ජේසු ජීවමානයි - ජේසුස් වහන්සේ බෞද්ධ භික්ෂ&#354

Purifier

Member
Aug 23, 2016
394
29
0
ජීසස් ලිව්ඩ් ඉන් ඉන්ඩිය කියල පොතක් මමත් කියවල තියෙනව. ඒකෙ හැටියට, බුදු දහම නෙමෙයි. ජේසුස් වහන්සේ යෝගීන් ගෙන් ඉගෙනගෙන තියෙනව. ඒ කියන්නෙ සෘශි වරයෙක්. මහාවතාර් බාබාජි කියන සෘශි වරයගෙ යෝග සූත්‍ර වල, ජේසුස් වහන්සේ ගැන සදහන් වෙනව මම දැකල තියෙනව.
 
trineth

Member
Feb 18, 2016
28
3
0
බුදු හාමුරුදුවෝ දෙවි කෙනෙක් ද යකු? :shocked: එතකොට ජේසුස් කියන්නේ අර යශෝදරාට හම්බුනු පුතාද? :lol:

දෙවියන් ගේ පුත්‍රයාය කියල ජේසුස් වහන්සේ කිව්වේ එක වෙන්න ඇති එහෙනම් :(:lol:

ජේසුස් වහන්සේට බුදුන් පියකු හා සමාන නිසා වෙන්න ඇති බන්. ඉගෙන ගෙන තියෙන්නෙ බුදුන්ගෙන්නෙ ඉතින් ගුරුවරයට පියා කිව්වම මොකෝ වෙන්නෙ?:D:yes:
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඔව්. උබ කියන කාරනාවම තමයි මම කියන්නෙත්. නමුත් ඔතන ආගම පොදු සාදකේ කරලා ආසියාතික/යුරොපිය සන්සන්දනය කරපන්. මම කිව්ව කාරනාව උබට පැහැදිලි වෙයි. ආගම මොකක් උනත්, විවේචන අයිතිය යුරොපා සහා ඇමෙරිකානු සන්ස්කෘතික වල තියනවා. මෙහෙම හිතපන්කො. ලන්කාවේ බස් එකකට හාමුදුරු නමක් ගොඩ උනාම අනිවාර්යෙන් ඉදිරි අසුන දෙන එක සිරිතක්. නමුත් යුරොපිය සන්ස්කෘතිය තුල පාදිලි කෙනෙක් බස් එකට ගොඩ උනොත් සීට් නැත්නම් හිටන් යන්න වෙන්නේ. ඒ මනුස්සයත් සමාජය තුල තවත් එක වෘතියක් විතරයි. නමුත් ආසියාවේ ආගම මොකක් උනත් පැවිදිකම කියන්නේ සමාජයේ අනික් වෘතින්වලට වඩා අගලක් දෙකක් උඩින් පිහිටන්නේ. ඔන්න ඔය පරතරය නිසා පිදුම් ලැබිය යුතු සහා නොලැබිය යුතු කියන කොට්ටාස දෙකම පිදුම් ලබනවා. ඒ පිදීම දීර්ග කාලිනව මිනිස්සුන්ගේ මනසට කාවැදුනට පස්සේ, ඒ පැවිදි මිනිස්සු කියන කාරනාව නියතයක් වෙලා තියෙන්නේ ආසියාවේ. හාමුදුරු නමක් පාදිලි කෙනෙක් කිව්වොත් යම් දෙයක් ඒක ගලේ කෙටු අකුරක් වෙන්නේ ආසියාවේ ඔය නිසා. ඒක චැලෙන්ජ් කරන්න ආසියාතික මිනිස්සු බයයි. අනිවාර්යෙන් සමාජ කැරැල්ලකට මුලක් වෙන නිසා. නමුත් යුරොපයේ ඒ තත්වේ වෙනස්.

    :):):yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ජේසුස් වහන්සේට බුදුන් පියකු හා සමාන නිසා වෙන්න ඇති බන්. ඉගෙන ගෙන තියෙන්නෙ බුදුන්ගෙන්නෙ ඉතින් ගුරුවරයට පියා කිව්වම මොකෝ වෙන්නෙ?:D:yes:

    :lol: ඔහොම ආතල් දෙන්න එපා යකෝ :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුදුන්ගෙ පුතා ජේසු, ජේසුගෙ පුතා නබිය, නබියගෙ පුතා ....., .......,,,,, ........ගෙ පුතා මහෙශ් වලතර. :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බුදුන්ගෙ පුතා ජේසු, ජේසුගෙ පුතා නබිය, නබියගෙ පුතා ....., .......,,,,, ........ගෙ පුතා මහෙශ් වලතර. :baffled:

    වලතරගෙන් පස්සේ දේව පරම්පරාව ඉවරයි :lol::lol:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ලංකාවේ මාධ්‍යක? හිරු? දෙරණේ? සිරසේ වගේද? :lol:

    මචන් කතෝලික ආගමෙන් ඔය වගේ විවේචන ගණන් ගන්නේ නැහැ බන්..:yes: උන්ට ඕව හොදට හුරු පුරුදුයි...අනික ඔය වගේ බයිලා අද ඊයේ කියන ඒවා නෙමෙයි..උන්ට ඕව අහලම ඇති වෙලා ඇති...:rofl:

    කොහොමත් ක්‍රිස්තියානි වගේ ආගමකට විවේචන, චෝදනා, මඩ ප්‍රහාර එල්ලවෙනවා වැඩියි මොකද ලෝකේ පුරාම ප්‍රචලිතයි..මිනිස්සු බිලියන ගානක් ඉන්නවා ඕවයේ..:yes:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    :lol::lol: ඔව් ඔව්...අනිවා...:rofl:

    බෞද්ධ තමා මචන්...:D ජේසුස් වහන්සේ අවුරුදු විස්සක් බෞද්ධ ආගමේ ඉගෙන ගෙන තියෙන්නේ දෙවියන් වහන්ගේ ගැන ලු...:lol: සැබෑ බෞද්ධ දර්ශනයේ තමයි දෙවියන් වහන්සේ ඉන්නේ..එකනේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කෙනෙක් ගැන දේශනා කරේ...:rofl: ඒ කරලා ඒවා කියන්න ගිහින් කුරුසේ ඇනගහල මරණ තැනටත් පත් වුනේ...:rolleyes:

    නැත්තම් ඉතින් බෞද්ධ නම් අහවල් එකටද තමන් දෙවියන්ගේ පුත්‍රයාය කියල කියන්නෙ...:rofl:

    තවත් ඒ නිසා මේ ගැන මොකුත් කියන්න යන්නේ නැහැ මම :lol:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    :rofl: මේකේ සම්පූර්නෙන් වැරදිනේ..:rolleyes: මූ කියනවා අවුරුදු 12 ජේසුස් වහන්සේ සාමාන්‍ය පොඩි ළමයෙක්, ආයේ මතු වෙන්නේ අවුරුදු 30 දී, ..අනික පොඩි කාලේදී ඒ දේවල් දනන් හිටියේ නැහැ කියල....:confused: එතනම වැරදියි...බයිබලේ ම තියෙනවා අවුරුදු 12 දී තමයි ජේසුස් වහන්සේ මුලින්ම දේව මාලිගාවේ නතර වෙලා දෙවියන් වහන්සේ ගැන වාද කරන්නේ පරිසිවරු එක්ක...ඒ වෙනකොටත් ජේසුස් වහන්සේ ඒ තරම් දැනුමක් තිබිල තියෙනවා ඒ ගැන....ඒ පරිසිවරු පුදුම උනා කියල ඒ දරුවාගේ හැකියාව ගැන... :yes: ජේසුස් වහන්සේ ගේ දෙමව්පියෝ ජේසුස් ව හොයාගෙන ආවම ජේසුස් අහනවා ඔබ මා සොයන්නේ ඇයි? මා මාගේ පියාණනේ නිවසේ සිටිය යුතු බව ඔබල දන්නේ නැද්ද කියල...ඉතින් එකෙන් අදහස් වෙනවා ජේසුස් වහන්සේ අවුරුදු 12දිම දෙවියන් වහන්සේ ගැන කතා කරලා තියෙන්නේ..අවුරුදු 30දි ආවමත් ඒ දේමයි කියන්නේ :yes:

    ඊට පස්සේ බයිබලේ තියෙනවා "ජේසුස් වහන්සේ කාය ශක්තියෙන් ද, ප්‍රක්ඥාවන්තවද, මිනිසුන්ගේ ප්‍රසාදය ලමබින්ද වැඩුන සේක" කියල...ඒ කියන්නේ ඒ මිනිස්සු අතරම ජීවත් වුනා කියන එක..:rolleyes:

    ඊට පස්සේ ජේසුස් වහන්සේ ප්‍රාතිහාර්ය කරන්න පටන් ගත්තම් මිනිස්සු අහනවා මේ අර වඩුවා ගේ පුතා නේද, කොහොමද මෙහෙම කරන්නේ කියල...:rolleyes: ඒ කියන්නේ ඒ මිනිස්සු ජේසුස් වහන්සේ ව හොදටම දනන් හිටිය වඩු වැඩ කරපු කෙනෙක්, ඒ පවුලේ කෙනෙක් කියල...වෙන රටක ගිහින් ආපු කෙනා නේද කියල අහන්නේ නැහැ..:rofl: එහෙම අවුරුදු 18ක් වෙන රටක හිටියානම් මිනිස්සු එහෙම පුදුමෙන් අහන්නේ නැහැ වඩුවෙක්ගේ පුතෙක් කොහොමද මෙහෙම කරන්නේ කියල..:yes:

    ගොඩක් උන් කරන්නේ බයිබලේ අවුරුදු 12ත් 30ත් අතර කාලය සදහන් නොවෙන නිසා එක එක සංකල්ප අරන් එන එක...:yes: එකේ වරදක් නැහැ...:) එත් ඒ දේවල් ගැන ඔප්පු කරන්න තරම් සාක්ෂි නැහැ..:yes: ඕව එක එක්කෙනා කියනවා අරව කරා මේවා කරා කියල..එත් බයිබලේම තියෙනවා අර වගේ..එත් විස්තරාත්මකව සදහන් කරලා නැහැ.. ;)

    ජේසුස් වහන්සේ බුදු දහම අනුගමනය කරේ නැහැ කියන එක නම් පැහැදිලියි, ;) මොකද ජේසුස් වහන්සේ දේශනා කරේ දෙවියන් වහන්සේ කෙනෙක් ගැන, :rolleyes:ගෙත්සේමෙනි උයනේදී අවසාන වතාවට ජේසුස් වහන්සේ යාක්චා කරන්නෙත් දෙවියන් වහන්සේට පියාණෙනි හැකිනම් මේ පාත්‍රය මාගෙන් ඉවත් කරන්න, එත් මාගේ කැමැත්ත නෙමෙයි, ඔබ වහන්සේගේ කැමැත්ත වෙන්න කියල..:rolleyes: ජේසුස් වහන්සේ බෞද්ධ උනානම් එහෙම යාක්චා කරන්නේ මොකටද? :P ජේසුස් වහන්සේ ම උගන්නපු, බයිබලේ තියෙන යාක්චාවේම තමයි ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි කියල පටන් ගන්නේ..:rolleyes: බෞද්ධාගමේ කොහෙද ස්වර්ගීය පියාණන් කෙනෙක්...:rolleyes:

    ඉතින් එකයි වෙනස...ගොඩක් මිනිස්සු අර සම්බන්ද කරන්න පුළුවන් පොඩි කොටස අල්ලගන්නවා මොකද ජේසුස් වහන්සේ ගේ දේශනාවේ තියෙන්නෙත් අවිහිංසාව ගැන..:rofl: නමුත් ඔය දෙකේ වෙනස් කම් ගොඩක් තියෙනවා..ඒවා ගැන කියන්නේ නැහැ ඔය වීඩියෝ වල...මොකද ඒවා පැහැදිලි කරන්න බැහැ..තව ඕනේ නම් උදාහරණ දෙන්න පුළුවන්...:P

    මට ප්‍රශ්නයක් නැහැ ජේසුස් වහන්සේ බෞද්ධ බික්ෂුවක් හරි, බෞද්ධාගම ඇදහුව හරි උනත්, :rofl: එත් ජේසුස් වහන්සේ ඉගැන්නුවේ බෞද්ධ ආගමේ තියෙන දේවල් නෙමෙයිනේ...ඉතින් මම අනුගමනය කරන්නේ එක...එතකොට එහෙනම් එක්කෝ බෞද්ධ ආගම වැරදියි..මොකද ජේසුස් උගන්නපු බෞද්ධ ආගම වෙන එකක් නේ...:rolleyes::baffled::rofl:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉතින් ජේසු කියන්නෙත් බෞද්ධ නං අපිත් පල්ලියට ගිහින් ක්‍රිස්තියන් වෙමුකෝ :oo: දෙකම එකයි නං අවුලක් නෑ නෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    වලතරගෙන් පස්සේ දේව පරම්පරාව ඉවරයි :lol::lol:

    ඌ මේක දැක්කනං දාන රිප්ලයි එක මට මැවිල පේනව උඹම හිතල බලපංකො ඌ මොකක් කියයිද කියල :baffled: :baffled:
    උඹේ වෙලාවට දැකල නැත්තෙ :sorry: :sorry:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    :rofl: මේකේ සම්පූර්නෙන් වැරදිනේ..:rolleyes: මූ කියනවා අවුරුදු 12 ජේසුස් වහන්සේ සාමාන්‍ය පොඩි ළමයෙක්, ආයේ මතු වෙන්නේ අවුරුදු 30 දී, ..අනික පොඩි කාලේදී ඒ දේවල් දනන් හිටියේ නැහැ කියල....:confused: එතනම වැරදියි...බයිබලේ ම තියෙනවා අවුරුදු 12 දී තමයි ජේසුස් වහන්සේ මුලින්ම දේව මාලිගාවේ නතර වෙලා දෙවියන් වහන්සේ ගැන වාද කරන්නේ පරිසිවරු එක්ක...ඒ වෙනකොටත් ජේසුස් වහන්සේ ඒ තරම් දැනුමක් තිබිල තියෙනවා ඒ ගැන....ඒ පරිසිවරු පුදුම උනා කියල ඒ දරුවාගේ හැකියාව ගැන... :yes: ජේසුස් වහන්සේ ගේ දෙමව්පියෝ ජේසුස් ව හොයාගෙන ආවම ජේසුස් අහනවා ඔබ මා සොයන්නේ ඇයි? මා මාගේ පියාණනේ නිවසේ සිටිය යුතු බව ඔබල දන්නේ නැද්ද කියල...ඉතින් එකෙන් අදහස් වෙනවා ජේසුස් වහන්සේ අවුරුදු 12දිම දෙවියන් වහන්සේ ගැන කතා කරලා තියෙන්නේ..අවුරුදු 30දි ආවමත් ඒ දේමයි කියන්නේ :yes:

    ඊට පස්සේ බයිබලේ තියෙනවා "ජේසුස් වහන්සේ කාය ශක්තියෙන් ද, ප්‍රක්ඥාවන්තවද, මිනිසුන්ගේ ප්‍රසාදය ලමබින්ද වැඩුන සේක" කියල...ඒ කියන්නේ ඒ මිනිස්සු අතරම ජීවත් වුනා කියන එක..:rolleyes:

    ඊට පස්සේ ජේසුස් වහන්සේ ප්‍රාතිහාර්ය කරන්න පටන් ගත්තම් මිනිස්සු අහනවා මේ අර වඩුවා ගේ පුතා නේද, කොහොමද මෙහෙම කරන්නේ කියල...:rolleyes: ඒ කියන්නේ ඒ මිනිස්සු ජේසුස් වහන්සේ ව හොදටම දනන් හිටිය වඩු වැඩ කරපු කෙනෙක්, ඒ පවුලේ කෙනෙක් කියල...වෙන රටක ගිහින් ආපු කෙනා නේද කියල අහන්නේ නැහැ..:rofl: එහෙම අවුරුදු 18ක් වෙන රටක හිටියානම් මිනිස්සු එහෙම පුදුමෙන් අහන්නේ නැහැ වඩුවෙක්ගේ පුතෙක් කොහොමද මෙහෙම කරන්නේ කියල..:yes:

    ගොඩක් උන් කරන්නේ බයිබලේ අවුරුදු 12ත් 30ත් අතර කාලය සදහන් නොවෙන නිසා එක එක සංකල්ප අරන් එන එක...:yes: එකේ වරදක් නැහැ...:) එත් ඒ දේවල් ගැන ඔප්පු කරන්න තරම් සාක්ෂි නැහැ..:yes: ඕව එක එක්කෙනා කියනවා අරව කරා මේවා කරා කියල..එත් බයිබලේම තියෙනවා අර වගේ..එත් විස්තරාත්මකව සදහන් කරලා නැහැ.. ;)

    ජේසුස් වහන්සේ බුදු දහම අනුගමනය කරේ නැහැ කියන එක නම් පැහැදිලියි, ;) මොකද ජේසුස් වහන්සේ දේශනා කරේ දෙවියන් වහන්සේ කෙනෙක් ගැන, :rolleyes:ගෙත්සේමෙනි උයනේදී අවසාන වතාවට ජේසුස් වහන්සේ යාක්චා කරන්නෙත් දෙවියන් වහන්සේට පියාණෙනි හැකිනම් මේ පාත්‍රය මාගෙන් ඉවත් කරන්න, එත් මාගේ කැමැත්ත නෙමෙයි, ඔබ වහන්සේගේ කැමැත්ත වෙන්න කියල..:rolleyes: ජේසුස් වහන්සේ බෞද්ධ උනානම් එහෙම යාක්චා කරන්නේ මොකටද? :P ජේසුස් වහන්සේ ම උගන්නපු, බයිබලේ තියෙන යාක්චාවේම තමයි ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි කියල පටන් ගන්නේ..:rolleyes: බෞද්ධාගමේ කොහෙද ස්වර්ගීය පියාණන් කෙනෙක්...:rolleyes:

    ඉතින් එකයි වෙනස...ගොඩක් මිනිස්සු අර සම්බන්ද කරන්න පුළුවන් පොඩි කොටස අල්ලගන්නවා මොකද ජේසුස් වහන්සේ ගේ දේශනාවේ තියෙන්නෙත් අවිහිංසාව ගැන..:rofl: නමුත් ඔය දෙකේ වෙනස් කම් ගොඩක් තියෙනවා..ඒවා ගැන කියන්නේ නැහැ ඔය වීඩියෝ වල...මොකද ඒවා පැහැදිලි කරන්න බැහැ..තව ඕනේ නම් උදාහරණ දෙන්න පුළුවන්...:P

    මට ප්‍රශ්නයක් නැහැ ජේසුස් වහන්සේ බෞද්ධ බික්ෂුවක් හරි, බෞද්ධාගම ඇදහුව හරි උනත්, :rofl: එත් ජේසුස් වහන්සේ ඉගැන්නුවේ බෞද්ධ ආගමේ තියෙන දේවල් නෙමෙයිනේ...ඉතින් මම අනුගමනය කරන්නේ එක...එතකොට එහෙනම් එක්කෝ බෞද්ධ ආගම වැරදියි..මොකද ජේසුස් උගන්නපු බෞද්ධ ආගම වෙන එකක් නේ...:rolleyes::baffled::rofl:

    ඔයා කැමති ආගමක් අදහන්න. ඒකට මම මුකුත් කියන්නේ නෑ. මං කිව්වේ ජේසුස් වහන්සේ යම් ප්‍රමාණයකට බුදුදහම හදාරලා ඊට පසේ තමන්ගේම ආගමක් නිර්මාණය කළා කියන එකයි. මේ දෙක අතර ලෞකික වශයෙන් සමානකම් තියෙනවා. නමුත් බුදුදහමේ කියන නිර්වාණය ගැන කියන්නේ නෑ. ඒ වගේම බුදු දහමේ නොකියන දෙවියන් වහන්සේ කෙනෙක් ගැන කියනවා. ඒකත් මම පිළිගන්නවා වෙනස් කියලා.

    Last edited: