ජේසු තුමන්ගේ රුවට සමාන මිනිසෙක්

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ජේසු තුමන්ගේ රුවට සමාන මිනිසෙක්

    01-5.jpg

    02-4.jpg

    ජේසු තුමන්ගේ පින්තූරයක් පසුබිමෙහි තබාගෙන ලබාගත් සෙල්ෆියක් ෆේස්බුක් ඔස්සේ වේගයෙන් ප්‍ර‍චාරය වෙමින් තිබෙනවා.

    ඡායාරූපයේ සිටින තැනැත්තා ජේසුතුමන්ගේ මුහුණුවරට සමාන මුහණුවරක් ලබාගෙන ඇත්තේ ඩොලර් 2,15,000 ක මුදලක් වැයකොට ප්ලාස්ටික් සැත්කමක් කිරීමෙන් බවයි අන්තර්ජාල තොරතුරු අනුව සඳහන් වන්නේ.

    මොහු 30 හැවිරිදි Mark Emery නමැත්තකු බව පැසෙනවා. ඔහු පවසන්නේ “ඇතැමුන් තම මුදල් වලින් නොයෙක් කාර් මිලදී ගන්නවා. මම මගේ මුදල් වියදමකර ජේසුතුමන් ගේ මුහුණට සමාන මුහුණක් හදාගෙන එතුමන් වෙත මාගේ ආදරය ප්‍ර‍කාශ කරනවා.“
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජෙසුතුමා මේ වගේ කියලා කියන්න පුලුවන්ද බන්. මට ඔක සැහෙන කාලයක ඉදන් හිතුන දෙයක්. කවුරුහරි ඇදපු දෙයක් මතනේද මේ වගේ කියලා කියන්නේ. ඇත්තටම ඔය වගේ කියන්න කවුරුත් දන්නේ නැනේ..

    TFS
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ජෙසුතුමා මේ වගේ කියලා කියන්න පුලුවන්ද බන්. මට ඔක සැහෙන කාලයක ඉදන් හිතුන දෙයක්. කවුරුහරි ඇදපු දෙයක් මතනේද මේ වගේ කියලා කියන්නේ. ඇත්තටම ඔය වගේ කියන්න කවුරුත් දන්නේ නැනේ..

    TFS
    උබ කතාව ඇත්ත ජේසු තුමා විටරක් නෙවේ බුදුහාමුදුරුවන්ගේ රූපයත් අපි යම් ග්‍රීක පිළිරුවක් අනුසාරයෙන් ලබාගත් එකක්..;)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ කතාව ඇත්ත ජේසු තුමා විටරක් නෙවේ බුදුහාමුදුරුවන්ගේ රූපයත් අපි යම් ග්‍රීක පිළිරුවක් අනුසාරයෙන් ලබාගත් එකක්..;)

    මොකක්ද පිලිරුව?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ කතාව ඇත්ත ජේසු තුමා විටරක් නෙවේ බුදුහාමුදුරුවන්ගේ රූපයත් අපි යම් ග්‍රීක පිළිරුවක් අනුසාරයෙන් ලබාගත් එකක්..;)
    අනේ බොරු නොකිය හිටපන් බන් දන්න දෙයක් කියපන්, බුදු හාමුදුරුවන්ගෙ රූපය කොහොමද, තිබු විශේශ ලක්ශන මොනවද කියල, ත්‍රිපිටකයෙම සදහන් වෙන්ව, නිකන් ගල් පැලෙන බොරු දාන්ඩ එපා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපරාදේ සල්ලි.
    ටු ඇන්ඩ් හාල්ෆ් මෙන් එකේ කොණ්ඩේ කපන්න කලින් හිටපු වෝල්ඩන් නම් සිරාවට ජේසුගේ ලුක් එකට ලගින් යන ලුක් එකක් තිබ්බේ.

    Ashton.jpg

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ජෙසුතුමා මේ වගේ කියලා කියන්න පුලුවන්ද බන්. මට ඔක සැහෙන කාලයක ඉදන් හිතුන දෙයක්. කවුරුහරි ඇදපු දෙයක් මතනේද මේ වගේ කියලා කියන්නේ. ඇත්තටම ඔය වගේ කියන්න කවුරුත් දන්නේ නැනේ..

    TFS

    me reddenui hoyagatte..(meka ohu miya giya pasu otapu redda..)
    ShroudThirdDoubling-ShroudScope.png

    152713.jpg
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    Owa nikan prasiddiya ganna karana wadane.buduhamuduruwo wage kiyala ekkenek nepal wala hitiya mathakai.
     
    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    සුපිරි Tag ටික ආ.................
    Feeling Awesome at තෙවරක් බුදුන් වැඩිය දේශය with කුහක ශ්‍රී ලාංකිකයින්......
     
    • Like
    Reactions: jodubaba

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ජෙසුතුමා මේ වගේ කියලා කියන්න පුලුවන්ද බන්. මට ඔක සැහෙන කාලයක ඉදන් හිතුන දෙයක්. කවුරුහරි ඇදපු දෙයක් මතනේද මේ වගේ කියලා කියන්නේ. ඇත්තටම ඔය වගේ කියන්න කවුරුත් දන්නේ නැනේ..

    TFS

    ඔය කියන ජේසුස් වහන්සේ ගේ රූපය චිත්‍රයක් ඇඳපු එකක් තමා...මම දන්නා තරමින් මයිකල් ආන්ජලෝ ඇඳපු එකකින් තමා මේ රූපය එන්නේ ජේසුස් වහන්සේ මේ වගේ කියල....

    ඒ කොහොම උනත් ජේසුස් වහන්සේ ජීවත් වෙච්ච කාලේ අනුව මිනිස්සුන්ගේ රූපය සංසන්දය කරලා බලද්දී ඔච්චර ලස්සනට නම් කොහෙත්ම ඉන්න විදිහක් නැහැ...ඒ කාලේ ජීවත් වුනේ අපිට වඩා හැඩි දැඩි මිනිස්සු...:yes::yes:

    මම නම් මේ රූප ගැන එච්චර තකන්නේ නැහැ :yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    සුපිරි Tag ටික ආ.................
    Feeling Awesome at තෙවරක් බුදුන් වැඩිය දේශය with කුහක ශ්‍රී ලාංකිකයින්......

    :lol::lol::lol: ඕව ඔහොම තමා බන්...සිංහල බෞද්ධ නේ..බුද්ධ දේශනා මතක නැහැ...:rofl:

    කොහොම උනත් මෙතන ජේසුස් වහන්සේ වෙනුවට බුදු හාමුදුරුවෝ වගේ රූපය තියෙන කෙනෙක් කියල දාල තිබ්බනම්, මේ වෙනකොට සාදුකාරත් දීල නවතින්නේ...:lol::rofl:

    ඕව ඔහොම තමා..සිංහලු ගැන දන්නා මිනිස්සු ඔය ටැග් ගැන වද වෙන්නේ නැහැ...:yes:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඒ කොහොම උනත් ජේසුස් වහන්සේ ජීවත් වෙච්ච කාලේ අනුව මිනිස්සුන්ගේ රූපය සංසන්දය කරලා බලද්දී ඔච්චර ලස්සනට නම් කොහෙත්ම ඉන්න විදිහක් නැහැ...ඒ කාලේ ජීවත් වුනේ අපිට වඩා හැඩි දැඩි මිනිස්සු...:yes::yes:

    දෙයියෝ නිසා අනිත් උන්ට වඩා ලස්සනට ඉන්න ඇති බන් ;)
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    :lol::lol::lol: ඕව ඔහොම තමා බන්...සිංහල බෞද්ධ නේ..බුද්ධ දේශනා මතක නැහැ...:rofl:

    කොහොම උනත් මෙතන ජේසුස් වහන්සේ වෙනුවට බුදු හාමුදුරුවෝ වගේ රූපය තියෙන කෙනෙක් කියල දාල තිබ්බනම්, මේ වෙනකොට සාදුකාරත් දීල නවතින්නේ...:lol::rofl:

    ඕව ඔහොම තමා..සිංහලු ගැන දන්නා මිනිස්සු ඔය ටැග් ගැන වද වෙන්නේ නැහැ...:yes:
    කොහොමද කියන්නෙ ඔය ටැග් දාන්නෙ සිංහල බෞද්ධයෝමයි කියලා? අවධානය දිනා ගන්න වෙන ආගම් වල ජාති වල උන් දානවා වෙන්නත් පුළුවන්:)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    ජීසස් වගෙ කියලා කියන්න බැහැ බන් මොකද ඔය තියෙන්නෙ සහ ලොකෙ දැන් බහුලවම අදහන රූපෙ තමා ජීසස් ගෙ යුරොපියන් වර්ෂන් එක. එකෙ ජීසස් බ්ලොන්ඩ් කොණ්ඩයක් තියෙන සුදු කෙනෙක්. ඒත් ඇත්ත ජීසස් ටිකක් කළුයි. කොන්ඩෙත් කළුයි හමෙ පාටත් කළුයි. කළුයි කිව්වෙ කාපිරි කළු නම් නෙමෙ. මොකද ජිසස් යුදෙව්වෙක්. අද පලස්තීනය තියෙන හරියෙ තමා ජීසස් ගෙ බර්ත් ප්ලෙස් එක. ඉතිං ඒ කලාපෙ මැදපෙරදිග. ඒක් විද්‍යාඥයොත් හොයාගෙන තියෙනවා මෙ වෙද්දි .අපෙ රටවල් ආක්‍රමණය කරෙ යුරොපීයන් නේ. ඔය ක්‍රිස්තියානි ආගම වැඩියෙන් ව්‍යාප්ත වෙන්නෙ යුරොපීයන්ගෙන්. එක නිසා තමා අපි ජීසස් ගෙ යුරොපියන් වර්ෂන් එක දකින්නෙ. ඒත් එක ඇත්ත එක නෙමෙ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    අනේ බොරු නොකිය හිටපන් බන් දන්න දෙයක් කියපන්, බුදු හාමුදුරුවන්ගෙ රූපය කොහොමද, තිබු විශේශ ලක්ශන මොනවද කියල, ත්‍රිපිටකයෙම සදහන් වෙන්ව, නිකන් ගල් පැලෙන බොරු දාන්ඩ එපා.
    පිස්සුද බන් ? බුදුහාමුදුරුවන්ට සමහරක් එවුන් බැණලා තියෙන්නෙ "මුඩු මහණ" කියලා. ඒ කිව්වෙ හිස මුඩු කරගත් නිසා. ඒ කිව්වෙ කොණ්ඩෙ නැහැ .ඒත් අපෙ බුද්ධ ප්‍රතිමාවල කොණ්ඩෙ තියෙනවා නේ ? එක මන් හිතන්නෙ බුදුන් වහන්සෙව යම් ලක්ෂණ හරහා තමන් තුළ පවතින සංස්කෘතියට සකසා ගැනීමක් සිද්ධ කරලා තියෙනවා. දැන් බලපන් චීනෙ වගෙ රටවල් වල බුදු පිළිම ?? තායි බුදු පිළිම ,ඉතිං මෙව්වායෙන් වෙන්නෙ බුදුන් වහන්සෙව සංස්කෘතියට අනුගත කරගන්න එක. අනික ජෛන ආගමෙ මහාවීර තුමාගෙ පිළිමත් බුදු පිළිම වලට සමානයි. අපෙ උන් මහාවීර තුමාගෙ පිළිම වලට රැවටෙනවා බුදු පිළිම කියලා වෙලාවකට .
     
    • Like
    Reactions: donbos