු කහෙත්ම නගැලපේ.
    ඔහු “ දෙවියන්ගේ හොඳම නිර්මාණය” නව, මුහම්මද් වැරදි මං පෙන්නූ දුෂ්ශීලයෙකි.
    මුහම්මද්ගේ මරියා නමැති කප්ටියානු කාම වහලිය:
    උදාහරණයක් ලෙස, ඇලක්සැන්ඩ්රියාවේ පාලක විසින් මුහම්මද්ට දෙනු ලැබූ මරියා නමැති රූමත් වහල් තරුණිය සමඟ, මුහම්මද්ගේ විවාහයෙන් පිට අනිසි කාමයේ හැසිරීම ගනිමු.
    ඉතිහාසඥයෙකු හා ලේඛකයෙකු වන අල්-තබ්රි මෙසේ සහන් කරයි:
    “දෙවියන් විසින් මුහම්මද්ට (යුධ මංකොල්ලයේ පංගුව ලෙස) බානු කුරාසියා හි රයිහානා බින්ත් සzයිඩ් දෙනු ලැබූ අතර, අල්-මුකව්කිස් නමැති ඇලක්සැන්ඩ්රියානු පාලක විසින් දෙනු ලැබූ කප්ටියානු මරියා, මුහම්මද්ට දාව මුයම්මද්ගේ එකම පුතු ඉබ්රාහිම් වැදුවාය. මේ මුහම්මද්ගේ භාර්යාවන්ය: හය දෙනෙකු කුරයිෂි වංශයට අයත් වූවය.”
    තබ්රි විසින්, මරියා, මුහම්මද්ගේ භාර්යාවන් අතර එකකු ලෙස ගැනුවත්, ඔහු ඈ වහලියකු, අනියම් භාර්යාවෙකු යන්න ප්‍රතික්ෂේප නකරයි. නමුත්, “භාර්යාව” යන්න තබ්රි යදනුයේ මුහම්මද් සමඟ ඇට වන් හා ඔහුගේ එකම පුතුගේ මව යන අරුතිනි.
    තබ්රි, “මුහම්මද්ගේ අනියම් භාර්යාවන් ගැන විස්තරයක්” යන අනු මාතෘකාව යටතේ මෙසේ ලියයි: “ ඔවුන් කප්ටියානු මරියා බින්ත් ෂම්උන්, බානු අන්-නදිර් හි රයිහානා බින්ත් සzයිඩ් අල්-කුරයිසියා වූහ.”
    තබ්රි තවදුරටත්, “මුහම්මද්ට අල්-මුකව්කිස් විසින් මාබුර් නමැති නපුංසකයා සමඟ දුන් වහල් තරුණියන් දෙදෙනා ගෙන් කෙනෙකු වූයේ, මරියා නමැති මුහම්මද් විසින් අනියම් භාර්යාවක් ලෙස තරා ගත් තරුණිය හා අනෙක් තැනැත්තිය වූ, සිරින්නමැත්තිය මුහම්මද් විසින්, සෆ්වාන් බින් අල්-මුඅට්ටල් විසින් හසන් බින් තාබිත්ට කළ වරදකට, හසන් බින් තාබිත්ට ඈ වන්දි වශයෙන් දෙන ලදි.” යි සහන් කරයි.
    තාබිත් තවදුරටත්;
    මරියා, මුහම්මද්ගේ අනියම් භාර්යාව හා ඔහුගේ පුතු ඉබ්රාහිම් ගේ මව ගැන මෙසේ සහන් කරයි.
    “මේ අය, එනම් ඉබ්නු උමර්(අල්-වකීඩි) - යාකුබ් බින් මුහම්මද් බින් අලි සාසාහ් - අබ්දුල්ලා බින් අබ්ඩ් අල්-රහ්මාන් බින් අලි-සාසාහ් - දැන්වූ පරිදි: ඇත් වර්‍ෂ 11 මැයි 17 ( ක්‍රි.ව 628 අප්‍රේල් 30), ඇලක්සැන්ඩ්‍රියානු නායක අල්-මුකව්කිස්, මුහම්මද්ට තෑගි වශයෙන් මරියා, ඇගේ සහදරිය වන සිරින්, රන් කාසි 1000ක්, ඉතා අනර්ග ලගු 20ක්, මුහම්මද්ගේ ඩුල්ඩුල් නමැති කටළුවා හා මුහම්මද්ගේ උෆායර් හ යෆුර් නමැති බූරුවා එවන ලදී. ...මුහම්මද් උම්මු ඉබ්රාහිම්ට ( “ඉබ්රාහිම්ගේ මව” යන්න මරියාගේ ගරව නාමය විනි) වශිකෘත විය. ඈ ඉතා පැහැපත් හා රූමත් වූවාය. දැනට උම්මු ඉබ්රාහිම් යනුවෙන් හුන්වන අල්-අලියාහ් නමැති ස්ථානයේ, මුහම්මද් ඈට නවාතැන් දුන්නේය. මුහම්මද් ඈ දැකිමට එම ස්ථානයට නිතර ගිය අතර, ඈට මුහුණ වසා වේල්පට ඇීමට අණ කලේය. ඈ තමාට අයිති වස්තුවක් යන්න පදනම් කට මුහම්මද් ඈ හා සංසර්ගයේ යෙදිනි.
    මුහම්මද්ගේ භාර්යාවන් වේල්පටින් මුහුණු ආවරණය කරන ආකාරයට මරියාටද මුහුණු ආවරණයට අණ කලේ නමුදු, මුහම්මද් ඈ විවාහ කර ගත්තේ නැත.”
    මරියා වහල් සේවිකාවක් ලෙස, උමර්ගේ දියණිය හා මුහම්මද්ගේ භාර්යාවන් අතරින් කෙනෙකු වන හෆ්සාගේ නිවසේ සේවය කළාය. දවසක් මුහම්මද් හෆ්සාගේ නිවසට ගිය අතර, මරියා දැක ඈ හා සංසර්ගයේ යෙදීමට තීරණය කළේය. හෆ්සාව නිවසින් පිටකිරීම සහා මුහම්මද් ව්‍යාජ උපක්‍රමයක් යෙදීය. හෆ්සාගේ පියා උමර්ට ඈ දැකීමට අවශ්‍ය බව, මුහම්මද් ඇයට කීය. හෆ්සා පිටවීමෙන් පසු මුහම්මද් මරියාව ඇට ගෙන ඈ හා සංසර්ගයේ යෙදිනි. තම පියා දැක, ඔහු තමා නකැවු බව දැන, නිවස බලා පිටත් වූ හෆ්සා, නිවසේ දර ඇතුලතින් අඟුලු ලා ඇති බව දැකීය. නිවසේ වසා ඇති දරින් පිට ඈ වාඩිවී සිටියේ තමාගේ ආදර්ශවත් ස්වාමි පුරුෂයා, තම සේවිකාව සමඟ ගනුදෙනු හමාර කරන තුරුය. දර විවෘත වූ විට මුහම්මද් පිට පැමිණි අතර, ඔහුගේ මුහුණින් සෙම පෙරෙන අයුරු දැක, සිදුවු සියල්ල වටහා ගති. ඉතා තදින් ඇවිස්සුනු ඈ, සේවිකාව සමඟ සංසර්ගයේ යෙදීමට තමාට බරුවක් කියා රැවැට්ටූ බව චදනා කළාය. මුහම්මද් ඈට සන්සුන් වන ලෙස අයැදිමින් ඈ සතුටු කිරීම සහා මරියා සමඟ නැවත ඇට නයන බව පන්දු වෙමින් මෙම සිද්දිය කිසිවෙකුට හදන්වන ලෙස හා රහසක් ලෙස තබා ගන්නා ලෙස කීවේය.
    මෙම සිද්දිය රහසක් ලෙස තබාගත නහැකිව, හෆ්සා සියල්ල තමාගේ මිතුරිය වූ ආයිෂාට හෙලිකලාය. ආයිෂාද මුහම්මද්ට විරුද්ධව නැගී සිටි අතර, අනෙක් භාර්යාවන් සමඟ එකතුව මුහම්මද්ට දරුණු වේදනාවක් හා හිසරදයක් ඇති කළය. මුහම්මද් ඔවුන්ට දඩුවම් දීමේ අදහසින් තම භාර්යාවන් සමඟ මාසයක්ම ඇට නොයෑමට තීරණය කළේය. භාර්යාවන් ලිංඟිකව හුදකලා කිරීම හා පහරදීම යන්න කුරානයෙන් අනුමත දඩුවම් වේ. (කුරානය: 4.34)
    සේවිකාවක් සමඟ ලිංඟිකව හැසිරීමට විරුද්ධව භාර්යාවන්ගේ නැගී සිටීම, මුහම්මද් කෝපයට පත් කළ අතර ඔවුන් කිසිවකු සමඟ මාසයක්ම ඇඳට නොයන බව, ඔහු සථප කළේය. එය අල්ලා දෙවියන්ගේ ප්‍රියමනාපතම දුතයා වූ මුහම්මද්ට දරාගත නොහැකි කාර්යයක් වන්නට ඇත. එම නිසා විශ්වයේ නිර්මාණය කරු, දයානුකම්පාවෙන් යුතුව, කුරානයේ සූරා තහ්රිම් (තහනම් කිරීම) යන පරිච්ඡේදය පහළ කළේය. මෙම සූරා තහ්රිම් පරිච්ඡේදය මගින්, අල්ලා දෙවියන් ඉතා ආදරයෙන් යුතුව මුහම්මද්ව විවේචනය කරමින්, තමාටම ඉතා අපහසුවන ආකාරයට හා තමා ඉතාමත් කැමති හා නිත්‍යානුකූල දේවල් තමාටම තහනම් කරගැනීම ගැන -භාර්යාවන් සතුටුකිරීම වෙනුවෙන් - අවවාද කරයි.
    සූරා තහ්රිම් (කුරානය- 66 පරිච්ඡේදය):
    1. ඕ මුහම්මද් ! අල්ලා දෙවියන් විසින් ඔබට අනුමත කළ දේවල් ඇයි ඔබටම ඔබ තහනම් කර ගත්‍‍තේ, ඔබගේ භාර්යාවන් සතුටු කිරීමටද? අල්ලා දෙවියන් නිතර සමාවදෙන්නා හා දයාවන්තයා ද වේ.
    2. (මනුෂ්‍යයෙනි), අල්ලා දෙවියන් දැනටමත් ඔබ සියල්ලගේ සපථ කිරීම් හා පන්දු නිශ්ප්‍රභා කළේය. එසේම අල්ලා දෙවියන් ඔබගේ මඋලාය ( ආරක්ෂක, උපදේශක, ගුරුවර, ප්‍රධානි, හා තවත්...). එමෙන්ම ඔහු සියලු නුවනැති හා සියල්ල දත් වන්නේය.
    3. එසේම (මතක තබා ගන්න) මුහම්මද් තමාගේ එක් භාර්යාවකට (හෆ්සාට) විස්වාශයෙන් යුතුව යම් කරුණක් කීමෙන් පසු, ඈ එම කාරණය (තවත් අයෙකුට, එනම් ආයිෂාට) කීමෙන් පසු, අල්ලා දෙවියන් එයින් කටසක් ඔහුට හෙළි කළේ කටසක් අතහැරයි. මුහම්මද් ඒ ගැන ඈට (හෆ්සා) කී විට, “ඔබට කව්ද මෙය කීවේ?” යි ඇසුවාය. මුහම්මද් එයට “ සියල්ල දත්, සියල්ල දැනෙන (අල්ලා දෙවියන්) මට කීය.” පිලිතුරු දිනි.
    4. ඔබ දෙදෙන (මුහම්මද්ගේ භාර්යාවන් වන හෆ්සා සහා අයිෂා) පසුතැවිල්ලෙන් යුතුව අල්ලා දෙවියන් දෙසට හැරුනහත්, එය ඔබලාට හොඳක්ම වනු ඇත. ඔබලාගේ හදවත් මුහම්මද් කැමති දේවලට විරුද්ධව යමින්, මුහම්මද්ට විරුද්ධව ඔබ එකිනෙකා උදව්කර ගනී නම්, එවිට සත්‍යවශයෙන්ම, අල්ලා දෙවියන් මුහම්මද්ගේ මඋලාය ( ආරක්ෂක, උපදේශක, ගුරුවර, ප්‍රධානි, හා තවත්...). ජිබ්රීල්, මුස්ලිම්වරු හා තවදුරටත් දේවදූතයින්ද ඔහුගේ උදව්කරුවය.
    5. මුහම්මද් ඔබ සියලු දෙනා දික්කසාද කළේ නම්, ඔබ සියල්ලන් වෙනුවට ඔහුගේ දෙවියන් ඔහුට වඩා හොඳ භාර්යාවන් ලබා දෙනු ඇත. එම භාර්යාවන් මුස්ලිම් (අල්ලාට යටහත්), විස්වාශයෙන් යුතු, අල්ලාට කීකරු, පසුතැවිල්ලෙන් අල්ලා දෙසට හැරෙන, අවංකවම අල්ලා දෙවියන්යදින හා උපවාස කරන අය හෝ මුහම්මද් සමඟ මක්කා නගරයෙන් (අල්ලා දෙවියන් උදෙසා) පිටවූ අය වන අතර ඔවුන් කලින් විවාහ වූ සහා කන්‍යාවන් වනු ඇත. (කුරානය: 66. 1 සිට 5 දක්වා)
    තමාගේ සේවිකාවන් සමඟ ලිංඟික සම්භන්ධතා නොපවත්වන බවට මුහම්මද් පොරොන්දු වුවත්, ඔහුට රාගය පාලනය කර ගත නොහැකි විය. එය ඉතා අපහසු තත්වයක් විය. මෙයට විසදුමක් සොයා ගත යුතු වූ අතර අල්ලා දෙවියන් හැර වෙන කිසිවෙකුට උදව් කළ නොහැකි විය. තමාගේ කමිස සාක්කුවේ සියල්ල කළ හැකි දෙවියන් සිටින විට නොකළ හැකි කිසිවක් නොමැත. පොලොවේ හා ස්වර්ගයේ නිර්මාතෘ මැදිහත් වී මුහම්මද්ට තම හිතේ (ආසාවන්) හැටියට කටයුතු කිරීමට කොල කොඩිය එසවීය. අල්ලා දෙවියන් සූරා තහ්රිම් මගින් මුහම්මද්ට තම සිතැඟි අනුව හා භාර්යාවන්ගේ විරුද්ධවීම් හා මැසිවිලි ගනන් නොගෙන කටයුතු කිරිමේ අයිතිය ලියාපදිංචි කරවීය. මෙයටත් වඩා යමක් කෙනෙකුට ලැබිය හැකිද? මුහම්මද්ගේ කාමුක ආසාවන් ගැන අල්ලා දෙවියන් විශේෂ අවධානයකින් කටයුතු කළේ, ඔහු මුහම්ම්ද්ට පමණක් නොව සියලු මනුෂ්‍යයන්ටද තම පොරොන්දු කඩ කිරීමේ අවස්ථාව ලබා දුන්නේය.
    මෙහිදී මතක් කළ යුතු වැදගත් දෙය වන්නේ, හෆ්සා රහස හෙළිකළ විත්තිය අල්ලා දෙවියන් ගෙන් දැනගත් බව මුහම්මද් කීම, මුසාවකි. රහස දත් එකම තැනැත්තිය ඈ වන අතර, ඇගෙන් මිස රහස වෙන අයෙකුගෙන් කෙසේ හෙළි වන්නද?
    ඉහත අල්ලා දෙවියන්ගේ සූරා තහ්රිම් ගැන සඳහන් කරමින් මුහම්මද්ගේ රූමත් කටකාර (අවුරුදු 9 යේ) භාර්යාව වු ආයිෂා මෙසේ කීවාය; “ ඔබගේ මන දොල පිනවීමට, සත්‍යවශයෙන්ම දෙවියන් හදිස්සි වන්නේය.”
    මුහම්මද් තමන්ගේ භාර්යාවන් වෙත නොයා සිටියේ හෆ්සා විසින් රහස ආයිෂාට හෙළිකළ නිසාය. ඔහු මාසයක්ම ඔවුන් වෙත නොයන බව කීවේ මුහම්මද් ඔවුන් හා කිපී සිටි හෙයිනි. මෙවිට අල්ලා දෙවියන් මුහම්මද්ට ඔහු දුන් පොරොන්දුව හා සථපය (එනම්, ඔහු මරියා සමඟ නැවත ලිංඟිකව සම්භන්ධ නොවන බව) ගැන අවවාද කළේය. (සාහිහ් බුහාරි 3.43.648)