ජේසු ජීවමානයි - ජේසුස් වහන්සේ බෞද්ධ භික්ෂ&#354

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඔයා කැමති ආගමක් අදහන්න. ඒකට මම මුකුත් කියන්නේ නෑ. මං කිව්වේ ජේසුස් වහන්සේ යම් ප්‍රමාණයකට බුදුදහම හදාරලා ඊට පසේ තමන්ගේම ආගමක් නිර්මාණය කළා කියන එකයි. මේ දෙක අතර ලෞකික වශයෙන් සමානකම් තියෙනවා. නමුත් බුදුදහමේ කියන නිර්වාණය ගැන කියන්නේ නෑ. ඒ වගේම බුදු දහමේ නොකියන දෙවියන් වහන්සේ කෙනෙක් ගැන කියනවා. ඒකත් මම පිළිගන්නවා වෙනස් කියලා

    බෞද්ධ ආගම ඉගෙන ගත්ත කියල විස්වාස කරන්න බැහැ මොකද එහෙමනම් ආයේ ඇවිත් ජේසුස් වහන්සේ පරණ දේශනා කරපුවම ආයෙම කියන්නේ නැහැනේ දෙවියන් වහන්සේ ගැන...:yes: එහෙම නම් ඒ ඉගෙන ගත්තු දේවල වල අඩු පාඩුවක් තිබුනා වෙන්න ඕනේ...:yes:

    නමුත් භාවනාව, අධ්‍යාත්මය ගැන පුහුණුවක් ලැබුවද කියන්න මම දන්නේ නැහැ..එක වෙන්න පුළුවන්..:yes: එත් ජේසුස් වහන්සේ ගැන අවුරුදු 12 දී බයිබලයේ සදහන් වෙන දේවල් එක්ක එහෙම අවශ්‍යතාවයක් තිබුනද කියන දේ ප්‍රශ්නාර්ථයක්...කොහොම උනත් බෞද්ධ ශ්‍රාවකයෙක් නෙමෙයි කියන දේ පැහැදිලියි..:D
     
    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    :rofl: මේකේ සම්පූර්නෙන් වැරදිනේ..:rolleyes: මූ කියනවා අවුරුදු 12 ජේසුස් වහන්සේ සාමාන්‍ය පොඩි ළමයෙක්, ආයේ මතු වෙන්නේ අවුරුදු 30 දී, ..අනික පොඩි කාලේදී ඒ දේවල් දනන් හිටියේ නැහැ කියල....:confused: එතනම වැරදියි...බයිබලේ ම තියෙනවා අවුරුදු 12 දී තමයි ජේසුස් වහන්සේ මුලින්ම දේව මාලිගාවේ නතර වෙලා දෙවියන් වහන්සේ ගැන වාද කරන්නේ පරිසිවරු එක්ක...ඒ වෙනකොටත් ජේසුස් වහන්සේ ඒ තරම් දැනුමක් තිබිල තියෙනවා ඒ ගැන....ඒ පරිසිවරු පුදුම උනා කියල ඒ දරුවාගේ හැකියාව ගැන... :yes: ජේසුස් වහන්සේ ගේ දෙමව්පියෝ ජේසුස් ව හොයාගෙන ආවම ජේසුස් අහනවා ඔබ මා සොයන්නේ ඇයි? මා මාගේ පියාණනේ නිවසේ සිටිය යුතු බව ඔබල දන්නේ නැද්ද කියල...ඉතින් එකෙන් අදහස් වෙනවා ජේසුස් වහන්සේ අවුරුදු 12දිම දෙවියන් වහන්සේ ගැන කතා කරලා තියෙන්නේ..අවුරුදු 30දි ආවමත් ඒ දේමයි කියන්නේ :yes:

    ඊට පස්සේ බයිබලේ තියෙනවා "ජේසුස් වහන්සේ කාය ශක්තියෙන් ද, ප්‍රක්ඥාවන්තවද, මිනිසුන්ගේ ප්‍රසාදය ලමබින්ද වැඩුන සේක" කියල...ඒ කියන්නේ ඒ මිනිස්සු අතරම ජීවත් වුනා කියන එක..:rolleyes:

    ඊට පස්සේ ජේසුස් වහන්සේ ප්‍රාතිහාර්ය කරන්න පටන් ගත්තම් මිනිස්සු අහනවා මේ අර වඩුවා ගේ පුතා නේද, කොහොමද මෙහෙම කරන්නේ කියල...:rolleyes: ඒ කියන්නේ ඒ මිනිස්සු ජේසුස් වහන්සේ ව හොදටම දනන් හිටිය වඩු වැඩ කරපු කෙනෙක්, ඒ පවුලේ කෙනෙක් කියල...වෙන රටක ගිහින් ආපු කෙනා නේද කියල අහන්නේ නැහැ..:rofl: එහෙම අවුරුදු 18ක් වෙන රටක හිටියානම් මිනිස්සු එහෙම පුදුමෙන් අහන්නේ නැහැ වඩුවෙක්ගේ පුතෙක් කොහොමද මෙහෙම කරන්නේ කියල..:yes:

    ගොඩක් උන් කරන්නේ බයිබලේ අවුරුදු 12ත් 30ත් අතර කාලය සදහන් නොවෙන නිසා එක එක සංකල්ප අරන් එන එක...:yes: එකේ වරදක් නැහැ...:) එත් ඒ දේවල් ගැන ඔප්පු කරන්න තරම් සාක්ෂි නැහැ..:yes: ඕව එක එක්කෙනා කියනවා අරව කරා මේවා කරා කියල..එත් බයිබලේම තියෙනවා අර වගේ..එත් විස්තරාත්මකව සදහන් කරලා නැහැ.. ;)

    ජේසුස් වහන්සේ බුදු දහම අනුගමනය කරේ නැහැ කියන එක නම් පැහැදිලියි, ;) මොකද ජේසුස් වහන්සේ දේශනා කරේ දෙවියන් වහන්සේ කෙනෙක් ගැන, :rolleyes:ගෙත්සේමෙනි උයනේදී අවසාන වතාවට ජේසුස් වහන්සේ යාක්චා කරන්නෙත් දෙවියන් වහන්සේට පියාණෙනි හැකිනම් මේ පාත්‍රය මාගෙන් ඉවත් කරන්න, එත් මාගේ කැමැත්ත නෙමෙයි, ඔබ වහන්සේගේ කැමැත්ත වෙන්න කියල..:rolleyes: ජේසුස් වහන්සේ බෞද්ධ උනානම් එහෙම යාක්චා කරන්නේ මොකටද? :P ජේසුස් වහන්සේ ම උගන්නපු, බයිබලේ තියෙන යාක්චාවේම තමයි ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි කියල පටන් ගන්නේ..:rolleyes: බෞද්ධාගමේ කොහෙද ස්වර්ගීය පියාණන් කෙනෙක්...:rolleyes:

    ඉතින් එකයි වෙනස...ගොඩක් මිනිස්සු අර සම්බන්ද කරන්න පුළුවන් පොඩි කොටස අල්ලගන්නවා මොකද ජේසුස් වහන්සේ ගේ දේශනාවේ තියෙන්නෙත් අවිහිංසාව ගැන..:rofl: නමුත් ඔය දෙකේ වෙනස් කම් ගොඩක් තියෙනවා..ඒවා ගැන කියන්නේ නැහැ ඔය වීඩියෝ වල...මොකද ඒවා පැහැදිලි කරන්න බැහැ..තව ඕනේ නම් උදාහරණ දෙන්න පුළුවන්...:P

    මට ප්‍රශ්නයක් නැහැ ජේසුස් වහන්සේ බෞද්ධ බික්ෂුවක් හරි, බෞද්ධාගම ඇදහුව හරි උනත්, :rofl: එත් ජේසුස් වහන්සේ ඉගැන්නුවේ බෞද්ධ ආගමේ තියෙන දේවල් නෙමෙයිනේ...ඉතින් මම අනුගමනය කරන්නේ එක...එතකොට එහෙනම් එක්කෝ බෞද්ධ ආගම වැරදියි..මොකද ජේසුස් උගන්නපු බෞද්ධ ආගම වෙන එකක් නේ...:rolleyes::baffled::rofl:

    SIRA KATHAAWA :yes::yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    reputation_neg.gif

    ජේසු ජීවමානයි - ජේසුස්... 03-16-2017 03:05 PM ponnayekuge weedanaawa :lol: buru hukanna

    :lol: රිදිලා...ජන්මෙන් ද කොහෙද ඇවිත් තියෙන්නේ මේ ගතිය...:rofl:

    මෙතන දාපන් කතා කරමු කියන්න තියෙන දෙයක් :lol:
     
    • Like
    Reactions: jodubaba

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    බෞද්ධ ආගම ඉගෙන ගත්ත කියල විස්වාස කරන්න බැහැ මොකද එහෙමනම් ආයේ ඇවිත් ජේසුස් වහන්සේ පරණ දේශනා කරපුවම ආයෙම කියන්නේ නැහැනේ දෙවියන් වහන්සේ ගැන...:yes: එහෙම නම් ඒ ඉගෙන ගත්තු දේවල වල අඩු පාඩුවක් තිබුනා වෙන්න ඕනේ...:yes:

    නමුත් භාවනාව, අධ්‍යාත්මය ගැන පුහුණුවක් ලැබුවද කියන්න මම දන්නේ නැහැ..එක වෙන්න පුළුවන්..:yes: එත් ජේසුස් වහන්සේ ගැන අවුරුදු 12 දී බයිබලයේ සදහන් වෙන දේවල් එක්ක එහෙම අවශ්‍යතාවයක් තිබුනද කියන දේ ප්‍රශ්නාර්ථයක්...කොහොම උනත් බෞද්ධ ශ්‍රාවකයෙක් නෙමෙයි කියන දේ පැහැදිලියි..:D

    මාර්ගඵල ලබන්න නැතුව ඇති. නැත්තං දේව වාදයක් කියන්නේ නෑනෙ.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    බෞද්ධ ආගම ඉගෙන ගත්ත කියල විස්වාස කරන්න බැහැ මොකද එහෙමනම් ආයේ ඇවිත් ජේසුස් වහන්සේ පරණ දේශනා කරපුවම ආයෙම කියන්නේ නැහැනේ දෙවියන් වහන්සේ ගැන...:yes: එහෙම නම් ඒ ඉගෙන ගත්තු දේවල වල අඩු පාඩුවක් තිබුනා වෙන්න ඕනේ...:yes:

    නමුත් භාවනාව, අධ්‍යාත්මය ගැන පුහුණුවක් ලැබුවද කියන්න මම දන්නේ නැහැ..එක වෙන්න පුළුවන්..:yes: එත් ජේසුස් වහන්සේ ගැන අවුරුදු 12 දී බයිබලයේ සදහන් වෙන දේවල් එක්ක එහෙම අවශ්‍යතාවයක් තිබුනද කියන දේ ප්‍රශ්නාර්ථයක්...කොහොම උනත් බෞද්ධ ශ්‍රාවකයෙක් නෙමෙයි කියන දේ පැහැදිලියි..:D

    isuruprabhath

    Active member
  • Jul 20, 2016
    560
    184
    43
    27
    Makandura
    ජේසුස් වහන්සේ බෞද්ධ භික්ෂුවක්. අවුරුදු 20ක් ඉන්දියාවේදී බුදුදහම ඉගෙනගෙන තියෙනවා. කුරුසයේ ගැහුවට පස්සේ නැවතත් ඉන්දියාවට ගිහිල්ලා තියනවා. එහිදී බොහෝ කල් ගතකරලා භූමදානය කරපු තැනත් තාමත් තියනවලු.

    Me wage moda pakku hinda thama lanka develop wenne naththe. Jesus wahanse jiwath uneth awrudu 32i. Eken 20k India walalu hitiye. Ane ponnayooo...
     
    MidAgeS

    Member
    Jun 29, 2015
    11
    1
    3
    Is Jesus Budhist

    Ok Machan. If you see Jesus is Budhist or God is Budhist, all your problems against Jesus must be solved. All bidhists can start worshiping Jesus too.
    Because you dont see any different between Jesus and Budhist