ඔයා කැමති ආගමක් අදහන්න. ඒකට මම මුකුත් කියන්නේ නෑ. මං කිව්වේ ජේසුස් වහන්සේ යම් ප්‍රමාණයකට බුදුදහම හදාරලා ඊට පසේ තමන්ගේම ආගමක් නිර්මාණය කළා කියන එකයි. මේ දෙක අතර ලෞකික වශයෙන් සමානකම් තියෙනවා. නමුත් බුදුදහමේ කියන නිර්වාණය ගැන කියන්නේ නෑ. ඒ වගේම බුදු දහමේ නොකියන දෙවියන් වහන්සේ කෙනෙක් ගැන කියනවා. ඒකත් මම පිළිගන්නවා වෙනස් කියලා
බෞද්ධ ආගම ඉගෙන ගත්ත කියල විස්වාස කරන්න බැහැ මොකද එහෙමනම් ආයේ ඇවිත් ජේසුස් වහන්සේ පරණ දේශනා කරපුවම ආයෙම කියන්නේ නැහැනේ දෙවියන් වහන්සේ ගැන...
එහෙම නම් ඒ ඉගෙන ගත්තු දේවල වල අඩු පාඩුවක් තිබුනා වෙන්න ඕනේ...
නමුත් භාවනාව, අධ්‍යාත්මය ගැන පුහුණුවක් ලැබුවද කියන්න මම දන්නේ නැහැ..එක වෙන්න පුළුවන්..
එත් ජේසුස් වහන්සේ ගැන අවුරුදු 12 දී බයිබලයේ සදහන් වෙන දේවල් එක්ක එහෙම අවශ්‍යතාවයක් තිබුනද කියන දේ ප්‍රශ්නාර්ථයක්...කොහොම උනත් බෞද්ධ ශ්‍රාවකයෙක් නෙමෙයි කියන දේ පැහැදිලියි..
මේකේ සම්පූර්නෙන් වැරදිනේ..
මූ කියනවා අවුරුදු 12 ජේසුස් වහන්සේ සාමාන්‍ය පොඩි ළමයෙක්, ආයේ මතු වෙන්නේ අවුරුදු 30 දී, ..අනික පොඩි කාලේදී ඒ දේවල් දනන් හිටියේ නැහැ කියල....
එතනම වැරදියි...බයිබලේ ම තියෙනවා අවුරුදු 12 දී තමයි ජේසුස් වහන්සේ මුලින්ම දේව මාලිගාවේ නතර වෙලා දෙවියන් වහන්සේ ගැන වාද කරන්නේ පරිසිවරු එක්ක...ඒ වෙනකොටත් ජේසුස් වහන්සේ ඒ තරම් දැනුමක් තිබිල තියෙනවා ඒ ගැන....ඒ පරිසිවරු පුදුම උනා කියල ඒ දරුවාගේ හැකියාව ගැන...
එත් ඒ දේවල් ගැන ඔප්පු කරන්න තරම් සාක්ෂි නැහැ..
ජේසුස් වහන්සේ ම උගන්නපු, බයිබලේ තියෙන යාක්චාවේම තමයි ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි කියල පටන් ගන්නේ..
buru hukanna
