ජේසු තුමන්ගේ රුවට සමාන මිනිසෙක්
ජේසු තුමන්ගේ පින්තූරයක් පසුබිමෙහි තබාගෙන ලබාගත් සෙල්ෆියක් ෆේස්බුක් ඔස්සේ වේගයෙන් ප්රචාරය වෙමින් තිබෙනවා.
ඡායාරූපයේ සිටින තැනැත්තා ජේසුතුමන්ගේ මුහුණුවරට සමාන මුහණුවරක් ලබාගෙන ඇත්තේ ඩොලර් 2,15,000 ක මුදලක් වැයකොට ප්ලාස්ටික් සැත්කමක් කිරීමෙන් බවයි අන්තර්ජාල තොරතුරු අනුව සඳහන් වන්නේ.
මොහු 30 හැවිරිදි Mark Emery නමැත්තකු බව පැසෙනවා. ඔහු පවසන්නේ “ඇතැමුන් තම මුදල් වලින් නොයෙක් කාර් මිලදී ගන්නවා. මම මගේ මුදල් වියදමකර ජේසුතුමන් ගේ මුහුණට සමාන මුහුණක් හදාගෙන එතුමන් වෙත මාගේ ආදරය ප්රකාශ කරනවා.“